මම ඕකගේ අටමගල් බලන්නේ නෑ
ඌ වගේ ඉගෙනගත්තේ නැති පරයෙක් ගෙන් මොනවා ඉගෙනගන්නද
නිකන් ගොන් ඩයල් ප්‍රමෝට් කරන්න එපා![]()

.
මම ඕකගේ අටමගල් බලන්නේ නෑ
ඌ වගේ ඉගෙනගත්තේ නැති පරයෙක් ගෙන් මොනවා ඉගෙනගන්නද
නිකන් ගොන් ඩයල් ප්‍රමෝට් කරන්න එපා![]()

.එළකිරි යාළුවනේ, මුලින්ම මම කියන්න ඕන මම මේ channel එක ප්‍රොමෝට් කරන්න හදන වෑඩක් නෙවේයි කරන්නේ. මට ඕන මේ කියලා තියන වටිනා කරුණු ඔයාලාට දැනගන්න සලස්වන්න.අපි හෑමොම දන්නවානේ ගප්පියා කියන්නේ කව්ද කියලා. මේක එයාගේම තව channel එකක් මම ගප්පියාගේ පරන රසිකයේක් උනාට මම මේක subscribe කලේ ලගදි මොකද මම මේක ගැන දැනගත්තේ ලගදි. ඉතින් ඔයාලත් ගිහින් නැත්තන් දැම්ම ගිහින් බලන්න වටිනා කරුණු ගොඩක් තියනවා ගප්පියා research කරලා හොයගත්ත ගොඩක් දේවල් තියනවා දන්න සින්හලේන් සුපුරුදු ලෙන්ගතු කමින්.. සුභ දවසක්...
Gappiya thinking {Youtube}
ඔසී ගිහින් අනාත වෙලා ලොං හලුන නාකි සුද්දියෙක් බැදගත්ත එකෙක් අපිට ඌ හිතන හැටි උගන්නනවා...
Lol

අපි ගප්පියව අන්සබ් කරලා ගොඩක් කල් Youtube Remanded ලිස්ට් එකටවත් එන්නේ නැති වෙන්න උගේ video block කරලා තියෙන්නේ.. ඔය පරයා මිහිඳු හාමුදුරුවන්ට අපහස කරලා පොර ටෝක් දාපු නිසයි එහෙම කලේ.. ආයේ සක්කරයා කිව්වත් උගේ චැනල් එක සබ් කරන්නේ නෑ

ඕකා සිංහල බෞද්ද කම විහිලුවකට ගත්තනේ
මට නං පෙන්න බෑ ඕකව

මමත් මුලදි ඕකගෙ videos බැලුව, ඒත් ඔය සීන් එකෙන් පස්සෙ ඔය අනාතයව පේන්න බෑ මටත්. දැන්නම් ඕකගෙ එක video එකක්වත් suggest වෙලා එන්නෙ නැති වෙන්නම block කරල තියෙන්නෙ මම 

ඕසි වල පට්ටම සුපිරි කෙල්ලෙක් බැදල .

මේකෙ තියන පෝස්ට් දැක්කම තේරෙනෙව ලංකාවෙ මිනිස්සු කොච්චර ගෝත්‍රිකයිද කියල. ගප්පිය කියන්නෙ ලංකාවෙ මිනිස්සුන්ගෙ ගෝත්‍රික කම් වලට විරුද්ධව යන එකෙක්. ඒ වගේම ඕසි වල පට්ටම සුපිරි කෙල්ලෙක් බැදල සුපිරිම ලයිෆ් එකක් ගෙනියන එකෙක්. ලංකාවෙ ගොරක කෑලි පස්සෙ යන උඹල වගේ අනාථයින්ට ඕසිවල පට්ට කෙල්ලො සෙට් කරගන්න උන් ගන්න ආතල් එක හිතාගන්නවත් බෑ. තොපි සදා අනාථයොම තමා.
Respectඅපි ගප්පියව අන්සබ් කරලා ගොඩක් කල් Youtube Remanded ලිස්ට් එකටවත් එන්නේ නැති වෙන්න උගේ video block කරලා තියෙන්නේ.. ඔය පරයා මිහිඳු හාමුදුරුවන්ට අපහස කරලා පොර ටෝක් දාපු නිසයි එහෙම කලේ.. ආයේ සක්කරයා කිව්වත් උගේ චැනල් එක සබ් කරන්නේ නෑ

Same here 
ඒ වගේම ඕසි වල පට්ටම සුපිරි කෙල්ලෙක් බැදල සුපිරිම ලයිෆ් එකක් ගෙනියන එකෙක්.