ගන්න හොඳ පොඩි car එකක් කියන්නකෝ යාලුවනේ!!!
දැන් කාලේ පොඩි car වැහි වැහිලා නේ !!! ගන්න එකක් හිතා ගන්න බෑ!
Suzuki Alto
Maruti Alto
Viva
Ritz
Panda
ඕවගේ ගොඩක් ඒවා තියනවා නේ... ඉතින් ඔයාල හිතන්නේ ගන්න හොඳ මොකක් වගේ එකක් ද?
Budget එක නම් 2m - 2.5m තමා
Auto තියෙන්නෙත් ඕන.
පෙනුම තියෙන්නත් ඕන
කල පවත්තම තියෙන්නත් ඕන.
2010 වත් වෙන්න ඕන!
අනිත් එක තමා Suzuki Maruti Alto (india), Suzuki Alto (japanese) කියලත් දෙකක් තියනවා නේ... ඉතින් ඇත්තටම මේ දෙකේ වෙනස මොකද්ද? මේ දෙකෙන් වැඩිය හොඳ මොකද්ද???
Help me friends.
thanx alot ! =)

Last edited: