ගන්න හොඳම mattress එක?

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    20000 කට අඩුවෙන් ගන්න පූලුවන් හොඳම මෙට්ටෙ මොකක්ද? දම් රෝ බ්‍රෑන්ඩ් එක කොහොමද?

    ස්ප්‍රින්ග් මෙට්ට අවුල්ද?
     
    udesh.roach

    Well-known member
  • Oct 10, 2010
    933
    1,352
    93
    එක පාරක් ගැහුවම දෙපාරක් ඔටෝ වදින එකක් ගනින්
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    දම්රො එකට වැඩිය හොඳයි ආර්පිකො එක, ආර්පිකො එකට ගිහිල්ලා බලන්න ගොඩක්, තව ටිකක් සල්ලි දම්මොත් හොටෙල් වල පවිච්චි කරන්න මට්ටමෙ සැප එකක් ගන්න පුළුවන් , heritage ඒකෙ ඇමරිකාවේ ඒවත් තිබ්බා ඔය ගණන් වලට ඒවා නම් සුපිරි
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    දම්රො එකට වැඩිය හොඳයි ආර්පිකො එක, ආර්පිකො එකට ගිහිල්ලා බලන්න ගොඩක්, තව ටිකක් සල්ලි දම්මොත් හොටෙල් වල පවිච්චි කරන්න මට්ටමෙ සැප එකක් ගන්න පුළුවන් , heritage ඒකෙ ඇමරිකාවේ ඒවත් තිබ්බා ඔය ගණන් වලට ඒවා නම් සුපිරි

    thanks ban,, koheda Heritage kiwwe??
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Podi Silva - පොඩි සිල්වා;22188740 said:
    Hybrid එකක් ගනින්
    ගැනීට අනිත් ගෑනුන්ටත් කියතෑකි Hybrid එකක් ගත්තා කියලා :P :P

    :rofl: :rofl:
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    දම්රො එකට වැඩිය හොඳයි ආර්පිකො එක, ආර්පිකො එකට ගිහිල්ලා බලන්න ගොඩක්, තව ටිකක් සල්ලි දම්මොත් හොටෙල් වල පවිච්චි කරන්න මට්ටමෙ සැප එකක් ගන්න පුළුවන් , heritage ඒකෙ ඇමරිකාවේ ඒවත් තිබ්බා ඔය ගණන් වලට ඒවා නම් සුපිරි

    hotel වල පාවිච්චි කරන්නේ මොනවද බං? natural latex ඒවාද?
    don carolis furniture එකෙන් හදන මෙට්ටේ කොහොමද?
     
    SinhaRuba

    Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara
    natural latex eka hodai eth ganan wadiy ne
    arpico eke 72 X 72 4 inch ganakama ekak 28k kiwa
    phoenix ekenuth tiyanawa ekath poddak balapan un 10yr warranty ekak denawa kiwa