පොඩි එකෙක් එක්ක තර්ක කරනවා වගේ බන් මූත් එක්ක කතා කරන එක, කොච්චර දෙයක් තේරුම් කරත් තේරුම් ගන්න පුළුවන් එකෙක් නෙවේ වගේ, මොකක්හරි කිව්වම ඒකට ආදාලව පොයින්ට් එකට කතා කරන්නේ නැතුව ඒකේ තියෙන එක වචනයක් අල්ලගෙන අඬලා අඬලා ඌම හරි කියලා කියන්නම තමා ට්රයි කරන්නේ![]()


kidsසිරාවටහ් ?
අපෙහ් උවිදු සත්තර මල්ලි එහෙම කියලද ?


හිටපං පොස්ට් ඇති හොයල දාන්න..
public ඇඩුවෙ බල්ලෙක් වගේ..

kattiya oka prathikshepa karanakota u awith uththara dunna widiha harida? ඌ එක දැම්මෙ වැරදි චෙතනාවකින් නෙවේ වෙන්න ඇති ඒත් ඇයි ඌ අර වගේ උත්තරයක් දුන්නේ.උගේ පේජ් එකේ ලයික්ස් 80000න් බාගෙකට වඩා ඇත්තේ බෞද්ද උන්.උගේ විඩියෝ උනත් 70% කට වඩා බලන්නේ ලංකාවේ උන්,එහෙම එකේ ඌ අර වගේ කතාවක් කිව්වම හරිද?



