වාහනයක් ගන්න ඕන

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,818
    30,987
    113
    AC බස් එකක් අරං IT company එකක් ස්ටාෆ් සර්විස් එකකට සෙට් කරගන්න බලපන් කන්ටැක්ට්ස් තියනවනං. නැත්තං axio hybrid 2015/ prius 2015 වගේ කාර් එකක් අර ටුවරිසම් දාපන්. හයිබ්‍රිඩ් අවුල් කියන්නෙ පර්සනල් යූස් කරන්න ගන්න මාසෙට 1000km වත් දුවන්නෙ නැති උන්ට. මොකද නඩත්තු විදයම් + බැට්‍රි + ABS කේස් ආවම පෙට්‍රල් වලින් ඉතුරු උන ගානට වඩා අතින් කයිට් වෙන නිසා. හැබැයි හයර් යන කර්පට් වෙන්න දුවන උන්ට හයිබ්‍රිඩ් තමා වාසිම. ප්‍රියස් එකක් වගේ ගන්නවනං බැට්‍රි ABS අවුල් එකක් අඩුවට හොයාගෙන ඒ දෙකම කම්පැනි දාලම රිප්ලේස් කරලා ගනින්. අවුරුදු 4ක් 5ක් කිසිම අවුලක් නැතුව දුවාගන්න පුලුවන්.
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria

    Orion city එක මට ලග බලමු ටිකක් හොයලා
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,632
    3,500
    113
    ටුවරිසම් දාලා උඹටම දුවන්න පුලුවන් නම් ලාබයි. උඹට අමතරව ගානක් හොයාගන්න පුලුවන් හයර් එකට අමතරව. අනිවාර්යෙන් 20- 50% අතර කමිෂන් එකක් සෙට් වෙනවාමයි සුද්දෝ බඩු ගන්න හැම තැනකින්ම. ඊට අමතරව හොටෙල්ස් වලින් උඹලට පර්සනල් ඔෆර්ස් සෙට් වෙනවා. බෝල රෝසා බස් එකත් අවුලක් නෑ. KDH හොදටම හොදයි. කාර් එකක් උනොත් ගොඩක් දුරට ගයිඩ් එක්ක තව පැසේන්ජර්ලා 2න්නයි යන්නේ. ඊයේ මම ඉද්දි ස්පයිස් ගාඩ්න් එකකින් 150000ක සේල් එකක් උනා හිතපංකෝ ඔහොම සේල් එකක් උනහම ගයිඩ්ටයි උඹටයි හැදෙන කමිෂන් එක. ඒ එක සේල් එකක් විතරයි. ඒකෙන් 60000ක් කමිෂන් යනවා අඩුම ඩ්‍රයිවර්ට 20000ක් හම්බෙනවා. කම්පැනියට 20000යි ගයිඩ් ට 20000යි. උඹ ගේට් එකෙන් එලියට යද්දි උඹේ එකවුන්ට් එකට සල්ලි වැටිලා. ඒ හයර් එකටයි පඩියටයි අමතරව. උඹට රට ගැන අවබෝධයක් තියනවා නම්, කඩ්ඩ හොදයි නම් උඹටම ගයිඩ් පර්මිට් එක අරගෙන ගයිඩින් කරන්න පුලුවන්. එතකොට කමිෂන් ඩබල්.
     
    Advice ekata thanks bn.