ගන්න වාහනයක්

milkjack

Active member
  • Apr 1, 2023
    268
    152
    43
    දැන් තියෙන මොන්ටරෝ ස්පෝර්ට්ස් එක ටිකක් අවුල්. Pulling power එක මදි වගේ. 20 million වලට අඩු හොඳ 4wheel වාහනයක් suggest කරන්න යාලුවනේ
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,764
    113
    දෙහිවල
    අතේ කීයක් වත් නැහැ බැරිම තැන බයික් එක විකුන්න

    ඩිස්කවරි 125 එක දුන්නේ 95කට X නම්බර්

    දැන් ඉතින් බස් එකේ වැඩ ට යනවා

    මට රට driving ජොබ් එකක් සෙට් කරල දෙන්න පුලුවන්ද ගෙහින් පඩි අරන් සල්ලි ගෙවන්නම්
    😅😅😅😅
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,253
    1,219
    113
    දැන් තියෙන මොන්ටරෝ ස්පෝර්ට්ස් එක ටිකක් අවුල්. Pulling power එක මදි වගේ. 20 million වලට අඩු හොඳ 4wheel වාහනයක් suggest කරන්න යාලුවනේ
    Eeya bn montero padde ai mechcharakal
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,764
    113
    දෙහිවල
    පව් ආතල් එකක් ගන්න දෙමු😂😂

    Kotipathi Role eka eya ada play karanne 😅

    Eye raaa puce ariddi massina Montero gana kiyawanna athi

    බම්ප් කරන්න එපා ඉතින්.. පව් නැද්ද ?
    මූකුත් නැද්ද මිලියන 20ට අඩුවෙන් වාහනයක්?
     
    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,157
    8,155
    113
    M-Town
    අතේ කීයක් වත් නැහැ බැරිම තැන බයික් එක විකුන්න

    ඩිස්කවරි 125 එක දුන්නේ 95කට X නම්බර්

    දැන් ඉතින් බස් එකේ වැඩ ට යනවා

    මට රට driving ජොබ් එකක් සෙට් කරල දෙන්න පුලුවන්ද ගෙහින් පඩි අරන් සල්ලි ගෙවන්නම්
    කතෘගේ වෙනත් කෘති 👍
     
    Last edited:

    Brains

    Well-known member
  • Apr 20, 2023
    442
    925
    93
    පව් ආතල් එකක් ගන්න දෙමු😂😂

    Kotipathi Role eka eya ada play karanne 😅

    Eye raaa puce ariddi massina Montero gana kiyawanna athi
    මාසෙට ලක්ශ පහක් පඩි ගන්නවා කීව සිරි අයියත් ඔහොම එකෙක්නෙ :lol: :lol:
    උබලා දෙන්නගෙත් ඉතින් හැබෑ ජීවිතේ ඔහොම තමයි මේකෙ පොරවල් වගේ රැගුවට. සමාජෙන් කොන්වෙච්ච කාලකන්නි ජීවිත