ගප්පියා බුදු දහමට අපහස කරයි

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    රත්තරං;20192252 said:
    ඒපැතිවල ඉන්න කරෝල කෑලිම දැකලද කොහෙද සුද්දියන්ට මෙච්චරම දෙන්නේ:lol:

    මූ internet එකේ වැල බලලා ඒකෙ ඉන්න සුද්දියෝ ගමෙහ් කෙල්ලෝ එක්ක compare කරනවා ඇත්තේ. මූ දවසක MC එක පැත්තට වගේ එක්ක ගියා නම් සිංහල කෙල්ලෝ එපා කියන එකක් නෑ. :lol:
     
    Drop Box

    Member
    May 11, 2016
    8
    1
    0

    ඔය යකා/ යකින්නිය ;) කරන්නේ social experiment එකක් කියල තේරෙන්නේ නැද්ද ;)
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    මු ජීවිතේට කෙල්ලෙක්ගෙ අතින් වත් අල්ලලා නැති... රහක් විඳල නැති එකෙක්... ඉතින් මු හිතන්නෙ film වල, වැල වල දකින සුදු හම තියෙන කෙල්ලෝ තමයි ආතල් කියල... ඊට එහා කෙල්ලෙක් එක්ක ඇති වෙන බැඳීම ගැන මුට කිසි තේරුමක් නෑ...

    අනික මුට ලංකාවේ කෙල්ලෙක් සෙට් නොවන නිසා 'මිදී තිත්තයි' නියායෙ ඉන්න එකෙක්...:sorry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔය යකා/ යකින්නිය ;) කරන්නේ social experiment එකක් කියල තේරෙන්නේ නැද්ද ;)

    එක වෙන්නත් පුළුවන් එත් වැඩි සම්බවිතාව්ක් තියෙන්නේ අරුන් කියන දේට....
     
    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    ගප්පිය කියන්නෙ ලංකාවෙ බෞද්ධ කියාගත්තු උන්ට වඩා බුද්ධිමත් කෙනෙක්. ඌ කියන්න හදන දේ තේරුම් ගනින් ගොන් කම් ප්‍රදර්ශනය කරන්නෙ නැතුව. මම කැමතියි ඔය මිථ්‍යා ආගම් ඔක්කොටම අපහාස කරනවට. හැම ආගමක්ම බොරු. මම නිර් ආගමිකයෙක් වීම ගැන ආඩම්බරයි.
    https://web.facebook.com/13774699291...=3&pnref=story

    සුද්දියෙක් බැදගන්න බැරි උනු අනාථයෙක් මෙතන බෙරිහන් දෙනව.

    Sharma උබ නේද ගප්පියා
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    Sharma01 නෙමේ මු ගප්පියද කොහෙද එකනේ සැහෙන්න රිදෙන්නේ,
    පව් යකෝ, ගංවතුර ගලපුන්ට වගේ මුටත් අනුකම්පා කරපල්ලා,
    ඔය දන්නා දන්නා උන් පොද්ද පොද්ද හරි ඔය ad sense වගේ දේවල් ගැන කියල දීපල්ලා.
    :D :D :D :D :D :D :D :D :D :D

    :lol: සිරා බන් මූ ගප්පියද මන්දා උබ කිව්වත් වගේ. ඒක නේ සුද්දියන්ටම උක දීගෙන ඉන්නේ. ගප්පියා බැදලා ඉන්නෙත් සුද්ද්යෙක්නේ.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    :lol: සිරා බන් මූ ගප්පියද මන්දා උබ කිව්වත් වගේ. ඒක නේ සුද්දියන්ටම උක දීගෙන ඉන්නේ. ගප්පියා බැදලා ඉන්නෙත් සුද්ද්යෙක්නේ.

    ඔන්න likes ගාන දිගටම අඩු වෙනවා. දැන් 2,96,000 ටම බැහැලා... :lol::lol: