ගන්න හොද monitor එකක්

IronRox

Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    ගන්න හොද monitor එකක්

    :shocked::shocked:
    මොනිටෝර් එකක් ගන්න ඕන මචං .මේ වගේ එකක් තමයි ගන්න හිතාගන ඉන්නේ.
    P_setting_fff_1_90_end_500.png


    මොනවාද ගද්දි බලන්න ඕන දේවල් ?Asus මොනිටෝර්ස් හොදයි කියල අහල තියනවා එක ඇත්තද?
    උබලා පාවිච්චි කරන ඒවා ගැනත් දාපන්.
    දවසේ වැඩි වෙලාවක් computer එක ගවා එකයි හොද එකක් ඕනේ.ගන්න තැනකුත් recommend කරහන්.
     

    jundamage

    Active member
  • Apr 17, 2019
    336
    56
    28
    මන් ගාව තියෙන්නෙ ඕකෙ අඟල් 24. LED IPS 1920x1080, slim look, built-in small stereo speakers, EyeCare සහ ඔය සයිට් එකේ කියන ඔක්කොම තියෙනවා. කලින් තිබ්බෙ LCD අඟල් 17ක්, ඒ නිසා මට මේක තිබ්බ එකට වඩා හොඳයි.
    https://www.asus.com/Monitors/VZ249H/
    මම ගත්තෙ මාතරින්:
    https://tulipcomputersystems.com/as...reen-lcd-led-monitor-thin-speakers-1080p.html
    රු. 27,000/= කට විතර අඩු කරගන්න පුලුවන් වෙයි.
     

    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    මං පාවිච්චි කරන්නේ brand new acer, අවුරැදු 4 යි. කිසිම ලෙඩක් නෑ... second hand acer monitors 17" 2 ක් ගත්තා. දැන් අවුරැදු 10 ක් වෙනවා. තාම එලටම වැඩ.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    Asus VZ249H එක හොදයි. මගේ ඔෆිස් ඒකේ මේවා තමයි පාව්ච්චි කරන්නේ. දැන් අරන් අවුරුදු තුනක් විතර වෙනවා. කිසි අවුලක් නෑ හොදටම වැඩ.

    https://www.asus.com/lk/Monitors/VZ249H/

    ඕකෙ tilt කරනකොට ස්ක්‍රීන් එක ඩැමේජ් වෙයි කියල පොඩි බයක් තියනව :sorry::(