ගප්පියාව හෙලා දකිමී.....

Aruna119

Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    ගප්පියාව හෙලා දකිමී.....

    ගප්පියට හොඳ නිර්මාණ හැකියාවක් තිබුනත්.....:no:
    උගේ ආගම මොකක් වුනත්:(.... හැම ආගමකටම ගරුකරන්න කියන්නෙත් උම තමා....:oo: ඒත් මේ photo එක දැක්කම කලකිරෙනවා.....
    :growl::growl::growl::growl::growl:


    2hd1lqx.jpg
     

    Gothic

    Active member
  • Aug 16, 2009
    324
    35
    28
    in invisible spectrum
    ඕකාගේ වීඩියෝ මුල ඉඳලා බලපං පොඩි අවුලක් තියෙනවා,. උගේ බ්‍රෙන් එක ඌම වොශ් කරගෙන. ඌට ගරු සරු වැඩැක් නැහැ ඌ ඉන්නෙ පොර මානසිකත්වයෙන්.
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,827
    3,853
    113
    Delaware
    ඕකාගේ වීඩියෝ මුල ඉඳලා බලපං පොඩි අවුලක් තියෙනවා,. උගේ බ්‍රෙන් එක ඌම වොශ් කරගෙන. ඌට ගරු සරු වැඩැක් නැහැ ඌ ඉන්නෙ පොර මානසිකත්වයෙන්.
    :yes::yes:
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    Mama nam kamathi naha uge videos walata.mole wikara wenawa balapuwahama.
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    ඕසි ගිහින් අනාත වෙලා නාකි සුද්දියෙක් බැඳෑගත්ත අනාත සීන් එකකින් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තුවෙන උඹලාට ගහන්න ඕනේ
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,289
    1
    13,185
    113
    Gotham City
    කෙළින්ම කියන්නද .මේ චිත්‍රය සම්බන්ධයෙන් මම කතා කරන්නේ නැහැ .මොකද මිහිඳු හාමුදුරුවෝ අවේ මෙතනයි ,මෙහෙමයි කියලා පැවතගෙන ආපු ජනප්‍රවාදයක අනුසාරයෙන් පසුකාලින චිත්‍ර ශිල්පීන් විසින් ගොඬ නඟන ලද චිත්‍රයක් තමා අද අපි හැමෝම දකින්නේ .එහෙම නැතුව මිහිඳු හාමුදුරුවෝ වැඩියේ මෙහෙමයි කියලා කවුරුවත් හරි හමන් සාක්ෂි සහිතව ඔප්පු කරලා නැහැ .ඒක පැත්තකින් තියමු .ගප්පියා කියන පොරගැන මම දැනගත්තේ අර ඉට්ස් ඕකේ බේබි කියලා වීඩියෝ එකක් හිට් උනායින් පස්සේ .කෙලින්ම කිව්වොත් ඒ වීඩියෝ එකේ හිනාවෙන්න දෙයක් මට නම් තිබ්බේ නැහැ සහ මෙලොකේ රහක් නැහැ .උගේ නිර්මාණ හැකියාවක් තියෙනවානම් ඒක අගයනවා .ඒත් මුල ඉඳන්ම මට නම් එච්චර දිරෙව්වේ නැති පොරක් .මම කිව්වේ උගේ වීඩියෝස් සම්බන්ධයෙන් විතරයි .උගේ පෞද්ගලික ජීවිතේ සම්බන්ධව නෙමේ හරිය .
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    ඕසි ගිහින් අනාත වෙලා නාකි සුද්දියෙක් බැඳෑගත්ත අනාත සීන් එකකින් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තුවෙන උඹලාට ගහන්න ඕනේ
    :lol::lol::lol:
     

    Gothic

    Active member
  • Aug 16, 2009
    324
    35
    28
    in invisible spectrum
    ආ බං තව එකක් කියන්න අමතක උනා.,

    සිරස ටීවී එකෙ එවුන් මූට ලයිට් අල්ලලා කැමරා ඒම් කරලා වැඩ සටහනක් කරල තිබුනා.

    මූව ස්ටූඩියෝ එකකට ගේන්න වටින එකෙක්ද?
    මං දැක්කා එක වීඩියෝ එකක මූ පු** අ** කතාවක් කියනවා.

    ඉතින් බං සිරසෙන් මූව ප්‍රොමොට් කරනවා කියන්නෙ. සිංහල කියලා තියෙන සංස්කෘතියේ ඉතුරු ටික කාලා දාන්න මූ හොඳ බුලට් එකක්. මම හිතනවා මූව දැන් ගාල් කරන්න කාලය හරිවගේ.