වාහනයක් ගන්න ඕන

King kekille

Well-known member
  • Jun 27, 2016
    2,905
    2,460
    113
    Austria
    මට වාහනයක් ගන්න ඕන..ප්‍රදාන අරමුණ හයර් කිරීම රෙන්ට් කිරීම වගේ ක්‍රම වලින් මුදල් ඉපයීම..***පවුද්ගලික පාවිච්චයට නෙමෙයි. මොකක්ද හොද වාහනය ගන්නවා නම් ලක්ශ 100ට අඩු වෙන්න ඕන..driver කෙනෙක් ඉන්නවා විශ්වාසවන්ත. A/c බස් එකක් වගේ KDH van වලට වගේ හයර් හොයන්න රෙන්ට් කරන්න ලේසිද? නැත්නම් petrol axio wage non hybrid car රෙන්ට් කරන එක ලේසිද? (Non hybrid වාහනයක් බැලුවේ)
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,109
    56,600
    113
    KDH van වලට වගේ හයර් හොයන්න රෙන්ට් කරන්න ලේසිද? නැත්නම් petrol axio

    ow weda thiyenawa, habai servise eka hoda wenna ona
     
    • Like
    Reactions: King kekille

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,905
    2,460
    113
    Austria
    KDH van වලට වගේ හයර් හොයන්න රෙන්ට් කරන්න ලේසිද? නැත්නම් petrol axio

    ow weda thiyenawa, habai servise eka hoda wenna ona
    Kdh 100ta aduwen thiyenne 2007 wage petrol trh ewa awuak nadda rent karanna wage.
     

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,905
    2,460
    113
    Austria
    බෝල රෝසා එකක් හරි කෝස්ටරයක් හරි ගතහැකිනෙ
    වැඩ තියෙයිද? රෙන්ට් එකට වගේ දෙන්න පුලුවන්ද. හරිහමන් රූට් පර්මිට් එකක් ලක්ශ 40ක්වත් කියනවා. කොටුව එයාපොර්ට් එකක් බැලුවා ලක්ශ 140/= කියනවා.ආදායම් කොහොමද දන්නේ නෑ
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    13,816
    21,161
    113
    Fantasy
    නැත්නම් petrol axio wage non hybrid car රෙන්ට් කරන එක ලේසිද? (Non hybrid වාහනයක් බැලුවේ)
    Anith options 2 tath wadaa hadisiyakatawikuna ganda ooni kmk unoth meka tama best option1.
    Hebei waahane wikunanda deyak tiyeida kiyna prasns tiyenawa. Reputed company ekakta wage long term dunnoth hri. With driver nm wadaah hodai
     
    • Like
    Reactions: King kekille

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,905
    2,460
    113
    Austria
    ඔව් ඩ්‍රයිවර් කෙනෙක් ඉන්නවනෙ, හයර් දිව්වැකි.
    මම ගොඩක්ම බැලුවේ..driver එක්ක රෙන්ට් එකට දෙන්න..හයර් හොය හොය ඉන්න වෙන නිසා.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    48,739
    2
    49,099
    113
    මම ගොඩක්ම බැලුවේ..driver එක්ක රෙන්ට් එකට දෙන්න..හයර් හොය හොය ඉන්න වෙන නිසා.
    ස්ටාෆ් හයර් එකක් වගේ හොයාගත්ත නම් හරි ඉතින් ටිකක් long term contract සෙට් වෙනවනෙ.
     
    • Like
    Reactions: King kekille

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    3,178
    6,095
    113
    ටැට්ටරයක් අරන් ගල් වැලි අදින්න දැම්මා නම් ඊට වඩා ලාබයි.

    අපේ පැත්තේ පොහොට්ටුවාගේ තමා කුණු ටැට්ටරේ 😂
     
    • Like
    Reactions: King kekille

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,425
    3,028
    113
    .ka
    මට වාහනයක් ගන්න ඕන..ප්‍රදාන අරමුණ හයර් කිරීම රෙන්ට් කිරීම වගේ ක්‍රම වලින් මුදල් ඉපයීම..***පවුද්ගලික පාවිච්චයට නෙමෙයි. මොකක්ද හොද වාහනය ගන්නවා නම් ලක්ශ 100ට අඩු වෙන්න ඕන..driver කෙනෙක් ඉන්නවා විශ්වාසවන්ත. A/c බස් එකක් වගේ KDH van වලට වගේ හයර් හොයන්න රෙන්ට් කරන්න ලේසිද? නැත්නම් petrol axio wage non hybrid car රෙන්ට් කරන එක ලේසිද? (Non hybrid වාහනයක් බැලුවේ)
    ගන්නවා නම් ටුවරිසම් දාන්න බලාගෙන ගනින්. වාහනේ ගාන හොයන්න පුලුවන්. මඩිකල් රෙෆ්ලට දෙන්න එපා වාහන ඉවරයි. කාබාසිනියා කරලම දානවා. KDH, Caravan. Axio, Primio වගේ ඒවට හයර් තියනවා. කඩ්ඩ පුලුවන් ඩ්‍රයිවර් කෙනෙක් නම් වැඩිය හොදයි. උට වෙනම ගානක් හොයාගන්න පුලුවන් කමිෂන් වලින්. මම ටෙලිකොම් ප්‍රොජෙක්ට් හිටපු කාලේ ටුවරිස්ලා ගෙනාපු වෑන් එකක් කැඩිලා උංගේ හයර් එකේ ඉතුරු ටික මම ගියා දිගනට යනකං. නුවර ජෙම් ෂොප් එකයි, බතික් ෂොප් එකයි, ස්පයිස් ගාඩ්න් එකයි බැලුවේ. මය කමිෂන් තිබ්බා බතික් එකෙන් 5000 ස්පයිස් එකෙන් 3000ක් ජෙම් ෂොප් එකෙන් 25000ක්. මම බැහැලා ගියේවත් නෑ වාහනෙන්. එන්ලොප් එකකට දාලා අතටම ගෙනල්ලා දුන්නේ. හයර් එකට අමතරව
     

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,905
    2,460
    113
    Austria
    Anith options 2 tath wadaa hadisiyakatawikuna ganda ooni kmk unoth meka tama best option1.
    Hebei waahane wikunanda deyak tiyeida kiyna prasns tiyenawa. Reputed company ekakta wage long term dunnoth hri. With driver nm wadaah hoda
    Companies walin hoyanne hybrid ewa ne godakma

    ස්ටාෆ් හයර් එකක් වගේ හොයාගත්ත නම් හරි ඉතින් ටිකක් long term contract සෙට් වෙනවනෙ.
    ස්ටාෆ් හයර් කෙලින්ම company එකක් සෙට් කරන් ගන්න පුලුවන්ද
    ------ Post added on Mar 31, 2024 at 10:04 PM
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    17,725
    7,919
    113
    company hire staff service nan karumayk.honda companyk set unoth hri. ape massina duwanawa van,lorry dekama dala thiyenne.payment masa 1.5k wtra parakku krla denne.
     
    • Like
    Reactions: King kekille

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,905
    2,460
    113
    Austria
    company hire staff service nan karumayk.honda companyk set unoth hri. ape massina duwanawa van,lorry dekama dala thiyenne.payment masa 1.5k wtra parakku krla denne.
    මම මෙච්චර කල් හිතන් හිටියේ staff service individually කට්ටිය හොයාගන්න ඕන කියල..company එකෙන් කෙලින්ම ස්ටාෆ් එකට බස් එක හයර් කරනවද? අදාල තැන් වලින් පැසෙන්ජස්ලා අරන් එක කම්පනි එකකටද එත්කොට ට්‍රාන්ස්පෝර්ට් කරන්න ඕන..පේමන්ට් පරක්කු උනාට කමක් නෑ කන්ට්‍රැක් එක දිගට තියනවා නම්

    petrol TRH wala maintenance cost eka adui KDH walata wada. KDH asian market ekata awa eva nam shape. JDM evage maintenance cost wadi kiyala thamai kiyanne
    සමහරු trh රෙන්ට් කරන්න කැමති නෑ පෙට්ට්‍රල් නිසා.
    ------ Post added on Mar 31, 2024 at 10:13 PM

    car ekak ganin axio
    Company walata rent karanna giyama un hybrid illanne..mata set na hybrid.
    ------ Post added on Mar 31, 2024 at 10:16 PM
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    17,725
    7,919
    113
    මම මෙච්චර කල් හිතන් හිටියේ staff service individually කට්ටිය හොයාගන්න ඕන කියල..company එකෙන් කෙලින්ම ස්ටාෆ් එකට බස් එක හයර් කරනවද? අදාල තැන් වලින් පැසෙන්ජස්ලා අරන් එක කම්පනි එකකටද එත්කොට ට්‍රාන්ස්පෝර්ට් කරන්න ඕන..පේමන්ට් පරක්කු උනාට කමක් නෑ කන්ට්‍රැක් එක දිගට තියනවා නම්
    ow company eken hire karanne. wenama transport manager kenek innwa ugen thama gema yanne. ape nan godak badu aran yana ewa thama kranne. issara staff service diwwa therumak na eka nan api duwaddi. transport manager karaya allagattama dura hire set wenawa ethakoata wasi. maseta 3000km thama godak welawata set wenne. bus nan duwala na. bus nan duwala na. staff service diwwe garment wala. yaluwek innawa adi 20 tanki duwana. uth pita hire ehema duwala thama ganak hoya ganne. ewath hire tikak aduilu