ගන්න_ආසයි~බං 808

WOOSHAN

Member
Nov 18, 2006
20
1
0
උඹ කොහෙද ඉන්නේ ? උඹට පුලුවන් නම් අර කලින් එවපු පින්තුරයට වඩා පැහැදිලි පින්තුරයක් එවපන් බං, කලින් උඹ එවපු පින්තුරයේ Nokia කියන නමවත් හරියට පැහැදිලිව පෙන්නේ නැතිව බොද වේලා බං තිබ්බේ, Screen එකත් එක එක Angle වලට පින්තුර අරන් පුලුවන් නම් එවපන්, මම කළු එකක් තමයි බැලුවේ. ඒත් ඉතින්. Guard එකක් දා ගත්තා නම් කළුවට තියෙයි කියලා හිතුවා, ඒත් බං දැන් warranty නැතුව අලුතින් ම 50 කට ගන්න පුලුවන් කියලා එකෙක් කියලා තිබ්බා නේ. :eek:

MACHAN EKA MAMA UBATA DANNAM..MAGE NO EKATA CALL EKAK DIPAN MAMA UBATA NO EKA EWALA ATHI:lol::lol::lol::lol:
 

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    41 mp ekakne supitiyata athi
    BUMP


    බම්ප් :)


    11.gif
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අපිත් ඇපල් කන්න ආසයි බං, අනේ මන්දා ඒත් අපිට කොහෙන්ද බං.

    apple kawuda ban ganan ganne?nama witharai.dan oya lankaweth thiyenne 45-50 ta ona tharam second hand iphone.singapore walin nam RS 60-70 ta iphone 5 ganna puluwan:lol:.melo rahak naha.man gava thiyene me phone ekai nexus 4 ekai.iphone nam kawadawath ganne naha.:no:
     
    Last edited:

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    apple kawuda ban ganan ganne?nama witharai.dan oya lankaweth thiyenne 45-50 ta ona tharam second hand iphone.singapore walin nam RS 60-70 ta iphone 5 ganna puluwan:lol:.melo rahak naha.man gava thiyene me phone ekai nexus 4 ekai.iphone nam kawadawath ganne naha.:no:

    ඔව්, බං මම දවස් දෙකක් යහළුවෙක්ගෙන් ඉල්ලාගෙන තනියෙන් ඇපල් ගෙඩියේ රහ බැලුවා බං මෙලෝ රහක් නෑ බං, අනික ස්ක්‍රීන් සයිස් එක මට ඇල්ලුවේ නෑ. දැන් හැම එකෙක් ගාවම තියෙන එකේ කවුරුත් තඹ සතේකට ගණන් ගන්නේ නෑ බං, අනේ මන්දා.