ගබ්සාව නීතිගත කරන පනත සූදානම්

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    හරි මෙහෙම කියමු.. උඹ කියපු අවස්ථා දෙකේදී, ප්‍රාණය තියන සත්වයෙක්ගේ ප්‍රාණය නිරුද්ධ වීමක් සිද්ද වෙනවද? :)

    ඔහෝ.....
    එහෙනම් උබ වෙනම ත්‍රෙඩ් එකක් දාලා කියපන් හමුදාව කියන්නෙ පව්කාරයො ගොඩක් උන් ජීවිත නැති කලා..මට බෞද්දයෙක් විදිහට හුරේ දාන්න බෑ හමුදාව වෙනුවෙන් කියල..
    ආ මතක ඇතිව උබ ආයෙ පනු පෙති බොන්නත් එපා..මොකද උබට ප්‍රානගාත කරන්න හොද නෑනෙ...
    අනික ඔය වතුර පිරුනු බාස්කට් පොල්කටු එහෙම විනාස කරන්න අනිත් පැත්ත හරවන්න යන්න එපා මදුරු කීටය කියන්නෙත් ජීවිතයක්නෙ...පරපන කිසිම හේතුවක් නිසා නසන්න හොද නෑනෙ..
    පාරෙ පිස්සු බල්ලෙක් එහෙම යනව දැක්කොත් අඩගහල කන්න ටිකක් දීල බැදල තියා ගනින්..
    කාටවත් කරදරයක් නොකර පාඩුවෙ මහ මුහුදෙ ජීවත් වෙන මාලු කිලෝ ටොන් ගනන් අල්ලගෙන කනවා..ඒ ගැන මොකෙක්වත් මුකුත් කියන්නෙ නෑ..ඇයි උන් වෙනම ජීවී කොට්ටාෂයක් හින්දද?:angry:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    උඹලා වගේ ගොබ්බයො එක්ක කතා කරන්න මටත් උවමනා නෑ. අවජාතක ළමයෙක්ට ගරහන්න තරං උඹලා බලු උනාට සමාජේ අනෙක් එවුන් බලු වෙලා නෑ. ශිෂ්ට සමාජයක මිනිස්සු අවජාතක දරුවෝ බිහි කරන්නෙත් නෑ! හැදුනත් මරන්නෙත් නෑ! හැදිච්ච එකාට ගරහන්නේත් නෑ! අවජාතක දරුවෝ බිහි වෙන්න පුළුවන් මිනිස්සුන්ගේ වැරදි නිසා, නමුත් අවජාතකව උපන්නා කියලා මරලා දාන්න තරම්, ශිෂ්ට සමාජය උපන්, හැදිච්ච වැඩිච්ච, පවුල් පසුබිමක් තියන අපි තිරිසන්නු වෙලා, බලු වෙලා නෑ යකෝ උඹලා වගේ.

    වැරද්දකින් ළමයෙක් හැදුනා නං, තමන්ට හදා ගන්න බැරිනං හදා ගන්න පුළුවන්, ළමයි නැති එකෙකුට දෙනවා. මොකද්ද ප්‍රශ්නේ? මට එහෙම ප්‍රශ්න නෑ. නංගි උනත් එච්චරයි! ළමයෙක් හදන එක ඔච්චර අවනම්බුවක් නං ළමයි හැදෙන තැනට වැඩ කර ගත්තේ මොකටද? ළමයි හැදෙනේ නැති තැනට වග බලා ගන්න තිබ්බනේ! හැදුනම මරන්නේ? කොහොමත්, මිනි මරුවෙකුගෙන් ඇයි මරන්නේ කියලනං අහලා වැඩක් නෑ. අපිට ආත්මගරුත්වයට වඩා මනුස්සකම වටිනවා. මොකද අපි බෞද්ධයෝ. කිසිවෙකුට කිසි දවසක හිංසාවක් කරලා නැති දරුවෙක් මරන්න තරම් මනුස්සකම් දන්නේ නැති, ආත්මගරුත්වයයි සල්ලියි පස්සේ යන උඹලයි ගොබ්බයො! සමහරවිට මම පොඩිකාලේ ඉඳලා අම්මෙක් - අප්පෙක් නැතුව හිටියනං, අවජතකයෙක්ව උප්පත්තිය ලබුවනන්, ගණිකාවන් - බඩුකාරයන් - කුඩු කාරයන් - මැරයන් අතරේ හැදුනා වැඩුනා නං මමත් සමහර විට ඔහොම හිතයි! ඉතින් සමාජයේ මිනිස් ගුණධර්ම නැති ඇතැම් සක්කිලි අතින් අපහාසයට - උපහාසයට - ගැරහීමට ලක් වෙච්ච අවජතකයෙකුට, "උපන්නට වඩා හොඳයි මැරිලා ගියානම්" වගේ හිතිලා මේවගේ ගබ්සාව වෙනුවෙන් පෙනී ඉන්න එක සාධාරණයි එක අතකට!

    • ළමා නිවාසෙකට ළමයා දෙන එක නරකද මරනවට වඩා?
    • දූෂණය වුණු දැරියක් විවාහ කර ගෙන ආදරයෙන් රැක බලා ගන්න මට පුළුවන්.
    • අපේ නංගිට/අක්කා එහෙම උනොත් මම ගෙදර තියා ගන්නවා. හැදෙන ළමයා නංගි/අක්කා කැමති නම් හදාගන්න පුළුවන් කෙනෙක්ට දෙනවා. දුෂණය කරපු එකාට විරුද්දව නීතියෙන් උපරිම ක්‍රියා මාර්ග ගන්නවා. නිතිය ක්‍රියාත්මක නොවුනොත් මම ක්‍රියාත්මක වෙලා දෙයක් කරනවා නංගි/අක්කා වෙනුවෙන්. ඔය වගේ වැරදි වලට සමාව දීලා බඳින්න කැමති මිනිස්සු ඕන තරං ලෝකේ ඉන්නවා.

    නැතුව තැන්තැන් වල එක එක ගෑනුන්ට ගගහා හැදෙන හැදෙන ළමයි මර මර ඉන්න මුඩුක්කු සක්කිලි නෙවේ අපේ පවුලේ ඉන්නේ! උප්පැන්න සහතිකයෙ තියන වඳුරු කුණුහරප වලින් මට සත පහක වැදගැම්මක් නෑ. පියා හිටියත් නැතත්. එහෙනං උප්පැන්නෙට අනුව ලංකාවේ 69% ක් බෞද්ධ නේ? අඩු ගානේ පන්සිල් පද පහ රකින 10% ක් ඉන්නවද? දැන් උඹත් කියපන් උඹත් බෞද්ධ කියලා! (තිසරණය නැති බෞද්ධයෙක් නොවන වග කියන්න උවමනා නෑ!) :lol:

    උඹලා වගේ පටු විදිහට සමාජය දකින්නේ නෑ යකෝ අපි. ගෑනුන්ගේ ජංගියේ රස බලබල ඉන්න හරී ආස වලත්තයන්ටයි, ඒ වලත්ත වැඩ වලින් හැදෙන ළමයි මරන්න බලන් ඉන්න ළදරු ඝතකයන්ටයි ඔය "ගණිකාවෝ නීති ගත කිරීමයි", "ගබ්සාව නීති ගත කිරීමයි" ඉතා විශිෂ්ට අති උත්තම කර්තව්‍යන් වෙන්ට ඇති! නමුත් ශිෂ්ට සමාජයක බුදු දහමේ අභාෂය ලබපු අපිට ඒවා පිළිකුල්!.

    මේ රටේ දියුණුවට කරන්න ඕන යෝජනා සිය ගණනක් තියෙද්දී, ක්‍රියාත්මක කල යුතු සංවර්ධන සැලසුම් සිය ගණනින් තියෙද්දී, දැන් අවුරුදු ගණනාවක ඉඳලා මේ "යෝනි මාර්ග සංවර්ධනය" ට, රටේ මිනිස්සුයි, පාලකයොයි ඔක්කොම එකතුවෙලා නටන්නේ මොකද කියන එක හරි ප්‍රශ්නයක්. බොහෝ රටවල්, ඔය ඔක්කොම නීති ගත කරලා තියනවා, හැබැයි ඒ රටවල් සාර්ථක සවර්ධන සැලසුම් සහිතව, ඒවා ක්‍රියාත්මක වෙන අතරේ, හැම දේම හොඳින් කෙරෙන අතරේ. මේ රටේ පාලකයෝන්ට වැඩි තරමක් තියෙන්නේ
    "සූදුව සංවර්ධන සැලසුම්" ,
    "යෝනි මාර්ග සංවර්ධන සැලසුම්" ,
    "මත්ද්‍රව්‍ය සංවර්ධන සැලසුම්",
    "අනයාගමික/සුළු ජාති සංවර්ධන සැලසුම්",
    "ස්කාගාර සංවර්ධන සැලසුම්"
    ..... ඕවා විතරයි. උඹලා වගේ ගොබ්බ ජනයොත් ඉන්නවනේ ඒවාටම හුරේ දාන්න! :lol:

    බුදු දහමෙන් කිවුවොත්. ප්‍රාණඝාතය බරපතල පාපයක්. "භාහිර කවර හේතු කාරණා මත වුවද, සැලසුම් සහගතව සිදු කරන ප්‍රාණඝාතය, පාපයක්" අන්න ඒක තමයි සරලව කියනවනම්, පළමු සිල්පදයේ අර්ථදැක්වීම. ඒ අතරිනුත් බරපතලම පාප කර්මය මනුෂ්‍ය ඝාතනය. එතෙන්දි, නුපන් කළල අවස්තාව ද, ළමයෙක් ද, තරුණයෙක් ද, මහලු පුද්ගලයෙක්ද කියන එකේ වෙනසක් නෑ. මනුෂ්‍ය ඝාතනයක්. එච්චරයි. ඉතින් බලයට මිනි මරණ දේශපාලුවන්ගෙයි, සල්ලි වලට මිනීමරන මැරයන්ගෙයි, ආත්මගරුත්වයයි - ලිංගික තෘප්තියයි වෙනුවෙන් මිනීමරන උඹලගෙයි අතර වෙනස මොකද්ද? මුස්ලිම් අන්තගාමින් ආගම වෙනුවෙන් මරුවා කියලා හරි කියන්න තිබ්බා! ලිංගික තෘප්තිය ??

    කොහොමත් රටේ සංවර්ධනේ බල්ලට ගියත්, තව අවුරුදු කීපයක් ඇතුලත,......
    ගණිකා ව්ර්තිය - ගබ්සාව - සමලිංගික විවාහ - යනාදී යෝනියයි - ශිෂ්නයයි සම්බන්ධ සියලු ක්‍රියා,
    දරුණු රෝග වලදී භාරකරුගේ අනුමැතිය ඇතිව රෝගියා මැරෙන්න බෙහෙත් දීම,
    ලෝකේ තියන හැම සූදුවම,
    ඇමරිකාවේ වගේ මරජුවානා ඇතුළු සමහර මත්ද්‍රව්‍ය භාවිතය
    ........වගේ දේවල් නීති ගත වෙයි. එදාට උඹේ ගෑනි/කෙල්ල ත් වෙන මිනිස්සු එක්ක ඇරගෙන ගබ්සා කරගෙන මුකුත් නොවුනා වගේ ඉඳි. දරුණු ලෙඩකින් අසාධ්‍ය වෙලා ඉන්නකොට තමන්ගේ දරුවා/ගෑනි ම මැරෙන්න බෙහෙත දෙයි. එදාටත් සතුටින් හිටපන්. :lol:

    උඹ මුලින් කිවුවත් වගේ, උඹ වගේ හිතන සක්කිලි සිය ගණනක් (මට ඒ අය සමඟ කිසි අමනාපයක් නැත. මේවා නරකයි කරන්න එපා යැයි ඇන ඇන කියන්න යන්නේද නැත. ඒ අයගේ මත අදහස් අනුව, හොඳ නරක අනුව දේවල් ස්වභාව දර්මයෙන් තමන්ට ලැබේවි. එය මා ප්‍රශ්නයක් කර ගන්නේම නැත. මං කරපුවා මට තියෙයි. ඔබ කරපුවා ඔබට තියෙයි) ඉන්න එළකිරියේ, ශිෂ්ට සම්පන්න පිරිසක් ඉන්නවා. තව පිරිසක් දෙයක් කියවලා යහපත් මිනිසුන් වෙනවා. මම මේක කිවුවේ අන්න ඒ පිරිසටය පෙනෙන්නයි! උඹට නෙවේ.
    :confused::eek::dull:

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆

    1.ඔව් මට මොකෙක් හරි මොකෙක්ගෙ හරි දෙමව්පියන්ට බනිද්දි මට රිදෙනවා..ඇයි ඒක වැරැදිද?මම ඒකෙ සදාචාරාත්මක කම ගැන ඇහුවෙ උබ මහ ලොකුවට ආගම සදාචාරය ඉස්සරහට දාගෙන කතා කරපු නිසා...උබ වෙන එකෙක්ගෙ අම්මව මේ කතාවට ඇදල ගත්ත වෙලේ ඉදන් උබේ ඔය බොරු සිල් රෙද්ද ගැලවිලා වැටුනා...උබ ඔය ආගම ඉස්සරහට දාගෙන දෙන ශුද්දවන්ත ටෝක් ඔක්කොම පට්ට පල් බොරු...මම උබ ඔච්චර ආගමික නම් වෙන ආගමක් හෙලා දැකල කතා කරන්නෙ ඇයි?(දැන් නෑ කියන්න එපා මම උබ දාපු ත්‍රෙඩ් එකක් දැක්කා.)මම කලිනුත් කිව්ව වගේ උබේ හක්කෙ බුදුරැස් බොක්කෙ දඩ මස්..
    2.මම ඒ ත්‍රෙඩ් එකේ කරුනු අදහස් තර්ක ඉදිරිපත් කරල මගෙ ස්තාවරය කිව්වෙ..මම ඒකෙන් කිව්වෙ නෑ මම ඒකෙන් කිව්ව දේ බොරු කියල කරුනු සහිතව ඔප්පු කරපන් මම ඒක පිලිගන්නම්....නැත්නම් නිකන් ආගම ඉස්සරහට දාගෙන ලොරි ටෝක් දෙන්න එපා..
    3.උබ මේ ත්‍රෙඩ් එකවත් හරියට කියවල නෑ කියල මේ දාල තියෙන එකෙන් පේනවා...මේ රෙද්ද නීතිගත කරන්න යන්නෙ සොමියට ගහල බඩවුන උන්ට ගබ්සාව කරගන්න පුලුවන් වෙන විදිහට නෙවෙයි බන්..මුලින්ම ඒක හරියට හොයල බලල ඇවිත් උඩු බුරපන්..:P
    4.උබ ආශ්‍රය කරන මිනිස්සු ගැන හිතා ගත්ත හැකි උබ වෙන එකෙක් දාපු කමෙන්ට් එකකට උගෙ අම්මව ඇදල ගත්ත විදියෙන්ම..මම දකින ලන්කාවෙ නම් දිනකට අහින්සක ලමයි තුන් දෙනෙක් දූශනයට ලක් වෙනවලු...කොමද ආතල් එක නේද අවු.13ක විතර කෙල්ලෙක් අප්පෙකුත් නැතිව ලමයෙක් හදා ගද්දි..උබ කියන සිල්වත් සමාජය හරියට ඒ කෙල්ල්ව රැක බලා ගනී නේද?:P
    5.ඔව් ඔව් මගෙ තියෙන්නෙ හනමිටි අදහස්..මොකද මම ජීවත් උන කාලෙ නම් මිනිස්සු ගෑනු දූශනය කරනවා..අහින්සක හය හතර නොතේරෙන පොඩි උන් අනාත කරනවා...අනේ මම උබ වගේ පින් කරල නැති හැටියක්....උබ ජීවත් වෙන්නෙ බ්‍රහ්ම ලෝකෙද බන්..
    අනික මගේ වයස 20ට වැඩියි මචන්..හරියටම කිව්වොත් 23ක්..ඒ නිසා මට යම් තරමක හරි සමාජ අවබෝධයක් තියෙනවා...:P

    ඒ ඒ අය ඒ ඒ විදිහට මේ කරුණ දිහා බලලා මත අදහස් දැක්කුවා. මම පාදක කර ගත්තේ බුදු දහම විතරයි. අනෙත් අය ඒ ඒ අයගේ මතයට සාධාරනව කරුණු දැක්වුවා. උඹ විතරක් තාර්කික කරුණුයි, බුදු දහමයි දෙකම ඒකට කරන්න ගිහින් epic fail උනා..:D ඒකට මට බැනලා වැඩක් නෑ. :lol: උඹ fail වෙච්ච හැටි උඩ ඉඳලා උඹේ comments කියවන ඕන කෙනෙකුට තේරෙනවනේ!

    දැන් මේ thread ඒකට comment කරන්න පුළුවන් "ගබ්සාව නීති ගතකල යුතුයි" කියන එවුන්ට විතරද? ඇයි ඒ? "ගබ්සාව නීතිගත කරන්න එපා" කියන එවුන්ට කට අරින්න බැරිද? :confused: එතකොට ගබ්සාව නීතිගත කිරීමට පක්ෂව කතා කරන එකා ජනහිතකාමී ජාතික වීරයා?? විපක්ෂව බුදු දහමට අනුව කතා කල එකා ලොරි ටෝක්ස් කාරයා??? හොඳ බෞද්ධ ලු. මගේ සිලේ ගැන කතා කරන්න එනවා. එතකන් පන්සිල් පද ටික දන්නෙත් නෑ! :lol: මිත්‍රයා, දෙයක් කියන්නන්, දන්නේ නැති එක කමක් නෑ. කොච්චර පොඩි දෙයක් උනත්. නොදන්න බව පිළිගෙන, දන්නේ නැත්තන් ඉගනගෙන හැදියන්. ඒ පොඩි දේ හරි දන්න එකාට හූ කිය කිය ඉන්නේ නැතුව. :)

    ඔවු බන්! මං දෙන්නේ හෙන ලොරි ටෝක්ස්. හැබැයි ඒවාට සමහරුන්ට රිදෙනවා. :rofl: කාට රිදුනත් කරන්න දෙයක් නෑ... මොකද මගේ එකම අරමුණ උනේ උඹලගේ උත්තරීතර වාක්‍ය අහලා, ප්‍රාණඝාතය නිසා මනුස්සයෙක් නිරයේ යන එක වලක්වන එක විතරයි. ඒ වෙනුවෙන් කියන්න දෙයක් තියනවනං ලොරි ටෝක්ස් නෙවේ, කන්ටේනර් ටෝක්ස් හරි මම දෙනවා. මොකද අරමුණ යහපත් එකක් නේ. :rolleyes:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆

    ඔහෝ.....
    එහෙනම් උබ වෙනම ත්‍රෙඩ් එකක් දාලා කියපන් හමුදාව කියන්නෙ පව්කාරයො ගොඩක් උන් ජීවිත නැති කලා..මට බෞද්දයෙක් විදිහට හුරේ දාන්න බෑ හමුදාව වෙනුවෙන් කියල..
    ආ මතක ඇතිව උබ ආයෙ පනු පෙති බොන්නත් එපා..මොකද උබට ප්‍රානගාත කරන්න හොද නෑනෙ...
    අනික ඔය වතුර පිරුනු බාස්කට් පොල්කටු එහෙම විනාස කරන්න අනිත් පැත්ත හරවන්න යන්න එපා මදුරු කීටය කියන්නෙත් ජීවිතයක්නෙ...පරපන කිසිම හේතුවක් නිසා නසන්න හොද නෑනෙ..
    පාරෙ පිස්සු බල්ලෙක් එහෙම යනව දැක්කොත් අඩගහල කන්න ටිකක් දීල බැදල තියා ගනින්..
    කාටවත් කරදරයක් නොකර පාඩුවෙ මහ මුහුදෙ ජීවත් වෙන මාලු කිලෝ ටොන් ගනන් අල්ලගෙන කනවා..ඒ ගැන මොකෙක්වත් මුකුත් කියන්නෙ නෑ..ඇයි උන් වෙනම ජීවී කොට්ටාෂයක් හින්දද?:angry:

    ඉතින් ඒ වෙනුවෙන් කතා කරන්නේ නේ උඹ වගේ ජනහිතකාමී උතුමන් ඉන්නේ! මං වගේ ලොරි ටෝක්ස් කාරයෙක් මොනා කරන්නද? :D :rofl:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    ඔව්ව කියන්න එපා බන් මේක සින්හල බෞද්ද රට.....
    මෙහෙ ස්ත්‍රී දූශන වෙන්නෙ නෑ..උනත් ඒ හේතු මත ගැබ් ගන්නෙ නෑ...
    මේ රටේ පියා අතින් සුලු පියා අතින් මාමා අතින් කෙල්ලො අනාත වෙන්නෙ නෑ..
    ඉපදෙන්නෙ මොන මන්ද මානසික ලමයෙක්ද ඌව හදාගන්න උන් මේ රටේ ඉන්නෙ...උන්ව හදාගෙන උන්ගෙ ජීවිතේ ඉතිරි කාලෙ අපා දුක් විදල මැරිල යන උන් මේ රටේ නෑ...මොකද අපිට දෙදාස් ගානක ඈත් ඉතිහාසයක් තියෙන ප්‍රෞඩ ජාතියක්නෙ..අපේ සන්ස්කෘතිය එහෙමයි...අපේ රටේ උන් අප්පෙක් නැති ලමයෙකුට අවජාතකය කියල බනින්නෙ නෑ...බනින්නෙ උන්ගෙ අම්මට..:rolleyes:
    ඇමරිකාවෙ එහෙම උනත් ලංකාවෙ එහෙම වෙන්නෙ නෑ. අපේ කෙල්ලන්හට අවජාතකයෝ බිහි වෙන්නෙ නෑ. :rofl:
    --------------------
    සිරාවට බන් ඔය සංස්කෘතියයි ප්‍රෞඩ ඉතිහාසයයි ඔලුවෙන් බිමින් තියල හිතන්න ගත්තදාට මේ රට දියුනු වෙයි.

    මෙන්න ඉන්නවා උඹේ සමාජේ නැති, මගේ සමාජ තත්වයේ මිනිස්සු කිහිප දෙනෙක්... බලපන් ගිහින්. උඹ කියන්නේ මේ අය ඉපදෙන්න කලින් මැරුව නම් හොඳයි කියලා නේ??? comments කියවපන් ගිහින්...
    අවාසනාවකට අපිට උබේ සමාජෙ පෙන්නෙ නෑ. Grow up මචන් :yes:
     
    Nikolos

    Member
    Jul 22, 2014
    13
    0
    0
    ස්ත්‍රී දුෂනයකදී,එහෙමත් නැත්තං අබාදිත කලලයක්,අනවශ්‍ය ගැබ් ගැනීමක්, කුඩා දැරියක් ගැබ් ගැනීමක් වගේ අවස්ථාවකදී මේ කරනය සිදු වුවාට කමක් නෑ. හැබැයි වැදගත්ම දේ විය යුත්තේ අනවශ්‍ය ගැබ් ගැනීම වලින් වැළකෙන්නේ කොහොමද කියන එක ගැන සමාජය දැනුවත් කරන එක. කලලයක් හට ගත්තම පස්සේ එක විනාශ කරනවට වඩා, ආරක්ෂා කාරී විදියට ලිංගිකව එකතු උනා නං හොදයි නේ.

    සමහරු කියනවා ආගම් වල තියෙන හින්දා මේ කරණය හොද නෑ කියලා. ආගම් ජිවිතයට වැදගත් තමයි. හැබැයි ඒ උනාට නීති සකසද්දී ආගම් ගැන තැකීමක් කර කර හිටියොත් ඒ රටවල් යන්නේ ආපස්සට. මුස්ලිම් අන්තවාදී රටවල් පරිහානියට යන්නේ ඕනවට වඩා ආගම හිස මත තබන් යන හින්දදනේ.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    ආ.. Honest Killer! කොහොමද ඉතින් කාලෙකට පස්සේ? :D ... ඇයි ඔය කතාව මාව QUOTE කරලා කියන්න පන මදිද? :lol: .. "අම්මා කියන්නේ ලෝකේ ඉන්න ජරාම චරිතය" කියලා ඔහේ වතාවක් කිවුවා නේද? දැන් මොනාද මේ කියන ගස් බයිලා??? :lol:
    වෙන වෙන බයිලා වැඩක් නැහැ. උඹ තොප්පිය කැමතිනම් දාගනින්.:rofl:උඹ මෙතන දරුකමට ලමයි හදාගන්න එක ගැන කියල තිබුනු නිසා මම කතාකරේ ඒ අම්මල ගැන විතරයි.

    උඹ කැමතිද අනුන්ගෙ ලමයෙක් එක්ක කෙල්ලෙක් කසාද බඳින්න? ඕන ඔට්ටුවක් එහෙම කැමති වෙන්න ඕන එකෙක්ට අමාරුයි. ඒ විදියට තමයි ලන්කාවෙ සන්ස්කෘතිය පිරිමියව හදල තියෙන්නෙ. දැන් මෙතන අසාධාරනයක් තියෙනව නේද? ඕවා කියන තරම් කරන්න ලේසි නැහැ.;)
     
    Last edited:

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ඒ ඒ අය ඒ ඒ විදිහට මේ කරුණ දිහා බලලා මත අදහස් දැක්කුවා. මම පාදක කර ගත්තේ බුදු දහම විතරයි. අනෙත් අය ඒ ඒ අයගේ මතයට සාධාරනව කරුණු දැක්වුවා. උඹ විතරක් තාර්කික කරුණුයි, බුදු දහමයි දෙකම ඒකට කරන්න ගිහින් epic fail උනා..:D ඒකට මට බැනලා වැඩක් නෑ. :lol: උඹ fail වෙච්ච හැටි උඩ ඉඳලා උඹේ comments කියවන ඕන කෙනෙකුට තේරෙනවනේ!

    දැන් මේ thread ඒකට comment කරන්න පුළුවන් "ගබ්සාව නීති ගතකල යුතුයි" කියන එවුන්ට විතරද? ඇයි ඒ? "ගබ්සාව නීතිගත කරන්න එපා" කියන එවුන්ට කට අරින්න බැරිද? :confused: එතකොට ගබ්සාව නීතිගත කිරීමට පක්ෂව කතා කරන එකා ජනහිතකාමී ජාතික වීරයා?? විපක්ෂව බුදු දහමට අනුව කතා කල එකා ලොරි ටෝක්ස් කාරයා??? හොඳ බෞද්ධ ලු. මගේ සිලේ ගැන කතා කරන්න එනවා. එතකන් පන්සිල් පද ටික දන්නෙත් නෑ! :lol: මිත්‍රයා, දෙයක් කියන්නන්, දන්නේ නැති එක කමක් නෑ. කොච්චර පොඩි දෙයක් උනත්. නොදන්න බව පිළිගෙන, දන්නේ නැත්තන් ඉගනගෙන හැදියන්. ඒ පොඩි දේ හරි දන්න එකාට හූ කිය කිය ඉන්නේ නැතුව. :)

    ඔවු බන්! මං දෙන්නේ හෙන ලොරි ටෝක්ස්. හැබැයි ඒවාට සමහරුන්ට රිදෙනවා. :rofl: කාට රිදුනත් කරන්න දෙයක් නෑ... මොකද මගේ එකම අරමුණ උනේ උඹලගේ උත්තරීතර වාක්‍ය අහලා, ප්‍රාණඝාතය නිසා මනුස්සයෙක් නිරයේ යන එක වලක්වන එක විතරයි. ඒ වෙනුවෙන් කියන්න දෙයක් තියනවනං ලොරි ටෝක්ස් නෙවේ, කන්ටේනර් ටෝක්ස් හරි මම දෙනවා. මොකද අරමුණ යහපත් එකක් නේ. :rolleyes:

    ඉතින් ඒ වෙනුවෙන් කතා කරන්නේ නේ උඹ වගේ ජනහිතකාමී උතුමන් ඉන්නේ! මං වගේ ලොරි ටෝක්ස් කාරයෙක් මොනා කරන්නද? :D :rofl:

    දෙන්න හරි හමන් උත්තරයක් නැති උනාම වාද බයිල ගහපන්...උබ වගේ උන් මට කලිනුත් හම්බ වෙලා තියෙනවා..
    මම මෙතන කොතනදිවත් කියල නෑ..විරුද්ද මත තියෙන උන් එන්න එපා කියල...උබ තමා මුලින්ම වෙන මතයක් දරපු එකෙක්ගෙ අම්ම ඇදල ඇරැගෙන විරුද්ද මත කියන උන් හෙලා දැකල කතා කලේ..දැන් යන්නෙ කොහෙද මල්ලෙ පොල්...
    උබ මේ ත්‍රෙඩ් එකේ මුල් ටික හරියට කියවල නැති බව උබේ කතාවලින්ම තේරෙනවානෙ...උබ මුල ඉදන්ම පටන් ගත්තෙ මේ නීතිය අනුව හැම එකාටම ගබ්සා කරන්න පුලුවන් කියන තැන ඉදන්නෙ..ඒකෙන්ම උබේ තරම හිතා ගත්ත හැකි..මම මගේ ඇස් දෙකට දැකල තියෙනවා මන්ද මානසික අබ්බගාත ලමයි නිසා මිනිස්සු කොච්චර දුක් විදිනවද කියල.(උබ ජීවත් වෙන හරියෙනම් ඔව්ව නැතිව ඇති.)මගේ ආගම ඉස්සරහට දාගෙන උබල මුලු ජීවිත කාලෙම ඔය වගේ ලමයි නිසා දුක් විදපන් කියල කියන්න තරම් මම කුහක නෑ...
    තමුන්ගෙ අප්ප,මාමා,බාප්පා නිසා බඩ වෙච්ච එකෙක්ට හරි අවුරුදු 12ක 13ක කෙල්ලෙක්ට හරි උබේ වේසාකම නිසා උබ බඩ උනා නම් උබ ජීවිතේ ඉතිරි කාලේම දුක් විදපන් කියන්න තරම් මම කුහක නෑ...
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ඇමරිකාවෙ එහෙම උනත් ලංකාවෙ එහෙම වෙන්නෙ නෑ. අපේ කෙල්ලන්හට අවජාතකයෝ බිහි වෙන්නෙ නෑ. :rofl:
    --------------------
    සිරාවට බන් ඔය සංස්කෘතියයි ප්‍රෞඩ ඉතිහාසයයි ඔලුවෙන් බිමින් තියල හිතන්න ගත්තදාට මේ රට දියුනු වෙයි.

    අවාසනාවකට අපිට උබේ සමාජෙ පෙන්නෙ නෑ. Grow up මචන් :yes:

    ඒ සමාජය පේන්නෙ ප්‍රඥාවන්තයන්ට විතරයිලු..:P
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    ඒ සමාජය පේන්නෙ ප්‍රඥාවන්තයන්ට විතරයිලු..:P
    විකාර මචන්.. දැන් බලපන් පාරෙ වාහන එලවීම නීතිගත වෙලා ඩ්‍රයිවින්ග් ලයිසන් එක දුන්න කියල හැම් එකාටම ලයිසන් දෙනවද? දුන්න අයටත් ඕන ඕන විදියට පාරෙ වාහන එලවන්න පුලුවන්ද? බැනෙ. සුදුසු අය හා සුදුසු නැති අය කියල ලයිසන් දෙන්නෙ. ඒ දුන්නත් වාහනය එලවිය යුතු ආකාරය නීති රීති ගනනාවකින් දක්වල තියෙනව. අන්න ඒ වගේ තමා මේ ගබ්සාවත්. නීති ගත උනා කියල හැමෝම සුදුසු වෙන්නෙත් නෑ. හිතු මතේට කැමති කැමති එකාට ඕනදේ සිද්ද වෙන්නෙත් නෑ බොහොමයක් නීතිරීති එක්ක තමයි නීති ගත වෙන්නෙ. මෙයාල ඉන්න සුරංගනාලෝකය කොහෙද දන්නෙ නෑ තියෙන්නෙ.
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    විකාර මචන්.. දැන් බලපන් පාරෙ වාහන එලවීම නීතිගත වෙලා ඩ්‍රයිවින්ග් ලයිසන් එක දුන්න කියල හැම් එකාටම ලයිසන් දෙනවද? දුන්න අයටත් ඕන ඕන විදියට පාරෙ වාහන එලවන්න පුලුවන්ද? බැනෙ. සුදුසු අය හා සුදුසු නැති අය කියල ලයිසන් දෙන්නෙ. ඒ දුන්නත් වාහනය එලවිය යුතු ආකාරය නීති රීති ගනනාවකින් දක්වල තියෙනව. අන්න ඒ වගේ තමා මේ ගබ්සාවත්. නීති ගත උනා කියල හැමෝම සුදුසු වෙන්නෙත් නෑ. හිතු මතේට කැමති කැමති එකාට ඕනදේ සිද්ද වෙන්නෙත් නෑ බොහොමයක් නීතිරීති එක්ක තමයි නීති ගත වෙන්නෙ. මෙයාල ඉන්න සුරංගනාලෝකය කොහෙද දන්නෙ නෑ තියෙන්නෙ.

    සුරන්ගනා ලෝක නෙවෙයි බන්...මුන්ගෙත් අර ඉස්ලාම් අන්තවාදීන්ගේ වගේ බ්‍රේන් වොශ් වෙලා තියෙන්නෙ...ඕනෙම දෙයක් අන්තගාමී විදිහට බලන්නෙ..
    ඔය ගබ්සාව නීතිගත කලා කියල හැම වේසිටම ලමය මරා ගන්න ඉඩ දෙන්නෙ නෑ...ඒකට නියාමනයක් එක්ක තමා නීතිගත කරන්න වෙලා තියෙන්නෙ...එක පාරකුත් ඔය මගුල නීතිගත කරන්න ගියා..ඒ පාර කතෝලික හා මුස්ලිම් අන්තවාදීයො වැඩේ කෑවා...:angry:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    මෙන්න ජීවිතයක් විනාශ කරන්න හොද නෑ පව් කියල බෙරිහන් දෙන පුද්ගලයන්ගේ තත්වය...මේ අය දඩයමේ යන්න කතා වෙන ආකාරය...මම කලිනුත් කිව්ව උබ බොරු සිල් රෙද්දක් පොරවගෙන ඉන්නෙ කියල.මේකෙන් ඒක තව දුරටත් ඔප්පු වෙනවා..:dull:

    හැදුවත් ඉන්නට ඇස් කන් මම .........................................පියාගෙන
    ඇග ලේ කකියයි මගෙ සින්හල..........................................කමට.
    යමි පෙර මුනට රට ජාතිය ...................................,............රැකගන්ට.
    සින්හල සිංහයනි වරෙව් නරි දඩයමේ.......................................යන්ට.

    ඉවසලා හිටපන් ටිකක්... තව කල් තියනවා... දඩයමේ යන්න!

    http://www.elakiri.com/forum/showthread.php?p=16915674#post16915674
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    ආගමයි නීතියයි හරියට රේල්පීලි වගේ. කොච්චර දුර ගියත් එක පැත්තට ගියත් හා වෙන්නෙ නැහැ. බුදුහාමුදුරුවොන්ගෙ කාලෙත් ගණිකාවො හිටිය. රජවරු මරණ දඬුවම දුන්නා. ගබ්සාවත් කෙරෙන්න ඇති.සමලින්ගිකයොත් හිටිය. හැබැයි කවදාවත් බුදුහාමුදුරුවො නීතිය වෙනස් කරන්න රජවරුන්ට බලපෑම් කලේ නැහැ. කොටින්ම අරම කරපන් මෙහෙම කරපන් අරක එපා මේක එපා. කිව්වෙ නැහැ. බෞද්ධ දර්ශනයෙ තියෙන්නෙ රටේ නීති කොහොම මොන විදියට තිබුනත් ස්වයන් විනයක්,හික්මීමක් ඇතුව පුද්ගලයෙක් හදන හැටි.බෞද්ධ ආගම වෙනුවෙන් පෙනී ඉන්න උදවිය මේ ටිකවත් දන්නෙ නැහැ. නීතිය මොන විදියට තිබුනත් ලන්කාව සැබෑ බෞද්ධ රටක් නම් බුද්ධාගමේ තියෙන ප්‍රතිපත්ති පොතේ හැටියට ක්‍රියාත්මක වෙන්න ඕන. අද ලන්කාවෙ පන්සිල් පද පහ රකින එකෙක්වත් හොයාගන්න නැති තරම්. හැබැයි ලෝකෙට පේන්න නමට බෞද්ධ.

    ආගම් වල මොනදේ තිබුනත් ජීවත් වෙන මනුස්සයන්ගෙ යහපත වෙනුවෙන් ක්‍රියාත්මක වීම රජයක වගකීමක්, ඒ නිසා මේ නීතිය හැමෝටම බලපාන පරිදි හරියට ක්‍රියාත්මක වුනොත් හොඳයි.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    මෙන්න ජීවිතයක් විනාශ කරන්න හොද නෑ පව් කියල බෙරිහන් දෙන පුද්ගලයන්ගේ තත්වය...මේ අය දඩයමේ යන්න කතා වෙන ආකාරය...මම කලිනුත් කිව්ව උබ බොරු සිල් රෙද්දක් පොරවගෙන ඉන්නෙ කියල.මේකෙන් ඒක තව දුරටත් ඔප්පු වෙනවා..:dull:

    http://www.elakiri.com/forum/showthread.php?p=16915674#post16915674

    :P
    ඕවා ගැන කතාකරන හුඟක් උන් ඔය වගේ. ඔය වගේ උදවියට කෙලින්ම හිතට එකඟව වැඩකරන්න බැහැ.

    කොල්ලෙක්වුනාම කෙල්ලො එක්ක xxx කරන එක සාමාන්‍යයි. එතන ඇති වැරැද්දකුත් නැහැ.ඒත් ඊටපස්සෙ ඒවගෙන් ඇතිවෙන නරක බලපෑම් අවම කරන්න උත්සාහ ගන්න ඕන. එතනදි ගබ්සාව අවසාන විකල්ප විදියට ගන්න පුලුවන්. ගබ්සාව නීතිගත කලාම සේරම ගෑනු කෙල්ලො දුවල ගිහින් තරඟෙට ගබ්සා කරන්නෙ නැහැ. ඕන කෙනා ලමයව හදයි, එපා කෙනා ගබ්සා කරයි. එච්චරයි.
    :cool:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆

    දෙන්න හරි හමන් උත්තරයක් නැති උනාම වාද බයිල ගහපන්...උබ වගේ උන් මට කලිනුත් හම්බ වෙලා තියෙනවා..
    මම මෙතන කොතනදිවත් කියල නෑ..විරුද්ද මත තියෙන උන් එන්න එපා කියල...උබ තමා මුලින්ම වෙන මතයක් දරපු එකෙක්ගෙ අම්ම ඇදල ඇරැගෙන විරුද්ද මත කියන උන් හෙලා දැකල කතා කලේ..දැන් යන්නෙ කොහෙද මල්ලෙ පොල්...
    උබ මේ ත්‍රෙඩ් එකේ මුල් ටික හරියට කියවල නැති බව උබේ කතාවලින්ම තේරෙනවානෙ...උබ මුල ඉදන්ම පටන් ගත්තෙ මේ නීතිය අනුව හැම එකාටම ගබ්සා කරන්න පුලුවන් කියන තැන ඉදන්නෙ..ඒකෙන්ම උබේ තරම හිතා ගත්ත හැකි..මම මගේ ඇස් දෙකට දැකල තියෙනවා මන්ද මානසික අබ්බගාත ලමයි නිසා මිනිස්සු කොච්චර දුක් විදිනවද කියල.(උබ ජීවත් වෙන හරියෙනම් ඔව්ව නැතිව ඇති.)මගේ ආගම ඉස්සරහට දාගෙන උබල මුලු ජීවිත කාලෙම ඔය වගේ ලමයි නිසා දුක් විදපන් කියල කියන්න තරම් මම කුහක නෑ...
    තමුන්ගෙ අප්ප,මාමා,බාප්පා නිසා බඩ වෙච්ච එකෙක්ට හරි අවුරුදු 12ක 13ක කෙල්ලෙක්ට හරි උබේ වේසාකම නිසා උබ බඩ උනා නම් උබ ජීවිතේ ඉතිරි කාලේම දුක් විදපන් කියන්න තරම් මම කුහක නෑ...

    අම්මා?? :P කෝ මුල ඉඳලා මං කියලා.අහලා තියන එකකටවත් උත්තර? අම්මා විතරද උඹට මතක් වෙන්නේ? :lol: ඔවු ඉතින් අමමා විතරයි තමයි මතක් වෙන්නේ epic fail උනාම. :lol: ලිඳ තවත් ගැඹුරට කැන ගන්නවා! :lol: අනුන්ට දාපු reply තමන්ට කියලා හිතා ගත්තනං දැන් නිකන් හිටපන්! එක්කෝ ඒ දාපු එක හරියට කියවලා වරෙන් බොරුවට බුරන්නැතුව. මෙන්න දැම්ම අයෙත් බලා ගනින් හොඳට ඇස්දෙක ඇරලා.....

    ~ මේ පහල කොටස බෞද්ධ අය සඳහා මිස, අන්‍යාගමික හෝ ආගමක් නොමැති අය සඳහා නොවන බව කරුණාවෙන් සලකන්න ~

    "බුදු දහමෙන් කිවුවොත්. ප්‍රාණඝාතය බරපතල පාපයක්. "භාහිර කවර හේතු කාරණා මත වුවද, සැලසුම් සහගතව සිදු කරන ප්‍රාණඝාතය, පාපයක්" අන්න ඒක තමයි සරලව කියනවනම්, පළමු සිල්පදයේ අර්ථදැක්වීම. ඒ අතරිනුත් බරපතලම පාප කර්මය මනුෂ්‍ය ඝාතනය. එතෙන්දි, නුපන් කළල අවස්තාව ද, ළමයෙක් ද, තරුණයෙක් ද, මහලු පුද්ගලයෙක්ද කියන එකේ වෙනසක් නෑ. මනුෂ්‍ය ඝාතනයක්. එච්චරයි."

    බුදු දහමට අනුව මනුෂ්‍යයෙක් සැලකෙන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න හැකියාවක් සහිත සත්වයෙක් විදිහට. ප්‍රාණඝාතයට අමතරව "මනුෂ්‍යයෙක්" මරා දැමීම සැලකෙන්නේ ඒ ධර්මය අවබෝධ කරන්න තිබ්බ අවස්තාව වලක්වපු දෙයක් හැටියට. මොලේට පන තියනවනං, සිහිය පිහිටනවනන් ධර්මය අවබෝධ කරන්න අවස්තාවක් කලලයකට තියනවා. සාමාන්‍ය සතෙක් මරනවට වඩා මනුෂයෙක් මරණ එක බරපතල පාපයක් වෙන්නේ ඒ නිසා. උඹ එක දැනගෙනද කතා කරන්නේ? පන තියන මනුෂ්‍ය කලලයක් සැලකෙන්නේ ප්‍රානඝාතයක් විදිහටද නැද්ද? කෙලින් උත්තර දීපන් වැල් බයිලා නැතුව.

    ප්‍රාණඝාතයට අනුබලදෙනවා මදිවට තව බුදු දහමටත් ගරහනවා! මේ ලෝකේ සියලුම ජීවින් කර්මය දායාද කරගෙන උප්පත්තිය ලබලා ඉන්නේ. කලින් වුනෙත් එහෙමයි, දැන් වෙන්නෙත් එහෙමයි, ඉස්සරහට වෙන්නෙත් එහෙමයි. උඹ එක දන්නෙත් නැද්ද? අඩුගානේ උඹ ඒක දනගෙනද කතා කරන්නේ? උඹ හිතාගෙන ඉන්නේ අබ්බගාත/මන්දබුද්ධික කලලයක් ගබ්සා කරා කියලා ඉපදෙන්න හිටපු එකාගේ කර්මය වෙනස් වෙනවා කියලද? වෙන තැනක ආයෙත් අබ්බගාත වෙලාම උප්පත්තිය ලබන්නේ නෑ කියලද? උඹ බෞද්ධයෙක් කියාගෙන බුදු දහම විවේචනය කරන්නේ හරියට දැනගෙනද? බුදු රජාණන් වහන්සේටත් වෙනස් කරන්න බැරි කර්මය වෙනස් කරන්න ද උඹ දඟලන්නේ???? කෙලින් උත්තර දීපන් වැල් බයිලා නැතුව.

    අන්න දැන් උඹ ලිඳ ගැඹුරටම කපා ගන්න නටන්නේ! මොකද උඹ කියනවා "ගබ්සාව නීති ගත කරමු" කියනවත් එක්කම උඹ පන්සිල් දන්න හොඳ බෞද්ධයෙක් කියලා... අන්න එතනිනුයි උඹ, මෙච්චර වෙලා කවුරුත් කපා ගත්තේ නැති ලිඳක් කපා ගන්න පටන් ගත්තේ. මං උඹට අවස්තාව දුන්නා epic fail වෙච්ච එක shape කර ගන්න... නෑ උඹට ඕනේ බුදු දහම කියලා කියාගෙන මටම අරින්න එන්න... කලින් thread එකේදිත් එහෙමයි. උඹට ලිඳ මනේ ඕනේ? හරි හිටපන් මං උඹට ලිඳ කපා ගන්න උදවු කරන්න...... දැන් මං අලුතෙන් උඩ අහලා තියනවා ප්‍රශ්න දෙකක්.

    දැන් උඹම පිලි අරන් තියනවා උඹ බෞද්ධ කියලා.. දැන් දීපන් උත්තර...

    නැවත මතක් කිරීම.......

    ~ මේ ඉහල කොටස බෞද්ධ අය සඳහා මිස, අන්‍යාගමික හෝ ආගමක් නොමැති අය සඳහා නොවන බව කරුණාවෙන් සලකන්න. ඔබ අන්‍යාගමික හෝ ආගමක් නොමැති නම්, ඉහත බුද්ධ දේශනා ආශ්‍රිත කරුණු විවේචනය කිරීමෙන් පලක් නොවේ. ~
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    :P
    ඕවා ගැන කතාකරන හුඟක් උන් ඔය වගේ. ඔය වගේ උදවියට කෙලින්ම හිතට එකඟව වැඩකරන්න බැහැ.

    කොල්ලෙක්වුනාම කෙල්ලො එක්ක xxx කරන එක සාමාන්‍යයි. එතන ඇති වැරැද්දකුත් නැහැ.ඒත් ඊටපස්සෙ ඒවගෙන් ඇතිවෙන නරක බලපෑම් අවම කරන්න උත්සාහ ගන්න ඕන. එතනදි ගබ්සාව අවසාන විකල්ප විදියට ගන්න පුලුවන්. ගබ්සාව නීතිගත කලාම සේරම ගෑනු කෙල්ලො දුවල ගිහින් තරඟෙට ගබ්සා කරන්නෙ නැහැ. ඕන කෙනා ලමයව හදයි, එපා කෙනා ගබ්සා කරයි. එච්චරයි.
    :cool:

    මචන් මට උබත් එක්ක කිසි තරහක් නෑ මචන්....ඒත් මම මේ කියන දේ ඔය තරම් දුරට යන්නෙ නෑ...හැම ගෑනිටම ගබ්සාව කරගන්න ඉඩ දිය යුතුයි කියන මතයෙ මම නෑ...මම මෙච්චර වෙලා කිව්වෙ යම් සීමාවක් යටතේ ගබ්සාව කරන්න ඉඩ දෙන්න ඕනෙ කියල..ඕක උබේ මතය වෙන්න පුලුවන්....මම දැක්ක වෙන එකෙකුත් ඔය වගේම මතයක් දාල තිබුනා...ඒක උබේ මතය ඒක මගෙ මතයට විරුද්ද උනා කියල මට උබ එක්ක තරහක් නෑ..:)
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    අම්මා?? :P කෝ මුල ඉඳලා මං කියලා.අහලා තියන එකකටවත් උත්තර? අම්මා විතරද උඹට මතක් වෙන්නේ? :lol: ඔවු ඉතින් අමමා විතරයි තමයි මතක් වෙන්නේ epic fail උනාම. :lol: ලිඳ තවත් ගැඹුරට කැන ගන්නවා! :lol: අනුන්ට දාපු reply තමන්ට කියලා හිතා ගත්තනං දැන් නිකන් හිටපන්! එක්කෝ ඒ දාපු එක හරියට කියවලා වරෙන් බොරුවට බුරන්නැතුව. මෙන්න දැම්ම අයෙත් බලා ගනින් හොඳට ඇස්දෙක ඇරලා.....

    ~ මේ පහල කොටස බෞද්ධ අය සඳහා මිස, අන්‍යාගමික හෝ ආගමක් නොමැති අය සඳහා නොවන බව කරුණාවෙන් සලකන්න ~

    "බුදු දහමෙන් කිවුවොත්. ප්‍රාණඝාතය බරපතල පාපයක්. "භාහිර කවර හේතු කාරණා මත වුවද, සැලසුම් සහගතව සිදු කරන ප්‍රාණඝාතය, පාපයක්" අන්න ඒක තමයි සරලව කියනවනම්, පළමු සිල්පදයේ අර්ථදැක්වීම. ඒ අතරිනුත් බරපතලම පාප කර්මය මනුෂ්‍ය ඝාතනය. එතෙන්දි, නුපන් කළල අවස්තාව ද, ළමයෙක් ද, තරුණයෙක් ද, මහලු පුද්ගලයෙක්ද කියන එකේ වෙනසක් නෑ. මනුෂ්‍ය ඝාතනයක්. එච්චරයි."

    බුදු දහමට අනුව මනුෂ්‍යයෙක් සැලකෙන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න හැකියාවක් සහිත සත්වයෙක් විදිහට. ප්‍රාණඝාතයට අමතරව "මනුෂ්‍යයෙක්" මරා දැමීම සැලකෙන්නේ ඒ ධර්මය අවබෝධ කරන්න තිබ්බ අවස්තාව වලක්වපු දෙයක් හැටියට. මොලේට පන තියනවනං, සිහිය පිහිටනවනන් ධර්මය අවබෝධ කරන්න අවස්තාවක් කලලයකට තියනවා. සාමාන්‍ය සතෙක් මරනවට වඩා මනුෂයෙක් මරණ එක බරපතල පාපයක් වෙන්නේ ඒ නිසා. උඹ එක දැනගෙනද කතා කරන්නේ? පන තියන මනුෂ්‍ය කලලයක් සැලකෙන්නේ ප්‍රානඝාතයක් විදිහටද නැද්ද? කෙලින් උත්තර දීපන් වැල් බයිලා නැතුව.

    ප්‍රාණඝාතයට අනුබලදෙනවා මදිවට තව බුදු දහමටත් ගරහනවා! මේ ලෝකේ සියලුම ජීවින් කර්මය දායාද කරගෙන උප්පත්තිය ලබලා ඉන්නේ. කලින් වුනෙත් එහෙමයි, දැන් වෙන්නෙත් එහෙමයි, ඉස්සරහට වෙන්නෙත් එහෙමයි. උඹ එක දන්නෙත් නැද්ද? අඩුගානේ උඹ ඒක දනගෙනද කතා කරන්නේ? උඹ හිතාගෙන ඉන්නේ අබ්බගාත/මන්දබුද්ධික කලලයක් ගබ්සා කරා කියලා ඉපදෙන්න හිටපු එකාගේ කර්මය වෙනස් වෙනවා කියලද? වෙන තැනක ආයෙත් අබ්බගාත වෙලාම උප්පත්තිය ලබන්නේ නෑ කියලද? උඹ බෞද්ධයෙක් කියාගෙන බුදු දහම විවේචනය කරන්නේ හරියට දැනගෙනද? බුදු රජාණන් වහන්සේටත් වෙනස් කරන්න බැරි කර්මය වෙනස් කරන්න ද උඹ දඟලන්නේ???? කෙලින් උත්තර දීපන් වැල් බයිලා නැතුව.

    අන්න දැන් උඹ ලිඳ ගැඹුරටම කපා ගන්න නටන්නේ! මොකද උඹ කියනවා "ගබ්සාව නීති ගත කරමු" කියනවත් එක්කම උඹ පන්සිල් දන්න හොඳ බෞද්ධයෙක් කියලා... අන්න එතනිනුයි උඹ, මෙච්චර වෙලා කවුරුත් කපා ගත්තේ නැති ලිඳක් කපා ගන්න පටන් ගත්තේ. මං උඹට අවස්තාව දුන්නා epic fail වෙච්ච එක shape කර ගන්න... නෑ උඹට ඕනේ බුදු දහම කියලා කියාගෙන මටම අරින්න එන්න... කලින් thread එකේදිත් එහෙමයි. උඹට ලිඳ මනේ ඕනේ? හරි හිටපන් මං උඹට ලිඳ කපා ගන්න උදවු කරන්න...... දැන් මං අලුතෙන් උඩ අහලා තියනවා ප්‍රශ්න දෙකක්.

    දැන් උඹම පිලි අරන් තියනවා උඹ බෞද්ධ කියලා.. දැන් දීපන් උත්තර...

    නැවත මතක් කිරීම.......

    ~ මේ ඉහල කොටස බෞද්ධ අය සඳහා මිස, අන්‍යාගමික හෝ ආගමක් නොමැති අය සඳහා නොවන බව කරුණාවෙන් සලකන්න. ඔබ අන්‍යාගමික හෝ ආගමක් නොමැති නම්, ඉහත බුද්ධ දේශනා ආශ්‍රිත කරුණු විවේචනය කිරීමෙන් පලක් නොවේ. ~

    අනුන්ගෙ රිප්ලයි වලටද?එතකොට උබ මොකක්ද මේ කරල තියෙන්නෙ..වෙන එකෙක් උගෙ පාඩුවේ දාපු අදහසක් ඇරැන්නෙ තප්පුලල තියෙන්නෙ..:P

    අනිවාර්යෙන්ම මේ වගේ රටකට අවශ්‍ය දෙයක් ...මම මහින්ද වාදියෙක් නොඋනත් මෙවැඩේට කැමති ....

    උඹේ අම්මත් ඔහොම හිතලා ගහලා අතල් අරන් ගබ්සා කරලා දැම්මනං, අද අවුරුදු ගානක් දුක් මහන්සි වෙලා උඹ හදන්න වෙන්නේ නෑ නේ! මොන තරම් වියදමක් කරන්න ඇත්ද? අපරාදේ පොතේ දාලා පොලියෙන් ඉන්න තිබ්බා!

    ආ.. අහන්න බැරි උනා! අම්මෙක් ඉන්නවද?

    ඒක ප්‍රානගාතයක් නෙවෙයි කියල මම කොතනදිවත් කියල නෑනෙ..අපි (උබ නම් මම දන්නෙ නෑ මම නම්)රහත් වෙලා නෑනෙ...අපේ රට විනාශ කරන්න සතුරො ආවොත් අපි ආයුධ ඇරැන් උන්ව මරල රට බේර ගන්නවා..උබ කියන විදිහට ඒක කරන්නත් හොද නෑනෙ..බුදු දහමට නිගාවක්නෙ..එහෙම බලනකොට දුටුගැමුනු රජතුමා හෙනම පව් කාරයෙක් ඇයි යුද්ද කලේ සාසනය බේරගන්න කියලනෙ..කොයි තරම් පව් පුරව ගන්න ඇතිද නේද.....?:baffled:එතකොට දුටුගැමුනු රජතුමාත් පන්සිල් දන්නෙ නැති කෙනෙක්ද?:oo::baffled:
    මම කර්මය වෙනස් කරන්න පුලුවන් කිව්වෙත් නෑනෙ..එහෙම කිව්වද?:P
     
    Similar threads