20,000 ක මෙට්ටයක්
jeewitha kalen 1/3 kata wada inne mette uda ne ,. 
පෝරිසාදයා;22189335 said:hoda metta ganan brojeewitha kalen 1/3 kata wada inne mette uda ne ,.
![]()
දම්රො එකට වැඩිය හොඳයි ආර්පිකො එක, ආර්පිකො එකට ගිහිල්ලා බලන්න ගොඩක්, තව ටිකක් සල්ලි දම්මොත් හොටෙල් වල පවිච්චි කරන්න මට්ටමෙ සැප එකක් ගන්න පුළුවන් , heritage ඒකෙ ඇමරිකාවේ ඒවත් තිබ්බා ඔය ගණන් වලට ඒවා නම් සුපිරි
පෝරිසාදයා;22189504 said:thanks ban,, koheda Heritage kiwwe??
Podi Silva - පොඩි සිල්වා;22188740 said:Hybrid එකක් ගනින්
ගැනීට අනිත් ගෑනුන්ටත් කියතෑකි Hybrid එකක් ගත්තා කියලා![]()