bump
apenuth bump thamai
bump
MAMA DANNE NAHA IMAGES ELAKIRI EKATA UPLOAD KARANNA
කමක් නෑ, ඔන්න මම දුන්නා Mail එක එවපන් බලන්නMATCHAN MATA EMAIL ADDRESS EKA DIPAN MAMA IMAGES EWANNAM
උඹ මොකෙන් ද බං ඒ පින්තුර ගත්තේ මෙලෝ රහක් නෑ නේ.
කමක් නෑ, උඹේ 808 එකට වගකිමක් තියෙනවාද ?
Made by කොහෙද බං,
එක ගැනත් කියපන් එක පාරම වැඩි විස්තර කියපන් බං .MATCHAN EKATA WARRENTY NAHA.LIFE TIME EKA 52 HOURS MADE IN CHINA DAN PHONE GODAK ENNE CHINA WALIN MOKADA ASSEBLIN PLANTATION EKA THIYENNE CHINA WALA NISA..LKR 50,000 FIXED.

ape set eke ekek gawa thiyenawa - mamanam use karala na habai. phone eke outer look ekanam ela.
පට්ටයිනේ.. කීයක් වෙයිද බං..?
bump
mamath ekak ganna hithuwoo.....
BUMP
bump
bump thamai..
Ane ammOoo
nemma apith bumpiak dammoo
එහෙනම් අදහස නැති කර ගමු බං China ඇහුවාම මගේ බඩ දගලනවා වගේ.![]()



උඹ හොයන ගාණට නම් Finland වලින් එකක් හොයන්න අමාරු වෙයි. නැතත් බං දැන් ගොඩක්ම කරන්න චයිනා වල Original Factory එකෙන් ගහලා ටැග්ස් වලට Made in Finland කියලා දානවා. Chinese කිව්වාට උඹ හිතන්න එපා ඩුප්ලිකේට් කියලා. උඹ ඕනේ නම් Softlogic ( Nokia Dealer) එකෙන් අහපන් උන් ගෙන්නන්නේ කොහෙන්ද කියලා?? උන් ගේන්නෙත් චයිනා වලින් තමා. හැබැයි බඩු ඔරිජිනල්. 3 years phone to phone warranty එකක් දෙනවා. මං ඒක දන්නේ මොකද මං ගිහින් ඇහුවා මගේ කලින් phone එක ගද්දි. ඒවට එන Pouch හිටන් ගෙන්නන්නේ චයිනා වල Factory එකෙන්. මාත් ඒවෙලේ උගේ මූනටම ආපෝ චයිනද කියලා ඇහුවම තමා විස්තරේ කිව්වේ. ඩුප්ලිකේට් ඒවා නෙමෙයි ගේන්නේ ඔරිජිනල් factory Products කියලා. ඒ නිසා චයිනාද කියලා දැන් නම් ගන්න බය වෙන්න දෙයක් නෑ. But Beware of the Replicas![]()