ගන්න හොද කොයි එකද....??
යාලුවනේ මම මේ phone 3nen එකක් ගන්න හිතාගෙන ඉන්නේවා මට මේවාගෙන් හොද ඒකක් කියන්න ගන්න Rs 45000 වගේ අතේ තියෙන්නේ
Samsung S3 4G made in Vietnam international version habai software warrenty vitharai RS 44000
Samsung grand 2 4G made in Vietnam international version habai software warrenty vitharai RS 39000
hwawei honor 3c 3g 2years company warranty hardware and soft
RS 29000
මෙගානට වෙන හොද එකක් උනත් කමක් නෑ ඔයලා දන්න sony නම් එපා ලොකු help ekak mate hithaganne baruwa inne ekai

s3 featuresma thamai ram eka wadi 1.5 gb and sceen eka podi athatath sahallui ban. 40kata wage ganna puluwan ban s4 ekak