හණමිටි කතා හොඳයි බං උඹල ඔය කියන නූතන ගොං කතා ඇහුවම
දැන් මචං ගංජ ගහන ඵක trend ඵකක් වෙලා.අපේ මෝඩ හැත්ත අහුවෙනවා ඕවට.

![]()

අනේ පලයන් බන් යන්න.ඕවා ඔක්කොම උබලා වගේ ගන්ජාකාරයෝ හදාගත්ත දේවල්.බලපන්කො ගංජා ගහන එකෙකුයි නොගහන එකෙකුයි අරගෙන.මූණ කළු වෙලා ඇස් ඉදිමිලා දත් කළු වෙලා දැක්කහම බය වෙනවා.බෙනෆිට්ස් පක තමා..![]()

DIG - Narcotics Bureau
071-8592621
011-2332985
011-2343333
Director - Police Narcotics Bureau
071-8591876
011-2333678
011-2343333
මෙන්න මේකයි විසදුම
අංක 01 - ගමේ කොල්ලෝ ටික තරහා කරගෙන බැහැ.
අංක 02 - ගංජා සෙට් එකත් එක්ක Friendly කථා කරලා විසදගන්න බලපන්..
අංක 03 - අංක 02 හරියන්නේ නැත්නම් ගංජා සෙට් එකේ දෙමව්පියන් මුනගැහිලා විසදුමක් ගනින්
අංක 04 - අංක 02-03 හරියන්නේ නැත්නම් උබ සෙට් වෙයන් උන් එක්ක. සෙට් වෙලා
බොක්ක. මචන් මේ වැඩේ හරියන්නේ නැහැ. මෙතන සෙට් වුනොත් අපේ ගෙදරට මාට්ටු වෙනවා. වෙන තැනක සෙට් වෙමුද කියලා Place එක වෙනස් කර ගන්න බලපන්.
ඔය එකක්වත් හරියන්නේ නැත්නම්, පොලිසියෙනුත් විසදුමක් නැත්නම්..... ගනින් මන්න පිහිය
තොපි එකෙක් බාවන්න කලින් මෙතනින් චුත වෙයල්ලා.. තොපි දන්නේ නැහැ මම කවුද කියලා..![]()
කවෘත් තරහා කරගන්න කොහොමත් කෑමිති නෑහෑ බන් , අපි හොදින් කිව්වා , කරන්න දෙයක් නෑති කමට තමයි මෙහෙම කරන්න හදන්නෙ
තෑන්ක්ස් මචන් , මෙයාලගෙ ඈඩ්රස් එකක් හොයාගන්න විඩියක් දන්නවාද ?