ගන්න හොඳ පොඩි car එකක් කියන්නකෝ යාලුවනේ!!!

isurumm

Well-known member
  • Apr 5, 2009
    1,047
    138
    63
    Sri Lanka
    ගන්න හොඳ පොඩි car එකක් කියන්නකෝ යාලුවනේ!!!

    දැන් කාලේ පොඩි car වැහි වැහිලා නේ !!! ගන්න එකක් හිතා ගන්න බෑ!

    Suzuki Alto
    Maruti Alto
    Viva
    Ritz
    Panda

    ඕවගේ ගොඩක් ඒවා තියනවා නේ... ඉතින් ඔයාල හිතන්නේ ගන්න හොඳ මොකක් වගේ එකක් ද?

    Budget එක නම් 2m - 2.5m තමා
    Auto තියෙන්නෙත් ඕන.
    පෙනුම තියෙන්නත් ඕන
    කල පවත්තම තියෙන්නත් ඕන.
    2010 වත් වෙන්න ඕන!

    අනිත් එක තමා Suzuki Maruti Alto (india), Suzuki Alto (japanese) කියලත් දෙකක් තියනවා නේ... ඉතින් ඇත්තටම මේ දෙකේ වෙනස මොකද්ද? මේ දෙකෙන් වැඩිය හොඳ මොකද්ද???

    Help me friends.
    thanx alot ! =)
     
    Last edited:

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    fnZh.jpeg
     

    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    මට ඔච්චර ගාණක් තියනව නම් මම Toyota Vios එකක් ගන්නව බං
     

    AAJC

    Well-known member
  • Jun 4, 2011
    1,348
    68
    48
    කොළඹට ලග
    macho mama nam asa VIVA ekata. assemble in maylasia.daihatsu engine eka( Japan ) thiyenne. athule condition ekath hodai...ape budget ekatath hodai......me mage Idea eka hode.samahara wita meita wada hoda ewa athi.....dana un kiyai ubata...

    perodua_viva_elite_1a.jpg
     

    isurumm

    Well-known member
  • Apr 5, 2009
    1,047
    138
    63
    Sri Lanka
    මට ඔච්චර ගාණක් තියනව නම් මම Toyota Vios එකක් ගන්නව බං

    2010 car එකක් ගන්න බෑ නේ බන් ඔය ගානට.... එනික මම මේක ගන්නේ town run වලට. ලොකු car වල town run වලදී petrol වැඩ කරන්නේ නෑ නේ !!
     

    dreamslanka

    Well-known member
  • Aug 4, 2009
    2,909
    42
    48
    Viva elite eka ganin.
    ubata 17kin shape wenna puluwan.sira car eka.podi unata lassanata space wadi wenna design karala thiyenawa
     

    isurumm

    Well-known member
  • Apr 5, 2009
    1,047
    138
    63
    Sri Lanka
    Viva elite eka ganin.
    ubata 17kin shape wenna puluwan.sira car eka.podi unata lassanata space wadi wenna design karala thiyenawa

    hmmm... එකත් පොඩි අදහසක් තියනවා බන්. එත් second hand ජපන් වාහන වලට demand එක වැඩි නේද?