ගප්පියා හිතන විදිය

keeyan

Member
Dec 20, 2018
4
7
3
එළකිරි යාළුවනේ, මුලින්ම මම කියන්න ඕන මම මේ channel එක ප්‍රොමෝට් කරන්න හදන වෑඩක් නෙවේයි කරන්නේ. මට ඕන මේ කියලා තියන වටිනා කරුණු ඔයාලාට දැනගන්න සලස්වන්න.අපි හෑමොම දන්නවානේ ගප්පියා කියන්නේ කව්ද කියලා. මේක එයාගේම තව channel එකක් මම ගප්පියාගේ පරන රසිකයේක් උනාට මම මේක subscribe කලේ ලගදි මොකද මම මේක ගැන දැනගත්තේ ලගදි. ඉතින් ඔයාලත් ගිහින් නැත්තන් දැම්ම ගිහින් බලන්න වටිනා කරුණු ගොඩක් තියනවා ගප්පියා research කරලා හොයගත්ත ගොඩක් දේවල් තියනවා දන්න සින්හලේන් සුපුරුදු ලෙන්ගතු කමින්.. සුභ දවසක්...:love::love::love:
Gappiya thinking {Youtube}

ඔසී ගිහින් අනාත වෙලා ලොං හලුන නාකි සුද්දියෙක් බැදගත්ත එකෙක් අපිට ඌ හිතන හැටි උගන්නනවා...
Lol
 
Erzo

Well-known member
  • Aug 4, 2018
    8,312
    9,481
    113
    Heaven :p
    ඔසී ගිහින් අනාත වෙලා ලොං හලුන නාකි සුද්දියෙක් බැදගත්ත එකෙක් අපිට ඌ හිතන හැටි උගන්නනවා...
    Lol

    :lol::lol:
     
    DemonAkalanka

    Well-known member
  • Aug 17, 2011
    7,578
    1,458
    113
    Sri Lanka
    අපි ගප්පියව අන්සබ් කරලා ගොඩක් කල් Youtube Remanded ලිස්ට් එකටවත් එන්නේ නැති වෙන්න උගේ video block කරලා තියෙන්නේ.. ඔය පරයා මිහිඳු හාමුදුරුවන්ට අපහස කරලා පොර ටෝක් දාපු නිසයි එහෙම කලේ.. ආයේ සක්කරයා කිව්වත් උගේ චැනල් එක සබ් කරන්නේ නෑ
    :yes::yes:
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්

    ඕකා සිංහල බෞද්ද කම විහිලුවකට ගත්තනේ
    මට නං පෙන්න බෑ ඕකව

    :yes::yes: මමත් මුලදි ඕකගෙ videos බැලුව, ඒත් ඔය සීන් එකෙන් පස්සෙ ඔය අනාතයව පේන්න බෑ මටත්. දැන්නම් ඕකගෙ එක video එකක්වත් suggest වෙලා එන්නෙ නැති වෙන්නම block කරල තියෙන්නෙ මම :lol:
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    "ගප්පියා හිතන විදිය 12-27-2018 06:59 PM Nugath ponsiya.higana jivitha bro.kuhaka kan kara kara idapan.niwataya.thoge ugath kam gana kiyewwata tho nikanma nikan nikamek kiyala dnnawa ponna kariyo "

    අනේ පර ගප්පියෝ තෝ ගිහින් නාකි සුද්දියන්ගේ පු#ක ඉම්ම්බට මට කරන්න දෙයක් නෑ ...
    තෝ මේකේ තොගේ ලබු channel එක ප්‍රොමෝට් කරන්න හැදුවට වැඩක් නෑ තෝ ගැන දන්න එකෙක්වත් ඔය අටමගලේ බලන්නේ නෑ..
    ඔක්කොටම කලින් හරියට රේප් කපන්න ඉගෙනගෙන වර :lol::lol::lol:
     
    • Like
    Reactions: Rahula Kasun

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මේකෙ තියන පෝස්ට් දැක්කම තේරෙනෙව ලංකාවෙ මිනිස්සු කොච්චර ගෝත්‍රිකයිද කියල. ගප්පිය කියන්නෙ ලංකාවෙ මිනිස්සුන්ගෙ ගෝත්‍රික කම් වලට විරුද්ධව යන එකෙක්. ඒ වගේම ඕසි වල පට්ටම සුපිරි කෙල්ලෙක් බැදල සුපිරිම ලයිෆ් එකක් ගෙනියන එකෙක්. ලංකාවෙ ගොරක කෑලි පස්සෙ යන උඹල වගේ අනාථයින්ට ඕසිවල පට්ට කෙල්ලො සෙට් කරගන්න උන් ගන්න ආතල් එක හිතාගන්නවත් බෑ. තොපි සදා අනාථයොම තමා.
     
    TitanXT

    Member
    Dec 16, 2018
    271
    12
    0

    maxresdefault.jpg
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    අපි ගප්පියව අන්සබ් කරලා ගොඩක් කල් Youtube Remanded ලිස්ට් එකටවත් එන්නේ නැති වෙන්න උගේ video block කරලා තියෙන්නේ.. ඔය පරයා මිහිඳු හාමුදුරුවන්ට අපහස කරලා පොර ටෝක් දාපු නිසයි එහෙම කලේ.. ආයේ සක්කරයා කිව්වත් උගේ චැනල් එක සබ් කරන්නේ නෑ
    Respect:yes::yes: Same here
    :yes:
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    ඒ වගේම ඕසි වල පට්ටම සුපිරි කෙල්ලෙක් බැදල සුපිරිම ලයිෆ් එකක් ගෙනියන එකෙක්.

    බිබී හිටපු තේ එකත් ඉස්මොල්ලේ ගියා ඕයි... :lol::lol::lol:
     
    orioncorp-2016

    Junior member
  • Mar 26, 2016
    95
    41
    18
    ammo mama gappiya newei ban mama uge fan kenek vitarai. akamathinam nogihin idapan. aniwaryen yanna kiyala nithiyak na ban man kiuwe kamathinam gihin u kiyana dewal poddak balapan kiyala. meke godak un mama gappiya kiyala hithala comment karala thiyana mama dakka. man hithana vidiyata u oya channel eka patan ganna kalinda koheda mama ekakiri eke reg une habai lagakadhi idan thama meketa dawasa gane yanna enna patan gatthe. uda ekek kagahanawa rep kapuwa kiyala. sirawatama mama nam newei ban oka kale mokada mama danne na oka kohomada karanne kiyala. ubata kapuwe kauda kiyala balanna puluwan karamayak athine ban meke.
     
    මේකෙ තියන පෝස්ට් දැක්කම තේරෙනෙව ලංකාවෙ මිනිස්සු කොච්චර ගෝත්‍රිකයිද කියල. ගප්පිය කියන්නෙ ලංකාවෙ මිනිස්සුන්ගෙ ගෝත්‍රික කම් වලට විරුද්ධව යන එකෙක්. ඒ වගේම ඕසි වල පට්ටම සුපිරි කෙල්ලෙක් බැදල සුපිරිම ලයිෆ් එකක් ගෙනියන එකෙක්. ලංකාවෙ ගොරක කෑලි පස්සෙ යන උඹල වගේ අනාථයින්ට ඕසිවල පට්ට කෙල්ලො සෙට් කරගන්න උන් ගන්න ආතල් එක හිතාගන්නවත් බෑ. තොපි සදා අනාථයොම තමා.

    උබව දකින්න ආසයි බං
    මේහෙම ඒවා දාන ඇත්තම උබ කවුද කියලා බලාගන්න.....