ගබ්සාව නීතිගත කරන පනත සූදානම්

Chrisrg

Member
Sep 17, 2011
2,334
215
0
කඩුවෙල
උඹලා වගේ ගොබ්බයො එක්ක කතා කරන්න මටත් උවමනා නෑ. අවජාතක ළමයෙක්ට ගරහන්න තරං උඹලා බලු උනාට සමාජේ අනෙක් එවුන් බලු වෙලා නෑ. ශිෂ්ට සමාජයක මිනිස්සු අවජාතක දරුවෝ බිහි කරන්නෙත් නෑ! හැදුනත් මරන්නෙත් නෑ! හැදිච්ච එකාට ගරහන්නේත් නෑ! අවජාතක දරුවෝ බිහි වෙන්න පුළුවන් මිනිස්සුන්ගේ වැරදි නිසා, නමුත් අවජාතකව උපන්නා කියලා මරලා දාන්න තරම්, ශිෂ්ට සමාජය උපන්, හැදිච්ච වැඩිච්ච, පවුල් පසුබිමක් තියන අපි තිරිසන්නු වෙලා, බලු වෙලා නෑ යකෝ උඹලා වගේ.

වැරද්දකින් ළමයෙක් හැදුනා නං, තමන්ට හදා ගන්න බැරිනං හදා ගන්න පුළුවන්, ළමයි නැති එකෙකුට දෙනවා. මොකද්ද ප්‍රශ්නේ? මට එහෙම ප්‍රශ්න නෑ. නංගි උනත් එච්චරයි! ළමයෙක් හදන එක ඔච්චර අවනම්බුවක් නං ළමයි හැදෙන තැනට වැඩ කර ගත්තේ මොකටද? ළමයි හැදෙනේ නැති තැනට වග බලා ගන්න තිබ්බනේ! හැදුනම මරන්නේ? කොහොමත්, මිනි මරුවෙකුගෙන් ඇයි මරන්නේ කියලනං අහලා වැඩක් නෑ. අපිට ආත්මගරුත්වයට වඩා මනුස්සකම වටිනවා. මොකද අපි බෞද්ධයෝ. කිසිවෙකුට කිසි දවසක හිංසාවක් කරලා නැති දරුවෙක් මරන්න තරම් මනුස්සකම් දන්නේ නැති, ආත්මගරුත්වයයි සල්ලියි පස්සේ යන උඹලයි ගොබ්බයො! සමහරවිට මම පොඩිකාලේ ඉඳලා අම්මෙක් - අප්පෙක් නැතුව හිටියනං, අවජතකයෙක්ව උප්පත්තිය ලබුවනන්, ගණිකාවන් - බඩුකාරයන් - කුඩු කාරයන් - මැරයන් අතරේ හැදුනා වැඩුනා නං මමත් සමහර විට ඔහොම හිතයි! ඉතින් සමාජයේ මිනිස් ගුණධර්ම නැති ඇතැම් සක්කිලි අතින් අපහාසයට - උපහාසයට - ගැරහීමට ලක් වෙච්ච අවජතකයෙකුට, "උපන්නට වඩා හොඳයි මැරිලා ගියානම්" වගේ හිතිලා මේවගේ ගබ්සාව වෙනුවෙන් පෙනී ඉන්න එක සාධාරණයි එක අතකට!

  • ළමා නිවාසෙකට ළමයා දෙන එක නරකද මරනවට වඩා?
  • දූෂණය වුණු දැරියක් විවාහ කර ගෙන ආදරයෙන් රැක බලා ගන්න මට පුළුවන්.
  • අපේ නංගිට/අක්කා එහෙම උනොත් මම ගෙදර තියා ගන්නවා. හැදෙන ළමයා නංගි/අක්කා කැමති නම් හදාගන්න පුළුවන් කෙනෙක්ට දෙනවා. දුෂණය කරපු එකාට විරුද්දව නීතියෙන් උපරිම ක්‍රියා මාර්ග ගන්නවා. නිතිය ක්‍රියාත්මක නොවුනොත් මම ක්‍රියාත්මක වෙලා දෙයක් කරනවා නංගි/අක්කා වෙනුවෙන්. ඔය වගේ වැරදි වලට සමාව දීලා බඳින්න කැමති මිනිස්සු ඕන තරං ලෝකේ ඉන්නවා.

නැතුව තැන්තැන් වල එක එක ගෑනුන්ට ගගහා හැදෙන හැදෙන ළමයි මර මර ඉන්න මුඩුක්කු සක්කිලි නෙවේ අපේ පවුලේ ඉන්නේ! උප්පැන්න සහතිකයෙ තියන වඳුරු කුණුහරප වලින් මට සත පහක වැදගැම්මක් නෑ. පියා හිටියත් නැතත්. එහෙනං උප්පැන්නෙට අනුව ලංකාවේ 69% ක් බෞද්ධ නේ? අඩු ගානේ පන්සිල් පද පහ රකින 10% ක් ඉන්නවද? දැන් උඹත් කියපන් උඹත් බෞද්ධ කියලා! (තිසරණය නැති බෞද්ධයෙක් නොවන වග කියන්න උවමනා නෑ!) :lol:

උඹලා වගේ පටු විදිහට සමාජය දකින්නේ නෑ යකෝ අපි. ගෑනුන්ගේ ජංගියේ රස බලබල ඉන්න හරී ආස වලත්තයන්ටයි, ඒ වලත්ත වැඩ වලින් හැදෙන ළමයි මරන්න බලන් ඉන්න ළදරු ඝතකයන්ටයි ඔය "ගණිකාවෝ නීති ගත කිරීමයි", "ගබ්සාව නීති ගත කිරීමයි" ඉතා විශිෂ්ට අති උත්තම කර්තව්‍යන් වෙන්ට ඇති! නමුත් ශිෂ්ට සමාජයක බුදු දහමේ අභාෂය ලබපු අපිට ඒවා පිළිකුල්!.

මේ රටේ දියුණුවට කරන්න ඕන යෝජනා සිය ගණනක් තියෙද්දී, ක්‍රියාත්මක කල යුතු සංවර්ධන සැලසුම් සිය ගණනින් තියෙද්දී, දැන් අවුරුදු ගණනාවක ඉඳලා මේ "යෝනි මාර්ග සංවර්ධනය" ට, රටේ මිනිස්සුයි, පාලකයොයි ඔක්කොම එකතුවෙලා නටන්නේ මොකද කියන එක හරි ප්‍රශ්නයක්. බොහෝ රටවල්, ඔය ඔක්කොම නීති ගත කරලා තියනවා, හැබැයි ඒ රටවල් සාර්ථක සවර්ධන සැලසුම් සහිතව, ඒවා ක්‍රියාත්මක වෙන අතරේ, හැම දේම හොඳින් කෙරෙන අතරේ. මේ රටේ පාලකයෝන්ට වැඩි තරමක් තියෙන්නේ
"සූදුව සංවර්ධන සැලසුම්" ,
"යෝනි මාර්ග සංවර්ධන සැලසුම්" ,
"මත්ද්‍රව්‍ය සංවර්ධන සැලසුම්",
"අනයාගමික/සුළු ජාති සංවර්ධන සැලසුම්",
"ස්කාගාර සංවර්ධන සැලසුම්"
..... ඕවා විතරයි. උඹලා වගේ ගොබ්බ ජනයොත් ඉන්නවනේ ඒවාටම හුරේ දාන්න! :lol:

බුදු දහමෙන් කිවුවොත්. ප්‍රාණඝාතය බරපතල පාපයක්. "භාහිර කවර හේතු කාරණා මත වුවද, සැලසුම් සහගතව සිදු කරන ප්‍රාණඝාතය, පාපයක්" අන්න ඒක තමයි සරලව කියනවනම්, පළමු සිල්පදයේ අර්ථදැක්වීම. ඒ අතරිනුත් බරපතලම පාප කර්මය මනුෂ්‍ය ඝාතනය. එතෙන්දි, නුපන් කළල අවස්තාව ද, ළමයෙක් ද, තරුණයෙක් ද, මහලු පුද්ගලයෙක්ද කියන එකේ වෙනසක් නෑ. මනුෂ්‍ය ඝාතනයක්. එච්චරයි. ඉතින් බලයට මිනි මරණ දේශපාලුවන්ගෙයි, සල්ලි වලට මිනීමරන මැරයන්ගෙයි, ආත්මගරුත්වයයි - ලිංගික තෘප්තියයි වෙනුවෙන් මිනීමරන උඹලගෙයි අතර වෙනස මොකද්ද? මුස්ලිම් අන්තගාමින් ආගම වෙනුවෙන් මරුවා කියලා හරි කියන්න තිබ්බා! ලිංගික තෘප්තිය ??

කොහොමත් රටේ සංවර්ධනේ බල්ලට ගියත්, තව අවුරුදු කීපයක් ඇතුලත,......
ගණිකා ව්ර්තිය - ගබ්සාව - සමලිංගික විවාහ - යනාදී යෝනියයි - ශිෂ්නයයි සම්බන්ධ සියලු ක්‍රියා,
දරුණු රෝග වලදී භාරකරුගේ අනුමැතිය ඇතිව රෝගියා මැරෙන්න බෙහෙත් දීම,
ලෝකේ තියන හැම සූදුවම,
ඇමරිකාවේ වගේ මරජුවානා ඇතුළු සමහර මත්ද්‍රව්‍ය භාවිතය
........වගේ දේවල් නීති ගත වෙයි. එදාට උඹේ ගෑනි/කෙල්ල ත් වෙන මිනිස්සු එක්ක ඇරගෙන ගබ්සා කරගෙන මුකුත් නොවුනා වගේ ඉඳි. දරුණු ලෙඩකින් අසාධ්‍ය වෙලා ඉන්නකොට තමන්ගේ දරුවා/ගෑනි ම මැරෙන්න බෙහෙත දෙයි. එදාටත් සතුටින් හිටපන්. :lol:

උඹ මුලින් කිවුවත් වගේ, උඹ වගේ හිතන සක්කිලි සිය ගණනක් (මට ඒ අය සමඟ කිසි අමනාපයක් නැත. මේවා නරකයි කරන්න එපා යැයි ඇන ඇන කියන්න යන්නේද නැත. ඒ අයගේ මත අදහස් අනුව, හොඳ නරක අනුව දේවල් ස්වභාව දර්මයෙන් තමන්ට ලැබේවි. එය මා ප්‍රශ්නයක් කර ගන්නේම නැත. මං කරපුවා මට තියෙයි. ඔබ කරපුවා ඔබට තියෙයි) ඉන්න එළකිරියේ, ශිෂ්ට සම්පන්න පිරිසක් ඉන්නවා. තව පිරිසක් දෙයක් කියවලා යහපත් මිනිසුන් වෙනවා. මම මේක කිවුවේ අන්න ඒ පිරිසටය පෙනෙන්නයි! උඹට නෙවේ.

හොද උත්තරයක් දිලා තියනවා:D.:cool:..නියමයි:yes::love:.කියන්ඩ් වචන නෑ....මමත් උත්තරයක් දෙන්න හි‍ටියේ බං..මට හිතු‍නා මෙකෙ ඉන්න අමුනොශයින්ට කියලා දිලා වැඩක් නැති වෙයි කියලා:dull:....‍....:Dමේ අමනොශ්‍ය ලොකයෙ උඹ වාගෙ සුපිරියට හිතන මනුස්යෙක් ඉන්න එක ගැන මම අඩම්බර වෙනවා.:yes::D:cool:
 
  • Like
Reactions: shenic

u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Harak 2 k, wenne monawada kiyala danneth nethuwa umbeeeeee kiyanawa. Abortion neethi gatha karanne, kohewath nethi puke amaruwakata newe, eeka ehema karanne godak hethuwa ethuwa, umbala 2nna hithana tharam me loke lassana, sadharana thenak una nam eewa oni ne, eeth umbala hithanawata wada me wage prashna samajaye godak duarata pethirila, eeka nisa windawana kattiya oni tharam innawa. anna ewuntath pihitak oni.
    Wediya oni ne, me langakadi navy eke kollo tikak jaffna wala 14 yrs kellekwa rape karala thibba, ee kellata lamayak hamba wenna aawoth umbala dennagen ekak hari awilla birth certificate eke thaththage namata nama denawada?sandalu thala wala inna umbala kohomada ban, 80% duppath minissunge duka/prashna gena danne....?
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    උඹේ අම්මත් ඔහොම හිතලා ගහලා අතල් අරන් ගබ්සා කරලා දැම්මනං, අද අවුරුදු ගානක් දුක් මහන්සි වෙලා උඹ හදන්න වෙන්නේ නෑ නේ! මොන තරම් වියදමක් කරන්න ඇත්ද? අපරාදේ පොතේ දාලා පොලියෙන් ඉන්න තිබ්බා!

    ආ.. අහන්න බැරි උනා! අම්මෙක් ඉන්නවද?

    ළිඳ පමණයි..:lol::lol::lol::lol:
     
    වටින කතාවක් ඒත් අපරාදී.මොකද ඕක තේරුම් ගන්න පුලුවන් උන් 20%ක් වත් රටේ හිටිය නම් රට මීට වඩා ගොඩක් වෙනස්.දවසක මේ ත්‍රෙඩ් එකේ මේ කමෙන්ට් එක බලල එකෙක් කියාවි යකෝ මෙහේ එකෙක් කලින්ම මේක කියල තියෙනවනේ ඇයි අපි නොදැක්කේ කියලා.මිනිස්සුන්ට ඕවා පේන්නේ දැනෙන්නේ නෑ තමන්ට රිදෙන්න ඇඬෙන්න වදින කම්.ඇත්තටම මේ දේ නීති ගත කරන්න ඕනම නම් කතා දෙකක් නෑ ඉස්සෙල්ලා මරණ දඬුවම ක්‍රියාත්මක කරල ඒ ස්ටොක් එක ඉවර කරන්න (Experiment එකක් විදියට හරි.:P:P:P.) ජොලියට ගහල කරුමෙට උපන්නා කියලා ගබ්සා කරනවට වඩා හොඳයි නේ ජොලියට ගහන උන්ටත් අර හරකට කරන වැඩේම කලා නම් කකුල් ගාන විතරනේ වෙනස්.:rolleyes::rolleyes::rolleyes:
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    Harak 2 k, wenne monawada kiyala danneth nethuwa umbeeeeee kiyanawa. Abortion neethi gatha karanne, kohewath nethi puke amaruwakata newe, eeka ehema karanne godak hethuwa ethuwa, umbala 2nna hithana tharam me loke lassana, sadharana thenak una nam eewa oni ne, eeth umbala hithanawata wada me wage prashna samajaye godak duarata pethirila, eeka nisa windawana kattiya oni tharam innawa. anna ewuntath pihitak oni.
    Wediya oni ne, me langakadi navy eke kollo tikak jaffna wala 14 yrs kellekwa rape karala thibba, ee kellata lamayak hamba wenna aawoth umbala dennagen ekak hari awilla birth certificate eke thaththage namata nama denawada?sandalu thala wala inna umbala kohomada ban, 80% duppath minissunge duka/prashna gena danne....?
    මම මේ එක පාරටම හරක් කාතාවක් ඈඳුනේ කොහෙමද කියලා බැලුවම උඹට හරක් කතා කරන හැටිත් තෙරෙනවා........:rolleyes:ගුඩ්!
    අවුරුද 14ක් ‍දැරියක්ව දුශනය නොවෙන්න වැඩ කරා නම් නෙද් හොඳ:dull:.....වුනායින් පස්සෙ වැඩක් තියනවාද බං.එතන වැරැද්ද වෙලා ඉවරයි.අනික නිතිය සුපිරියටම ක්‍රියාත්මක වෙනවා නම් මේ අපරාද අඩුයි:yes:.විකෘති මානසික මට්ටමකින් ලොකය දකින්න යනකොට පාරෙ යන හැම ගැනියෙකවම් මිනිසුන්ට පෙන්නෙ සෙකුශල් සබ්ජෙක්ට් එකක් හැටියට....දුප්පත් මිනිස්සු දැන්ගන්න ඕනේ තමන් සුදුසු විදිය පවුල් කුටුම්බය ගොඩනගන්න.නැත්තන ළමයා හදාගන්න දෙන්න පුළුවන් තමන්ට ළමයාව පොශනය කරන්න බැරි නම්........ඇයි කොණඩම් දලා ගහන්න බැරි කමද මෙතන තියෙන‍්නේ?:oo::eek::Pඑහෙමත් නැතිනම් තවත් විදියකට කියනවානම් විකෘති මානසික මට්ටම පාලනය කර ගන්න බැරි කමද?:oo:දැට් ඉස් අප් ටු යු මචන්:rolleyes:

    උම්බෑ.....:cool:
     
    Last edited:

    thanujaka

    Well-known member
  • මගේ රෙප් කපපු එකා මොකා උනත් හැංගි හැංගි රෙප් කපන්න අවශ්‍ය නැ... මගේ මතය සම්බන්දයෙන් මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවනං මගේ reply එක quote අහල ප්‍රශ්නයක් අහපන්... මං දෙන්නන් උත්තර...:yes:
     
    blacknwhite

    Active member
  • Jun 17, 2009
    520
    26
    28
    ඇත්තටම මම උබල වගේ මෝඩයන්ට මොනවත් කියන්න කැමති නැ...නමුත්..මේකේ උබ වගෙ මෝඩයෝ ටික දෙනෙක් අතරේ යමක් තේරුම් ගතහැකි උන් ඉන්න හින්ද කියන්නම්

    අවජාතක ළමයෙකුගේ උප්පැනේ පියාගේ නම කියන තැනට උබගේ නම් දෙන්ඩ පුලුහන්ද?... අඩු ගණනේ උබට පුඵවන් ද උප්පැන්න සහතිකයෙන් මව්පියන් කසාද බැදලාද කියා අහල තියන වගන්තිය ඉවත් කරන්න?

    තවදෙයක් අවජාතක විදිහට ඉපදුන ළමයෙක් දිහා සානුකම්පිතව බලන සමාජයක් මෙහේ තියනවද

    උබට පුඵවන්ද ලංකාව පුරා ළමා නිවාස ඇති කරන්න මව්වරුන්ට අනවශ්‍ය දරුවන් දමා යන්න?
    උබට පුඵවන් ද ස්තී‍්‍ර දූෂකයකුට මරණ දඩුවම ලබා දෙන්න?
    උබට පුඵවන්ද දූෂණය වුණු දැරියක් විවාහ කර ගෙන ආදරයෙන් රැක බලා ගන්න?
    උබට අක්කා කෙනෙක් හරි නංගි කෙනෙක් හරි ඉන්නවනම් ...ඒකිට මොකෙක් හරි වැඩේ දීලා මාරු උනොත් සමාජයේ කියන කථා අහගෙන උබ එකීව ගෙදර තියාගන ඉන්නවද නැත්නම් අබෝෂන් එකක් කරලා වැඩේ ෂේප් කරගන ඉන්නවද

    කුහක වෙන්න එපා ගොබ්බයො ....

    Ube oya kiyala thiyena okkoma aparada ne?

    Uba kiyanne, Api ratak hetiyata aparaada nawattana eka nemei karanna oona..

    E aparaadakaraya karana pawkara wedeta amatharawa ara ahinsaka jeewithayak nethi karala daana eka da?

    Ai beri aparaada wena eka nawattanna? Aparada newettuwanan oya okkoma nawathinawane..

    Ubala wage mee harakek moda muusalayek..
     
    blacknwhite

    Active member
  • Jun 17, 2009
    520
    26
    28
    උඹලා වගේ ගොබ්බයො එක්ක කතා කරන්න මටත් උවමනා නෑ. අවජාතක ළමයෙක්ට ගරහන්න තරං උඹලා බලු උනාට සමාජේ අනෙක් එවුන් බලු වෙලා නෑ. ශිෂ්ට සමාජයක මිනිස්සු අවජාතක දරුවෝ බිහි කරන්නෙත් නෑ! හැදුනත් මරන්නෙත් නෑ! හැදිච්ච එකාට ගරහන්නේත් නෑ! අවජාතක දරුවෝ බිහි වෙන්න පුළුවන් මිනිස්සුන්ගේ වැරදි නිසා, නමුත් අවජාතකව උපන්නා කියලා මරලා දාන්න තරම්, ශිෂ්ට සමාජය උපන්, හැදිච්ච වැඩිච්ච, පවුල් පසුබිමක් තියන අපි තිරිසන්නු වෙලා, බලු වෙලා නෑ යකෝ උඹලා වගේ.

    වැරද්දකින් ළමයෙක් හැදුනා නං, තමන්ට හදා ගන්න බැරිනං හදා ගන්න පුළුවන්, ළමයි නැති එකෙකුට දෙනවා. මොකද්ද ප්‍රශ්නේ? මට එහෙම ප්‍රශ්න නෑ. නංගි උනත් එච්චරයි! ළමයෙක් හදන එක ඔච්චර අවනම්බුවක් නං ළමයි හැදෙන තැනට වැඩ කර ගත්තේ මොකටද? ළමයි හැදෙනේ නැති තැනට වග බලා ගන්න තිබ්බනේ! හැදුනම මරන්නේ? කොහොමත්, මිනි මරුවෙකුගෙන් ඇයි මරන්නේ කියලනං අහලා වැඩක් නෑ. අපිට ආත්මගරුත්වයට වඩා මනුස්සකම වටිනවා. මොකද අපි බෞද්ධයෝ. කිසිවෙකුට කිසි දවසක හිංසාවක් කරලා නැති දරුවෙක් මරන්න තරම් මනුස්සකම් දන්නේ නැති, ආත්මගරුත්වයයි සල්ලියි පස්සේ යන උඹලයි ගොබ්බයො! සමහරවිට මම පොඩිකාලේ ඉඳලා අම්මෙක් - අප්පෙක් නැතුව හිටියනං, අවජතකයෙක්ව උප්පත්තිය ලබුවනන්, ගණිකාවන් - බඩුකාරයන් - කුඩු කාරයන් - මැරයන් අතරේ හැදුනා වැඩුනා නං මමත් සමහර විට ඔහොම හිතයි! ඉතින් සමාජයේ මිනිස් ගුණධර්ම නැති ඇතැම් සක්කිලි අතින් අපහාසයට - උපහාසයට - ගැරහීමට ලක් වෙච්ච අවජතකයෙකුට, "උපන්නට වඩා හොඳයි මැරිලා ගියානම්" වගේ හිතිලා මේවගේ ගබ්සාව වෙනුවෙන් පෙනී ඉන්න එක සාධාරණයි එක අතකට!

    • ළමා නිවාසෙකට ළමයා දෙන එක නරකද මරනවට වඩා?
    • දූෂණය වුණු දැරියක් විවාහ කර ගෙන ආදරයෙන් රැක බලා ගන්න මට පුළුවන්.
    • අපේ නංගිට/අක්කා එහෙම උනොත් මම ගෙදර තියා ගන්නවා. හැදෙන ළමයා නංගි/අක්කා කැමති නම් හදාගන්න පුළුවන් කෙනෙක්ට දෙනවා. දුෂණය කරපු එකාට විරුද්දව නීතියෙන් උපරිම ක්‍රියා මාර්ග ගන්නවා. නිතිය ක්‍රියාත්මක නොවුනොත් මම ක්‍රියාත්මක වෙලා දෙයක් කරනවා නංගි/අක්කා වෙනුවෙන්. ඔය වගේ වැරදි වලට සමාව දීලා බඳින්න කැමති මිනිස්සු ඕන තරං ලෝකේ ඉන්නවා.

    නැතුව තැන්තැන් වල එක එක ගෑනුන්ට ගගහා හැදෙන හැදෙන ළමයි මර මර ඉන්න මුඩුක්කු සක්කිලි නෙවේ අපේ පවුලේ ඉන්නේ! උප්පැන්න සහතිකයෙ තියන වඳුරු කුණුහරප වලින් මට සත පහක වැදගැම්මක් නෑ. පියා හිටියත් නැතත්. එහෙනං උප්පැන්නෙට අනුව ලංකාවේ 69% ක් බෞද්ධ නේ? අඩු ගානේ පන්සිල් පද පහ රකින 10% ක් ඉන්නවද? දැන් උඹත් කියපන් උඹත් බෞද්ධ කියලා! (තිසරණය නැති බෞද්ධයෙක් නොවන වග කියන්න උවමනා නෑ!) :lol:

    උඹලා වගේ පටු විදිහට සමාජය දකින්නේ නෑ යකෝ අපි. ගෑනුන්ගේ ජංගියේ රස බලබල ඉන්න හරී ආස වලත්තයන්ටයි, ඒ වලත්ත වැඩ වලින් හැදෙන ළමයි මරන්න බලන් ඉන්න ළදරු ඝතකයන්ටයි ඔය "ගණිකාවෝ නීති ගත කිරීමයි", "ගබ්සාව නීති ගත කිරීමයි" ඉතා විශිෂ්ට අති උත්තම කර්තව්‍යන් වෙන්ට ඇති! නමුත් ශිෂ්ට සමාජයක බුදු දහමේ අභාෂය ලබපු අපිට ඒවා පිළිකුල්!.

    මේ රටේ දියුණුවට කරන්න ඕන යෝජනා සිය ගණනක් තියෙද්දී, ක්‍රියාත්මක කල යුතු සංවර්ධන සැලසුම් සිය ගණනින් තියෙද්දී, දැන් අවුරුදු ගණනාවක ඉඳලා මේ "යෝනි මාර්ග සංවර්ධනය" ට, රටේ මිනිස්සුයි, පාලකයොයි ඔක්කොම එකතුවෙලා නටන්නේ මොකද කියන එක හරි ප්‍රශ්නයක්. බොහෝ රටවල්, ඔය ඔක්කොම නීති ගත කරලා තියනවා, හැබැයි ඒ රටවල් සාර්ථක සවර්ධන සැලසුම් සහිතව, ඒවා ක්‍රියාත්මක වෙන අතරේ, හැම දේම හොඳින් කෙරෙන අතරේ. මේ රටේ පාලකයෝන්ට වැඩි තරමක් තියෙන්නේ
    "සූදුව සංවර්ධන සැලසුම්" ,
    "යෝනි මාර්ග සංවර්ධන සැලසුම්" ,
    "මත්ද්‍රව්‍ය සංවර්ධන සැලසුම්",
    "අනයාගමික/සුළු ජාති සංවර්ධන සැලසුම්",
    "ස්කාගාර සංවර්ධන සැලසුම්"
    ..... ඕවා විතරයි. උඹලා වගේ ගොබ්බ ජනයොත් ඉන්නවනේ ඒවාටම හුරේ දාන්න! :lol:

    බුදු දහමෙන් කිවුවොත්. ප්‍රාණඝාතය බරපතල පාපයක්. "භාහිර කවර හේතු කාරණා මත වුවද, සැලසුම් සහගතව සිදු කරන ප්‍රාණඝාතය, පාපයක්" අන්න ඒක තමයි සරලව කියනවනම්, පළමු සිල්පදයේ අර්ථදැක්වීම. ඒ අතරිනුත් බරපතලම පාප කර්මය මනුෂ්‍ය ඝාතනය. එතෙන්දි, නුපන් කළල අවස්තාව ද, ළමයෙක් ද, තරුණයෙක් ද, මහලු පුද්ගලයෙක්ද කියන එකේ වෙනසක් නෑ. මනුෂ්‍ය ඝාතනයක්. එච්චරයි. ඉතින් බලයට මිනි මරණ දේශපාලුවන්ගෙයි, සල්ලි වලට මිනීමරන මැරයන්ගෙයි, ආත්මගරුත්වයයි - ලිංගික තෘප්තියයි වෙනුවෙන් මිනීමරන උඹලගෙයි අතර වෙනස මොකද්ද? මුස්ලිම් අන්තගාමින් ආගම වෙනුවෙන් මරුවා කියලා හරි කියන්න තිබ්බා! ලිංගික තෘප්තිය ??

    කොහොමත් රටේ සංවර්ධනේ බල්ලට ගියත්, තව අවුරුදු කීපයක් ඇතුලත,......
    ගණිකා ව්ර්තිය - ගබ්සාව - සමලිංගික විවාහ - යනාදී යෝනියයි - ශිෂ්නයයි සම්බන්ධ සියලු ක්‍රියා,
    දරුණු රෝග වලදී භාරකරුගේ අනුමැතිය ඇතිව රෝගියා මැරෙන්න බෙහෙත් දීම,
    ලෝකේ තියන හැම සූදුවම,
    ඇමරිකාවේ වගේ මරජුවානා ඇතුළු සමහර මත්ද්‍රව්‍ය භාවිතය
    ........වගේ දේවල් නීති ගත වෙයි. එදාට උඹේ ගෑනි/කෙල්ල ත් වෙන මිනිස්සු එක්ක ඇරගෙන ගබ්සා කරගෙන මුකුත් නොවුනා වගේ ඉඳි. දරුණු ලෙඩකින් අසාධ්‍ය වෙලා ඉන්නකොට තමන්ගේ දරුවා/ගෑනි ම මැරෙන්න බෙහෙත දෙයි. එදාටත් සතුටින් හිටපන්. :lol:

    උඹ මුලින් කිවුවත් වගේ, උඹ වගේ හිතන සක්කිලි සිය ගණනක් (මට ඒ අය සමඟ කිසි අමනාපයක් නැත. මේවා නරකයි කරන්න එපා යැයි ඇන ඇන කියන්න යන්නේද නැත. ඒ අයගේ මත අදහස් අනුව, හොඳ නරක අනුව දේවල් ස්වභාව දර්මයෙන් තමන්ට ලැබේවි. එය මා ප්‍රශ්නයක් කර ගන්නේම නැත. මං කරපුවා මට තියෙයි. ඔබ කරපුවා ඔබට තියෙයි) ඉන්න එළකිරියේ, ශිෂ්ට සම්පන්න පිරිසක් ඉන්නවා. තව පිරිසක් දෙයක් කියවලා යහපත් මිනිසුන් වෙනවා. මම මේක කිවුවේ අන්න ඒ පිරිසටය පෙනෙන්නයි! උඹට නෙවේ.

    bump!
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    මෙච්චර වෙලා දාලා තිබ්බ ඔක්කොම කමෙන්ට් කියෙව්වා..මේ ගැන මට කියන්න තියෙන්නෙ මෙච්චරයි...
    මේ රටේ මේ වගේ පසුගාමී චින්තනයක් තියෙනෙ මිනිස්සු ඉන්නකන් මේ රටට සෙතක් වෙන්නෙ නෑ..
    මේ ගබ්සාව නීතිගත කරන්න යන්නෙ ඉතාම සීමා සහිත කරුනු කීපයක් සදහා විතරයි...මේ ආතල් ඇරැන් බඩවල් හදාගත්ත උන්ට ගබ්සා කරන්න ඉඩ දෙන නීතියක් නෙව්යි මේක..මේකෙ ඉන්න සුචරිතවාදියෝ මුලින්ම ඒක තේරුම් ගනිල්ලා..
    මන්ද මානසික අබ්බගාත ලමයෙක් හදාගෙන මිනිහෙක් ගෑනියෙක් මුලු ජීවිතේම දුක් විදිනවට වඩා ඒ කලලය නැති කර ගන්න එක හොද නැද්ද?ව්‍යාභිචාරය හේතුවෙන් ගැබ් ගත්ත ගෑනියෙකුට(බාප්පා අතින් මාමා අතින් පියා අතින් අතවරයට ලක්වෙච්ච වගේ.)මුලු ජීවිතේම ඒ ලමය නිසා දුක් විදින්න කියන එකද උබල කියන්නෙ..
    උබල මහ කුහක මිනිස්සු......ආගම සන්ස්කෘතිය ඉස්සරහට දාගෙන රටවල් අල්ලපු උන්ගෙයි උබලගෙයි කිසිම වෙනසක් නෑ..:angry::angry:
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    Ube oya kiyala thiyena okkoma aparada ne?

    Uba kiyanne, Api ratak hetiyata aparaada nawattana eka nemei karanna oona..

    E aparaadakaraya karana pawkara wedeta amatharawa ara ahinsaka jeewithayak nethi karala daana eka da?

    Ai beri aparaada wena eka nawattanna? Aparada newettuwanan oya okkoma nawathinawane..

    Ubala wage mee harakek moda muusalayek..

    mona rateyda kiyapn aparda wenne nattey , mona rateyda rape case nattey
    neethiya hariyata kriyathmaka karahama hugak durata mewa adu karaganna puluwan habai 100% nemei , so mona widiyakata hari rape case ekak wela aa gani bada unoth uba kiyanne aa gani akamatten lamaywa loketa bihi karanna kiyalada ? kohewath yana parayek karapu wedak nisa aa gaani jeevitha kaleyma nathi karaganna oonada ?
    onna oya wage situation ekakdi tamai mey gabsa neethiya kriyathmaka wenne
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    උඹලා වගේ ගොබ්බයො එක්ක කතා කරන්න මටත් උවමනා නෑ. අවජාතක ළමයෙක්ට ගරහන්න තරං උඹලා බලු උනාට සමාජේ අනෙක් එවුන් බලු වෙලා නෑ. ශිෂ්ට සමාජයක මිනිස්සු අවජාතක දරුවෝ බිහි කරන්නෙත් නෑ! හැදුනත් මරන්නෙත් නෑ! හැදිච්ච එකාට ගරහන්නේත් නෑ! අවජාතක දරුවෝ බිහි වෙන්න පුළුවන් මිනිස්සුන්ගේ වැරදි නිසා, නමුත් අවජාතකව උපන්නා කියලා මරලා දාන්න තරම්, ශිෂ්ට සමාජය උපන්, හැදිච්ච වැඩිච්ච, පවුල් පසුබිමක් තියන අපි තිරිසන්නු වෙලා, බලු වෙලා නෑ යකෝ උඹලා වගේ.

    වැරද්දකින් ළමයෙක් හැදුනා නං, තමන්ට හදා ගන්න බැරිනං හදා ගන්න පුළුවන්, ළමයි නැති එකෙකුට දෙනවා. මොකද්ද ප්‍රශ්නේ? මට එහෙම ප්‍රශ්න නෑ. නංගි උනත් එච්චරයි! ළමයෙක් හදන එක ඔච්චර අවනම්බුවක් නං ළමයි හැදෙන තැනට වැඩ කර ගත්තේ මොකටද? ළමයි හැදෙනේ නැති තැනට වග බලා ගන්න තිබ්බනේ! හැදුනම මරන්නේ? කොහොමත්, මිනි මරුවෙකුගෙන් ඇයි මරන්නේ කියලනං අහලා වැඩක් නෑ. අපිට ආත්මගරුත්වයට වඩා මනුස්සකම වටිනවා. මොකද අපි බෞද්ධයෝ. කිසිවෙකුට කිසි දවසක හිංසාවක් කරලා නැති දරුවෙක් මරන්න තරම් මනුස්සකම් දන්නේ නැති, ආත්මගරුත්වයයි සල්ලියි පස්සේ යන උඹලයි ගොබ්බයො! සමහරවිට මම පොඩිකාලේ ඉඳලා අම්මෙක් - අප්පෙක් නැතුව හිටියනං, අවජතකයෙක්ව උප්පත්තිය ලබුවනන්, ගණිකාවන් - බඩුකාරයන් - කුඩු කාරයන් - මැරයන් අතරේ හැදුනා වැඩුනා නං මමත් සමහර විට ඔහොම හිතයි! ඉතින් සමාජයේ මිනිස් ගුණධර්ම නැති ඇතැම් සක්කිලි අතින් අපහාසයට - උපහාසයට - ගැරහීමට ලක් වෙච්ච අවජතකයෙකුට, "උපන්නට වඩා හොඳයි මැරිලා ගියානම්" වගේ හිතිලා මේවගේ ගබ්සාව වෙනුවෙන් පෙනී ඉන්න එක සාධාරණයි එක අතකට!

    • ළමා නිවාසෙකට ළමයා දෙන එක නරකද මරනවට වඩා?
    • දූෂණය වුණු දැරියක් විවාහ කර ගෙන ආදරයෙන් රැක බලා ගන්න මට පුළුවන්.
    • අපේ නංගිට/අක්කා එහෙම උනොත් මම ගෙදර තියා ගන්නවා. හැදෙන ළමයා නංගි/අක්කා කැමති නම් හදාගන්න පුළුවන් කෙනෙක්ට දෙනවා. දුෂණය කරපු එකාට විරුද්දව නීතියෙන් උපරිම ක්‍රියා මාර්ග ගන්නවා. නිතිය ක්‍රියාත්මක නොවුනොත් මම ක්‍රියාත්මක වෙලා දෙයක් කරනවා නංගි/අක්කා වෙනුවෙන්. ඔය වගේ වැරදි වලට සමාව දීලා බඳින්න කැමති මිනිස්සු ඕන තරං ලෝකේ ඉන්නවා.

    නැතුව තැන්තැන් වල එක එක ගෑනුන්ට ගගහා හැදෙන හැදෙන ළමයි මර මර ඉන්න මුඩුක්කු සක්කිලි නෙවේ අපේ පවුලේ ඉන්නේ! උප්පැන්න සහතිකයෙ තියන වඳුරු කුණුහරප වලින් මට සත පහක වැදගැම්මක් නෑ. පියා හිටියත් නැතත්. එහෙනං උප්පැන්නෙට අනුව ලංකාවේ 69% ක් බෞද්ධ නේ? අඩු ගානේ පන්සිල් පද පහ රකින 10% ක් ඉන්නවද? දැන් උඹත් කියපන් උඹත් බෞද්ධ කියලා! (තිසරණය නැති බෞද්ධයෙක් නොවන වග කියන්න උවමනා නෑ!) :lol:

    උඹලා වගේ පටු විදිහට සමාජය දකින්නේ නෑ යකෝ අපි. ගෑනුන්ගේ ජංගියේ රස බලබල ඉන්න හරී ආස වලත්තයන්ටයි, ඒ වලත්ත වැඩ වලින් හැදෙන ළමයි මරන්න බලන් ඉන්න ළදරු ඝතකයන්ටයි ඔය "ගණිකාවෝ නීති ගත කිරීමයි", "ගබ්සාව නීති ගත කිරීමයි" ඉතා විශිෂ්ට අති උත්තම කර්තව්‍යන් වෙන්ට ඇති! නමුත් ශිෂ්ට සමාජයක බුදු දහමේ අභාෂය ලබපු අපිට ඒවා පිළිකුල්!.

    මේ රටේ දියුණුවට කරන්න ඕන යෝජනා සිය ගණනක් තියෙද්දී, ක්‍රියාත්මක කල යුතු සංවර්ධන සැලසුම් සිය ගණනින් තියෙද්දී, දැන් අවුරුදු ගණනාවක ඉඳලා මේ "යෝනි මාර්ග සංවර්ධනය" ට, රටේ මිනිස්සුයි, පාලකයොයි ඔක්කොම එකතුවෙලා නටන්නේ මොකද කියන එක හරි ප්‍රශ්නයක්. බොහෝ රටවල්, ඔය ඔක්කොම නීති ගත කරලා තියනවා, හැබැයි ඒ රටවල් සාර්ථක සවර්ධන සැලසුම් සහිතව, ඒවා ක්‍රියාත්මක වෙන අතරේ, හැම දේම හොඳින් කෙරෙන අතරේ. මේ රටේ පාලකයෝන්ට වැඩි තරමක් තියෙන්නේ
    "සූදුව සංවර්ධන සැලසුම්" ,
    "යෝනි මාර්ග සංවර්ධන සැලසුම්" ,
    "මත්ද්‍රව්‍ය සංවර්ධන සැලසුම්",
    "අනයාගමික/සුළු ජාති සංවර්ධන සැලසුම්",
    "ස්කාගාර සංවර්ධන සැලසුම්"
    ..... ඕවා විතරයි. උඹලා වගේ ගොබ්බ ජනයොත් ඉන්නවනේ ඒවාටම හුරේ දාන්න! :lol:

    බුදු දහමෙන් කිවුවොත්. ප්‍රාණඝාතය බරපතල පාපයක්. "භාහිර කවර හේතු කාරණා මත වුවද, සැලසුම් සහගතව සිදු කරන ප්‍රාණඝාතය, පාපයක්" අන්න ඒක තමයි සරලව කියනවනම්, පළමු සිල්පදයේ අර්ථදැක්වීම. ඒ අතරිනුත් බරපතලම පාප කර්මය මනුෂ්‍ය ඝාතනය. එතෙන්දි, නුපන් කළල අවස්තාව ද, ළමයෙක් ද, තරුණයෙක් ද, මහලු පුද්ගලයෙක්ද කියන එකේ වෙනසක් නෑ. මනුෂ්‍ය ඝාතනයක්. එච්චරයි. ඉතින් බලයට මිනි මරණ දේශපාලුවන්ගෙයි, සල්ලි වලට මිනීමරන මැරයන්ගෙයි, ආත්මගරුත්වයයි - ලිංගික තෘප්තියයි වෙනුවෙන් මිනීමරන උඹලගෙයි අතර වෙනස මොකද්ද? මුස්ලිම් අන්තගාමින් ආගම වෙනුවෙන් මරුවා කියලා හරි කියන්න තිබ්බා! ලිංගික තෘප්තිය ??

    කොහොමත් රටේ සංවර්ධනේ බල්ලට ගියත්, තව අවුරුදු කීපයක් ඇතුලත,......
    ගණිකා ව්ර්තිය - ගබ්සාව - සමලිංගික විවාහ - යනාදී යෝනියයි - ශිෂ්නයයි සම්බන්ධ සියලු ක්‍රියා,
    දරුණු රෝග වලදී භාරකරුගේ අනුමැතිය ඇතිව රෝගියා මැරෙන්න බෙහෙත් දීම,
    ලෝකේ තියන හැම සූදුවම,
    ඇමරිකාවේ වගේ මරජුවානා ඇතුළු සමහර මත්ද්‍රව්‍ය භාවිතය
    ........වගේ දේවල් නීති ගත වෙයි. එදාට උඹේ ගෑනි/කෙල්ල ත් වෙන මිනිස්සු එක්ක ඇරගෙන ගබ්සා කරගෙන මුකුත් නොවුනා වගේ ඉඳි. දරුණු ලෙඩකින් අසාධ්‍ය වෙලා ඉන්නකොට තමන්ගේ දරුවා/ගෑනි ම මැරෙන්න බෙහෙත දෙයි. එදාටත් සතුටින් හිටපන්. :lol:

    උඹ මුලින් කිවුවත් වගේ, උඹ වගේ හිතන සක්කිලි සිය ගණනක් (මට ඒ අය සමඟ කිසි අමනාපයක් නැත. මේවා නරකයි කරන්න එපා යැයි ඇන ඇන කියන්න යන්නේද නැත. ඒ අයගේ මත අදහස් අනුව, හොඳ නරක අනුව දේවල් ස්වභාව දර්මයෙන් තමන්ට ලැබේවි. එය මා ප්‍රශ්නයක් කර ගන්නේම නැත. මං කරපුවා මට තියෙයි. ඔබ කරපුවා ඔබට තියෙයි) ඉන්න එළකිරියේ, ශිෂ්ට සම්පන්න පිරිසක් ඉන්නවා. තව පිරිසක් දෙයක් කියවලා යහපත් මිනිසුන් වෙනවා. මම මේක කිවුවේ අන්න ඒ පිරිසටය පෙනෙන්නයි! උඹට නෙවේ.

    උබ ඔය කියන ශිශ්ට සමාජය කොහෙද තියෙන්නෙ කියහන් බලන්න..ලන්කාවෙ නම් නෙවේ වෙන්න ඇති මොකද ලන්කාවෙ නම් සෑහෙන්න අවජාතක දරුවො බිහි වෙනවා..අනිත් එක ඉපදුන ගමන් ලමයව මහපාරෙ දාල යන වැසිකිලි වලට දරුවව දාල මරන අම්මලා මේ සින්හල බෞද්ද ලන්කාවෙ ඉන්නවා..උබ සමහර විට ලන්කාවෙ නෙවෙයි වෙන්න ඇති.
    හැම එකාම ලමයි හැදෙන තැනට වැඩ කරගන්නෙ නෑ.සමහර උන්ට බලහත්කාරයෙන් පිට උන් ලමයි හදවනවා..මේ නීතිය දාන්න යන්නෙ අන්න ඒ වගේ කරදරයට පත් වෙච්ච උන් වෙනුවෙන් මිසක් කොහෙවත් යන වේසියන්ට නෙවෙයි..
    උබ උබේ බෞද්ද කම ගැන මහා ලොකු පුරාජේරු කියවනවා..උබ ඔච්චර බෞද්දයෙක් නම් උබ කොහොමද වෙන එකෙක්ගෙ අම්මට බනින්නෙ ඌ උගෙ අදහසක් ඉදිරිපත් කලා කියලා..උබ වෙන ජාතිකයො,ආගම් හෙලා දැකල කතා කරල තියෙනව මම දැක්ක ත්‍රෙඩ් එකක(උබේම එකක.)
    උබල නිකන් හක්කෙ බුදුරැස් බොක්කෙ දඩමස් උන්..
     
    • Like
    Reactions: waligamaya

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆

    හොද උත්තරයක් දිලා තියනවා:D.:cool:..නියමයි:yes::love:.කියන්ඩ් වචන නෑ....මමත් උත්තරයක් දෙන්න හි‍ටියේ බං..මට හිතු‍නා මෙකෙ ඉන්න අමුනොශයින්ට කියලා දිලා වැඩක් නැති වෙයි කියලා:dull:....‍....:Dමේ අමනොශ්‍ය ලොකයෙ උඹ වාගෙ සුපිරියට හිතන මනුස්යෙක් ඉන්න එක ගැන මම අඩම්බර වෙනවා.:yes::D:cool:

    ඕවා කියන්න්නත් නෙවේ බන් හිටියේ. මොකෝ මං ඕවා කිවුවා කියලා වෙනසක් නෑ, කරන එවුන් කොහොමත් කරනවා... අරු කියපු කතාවට නොකියා ම බැරි උනා. සිද්දවෙන පාප කර්මයෙන්, කියවන කවුරු හරි බේරෙයි නේ.... :)

    ළිඳ පමණයි..:lol::lol::lol::lol:

    :D :D

    වටින කතාවක් ඒත් අපරාදී.මොකද ඕක තේරුම් ගන්න පුලුවන් උන් 20%ක් වත් රටේ හිටිය නම් රට මීට වඩා ගොඩක් වෙනස්.දවසක මේ ත්‍රෙඩ් එකේ මේ කමෙන්ට් එක බලල එකෙක් කියාවි යකෝ මෙහේ එකෙක් කලින්ම මේක කියල තියෙනවනේ ඇයි අපි නොදැක්කේ කියලා.මිනිස්සුන්ට ඕවා පේන්නේ දැනෙන්නේ නෑ තමන්ට රිදෙන්න ඇඬෙන්න වදින කම්.ඇත්තටම මේ දේ නීති ගත කරන්න ඕනම නම් කතා දෙකක් නෑ ඉස්සෙල්ලා මරණ දඬුවම ක්‍රියාත්මක කරල ඒ ස්ටොක් එක ඉවර කරන්න (Experiment එකක් විදියට හරි.:P:P:P.) ජොලියට ගහල කරුමෙට උපන්නා කියලා ගබ්සා කරනවට වඩා හොඳයි නේ ජොලියට ගහන උන්ටත් අර හරකට කරන වැඩේම කලා නම් කකුල් ගාන විතරනේ වෙනස්.:rolleyes::rolleyes::rolleyes:

    අනිවාර්යෙන් මචන්... :D :D :rofl: :rofl: ඔය ගැන තවත් කියන්ට දෙයක් නැහැ මට නම්. කියන්න හිතෙන ඔක්කොම කිවුවා. :)
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ගබ්සාව නීතිගත කරන පනත සූදානම්

    සීමාසහිතව ගබ්සා කිරීමට ඉඩදීමේ පනත් කෙටුම්පතක් ළඟදීම ඉදිරිපත් කිරීමට යයි.

    එම පනත් කෙටුම්පතේ ප්‍රගතිය පිළිබඳව ජල සම්පාදන හා ජලාපවහන නියෝජ්‍ය ඇමැතිනි නිරූපමා රාජපක්ෂ මහත්මිය, ළමා සංවර්ධන හා කාන්තා කටයුතු පිළිබඳ උපදේක කාරක සභාවේදී කරුණු විමසා ඇත.

    ඒ සම්බන්ධයෙන් තවදුරටත් කරුණු අධ්‍යයනය කරගෙන යන බව ළමා සංවර්ධන හා කාන්තා කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාවේ සභාපති ඇමැති තිස්ස කරල්ලියද්ද මහතා ප්‍රකාශ කර තිබේ.

    Lanka C News

    මොන තත්ත්ව යටතේද එහෙම ඉඩ දෙන්නේ?
    ඒක මත මේක හරිද වැරදිද කියන එක වෙනස් වෙනවා
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆

    උබ ඔය කියන ශිශ්ට සමාජය කොහෙද තියෙන්නෙ කියහන් බලන්න..ලන්කාවෙ නම් නෙවේ වෙන්න ඇති මොකද ලන්කාවෙ නම් සෑහෙන්න අවජාතක දරුවො බිහි වෙනවා..අනිත් එක ඉපදුන ගමන් ලමයව මහපාරෙ දාල යන වැසිකිලි වලට දරුවව දාල මරන අම්මලා මේ සින්හල බෞද්ද ලන්කාවෙ ඉන්නවා..උබ සමහර විට ලන්කාවෙ නෙවෙයි වෙන්න ඇති.
    හැම එකාම ලමයි හැදෙන තැනට වැඩ කරගන්නෙ නෑ.සමහර උන්ට බලහත්කාරයෙන් පිට උන් ලමයි හදවනවා..මේ නීතිය දාන්න යන්නෙ අන්න ඒ වගේ කරදරයට පත් වෙච්ච උන් වෙනුවෙන් මිසක් කොහෙවත් යන වේසියන්ට නෙවෙයි..
    උබ උබේ බෞද්ද කම ගැන මහා ලොකු පුරාජේරු කියවනවා..උබ ඔච්චර බෞද්දයෙක් නම් උබ කොහොමද වෙන එකෙක්ගෙ අම්මට බනින්නෙ ඌ උගෙ අදහසක් ඉදිරිපත් කලා කියලා..උබ වෙන ජාතිකයො,ආගම් හෙලා දැකල කතා කරල තියෙනව මම දැක්ක ත්‍රෙඩ් එකක(උබේම එකක.)
    උබල නිකන් හක්කෙ බුදුරැස් බොක්කෙ දඩමස් උන්..

    එයාට වගේම මට හිතිච්ච දේ මම කිවුවේ.. අවුල් වගේද? :rofl: දෙයක් කියලා තියෙන්නේ ඒකට අදාළ හේතුවකට. දැන් ඔයාටත් රිදුනද ඒකට? රිදෙන්න තමයි කියලා තියෙන්නේ! එහෙනං අර උඩ දාපු කරුණු වලින් තමුන්ට ගැලපෙන ටික තොර ගන්නකො... :D
     
    Last edited:

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    මොන තත්ත්ව යටතේද එහෙම ඉඩ දෙන්නේ?
    ඒක මත මේක හරිද වැරදිද කියන එක වෙනස් වෙනවා

    දැඩි විපරීත කලලයක් තියෙන විට..
    ව්‍යාභිචාරය හේතුවෙන් ගැබ් ගත් විට..
    තුන්වෙනි එක මට මතක නෑ..
    ඔය පනත කලිනුත් ගේන්න හදලා පස්සෙ කතෝලික හා මුස්ලිම් මන්ත්‍රී වරුන්ගෙ විරුද්දත්වය මැද අයින් කරගෙන තිබුනා..:rolleyes:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    එයාට වගේම මට හිතිච්ච දේ මම කිවුවේ.. අවුල් වගේද? :rofl: දෙයක් කියලා තියෙන්නේ ඒකට අදාළ හේතුවකට. දැන් ඔයාටත් රිදුනද ඒකට? එහෙනං අර උඩ දාපු කරුණු වලින් තමුන්ට ගැලපෙන ටික තොර ගන්නකො... :D

    නෑ මාරයි ඔයාට හිතෙන විදිහවල් ඌ උගෙ අදහස දාපුවාම උන්ගෙ දෙමව්පියො සම්බන්ද කරගෙන බනින ජාතියෙ සිල්වත් බෞද්දයෙක් මම දැක්කමයි...
    උබල වගේ කිසිම හේතුවක් හොයන්නෙ බලන්නෙ නැතිව ආගම ඉස්සරහට දාගෙන තප්පුලන උන්ගෙයි ඉස්ලාම් අන්තවාදීන්ගෙයි කිසි වෙනසක් නෑ බන්..
    මාරයි උබල මාරම විදිහට දර්මානුකූලව ජීවත් වෙන අය..අනේ සාදු..
    ඔක්කොටම ඉස්සරවෙලා මට කියපන්කො අර ශිශ්ට සමාජය කොහෙද තියෙන්නෙ කියල...ලන්කාව අතෑරල ගිහින් එහෙ පදින්චි වෙන්න..:P
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    mona rateyda kiyapn aparda wenne nattey , mona rateyda rape case nattey
    neethiya hariyata kriyathmaka karahama hugak durata mewa adu karaganna puluwan habai 100% nemei , so mona widiyakata hari rape case ekak wela aa gani bada unoth uba kiyanne aa gani akamatten lamaywa loketa bihi karanna kiyalada ? kohewath yana parayek karapu wedak nisa aa gaani jeevitha kaleyma nathi karaganna oonada ?
    onna oya wage situation ekakdi tamai mey gabsa neethiya kriyathmaka wenne

    ඔව්ව කියන්න එපා බන් මේක සින්හල බෞද්ද රට.....
    මෙහෙ ස්ත්‍රී දූශන වෙන්නෙ නෑ..උනත් ඒ හේතු මත ගැබ් ගන්නෙ නෑ...
    මේ රටේ පියා අතින් සුලු පියා අතින් මාමා අතින් කෙල්ලො අනාත වෙන්නෙ නෑ..
    ඉපදෙන්නෙ මොන මන්ද මානසික ලමයෙක්ද ඌව හදාගන්න උන් මේ රටේ ඉන්නෙ...උන්ව හදාගෙන උන්ගෙ ජීවිතේ ඉතිරි කාලෙ අපා දුක් විදල මැරිල යන උන් මේ රටේ නෑ...මොකද අපිට දෙදාස් ගානක ඈත් ඉතිහාසයක් තියෙන ප්‍රෞඩ ජාතියක්නෙ..අපේ සන්ස්කෘතිය එහෙමයි...අපේ රටේ උන් අප්පෙක් නැති ලමයෙකුට අවජාතකය කියල බනින්නෙ නෑ...බනින්නෙ උන්ගෙ අම්මට..:rolleyes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    දැඩි විපරීත කලලයක් තියෙන විට..
    ව්‍යාභිචාරය හේතුවෙන් ගැබ් ගත් විට..
    තුන්වෙනි එක මට මතක නෑ..
    ඔය පනත කලිනුත් ගේන්න හදලා පස්සෙ කතෝලික හා මුස්ලිම් මන්ත්‍රී වරුන්ගෙ විරුද්දත්වය මැද අයින් කරගෙන තිබුනා..:rolleyes:

    ඔය සම්බන්දයෙන් දැනටත් නීතියේ ඉඩ තියනවා නේද?
    එහෙම නැතිනම් ඔය කරුණු මත නීතිගත කරන එක 100% සාදාරනයි

    ඔය සුචරිතවාදීන් එන්නේ නැහැ නේ ඒ තත්වයට පත්උන අයගේ දුක බලන්න
     
    Last edited:

    Similar threads