ගන්න හොද Portable Hard Brand එකක්?

Hansa13

Member
Jan 26, 2013
562
30
0
ගන්න හොද Portable Hard Brand එකක්?

ගන්න හොද Portable Hard Brand එකක් කියපන්කෝ. ගන්න හිතන් ඉන්නේ 2TB එකක්. කල්පැවැත්ම හොදටම ඕන ඉතින්. හොද එකක් ගන්න උදව් කරපල්ලාකෝ.:yes:
 
Last edited:

LZP1992

Well-known member
  • Feb 6, 2014
    5,672
    6,002
    113
    @ගෙදර
    transcend-storejet-25h3p-2_12574_16286_17159.jpg

    Meka Brand & Model eka hndaida??
    Transcend Storejet 25H3P