ගන්න කලින් !!!

nuwarst

Junior member
  • Jun 17, 2013
    270
    18
    18
    තිබ්බ පරණ ෆෝන් කට්ට දුන්න;). අලුත් එකක් ගන්න හිතාගෙන ඉන්නේ:dull:. මෙදාපාර හිතගිය එක samsung - J7:eek:.

    මෙන්න බඩ්ඩ :nerd:

    2q1xvfb.jpg
    [/IMG]

    මේ තියෙන්නේ කැරැට්ටුව :shocked:

    zwhj0o.jpg
    [/IMG]

    මේක use කරන හෝ use කරපු උන් හරි ඉන්නවනම් පොඩි advice එකක් දෙනවද:baffled:.