ගන්න_ආසයි~බං 808

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ

    apenuth bump thamai

    11.gif
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    MATCHAN MATA EMAIL ADDRESS EKA DIPAN MAMA IMAGES EWANNAM

    මම දැක්කා උඹ එවපු පින්තුරේ, :yes: උඹ මොකෙන් ද බං ඒ පින්තුර ගත්තේ මෙලෝ රහක් නෑ නේ. :sorry: කමක් නෑ, උඹේ 808 එකට වගකිමක් තියෙනවාද ? :confused: Made by කොහෙද බං, :eek: එක ගැනත් කියපන් එක පාරම වැඩි විස්තර කියපන් බං .
     
    WOOSHAN

    Member
    Nov 18, 2006
    20
    1
    0
    MATCHAN EKATA WARRENTY NAHA.LIFE TIME EKA 52 HOURS MADE IN CHINA DAN PHONE GODAK ENNE CHINA WALIN MOKADA ASSEBLIN PLANTATION EKA THIYENNE CHINA WALA NISA..LKR 50,000 FIXED.
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,130
    4,992
    113
    -In Darkness-
    එහෙනම් අදහස නැති කර ගමු බං China ඇහුවාම මගේ බඩ දගලනවා වගේ. :baffled:

    උඹ හොයන ගාණට නම් Finland වලින් එකක් හොයන්න අමාරු වෙයි. නැතත් බං දැන් ගොඩක්ම කරන්න චයිනා වල Original Factory එකෙන් ගහලා ටැග්ස් වලට Made in Finland කියලා දානවා. Chinese කිව්වාට උඹ හිතන්න එපා ඩුප්ලිකේට් කියලා. උඹ ඕනේ නම් Softlogic ( Nokia Dealer) එකෙන් අහපන් උන් ගෙන්නන්නේ කොහෙන්ද කියලා?? උන් ගේන්නෙත් චයිනා වලින් තමා. හැබැයි බඩු ඔරිජිනල්. 3 years phone to phone warranty එකක් දෙනවා. මං ඒක දන්නේ මොකද මං ගිහින් ඇහුවා මගේ කලින් phone එක ගද්දි. ඒවට එන Pouch හිටන් ගෙන්නන්නේ චයිනා වල Factory එකෙන්. මාත් ඒවෙලේ උගේ මූනටම ආපෝ චයිනද කියලා ඇහුවම තමා විස්තරේ කිව්වේ. ඩුප්ලිකේට් ඒවා නෙමෙයි ගේන්නේ ඔරිජිනල් factory Products කියලා. ඒ නිසා චයිනාද කියලා දැන් නම් ගන්න බය වෙන්න දෙයක් නෑ. But Beware of the Replicas :yes::yes::yes:
     
    මේ ෆොන් එක ගන්න අදහස නෙවෙයි බං මම නැති කර ගත්තේ, මම කිව්වේ අරූගේ ෆොන් එක ගැන, ඔව් ඒ නම ඇහුනාම ඒ වගේ හිතුනේ නැත්නම් නේ පුදුමේ, මම කළු එකක් බං හොයන්නේ අරූ ලග තියෙන්නේ සුදු එකක් නේ එකයි අවුල.
     
    WOOSHAN

    Member
    Nov 18, 2006
    20
    1
    0
    Originally Posted by ||K~E~M~I~T~H||
    මේ ෆොන් එක ගන්න අදහස නෙවෙයි බං මම නැති කර ගත්තේ, මම කිව්වේ අරූගේ ෆොන් එක ගැන, ඔව් ඒ නම ඇහුනාම ඒ වගේ හිතුනේ නැත්නම් නේ පුදුමේ, මම කළු එකක් බං හොයන්නේ අරූ ලග තියෙන්නේ සුදු එකක් නේ එකයි අවුල.

    matchan lokuwata seen danna epa...uba nokia phone gana danne nathnam.kiyapan kiyala dennam
     
    Survivor.

    Well-known member
  • Nov 20, 2010
    1,082
    110
    63
    Sri Lanka..
    සාක්කුවේ දාගෙන යන්න පුලුවන් Size එකේ ෝන් නම් ොදයි තමයි බං.