Crime movies බලලා වැඩිවෙලා මගෙත් ඔලුව කුරුවල් වෙලා තියෙන්නේ කුකුලො. පේස්බුක් එකේ එවුනුත් පල් හෑලි ලියන හින්ද මටත් හිතුනා එලකිරියෙ පල් හෑල්ලක් ලියන්න.
Plan එක - මුල් කොටස
චෙක් වෙන්නෙ නැතිව උසාවියට ඇතුල් වෙන විදිහ, වෙපන් එක ඇතුලට ගේන විදිහ, ලොයර් කෙනෙක්ගේ ID එකක් හදාගත්ත විදිහ, වෙපන් එක ගානට වෙඩි තියපු එකාට hand over කරපු විදිහ, ගානට නූලට සංජීවට වෙඩි තිබ්බ විදිහ, ඔච්චර ගාඩ් එකක් තියෙන උසාවියෙන් දෙන්නම පිටවෙච්ච විදිහ ගැන බැලුවම පේනවා මේක සුපිරියට ප්ලෑන් කරපු ගේමක් කියල. හැබයි ඊට පස්සෙ වෙච්ච දේවල් පේන විදිහටම බලුවොත් හිතෙන්නෙ ප්ලැන් එක පට්ට චොර කියලා.
Withdrawal එක
මර්ඩර් වෙපන් එක එතනම දාල යනවා, වෙපන් එක දාගෙන ආපු පොත දාල යනවා. දෙකේම වෙඩි තියපු එකාගේ ඇඟිලි සලකුණු තියෙනවා. ඌ පලායන්නෙත් කිසිම විදිහකින් වෙස් වලාගෙන නෙමෙයි. පොලිසියට මාට්ටු වෙනකොට ඇඳගෙන ඉන්නෙත්හො ඳට හයිලයිට් වෙන විදිහේ ඇඳුමකුත්. මර්ඩර් එක දීලා පැය කීපයකින් ලොකු ගේමක් නැතුව පොලිසිය ඌව හොයාගන්නවා. බුවා අහුවුනාට පස්සෙත් බොහොම සැහැල්ලුවෙන් හිනා වෙවි ඉන්නවා වගේ පේනව. අහුවුනා කියලා ලොකු අවුලක් නෑ වගේ.
මර්ඩර් එක දුන්නට පස්සෙ සිද්ද වුනු දේවල් බැලුවම මට මතක් වුනේ අශ්වයාගෙ චිත්‍රය. පස්ස කෑල්ල මර්ඩර් එක දෙනකන් ප්ලෑන් එක. ඉස්සරහ කෑල්ල මර්ඩර් එක දුන්නට පස්සෙ withdrawal ප්ලෑන් එක.
දැන් මම කියන්න යන්නෙ conspiracy theory එකක්. හරිද වැරදිද දන්නෙ නෑ, හැබැයි ඔච්චර හොඳට ප්ලෑන් කරපු ගේමක් මේ වගේ නිකන්ම ඔක්කොම සාක්ශි එක්ක චොර වුනා කියල හිතන්න අමාරුයි. එහෙම නැත්තන් මෙහෙම හිතන්න. මම මේ ගේම ප්ලෑන් කෙරුවනම් කරන්නෙ මෙහෙමයි.
මුලින්ම, උසාවි සංකීර්ණයේ CCTV තියෙනවා කියලා දන්නවනෙ. එතකොට මිනීමරුවගේ මූන කොහොමත් exposed. හැන්ගිලා ගහපු ගේමක් නෙමෙයි. පොර නිකන්ම අහුවෙන්න බලාගෙන ඔහොම ජොබ් එකක් ගන්න එකෙක් කියල හිතන්න අමාරුයි. ඌ නිකන්ම වෙපන් එකක් අරගෙන හතර අතේ වනන පාතාලෙ ගොබිලෙක් නෙමෙයි. ආමි ට්‍රේනින් තියෙන එකෙක් (commando ලු). මීට කලිනුත් මර්ඩර් කීපයක් ගහපු එකෙක් ලු. එහෙම එකෙක් තුට්ටු දෙකට contract ගන්නෙත් නෑ. Special forces වල ඉඳලා පාතාලෙ ගේම් වලට සෙට් වෙන එවුන් ඒකෙන් ලැබෙන මුදල වගේම ත්‍රිල් එකකුත් ගන්නවා. Mission එකක් ප්ලෑන් කරලා, කල්යල් බලලා ටාගට් එකක් ගන්න එක උන්ට පුරුදු දෙයක්. ඒ වගේම එකෙන් ලොකු satisfaction එකක් ගන්නවා. එහෙම එවුන් මාට්ටු වෙන්න ලොකු chance එකක් තියෙන ජොබ්ස් ගන්නෙත් නෑ.
දෙවෙනි එක, මර්ඩර් වෙපන් එක. ඇයි රිවෝල්වර් එකක් පාවිච්චි කෙරුවෙ? ඔය පොත අස්සෙ ලේසියෙන්ම 9mm පිස්ටල් එකක් ගේන්න තිබුනා. රිවෝල්වර් එකේ දාන්න පුලුවන් බුලට් 6යි. එතකොට අනිවාර්යයෙන් චාන්ස් 6යි තියෙන්නෙ, හරියට තියාගන්න බැරි වුනොත් ෆේල්. 9mm එකක් ගෙනාවනම් එහෙම අවුලක් නෑ.
ඒකෙම ඊලඟ කෑල්ල. ඔය බිම වැටිල තිබ්බ රිවෝල්වර් එක මර්ඩර් වෙපන් එක කියල ශුවර්ද? 9mm එකකින් තියල ඔය රිවොල්වර් එක දාල ගියා වෙන්න බැරිද? ඒක ඔප්පු වෙන්නෙ post mortem එකේදි. ඇඟ ඇතුලෙ තියෙන උන්ඩ වලින් සහ බිම වැටිලා තියෙන කොපු වලින් හරියටම බලන්න පුලුවන් මොන ජාතියෙ වෙපන් එකකින්ද තියලා තියෙන්නෙ කියල. මම ප්ලෑන් කෙරුවනම් කරන්නෙ 9mm එකකින් තියල, රිවොල්වර් එක දාල යනව. ඒකේ ඇඟිලි සලකුනුත් නෑ. උසාවියෙදි මිනීමැරුම ඔප්පු කරනවා නම් මර්ඩර් වෙපන් එක ඕනා.
තව, උසාවි ශාලාව ඇතුලෙ cctv තියෙනවද කියලා මම දන්නෙ නෑ. එහෙම නැත්තන් ඇසින් දුටු සාක්ශි ඕන වෙනවා. ඔය වගේ කලබලකාරි තැනක කාටවත් හරියට මිනීමරුවා අඳුනගන්න පුලුවන් කියල හිතන්න අමාරුයි. උසාවියෙන් එලියේ අරූ අවිදින footage තිබ්බා කියලා ඒක මිනීමැරුම ඔප්පු කරන්න සාක්ශියක් නෙමෙයි. ඒ කිසිම එකක පොරගෙ අතේ වෙපන් එක ගෙනාපු පොත නෑ.
මගේ තියරියට අනූව ඔතන මර්ඩර් වෙපන් එක නෑ, ඇඟිලි සලකුනු නෑ, ඇසින් දුටු සාක්ශි නෑ, මිනීමැරුම ඔප්පු කරගන්න විදිහක් නෑ.
එහෙම බැලුවම වෙඩි තියපු එකාට රටින් පනින්නවත් හැන්ගිලා ඉන්නවත් උවමනාවක් නෑ. පොලිසියෙන් ගහල පාපොච්චරනයක් ලියාගත්තත්, උසාවි දැම්මත් මිනීමරුම ඔප්පු කරන්න ඒව සාක්කි නෙමෙයි.
එහෙම ප්ලෑන් එකක් තිබ්බ නම් අහුවෙන එකත් ප්ලෑන් එකේ කොටසක්. එහෙමන්නම් පොලිසියට අහුවුනා කියලා අරූට ලොකු අවුලක් නෑ, පැනික් වෙන්න දෙයක් නෑ. හිනා වෙවී ඉන්න තියෙන්න.
අශ්වයගෙ චිත්රේ ඔලුව පැත්ත බලි කුරුටුවක් වගේ පෙනුනට චිත්රේ ඇඳපු එකා ඒක ඒ විදිහටම හිතල ඇන්ඳා වෙන්න පුලුවන්.