ගන්න හොද වාහනයක් මොකක්ද?

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    උබ බැදලා නැතුව ඇති මචන්, ෆෙරාරි එකක් තිබ්බත් දරුවො තුන් දෙනා ඉස්සරහ කරදරයකදි වතුරට දාන්න මම දෙපාරක් හිතන්නේ නැ බන්. වාහන ගත්තැකි. දරුවො මට ආයේ ගන්න බැනේ.

    මොනවා වෙලාද මචන් වාහනේ වතුරට වැටුනේ? :sorry: :(
     

    adrianou

    Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    ඔය ගානට කාර් එකක් තමා පුටේ....
    ඇක්සියෝ එකක් වගේ......

    මචං අය්යෙ. කොරොල්ලා, ඇලියොන්, ඇක්සියෝ කියන්නෙ ජාති තුනක්ද බං. තව ඕවා G, X, L, කියල එක එක ඒව එන්නෙ මොනවද?
     

    adrianou

    Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    ඒක හදන්න 35ක් ගියා.. හදන්න දාපු වෙලේ ඉදන් එක එක උට්ටලා ඒක ඉල්ලනවා. අන්තිමට නුවර තම්බි නානා කෙනෙකුට දුන්නා.. මම හිතන්නේ මම ඔය ඉක්මනට වාහනයක් වික්කමයි. ඌ මාව ගෙදර ගෙනත් දාලා ඒක ඇන්න ගියා. ඒකේ සල්ලි තමා ඔය.

    35 kiwwe 35,000 k da? laksha 35 k da?

    ayi e porakaka eka illuwe kattiya
     

    adrianou

    Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    සේල් වලින් ගන්න එපා පුළුවන් නම් ඉක්මන් එකේ ඇඩ් බලල පර්මිට් ගෙන්නලා ගෙදරක පාවිච්චි කරපු එකක් හොයාගන්න, කාර් සේල් 99.5% වාහන odometer කරකපුව තියෙන්නෙ

    වෙසල් එක හදන්න ගියේ 35,000 ද? ඇති ඔයින් ගියා

    ඒ කියන්නෙ මචං ෆස්ට් ඕනර්ගෙන්ද ගන්න කියන්නෙ. පේමිට් කියන්නෙ Doc Car වල්ටද?
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113
    ඒ කියන්නෙ මචං ෆස්ට් ඕනර්ගෙන්ද ගන්න කියන්නෙ. පේමිට් කියන්නෙ Doc Car වල්ටද?
    ඔව් පර්මිට් වාහනයක් වුණත් නැතත් ෆස්ට් ඕනර් ගෙන් ගන්න පුළුවන් නම් හොඳයි. ඩොක් කාර් විතරක් නෙවෙයි රජයේ මාණ්ඩලික ශ්‍රේණියේ හැමෝටම පර්මිට් හම්බෙනව, ඒ හින්ද හොයාගන්නත් තියෙනව එහෙම වාහන ටිකක් හෙව්වොත්

    සේල් වල ගොඩක් තියෙනවා රෙන්ට් අ කාර්, ටැක්සි සර්විස් දුවල මීටරේ කරකවල විකුණන්න දාපුවා. පට්ට ගහපු එකකට අහු වෙන්නෙ නෑ අර විදිහට ගත්තම