ගන්න හොද power bank මොනවද වැසියනි ?

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    ethakota hama power bank ekakama ehema seen ekak da thiyenne?

    power eka enne machan battery wala capacity eka ekatu karala 3.0v wala output ekakata ena MAH gana
    USB charge karanakota oka 5V walat up karanna one
    3V idala 5V walata up wenakota conversion loss ekak enawa
    oka normaly 0.75 wage tamai
    etakota 20000mah tibbata 5V out karnakota capacity eka 12500mah wage wenawa

    quick charge wala ehema 8V wage gannawa ne
    etakota quick charge kalot capacity oitat wada adu wenawa
     
    Luntamus

    Well-known member
  • Nov 28, 2020
    420
    322
    63
    power eka enne machan battery wala capacity eka ekatu karala 3.0v wala output ekakata ena MAH gana
    USB charge karanakota oka 5V walat up karanna one
    3V idala 5V walata up wenakota conversion loss ekak enawa
    oka normaly 0.75 wage tamai
    etakota 20000mah tibbata 5V out karnakota capacity eka 12500mah wage wenawa

    quick charge wala ehema 8V wage gannawa ne
    etakota quick charge kalot capacity oitat wada adu wenawa

    මෙහෙමයි 3800mah බැටරි එකක් ෆුලි චාජ් එක 4.1V , බැටරි එක බැස්සා කියලා කවුන්ට් කරන්නෙ 3.7V වලට ආවහාම, 3800mah බැටරි එකතු කරලා පැරලල් කරලා තමයි mah ගාන වැඩි කරන්නෙ,

    බැටරි බැන්ක් වලදි කුයික් චාජ් වලදි කරන්නෙ 8V අවුට් කරන එක නෙවෙයි, 5v ම 2a 3a අවුට් කරන එක, ඔය යට බැටරි තමයි පවර් බැන්ක් ඇතුලෙ තියෙන්නෙ

    lc-18650-battery-3800mah-3-7v-lithium-battery.jpg