ගප්පියා හිතන විදිය
එළකිරි යාළුවනේ, මුලින්ම මම කියන්න ඕන මම මේ channel එක ප්‍රොමෝට් කරන්න හදන වෑඩක් නෙවේයි කරන්නේ. මට ඕන මේ කියලා තියන වටිනා කරුණු ඔයාලාට දැනගන්න සලස්වන්න.අපි හෑමොම දන්නවානේ ගප්පියා කියන්නේ කව්ද කියලා. මේක එයාගේම තව channel එකක් මම ගප්පියාගේ පරන රසිකයේක් උනාට මම මේක subscribe කලේ ලගදි මොකද මම මේක ගැන දැනගත්තේ ලගදි. ඉතින් ඔයාලත් ගිහින් නැත්තන් දැම්ම ගිහින් බලන්න වටිනා කරුණු ගොඩක් තියනවා ගප්පියා research කරලා හොයගත්ත ගොඩක් දේවල් තියනවා දන්න සින්හලේන් සුපුරුදු ලෙන්ගතු කමින්.. සුභ දවසක්...

Gappiya thinking {Youtube}