ගනිකා වෘත්තියට ඉඩ දෙන්න.

amaz

Banned
Apr 10, 2009
889
94
0
ගනිකා වෘත්තියට ඉඩ දෙන්න.

11110472_834799509928704_7811196478059895819_n.jpg
 
amaz

Banned
Apr 10, 2009
889
94
0
4a5eeaefc0ae30fe72b28345d6538239_L.jpg

එහෙම කලානම අදත් මේ කෙල්ල ජීවතුන් අතර.මේක තමයි ලිංගික නිදහස නැති වුනාම සිදුවන දේවල්.ආගම් වල බොරු නෙවෙයි යථාර්ථය තේරුම් ගමු.
 
Last edited:

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඇයි බං වෙස්ට් එක කකුල් දෙකෙන් ගලවන්නේ. පොන්න පරපුරේ උන් ජංගිය ඔලුවෙන් ගලෝලා වෙස්ට් එක කකුල් දෙකෙන්ද ගලවන්නේ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ගණිකා වුර්තිය නිතිගත වෙන්න ඕනෙද කියන එක විවාදාත්මකයි. එත් එක උනා කියල බලහත්කාරයෙන් කරන ලින්ගික අපයොජන අඩුවෙයි කියල හිතන්න බෑ. බලහත්කාරයෙන් කරන ලින්ගික අපයොජන කරන්න තියන හෙතුව ලින්ගික ආසාවට එහා ගිය දෙයක්.
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    4a5eeaefc0ae30fe72b28345d6538239_L.jpg

    එහෙම කලානම අදත් මේ කෙල්ල ජීවතුන් අතර.මේක තමයි ලිංගික නිදහස නැති වුනාම සිදුවන දේවල්.ආගම් වල බොරු නෙවෙයි යථාර්ථය තේරුම් ගමු.
    එතකොට අර Switzerland වල ඉඳන් ආපු එකාටත් ලිංගික නිදහසක් තිබිල නැද්ද
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    රඹා;18376042 said:
    එතකොට අර Switzerland වල ඉඳන් ආපු එකාටත් ලිංගික නිදහසක් තිබිල නැද්ද

    සිරා කථාව මචං..:) මුන්ට අසහනේ ... නැත්තන් ලංකාවේ නිතිගත නොකලට ඔය වගේ තැන් නැතිව නෙවෙයිනේ... මුන් ඉන්දියාව කොපි කරපු පිස්සු යක්කු ටිකක්.. වනචර හැත්ත..දැන් අලුත් පරපුර කොරයි හිටං...
     
    Mar 27, 2011
    181
    7
    0
    ගණිකා වුර්තිය නිතිගත වෙන්න ඕනෙද කියන එක විවාදාත්මකයි. එත් එක උනා කියල බලහත්කාරයෙන් කරන ලින්ගික අපයොජන අඩුවෙයි කියල හිතන්න බෑ. බලහත්කාරයෙන් කරන ලින්ගික අපයොජන කරන්න තියන හෙතුව ලින්ගික ආසාවට එහා ගිය දෙයක්.

    yes
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    ගණිකා වුර්තිය නිතිගත වෙන්න ඕනෙද කියන එක විවාදාත්මකයි. එත් එක උනා කියල බලහත්කාරයෙන් කරන ලින්ගික අපයොජන අඩුවෙයි කියල හිතන්න බෑ. බලහත්කාරයෙන් කරන ලින්ගික අපයොජන කරන්න තියන හෙතුව ලින්ගික ආසාවට එහා ගිය දෙයක්.

    agreed
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,886
    6,524
    113
    ගග අද්දර

    :yes::yes::yes:

    අපිට ඉකොන් කරපු සර් ගෙනාපු තර්කෙ prostitution legalize කරලා එකෙන් එන ආදායම රටේ ආර්ථිකයට එකතු කරන්න ඕනි කියල. අනික එහෙම කරාම හොරෙන් හොරෙන් හැමතැනම කරන ඒවා වැහිලා යයි කියල. ඒ උනාට මන් හිතන් නෑ එක සාර්ථක වෙයි කියල. මොකද කොච්චර ලිකර් තිබ්බත් තවමත් අපේ රටේ කසිප්පු පෙරනවනේ.
     
    අපේ ගෑනු අරාබියේ නොමිලේම අරාබින්ගේ ගනිකා වෘත්තියේ ගෙවල් වල වැඩ කර කර කරනවා.මම නම් කියන්නේ පිටරට ගෑනුන්ට මෙහේ වෞශ්‍ය වෘත්තියේ නියලෙන්න ඉඩ දෙන්න ඕන.අපේ ගනිකා වෘත්තිය නීති ගත කලත් කැත වේසියො බන් ඕක කරන්නේ.උන් ගහනවට වඩා බල්ලො ගහන එක සැපයි
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :yes::yes::yes:

    අපිට ඉකොන් කරපු සර් ගෙනාපු තර්කෙ prostitution legalize කරලා එකෙන් එන ආදායම රටේ ආර්ථිකයට එකතු කරන්න ඕනි කියල. අනික එහෙම කරාම හොරෙන් හොරෙන් හැමතැනම කරන ඒවා වැහිලා යයි කියල. ඒ උනාට මන් හිතන් නෑ එක සාර්ථක වෙයි කියල. මොකද කොච්චර ලිකර් තිබ්බත් තවමත් අපේ රටේ කසිප්පු පෙරනවනේ.

    ඕකෙ legalize කරන එකෙ හොද තමයි සමාජ රොග අඩු වීම, අන්ඩුවට බදු ආදායමක් එක්කර ගැනීමට හැකිවීම, ගනිකා වුර්තිය සමග එන අනිත් දුරාචාර පාලනය කල හැකිවීම.

    නරක තමයි, තවදුරටත් වියාප්ත වීම, සන්ස්කෘතික පරිහානිය , වගේ දෙවල්.

    ඔක legalize කරාම අතිවෙන්න පුලුවන් තත්වය පුරොකතනය කරන්න ගොඩක් අමරුයි, එක නිසා, නොකර ඉන්න එක තමා වඩා හොද. :yes:
     
    isanka88

    Member
    May 21, 2008
    3
    0
    1
    Colombo
    දැන් හොරෙන් හොරෙන් හරි රුපියල් 2000-3000 සිට ගනිකාවක් හොයා ගන්න බැරිකමක් නෑනෙ.. ;) ඒක එච්චර අඩු මට්ටමක තියෙන්නෙ ඒක නිතිගත නොවන නිසා ගනුදෙනුකරුවන් ඇද ගැනීමටයි.. එහෙත් බැරි වෙලා හෝ මෙය නිතිගත කලහොත් අපේ අයියලාට රුපියල් 10,000-15,000කට වත් ඔය වැඩේ කරගන්න ලැබෙයි කියල මම නම් හිතෙන්නෙ නැ.. :no:
     
    Last edited:

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,886
    6,524
    113
    ගග අද්දර
    අපේ ගෑනු අරාබියේ නොමිලේම අරාබින්ගේ ගනිකා වෘත්තියේ ගෙවල් වල වැඩ කර කර කරනවා.මම නම් කියන්නේ පිටරට ගෑනුන්ට මෙහේ වෞශ්‍ය වෘත්තියේ නියලෙන්න ඉඩ දෙන්න ඕන.අපේ ගනිකා වෘත්තිය නීති ගත කලත් කැත වේසියො බන් ඕක කරන්නේ.උන් ගහනවට වඩා බල්ලො ගහන එක සැපයි

    අර උබ මුලින්ම කිව්ව කතාව කියන්න එපා මචං. පිටරට වැඩට ගිය අයගේ ළමයිනුත් මේක බලනව ඇතිනේ. අනික මට මතකයි ඔය වගේ කතාවක් කියල කෙල්ලෝ දෙන්නෙක් ඉස්කෝලෙදි ගහත්තා. අනික සුලුතරය්ක් එහෙම කලත් බහුතරය අදාල වෙන විදියට කියන්න එපා.

    දෙවෙනියට කියපු කාරණේ ගත්තොත් ලස්සන කෙල්ලෝ හැමදාම පිට යන්න ට්‍රයි කරන් නෑ බන්. උන් කාගේ හරි ඇගේ එල්ලෙනවා. අනික කොල්ලෝ බලන්නේ ලේසියෙන් නමාගන්න පුළුවන් කෙල්ලන්ව අමාරුවේ දාල මරු වෙන්න. එහෙම කෙල්ලෝ බහුතරයක් ඔය බිස්නස් එකට බහිනවා.
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,886
    6,524
    113
    ගග අද්දර
    ඕකෙ legalize කරන එකෙ හොද තමයි සමාජ රොග අඩු වීම, අන්ඩුවට බදු ආදායමක් එක්කර ගැනීමට හැකිවීම, ගනිකා වුර්තිය සමග එන අනිත් දුරාචාර පාලනය කල හැකිවීම.

    නරක තමයි, තවදුරටත් වියාප්ත වීම, සන්ස්කෘතික පරිහානිය , වගේ දෙවල්.

    ඔක legalize කරාම අතිවෙන්න පුලුවන් තත්වය පුරොකතනය කරන්න ගොඩක් අමරුයි, එක නිසා, නොකර ඉන්න එක තමා වඩා හොද. :yes:
    ඇත්ත මචන් තියන විදිය හොදයි අත්හදා බැලීම් වලට වඩා.

    දැන් හොරෙන් හොරෙන් හරි රුපියල් 2000-3000 සිට ගනිකාවක් හොයා ගන්න බැරිකමක් නෑනෙ.. ;) ඒක එච්චර අඩු මට්ටමක තියෙන්නෙ ඒක නිතිගත නොවන නිසා ගනුදෙනුකරුවන් ඇද ගැනීමටයි.. එහෙත් බැරි වෙලා හෝ මෙය නිතිගත කලහොත් අපේ අයියලාට රුපියල් 10,000-15,000කට වත් ඔය වැඩේ කරගන්න ලැබෙයි කියල මම නම් හිතෙන්නෙ නැ.. :no:

    අන්න එතකොට තමයි බන් කළු කඩ මාර්කට් එක හැදෙන්නේ ඕකට.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    දැන් හොරෙන් හොරෙන් හරි රුපියල් 2000-3000 සිට ගනිකාවක් හොයා ගන්න බැරිකමක් නෑනෙ.. ;)ඒක එච්චර අඩු මට්ටමක තියෙන්නෙ ඒක නිතිගත නොවන නිසා ගනුදෙනුකරුවන් ඇද ගැනීමටයි.. එහෙත් බැරි වෙලා හෝ මෙය නිතිගත කලහොත් අපේ අයියලාට රුපියල් 10,000-15,000කට වත් ඔය වැඩේ කරගන්න ලැබෙයි කියල මම නම් හිතෙන්නෙ නැ.. :no:

    නැ මච්න්, සාමාන්යෙන් illegal දෙවල් වල තමා ගාන වැඩි. ex: බලපන් ගන්ජ ඔක ඕන තැනක වවන්න පුලුවන්, එත් illegal නිස කොච්චර ගනන්ද.
     
    redcafe

    Well-known member
  • Jun 3, 2009
    1,907
    100
    63
    duppath ahinsaka kello tika sudda karala daai, salli deela dushanaya kara wage anthimata