ඇයි ටැග් කරන්න බය දටැග් නොකර ෆයර් වෙන්නේ සීන් එක ඇත්ත නිසානේ නේද ඔසාමා.
උබේ බෝර් ඉතිහාසය ඉතින් මේකේ ඕනේ එකෙක් දන්නවා ආයේ බොරුවට නෑ නෑ කියන්න එපා.
ඇයි ටැග් කරන්න බය දටැග් නොකර ෆයර් වෙන්නේ සීන් එක ඇත්ත නිසානේ නේද ඔසාමා.
උබේ බෝර් ඉතිහාසය ඉතින් මේකේ ඕනේ එකෙක් දන්නවා ආයේ බොරුවට නෑ නෑ කියන්න එපා.
එකද ෆයර් උනේ මහ ඇරලා යන් නැතුවඇයි ටැග් කරන්න බය දටැග් කරන්න ඕනේ නැහැ මම දාපු Thread එකේ කොමෙන්ට් කරාම මට Notification එකක් එනවා කියලා උබ දන්නේ නැද්ද
![]()
9 eka arenna samanyen google phones hoda daඔය Apple නෙව්යි පොන්ස් Google Pixel
4 කට ලං වෙයි බන්
------ Post added on Aug 23, 2024 at 6:47 AM
9 එක හැමෝම හොදයි කියනවා බන්
------ Post added on Aug 23, 2024 at 6:49 AM
Next year moving to production with tsmc with their 3nm process. So google chips will come closer to other processersඔය Samsung ජරාව මොකටද පාවිච්චි කරනවාද මන්දා. Qualcomm එක්ක කතා කරලා හොඳ chip එකක් හදාගන්නේ නැතුව. නැත්නම් ඉතින් තියන්න වෙන කිසිම අවුලක් නැහැ. හැබයි ඉතින් cost එකත් එක්ක a සීරීස් එක තමා.
7 එක නම් චොර කියනවා 8 එක 7 එකේ වැරදි හදලා Market එකට දැම්ම කියනවා9 eka arenna samanyen google phones hoda da
මම හිතන්නේ මේකත් TSMC Chip එකක් බංNext year moving to production with tsmc with their 3nm process. So google chips will come closer to other processers
Anith phones ekka compare karaddi Google phones wala wenasa mokadda ban7 එක නම් චොර කියනවා 8 එක 7 එකේ වැරදි හදලා Market එකට දැම්ම කියනවා
අනිත් Phones වලත් Touch Issue , Finger Print ස්කෑනර් එකේ Problem ඇවිත් තියෙනවා . ගොඩක් Google Phones වල Software Issues තිබිලා තියෙනවා
Pixel Pro 9 එක නම් හොදයි කියලා දැනට කියන්න පුළුවන් බන් ඒත් හරියටම හොඳද නරකද කියලා කියන්න තව මාස 3 ක් වත් ඉන්න වෙනවා . ඔයා Reviews කරන ඒව Pre Orders ආපු ඒවා නේ.
ගොඩක් අලුත් Features එනවා Google Phones වලට බං අනිත් Android phones වල නැතිAnith phones ekka compare karaddi Google phones wala wenasa mokadda ban
නියම නයි අරින ගතිය එළියට එනවානාමල් අයියගෙ ලඟ තියෙන්නෙත් ඔය වගේ පෝං එකක්..
එයාලට ඒවා ගන්න ලංකාවට එන්නම ඕන නෑ...නියම නයි අරින ගතිය එළියට එනවා
Japan වලටත් තාම Preorders විතරයි
මේකේ තාම ලංකාවට ඇවිත් නැහැ![]()
බලපන් ඉතින් උන්ට ඔව්ව නතින්. අපි මාස ගානක් එකතු කරත් බැ ඔකක් ගන්නමේ පාර හොඳ බිල්ඩ් කොලිටියක් තියනවා කියලා හැමෝම දාලා තිබුනා
එකනම් ඇත්ත අන්තිමට මෙලෝ රහක් නැති ඉන්දියන් මාකට් එකට ගහපු එකක් තමයි සල්ලි එකතු කරලත් ගන්න වෙන්නේබලපන් ඉතින් උන්ට ඔව්ව නතින්. අපි මාස ගානක් එකතු කරත් බැ ඔකක් ගන්න
Na Samsung, 4nm. Unge process eka awl gdk silicon apathe yanawalu.මම හිතන්නේ මේකත් TSMC Chip එකක් බං
ගොඩක් වෙබ්සයිට් වල තිබ්බේ එහෙම
------ Post added on Aug 23, 2024 at 9:58 AM