ගබ්සාව නීතිගත කරන පනත සූදානම්

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    මේකනේ බන් ඔකේ තියන පර්ශ්නය තමා පාරේ තියන මාර්ග නීති රීති හැමෝටම එක සමානව ක්‍රියාත්මක වෙන්නේ නැ වගේ මේකටත් එහෙම වෙයිද කියන එක.:dull:
    මේක මම අහයි කියල බලාපොරොත්තු උනා. නීති සියල්ලටම සමානව ක්‍රියාත්මක උනේ නෑ කියල වාහන පැදවීම තහනම් කරල හරියනවද බන්? ඒක හරියට ෆුල් ෆේස් දාන් හොරකම් කරන නිසා ෆුල් ෆේස් තහනම් කලා වගේ තමා.
     
    thanujaka

    Well-known member
  • අදළ හෙතු ගොන්න මෙකෙ පැහැඳිළව කියලා ‍නැ‍හැ:D....මම කිව්වේ මෙතන නීතීමය පැත්තේ:oo:......උඹ කියන්නේ ඔව් අනියම් විදිහට එහෙම භාවිතා කරන්නෙ නැහැයි කියලාදැ:confused:..දැනට නීතිය හැටිය මවට හනියක් වේ නම් කියන එක යටතේ දැනටමත් අවසරය තියනවා මම හිත්නනේ උදාහරන දිමට අවශ්‍ය නැහැ.මෙසේ සිමසහිතිව නීතිගත කිරිම ගැන මට පැහැදිළි නැහැ.........:confused:මම එකත් ඒ පොස්‍ට් එකේ දලා තියනවා ...එතකොට මෙතන සිමාසහිතව බලය හම්බවෙන්නෙ කොහාටද?:oo:එතකෙට සිමාසහිතව ගබ්සාවක් කරනවා නම් නීතියෙන් අවසර ගතයුතුතුද? නැතිනම් බලය කාට හරි හිමිවෙනවා?.:confused:

    නීතිමය වශයෙන් සීමාසහිතව කියන්නේ ස්ත්‍රී දූෂණයකදී සිදුවන ගැබ් ගැනීමකට, ළමයා අව මානසික හෝ ලැබෙන්නට යන දරුවා ආබාධිතයකු වීම, මවගේ ජීවිතයට හානියක් වෙන අවස්ථා (දැනට නීතියෙන් වලංගුයි) වගේ තත්ත්වයන වලදී පමණක් ගබ්සාවට අවසර දීම...
    සිමසහිතව කරන එක අනියම් අයුරින් කිසිම විදියකින් භාවිත කරන්න බැ...

    1) මෙතන සිමාසහිතව බලය හම්බවෙන්නෙ කොහාටද? - බලය හිමිවෙන්නේ උසාවියට... උසාවිය තමයි තීරණය කරන්නේ ගබ්සාවට අවසර දියයුතුද නැද්ද කියන එක...

    2)එතකෙට සිමාසහිතව ගබ්සාවක් කරනවා නම් නීතියෙන් අවසර ගතයුතුතුද? - ඔව්.. පැහැදිලිවම උසාවි නියෝගයක් යටතේ පමණක් ගබ්සා නීතිය බලාත්මක කරන්න ඕනේ.. දැන් උබලට හිතෙයි අවරුදු ගානක් නඩුව ඇදිල ඉවර වෙද්දී ළමයි 5ක් හම්බෙන්න කල් ඇතිනේ කියල... නැ එකට විකල්ප තියෙනවා...

    3) නැතිනම් බලය කාට හරි හිමිවෙනවා?. අධිකරණයෙන් ගබ්සාවට අවසර දුන් පසුව පිළිගත් වෛද්‍යවරයෙක් මාර්ගයෙන් ගබ්සාව කරගැනීමේ නිදහස ගැබ් ධාරකයාට ලැබෙන්න ඕනේ...

    ඊලග කාරණාව තමයි නීතියෙන් රිංගල ගබ්සාවක් කරන්න පුළුවන් එකම අවස්ථාව තමයි මවගේ ජීවිතයට හානියක් වෙන අවස්ථාවලදී කියන එක... ඒක දැනටමත් නීතියෙන් වලංගුයි... අනිත් දෙක කවම කවදාවත් කිසිම කිසි විදිහකින් අනිසි ලෙස පාවිච්චි කරන්න බැ... ඒ නිසා ඒ දෙක නීතිගත කරා කියල එකේ අනියම් භාවිතය පිළිබද කිසිදි අවදානමක් නැ...
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔවු. නමුත් මං මෙතන කියලා තියෙන්නේ, ප්‍රාණඝාතය සිද්දවෙනවා කියලයි. අම්මගේ ජිවිතේ බේරුවා කියලා එකෙන් මිදෙන්න බෑ කියලා. එතකොට, අම්මගේ ජිවිතේ ද? ප්‍රානඝාතයද? ඒ ඒ අයට වඩාත් හොඳ, සුදුසු පැත්ත තොර ගන්න තියෙන්නේ. තෝරා ගැනීම අනුව තමුන්ට පින/පව තීරණය වෙයි. එකයි ඇත්තටම සිද්ද වෙන දේ. තෝරා ගැනීම මොකක් උනත් ඕකයි වෙන්නේ.

    එතකොට බුදුදහමට අනුව අම්ම මැරෙන්න ඉඩ දීල බලන් ඉන්න ඕනේ?
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    උඹ මම දාපු reply ඒකට උඹේ අදහස් දක්වපු එක ගැටළුවක් නැහැ. මුල් කතාව මං hint එකකට කිවුවේ... :P

    ඔවු. දුටුගැමුණු රජු අතින් වෙච්ච පාප කර්ම පල දෙන්න අවස්තාවක් නැහැ. ගොඩක් ඒවා අහෝසි කර්ම වෙන්න යන්නේ. මොකද, උන් වහන්සේ තමයි මෛත්‍රි බුදුන්ගේ දකුණු අගසවු. කල පුණ්‍ය කර්ම වල බලයෙන් දැන් දිවය ලෝකයක ඉන්නේ. ආයේ ඉපදෙන්නේ මෛත්‍රි බුදුන්ගේ කාලේ කියලයි කියන්නේ. සමහර විට පල දෙන්නත් පුළුවන් අහෝසි වෙන්නත් පුළුවන්. දන්නේ නැහැ කියන්න.

    කොහොමත් මං අහපු ප්‍රශ්න වලට උඹ උත්තර දීලත් නැහැ නේ. උත්තර ඕනෙත් නැහැ. මට ඕන උනේ උඹ කියපු එක epic fail කියන්න විතරයි. දැන් කමක් නෑ. මට ඒක කියන්න ඕනෙත් නැහැ. වාද කලේ උඹ කියපු දේවල් නිසා. උඹ එක්ක විශේෂ අමනාපයක් නැහැ.. :D :)
    දන්නෙ නැති ආගම නම් කතා කරන්න එපා මචන් ප්ලීස්. ගබ්සාව හා බුදු දහම ඇද ගන්න එපා තේරුමක් නෑ. මොකද කියනව නම් සුරාමේරය කියල පස්වෙනි සිල පදයකුත් තියෙනව ඒත් ලංකාවෙ බාර් කීයක් තියෙනවද.. එහෙමයි කියල බාර් වහනත් කියපන්කො. ගැලපෙන්නෙ නෑ බන් උබේ තර්ක. අපි කතා කරන්නෙ ප්‍රශ්නයක් තියෙන කළලයක් සම්බන්දව ගතයුතු තීරණයක් ඒක බුදුදහමට එකග හෝ නැති වෙන්න පුලුවන්.
    හරියට යුද්ධයකදි වගේ. එහෙම බැලුවොත් අපරාධකාරයෙක් ගැන තීරණයක් ගන්නත් රජයට අයිතියක් නෑ. ඇයි බුදු දහමට පටහැනියි. මරණ දඩුවම පැනවීමත් මේ රටෙන් අයින් කරන්න ඕනෙ. මනුශ්‍ය ඝාතන පවක් නෙ. ගෙදරට පනින හොරාටත් ප්‍රේම කරමු බන්. ඇයි එහෙමනෙ තියෙන්නෙ. දහම හරියට තේරුම් ගන්න මුලින්ම. ඒ නිසා ඒ කෝණෙන් එලියට ඇවිත් මේක දිහා බලන්න.
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    නීතිමය වශයෙන් සීමාසහිතව කියන්නේ ස්ත්‍රී දූෂණයකදී සිදුවන ගැබ් ගැනීමකට, ළමයා අව මානසික හෝ ලැබෙන්නට යන දරුවා ආබාධිතයකු වීම, මවගේ ජීවිතයට හානියක් වෙන අවස්ථා (දැනට නීතියෙන් වලංගුයි) වගේ තත්ත්වයන වලදී පමණක් ගබ්සාවට අවසර දීම...
    සිමසහිතව කරන එක අනියම් අයුරින් කිසිම විදියකින් භාවිත කරන්න බැ...

    1) මෙතන සිමාසහිතව බලය හම්බවෙන්නෙ කොහාටද? - බලය හිමිවෙන්නේ උසාවියට... උසාවිය තමයි තීරණය කරන්නේ ගබ්සාවට අවසර දියයුතුද නැද්ද කියන එක...

    2)එතකෙට සිමාසහිතව ගබ්සාවක් කරනවා නම් නීතියෙන් අවසර ගතයුතුතුද? - ඔව්.. පැහැදිලිවම උසාවි නියෝගයක් යටතේ පමණක් ගබ්සා නීතිය බලාත්මක කරන්න ඕනේ.. දැන් උබලට හිතෙයි අවරුදු ගානක් නඩුව ඇදිල ඉවර වෙද්දී ළමයි 5ක් හම්බෙන්න කල් ඇතිනේ කියල... නැ එකට විකල්ප තියෙනවා...

    3) නැතිනම් බලය කාට හරි හිමිවෙනවා?. අධිකරණයෙන් ගබ්සාවට අවසර දුන් පසුව පිළිගත් වෛද්‍යවරයෙක් මාර්ගයෙන් ගබ්සාව කරගැනීමේ නිදහස ගැබ් ධාරකයාට ලැබෙන්න ඕනේ...

    ඊලග කාරණාව තමයි නීතියෙන් රිංගල ගබ්සාවක් කරන්න පුළුවන් එකම අවස්ථාව තමයි මවගේ ජීවිතයට හානියක් වෙන අවස්ථාවලදී කියන එක... ඒක දැනටමත් නීතියෙන් වලංගුයි... අනිත් දෙක කවම කවදාවත් කිසිම කිසි විදිහකින් අනිසි ලෙස පාවිච්චි කරන්න බැ... ඒ නිසා ඒ දෙක නීතිගත කරා කියල එකේ අනියම් භාවිතය පිළිබද කිසිදි අවදානමක් නැ...

    උඹ කියපු කාරණා පැහැදිලියි.:oo:
    වෙනසක් වෙන්නෙ නැහැනේ එකම ක්‍රියාපටිපාටිය නේද අනුගමනය වෙන්නේ.දැන් මෙතන නිතියෙන් රින්ගලා ගබ්සාවක් කරන්න පුළුවන් එකම අවස්ථාව මවට ජිවතයට හානියක් සිදු වෙන අවස්ථාව කියලා සඳහන් වෙනවා.එකියන්නේ එ වාගේ අවස්ථාවක් නිතියෙන් රින්ගන්න පුළුවන් කම තියනවා .එ වාගේ ඔය සිමාසහිත කියන තැන ඔය අවස්ථා පුළුල් වෙන්නෙ එහෙම නැද්ද වෙනත් කරුණුත් එක්ක?:confused::eek:

    එවාගෙම මෙක ළමයා අව මානසික හෝ ලැබෙන්නට යන දරුවා ආබාධිතයකු වීම යටතේ ගත්තොත් මානුශිය මදි නෙද්?:oo:
     
    cycoxt

    Banned
  • Oct 11, 2009
    131
    8
    18
    ගොඩක් මෙකේ ගබ්සාවට පක්ෂවා සහ විපක්ෂව කතා කරලා තියනවා:D.එ අතර තුර NGO කාරයොත් ඉන්නවා වාගේ:oo:..කෙහෙම හරි කාන්තා අයිතින්‍ වෙනුවේන් ඉදිරිපත් ගොඩක් NGO තමයි ඔය කෑගන්නේ ගණිකා වෘතියත් නීති ගත කරන්න කියලා.එවාගෙම් මේ ගාණිකා වෘතියයි සහ ගබ්සාව නීති ගත්කරන්න කියලා කෑගහ්නනෙත් එකම උදවියමයි.:oo:NGO කොනයෙන් මේ දිහා බල්නනේ නැතුව කරුණු ඉදිරිපත් කරානම් හොඳයි මචන්.:dull::rolleyes::D:oo:

    මේ කාරණයට නිතිමය පැතිකඩක් ඇඩ් කරපු එක්නෙකුත් මම දැක්කා..මම් මේ බැලුවා කවුද මෙතන නීතය ගැන කතාකරන්න එන්නෙ කියලා.:rolleyes::Dමම බැලුවා ලොයර් ලා දෙශපලුවො එහෙම මෙතන ඉන්නවාද කියලා:rolleyes::oo::D:eek:
    attachment.php

    ඒවාගේම කලලයක් ජිවයකු කියන කාරණාව ගත්තොත් සිමාසයිතව ගබ්සාකිරිම යටතේ ඉදිරිපත් කරන කරුණු සියල්ලම බොල් වෙනවා.:oo:අනෙක අද ලංකාව නිතිය උඩුන් දලා යටින් යන ගෙම් එකක බැලුවාම ඔක නතින්:oo:.!දැන්ට ශ්‍රි ලංකාවේ 1883 දණ්ඩ නීති සංග්‍රහයේ 303 වන අනු වගන්තිය යටතේ ගබ්සාවක් කළ හැක්කේ මවගේ ජීවිතය එයින් අවදානමට ලක් වේනවා නම් විතරයි.දැන් සමහර අය කිව්වා මෙතන දැනටත් නිතියෙන් අවසර දිලා තියනවා කියලා.නමුත් සිමාසහිත්ව කියන කාරනය යටතේ යන්නේ වෙනම කතාවක්:eek:.එක නිසා ඒ ගැන ටිකක් අවධානයේ බැලුවනම් ‍හොඳයි.:oo:කොමහරි මේ කතාවෙන් දැනට සිදුවන්නෙ නීති විරොධි ගබ්සා වලට අතවනනවා වාගේ වැඩක්.:oo:

    දැනට ලංකාවේ ළදරු උපත් 320000 ක් එකක බැලුවාම 240000 වාගේ ගබ්සා සිදුවෙනවා:oo:.එකියන්නෙ ළදරු උපත් වලට සමානව ගබ්සා සිදුවෙනවා.මෙතන ගනම් ගැනෙන්නෙ සොබාවික,නැත්තිනම් නොයකුත් අනතුරු,එ වාගෙම් නීති විරොධි ගබ්සා සියල්ලමයි:dull:.වැඩිම තියෙන්නෙ නීතී විරොධි ගබ්සා:oo::eek:.ලංකාවේ අද සිඝ්‍රයෙන් ගබ්සා මධ්‍යස්ථාන වර්ධනය වෙගෙන එනනේ.මේ අතරතුර ජංගම ගබ්සා මධ්‍යස්ථානත් ඇතුලත්ව.මේ ලඟදි මට අහන්න ලැබුණෘ ත්‍රි වීල් එකක පවත්වාගෙ ගියපු ගබ්සා මධ්‍යස්ථානයක් සම්බදනවා:eek:

    මම ද්නනෙ නැති හිනදයි අහන්නේ.:confused:
    මට දැන්ගන්න ඔනේ මචන්ලා ඔතන සිමාසහිතව කියන යටතේ බලය හිමිවෙන්නෙ කොහෙමද? වෛද්‍යවරයෙකුටද? නැතිනම් ඒ ගබ්සාව සිදු කරගන්නා එම කාන්තාව හටද?.දැන් එහෙම බැලුවොත් කාට හරි කියන්න පුළුව්නනේ "මේ අපේ මාමාගේ පුතා පොඩි සෙල්ලමක් දාන්න ගිහින් මම ප්‍රෙගන්නට් වුනා කියලා කාට හරි ගබ්සාවක් සිදුකරගන්න බලය හිමවෙනවාද":rolleyes:?නැතිනම් නිතියෙන් අවසර ගන්න ඔනේද? :confused:මේ කාරණය හින්දා ගබ්සාව සිදුකරගන්නවා කියලා උසාවියෙන්.එහෙම බැලුවොත් නීතී විරෙදි ගබ්සා කිරමත් එච්චර අමාරු නැහැ සිමාසහිත කියන පොයින්ට් එක දලා උසාවියෙ කරුණු ඉදිරිපත් කොලොත්:rolleyes:.‍මම මෙහෙම කිව්වේ මෙකයි අද ලංකාවේ ගොඩක් පාරවල් වල වාහන එලවන්නේ අඩුම තරමේ එක්සෑම් එකටවත් වාඩි වෙන්න නැතුව ට්‍රයල් පෙන්නවත් නැතුවනේ:rolleyes::eek:.එ වාගෙ බැලුවම් ඉතින් මේකෙ ගැන කියන්ඩ දෙයක් නැහැ.:rolleyes::eek:

    මම අහන්නෙ ඇයි අපිට බැරි උපත්පාලානය සම්බනදව කරුණු අනුගමනය,ක්‍රමවත් පවුල් සැලසුමක් අනුගමනය කරන්න.?අනේක දැන් ලේ නැදැයින් අතර විවිහ තහනම් නේ?.එ වාගේම පිරිසිදු නීතියක් ක්‍රියාත්මක වෙනවානම් ස්ත්‍රි දුශන අඩුයි නේ.:oo:ට මෙතන දෙයක් දැන ගන්න ඔනේ ඔතන අබාධීත උපත් කියලා සඳහන් කලේ මොනවාගෙ දෙයකට ද කියලා?කලල අවස්ථාවේ නිගමනය කරන දෙයක්ද:confused::eek:

    :cool:මෙකයි මචන්ලා ගානිකා වෘතිය,ගබ්සා කිරිම ගැන මම පොලෙවෙ පය ගහලා ඉන්න මානවයෙක් හැටියෙට මම දැඩිව හෙළා දකිනාවා වගෙම පිළිකුල්
    :sorry:.එ වාගෙම සමහර කරුණ ඉදිරිපත් කලෙ මම ලංකාවේ දැන යන සිසටම් එකෙ වැරදිත් එක්ක.:oo:

    උබල වගේ ගොන්හරක් මෝඩයෝ ...මට ලගදී එන ඇක්ට් එක ගැන දැමම විස්තර කරන්න බැ මොකද අපි ඕක සම්බන්දව වැඩකරා..මේකෙන් ගැනු වටෙගිහින් බඩවෙලා ආවට ඒවාට විසදුම් දෙන්න බැ...මේක යම්කිසි නීතීමය රාමුවක් ඇතුලේ සිද්දවෙන දෙයක් ..ගොබ්බඉනේ අපි රටක් විදිහට ඉස්සරහට ලොකු ගමනක් යන්නොනේ දැන්වත් ඔය ලිං මැඩී බඩගොස්තර වාදී අදහස් වලින් මිදිලා ..නිදහස් ලෝකය දිහාබලාපියවු...තොපිල නැට්ට පුකේ ගහගන කැගැහුවත් මේක ගේනවා ..මමත් බෞද්ද තෙරෙවාද විතරක් නෙමේ මහායාන,පත්මයාන තව සෙන් පවා මම කියවල තියනවා මට උබලට මෙතන ආගම උගන්නන්න බැ...තොපිල පන්සිල් පද 5 බුද්දාගම නිර්වචනය කරන්න හදන්න එපා ...අනික ඔය කරනෙට ආගම ඇදගන්න හදන්න එපා ...මොකද මේ රටේ උන් අනිත් කාරනා බුද්දාගමට අනුව කරන්නේ නැනේ
     
    ඩිසන් එකෙ කතා කරමු මචන් දැන් අපි කතා කරනවා වගේ.......එ කිව්වේ NGO රමුවෙන පිට.....එකෙ නෙමෙයි උඹ නේද NGO එකක ඉන්නවා කිව්වේ......:oo:උඹත් යන කොච්චියෙ පැත්ත අල්ලගන්න යනවා වාගේ...:eek:
     
    Last edited:

    cycoxt

    Banned
  • Oct 11, 2009
    131
    8
    18
    ඩිසන් එකෙ කතා කරමු මචන් දැන් අපි කතා කරනවා වගේ.......එ කිව්වේ NGO රමුවෙන පිට.....එකෙ නෙමෙයි උඹ නේද NGO එකක ඉන්නවා කිව්වේ......:oo:උඹත් යන කොච්චියෙ පැත්ත අල්ලගන්න යනවා වාගේ...:eek:

    ok මට උබ කියන කොච්චියෙ කතාව පැහැදිලි මදි ...උබදනවද කොලබ ගබ්සා මද්‍යස්ථාන 35 තියනවා ඒවගේම ගිය අවුරුද්දේ ඕවට ගිහින් කෙල්ලෝ 15 මැරිලා තියනවා ..50 කට ආයේ ළමයි හදන්න බැරි වෙලා තියනවා ..2013 ඕවට ආපු කෙල්ලන්ගෙන් 5% ගණිකාවෝ කියල හදුනාගන තියනවා 45% බැදපු උන් ඉතුරු 50% බැදපු නැති උන් ඔය 50 න් 25% අවු 14-25 අතර ..අපි ඔක ගැන research සැහෙන්න කරලා තියනවා ඔය කෙල්ලෝ එක්ක කතා කරලා තියනවා ...මම ඔය දුක හොදට දන්නවා...ඔහොම සීන් වලින් අනාත උන පොඩි ළමායි දකිනකොට ජොබ් එකත් එපා වෙනවා බන් ....ඇත්තටම මේකට හොදම විසදුම විදිහට මම දකින්නේ නිසිආකාර ලිංගික අද්යාපනයක් පාසල් ළමුන්ට ලබා දීම ....එක දීර්ගකාලීන වැඩසටහනක් හින්ඳ ...ලගම තියන ඔප්ෂන් එකතාමා මේක ..මේ හොර ගබ්සා මද්යස්තන්න වලට ගිහින් නිකරුනේ විනසවෙන තරුණ ජිවීත ගැන හිතපන් ..ඒ ජිව්ත අපිට බේරාගන්න පුලුහන් ...(මේ සන්ක්‍යංක මට මතක විදිහට දැම්මේ මේවා ටිකක් වෙනස් වෙන්න පුලුහන් )
     
    • Like
    Reactions: waligamaya

    cycoxt

    Banned
  • Oct 11, 2009
    131
    8
    18
    තවදෙයක් මට ngo කාරය කියල බැනල තිබුන ...මම වැඩකරන්නේ ඔය විමල්ලා කියන ..පොඩි පොඩි ngo එකක නෙමේ ..ලංකාවේ තියන ලොකුම ngo එකක එහින්ද මම කියන දේවල් ගැන මම වගකීම මම ගන්නවා
     
    thanujaka

    Well-known member

  • උඹ කියපු කාරණා පැහැදිලියි.:oo:
    වෙනසක් වෙන්නෙ නැහැනේ එකම ක්‍රියාපටිපාටිය නේද අනුගමනය වෙන්නේ.දැන් මෙතන නිතියෙන් රින්ගලා ගබ්සාවක් කරන්න පුළුවන් එකම අවස්ථාව මවට ජිවතයට හානියක් සිදු වෙන අවස්ථාව කියලා සඳහන් වෙනවා.එකියන්නේ එ වාගේ අවස්ථාවක් නිතියෙන් රින්ගන්න පුළුවන් කම තියනවා .එ වාගේ ඔය සිමාසහිත කියන තැන ඔය අවස්ථා පුළුල් වෙන්නෙ එහෙම නැද්ද වෙනත් කරුණුත් එක්ක?:confused::eek:

    එවාගෙම මෙක ළමයා අව මානසික හෝ ලැබෙන්නට යන දරුවා ආබාධිතයකු වීම යටතේ ගත්තොත් මානුශිය මදි නෙද්?:oo:

    ගබ්සාවක් කරන්න පුළුවන් එකම අවස්ථාව මවට ජිවතයට හානියක් සිදු වෙන අවස්ථාව කියලා සඳහන් වෙනවා

    ඔව් ඒ අවස්ථාවත් මග හරින්න පුළුවන් මේක හරියටම නීතිගත කරලා... මේක දැන් ගොඩක් වෙන්නේ නිකන් දොස්තරලා හරහා... උසාවි යැමක් නැතුව... නමුත් මේ තුනම අඩංගු කරලා තව පණතක් හදල ඒ කාර්ය අධිකරණ වෛද්‍ය නිලධාරි කෙනෙක් ලව්වා කරවන්න පුළුවන්නම් ඒ අවස්ථාවත් මග හැරිලා යනවා... එකයි මේක අලුත් පණතට ආයේ එන්න ඕනේ කියල මම කියන්නේ...

    එ වාගේ ඔය සිමාසහිත කියන තැන ඔය අවස්ථා පුළුල් වෙන්නෙ එහෙම නැද්ද වෙනත් කරුණුත් එක්ක?

    නැ.. ඒ අවස්ථා පුළුල් වෙන්න කිසිම ඉඩක් කොතනකින්වත් කොහොමකින් වත් නැ... මොකද යම්කිසි කියාපටිපාටික උල්ලංඝනයක් සෘජුවම මිනිමැරීම කියන වරදට අහුවෙන නිසා කවුද දැන දැන ඒ අවදානම ගන්නේ...

    එවාගෙම මෙක ළමයා අව මානසික හෝ ලැබෙන්නට යන දරුවා ආබාධිතයකු වීම යටතේ ගත්තොත් මානුශිය මදි නෙද්

    එක මෙහෙමයි මචං.. ඔය කාරණාව මෙහෙම හිතපන්... බඩේදිම දැනගන්නවා ළමයාගේ ඉනෙන් පහල ඉන්ද්‍රියයන් කිසිවක් හරියට පිහිටලා නැ කියල... එහෙම උනොත් ඉපදුනත් ඒ ළමය සදාකාලිකව එකතැන් වෙනවා... එය ගෑනු ලමයෙක් නං කවුද මචං එයාව බදින්නේ... ලගම නෑ හිතවතෙක් නැත්තන් අම්ම තාත්ත මැරිච්ච දවසක කව්ද ඒ ලමයව බලාගන්නේ... පිළියම අංගවිකල නිවාසෙකට දාන එකද... ඊට වඩා හොදයි බන් ගැබෙම මැරෙන එක... අපිට කියන්න පුළුවන් අනේ පවු කියල... නමුත් ජීවත්වෙන කෙනා තමයි එකේ අමාරුව දන්නේ... එහෙම බිත්ති 4කට කොටු වෙලා එක්තැන් වෙලා අවරුදු 50ක් 60ක් ජීවත් වෙන්න සිද්ධ උනොත් කොහොමද... ඒ මිනිස්සු වැටෙන මානසික තත්ත්වය උබට අඩුම තරමේ මවාගන්නවත් පුලුවන්ද? බඩේදීම මරණ එක පව් තමයි... නමුත් විදව විදව අවරුදු 50ක් 60ක් බිත්ති හතරක අතරේ කොටුවෙලා ජීවත් වෙනවට වඩා එක හොදනැද්ද කියල හිතල බලපන්... ඊලග කාරණාව.. කවදාවත් ඒ ළමයාගේ අම්මටයි තාත්තටයි හිත නිදහසේ මැරෙන්නවත් පුලුවන්ද බලපන් එහෙම ළමයෙක්ව සමාජේ තනිකරලා දාල...සදාකාලිකව හිතේ කරදරෙන්... අන්න ඒ වගේ යම් යම් ප්‍රායෝගික කාරණා නිසා අව මානසික හෝ ලැබෙන්නට යන දරුවා ආබාධිතයකු වීම යටතේ ගබ්සාව නීතිගත කරන එකේ කිසිම වැරද්දක් නැ බන්...
     
    Last edited:
    • Like
    Reactions: MihiCherub

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha

    ඒවාගේම කලලයක් ජිවයකු කියන කාරණාව ගත්තොත් සිමාසයිතව ගබ්සාකිරිම යටතේ ඉදිරිපත් කරන කරුණු සියල්ලම බොල් වෙනවා. අනෙක අද ලංකාව නිතිය උඩුන් දලා යටින් යන ගෙම් එකක බැලුවාම ඔක නතින්.! දැන්ට ශ්‍රි ලංකාවේ 1883 දණ්ඩ නීති සංග්‍රහයේ 303 වන අනු වගන්තිය යටතේ ගබ්සාවක් කළ හැක්කේ මවගේ ජීවිතය එයින් අවදානමට ලක් වේනවා නම් විතරයි. දැන් සමහර අය කිව්වා මෙතන දැනටත් නිතියෙන් අවසර දිලා තියනවා කියලා.නමුත් සිමාසහිත්ව කියන කාරනය යටතේ යන්නේ වෙනම කතාවක්.එක නිසා ඒ ගැන ටිකක් අවධානයේ බැලුවනම් ‍හොඳයි.කොමහරි මේ කතාවෙන් දැනට සිදුවන්නෙ නීති විරොධි ගබ්සා වලට අතවනනවා වාගේ වැඩක්.

    දැනට ලංකාවේ ළදරු උපත් 320000 ක් එකක බැලුවාම 240000 වාගේ ගබ්සා සිදුවෙනවා:oo:.එකියන්නෙ ළදරු උපත් වලට සමානව ගබ්සා සිදුවෙනවා.මෙතන ගනම් ගැනෙන්නෙ සොබාවික,නැත්තිනම් නොයකුත් අනතුරු,එ වාගෙම් නීති විරොධි ගබ්සා සියල්ලමයි:dull:.වැඩිම තියෙන්නෙ නීතී විරොධි ගබ්සා:oo::eek:.ලංකාවේ අද සිඝ්‍රයෙන් ගබ්සා මධ්‍යස්ථාන වර්ධනය වෙගෙන එනනේ.මේ අතරතුර ජංගම ගබ්සා මධ්‍යස්ථානත් ඇතුලත්ව.මේ ලඟදි මට අහන්න ලැබුණෘ ත්‍රි වීල් එකක පවත්වාගෙ ගියපු ගබ්සා මධ්‍යස්ථානයක් සම්බදනවා:eek:

    මම ද්නනෙ නැති හිනදයි අහන්නේ.:confused:
    මට දැන්ගන්න ඔනේ මචන්ලා ඔතන සිමාසහිතව කියන යටතේ බලය හිමිවෙන්නෙ කොහෙමද? වෛද්‍යවරයෙකුටද? නැතිනම් ඒ ගබ්සාව සිදු කරගන්නා එම කාන්තාව හටද?.දැන් එහෙම බැලුවොත් කාට හරි කියන්න පුළුව්නනේ "මේ අපේ මාමාගේ පුතා පොඩි සෙල්ලමක් දාන්න ගිහින් මම ප්‍රෙගන්නට් වුනා කියලා කාට හරි ගබ්සාවක් සිදුකරගන්න බලය හිමවෙනවාද":rolleyes:?නැතිනම් නිතියෙන් අවසර ගන්න ඔනේද? :confused:මේ කාරණය හින්දා ගබ්සාව සිදුකරගන්නවා කියලා උසාවියෙන්.එහෙම බැලුවොත් නීතී විරෙදි ගබ්සා කිරමත් එච්චර අමාරු නැහැ සිමාසහිත කියන පොයින්ට් එක දලා උසාවියෙ කරුණු ඉදිරිපත් කොලොත්:rolleyes:.‍මම මෙහෙම කිව්වේ මෙකයි අද ලංකාවේ ගොඩක් පාරවල් වල වාහන එලවන්නේ අඩුම තරමේ එක්සෑම් එකටවත් වාඩි වෙන්න නැතුව ට්‍රයල් පෙන්නවත් නැතුවනේ:rolleyes::eek:.එ වාගෙ බැලුවම් ඉතින් මේකෙ ගැන කියන්ඩ දෙයක් නැහැ.:rolleyes::eek:

    මම අහන්නෙ ඇයි අපිට බැරි උපත්පාලානය සම්බනදව කරුණු අනුගමනය,ක්‍රමවත් පවුල් සැලසුමක් අනුගමනය කරන්න.?අනේක දැන් ලේ නැදැයින් අතර විවිහ තහනම් නේ?.එ වාගේම පිරිසිදු නීතියක් ක්‍රියාත්මක වෙනවානම් ස්ත්‍රි දුශන අඩුයි නේ.:oo:ට මෙතන දෙයක් දැන ගන්න ඔනේ ඔතන අබාධීත උපත් කියලා සඳහන් කලේ මොනවාගෙ දෙයකට ද කියලා?කලල අවස්ථාවේ නිගමනය කරන දෙයක්ද:confused::eek:

    :cool:මෙකයි මචන්ලා ගානිකා වෘතිය,ගබ්සා කිරිම ගැන මම පොලෙවෙ පය ගහලා ඉන්න මානවයෙක් හැටියෙට මම දැඩිව හෙළා දකිනාවා වගෙම පිළිකුල්
    :sorry:.එ වාගෙම සමහර කරුණ ඉදිරිපත් කලෙ මම ලංකාවේ දැන යන සිසටම් එකෙ වැරදිත් එක්ක.:oo:

    මෙහෙමයි මචන් මගේ මතය නම් ගබ්සාව නීති ගතකලයුතුයි යන්න.

    නීති ගත කලයුතු ආකාරය

    නිකන්ම නීති ගතකරල කොල්ලටයි බල්ලටයි හැම එකාටම ඒ ඒ ඕන විදියට නටාගන්න හදපු නාඩගමක් විදියට නෙමෙයි. බොහොම පිලිගත් තාක්ශණික, වෛද්‍ය විද්‍යාවෙන් පරිපූර්ණ, නීති රීති වලින් අනුව සැකසුනු විදියටයි. නිති රීති කියන්නෙ කවුරුදු සුදුසු, කළලයේ උපරිම වයස් සීමාව, කලලය ඇතිවීමට හේතු, සංකූලතා ආදී පැති ගනනාවකින් බලලයි ගබ්සාව සදහා අනුමත විය යුත්තෙ. ඒ වගේම ඒ අනුමත කිරීම සාමන්‍ය නඩු වලින් නම් ප්‍රයෝගික නෑ. පෞද්ගලිකත්වය ආරක්ශා වෙන විදියෙ වැඩ පිලිවෙලක් යටතේ රජය මගින් පූර්ණ අධීක්ශනය යටතේ පවත්වාගෙන යන මධ්‍යස්තාන විය යුතුයි. ඒ වගේම අනුමත කිරීමට රජය මගින් කොන්දේසි සහ අවශ්ය වෛද්‍ය වාර්තා සමග ඉල්ලුම් පත්‍රයක් සැකසිය හැකියි. එතකොට එකී කොන්දේසි සපුරන හා එකී වෛද්‍යවාර්තාවන් ඇති අයට ඉල්ලුම් කලහැකි වන අතර එය රජ්‍ය නිලධාරින්ගේ අනුමත අනු අත්සන් මගින් ඉහතකී මධ්‍යස්තානයකට යොමු කල හැකියි. මේ ක්‍රමය මගින් නඩුහබ හා පෞද්ගලිකත්ව හානි නවත්වන්න පුලුවන්. තව ක්‍රම තියෙනව.

    නීති ගතකලයුතෙ ඇයි?

    ත්‍රෙඩ් එක පුරාම තියෙනව. අංගවිකල, අව මානසිකත්ව, දූශන වැනි හේතු නිසා.තව දෙයක් මෙහිදී කුසට අනවශ්‍ය දරුවෙක් එනව කියන්නෙ හිතන තරම් ලේසි සෙල්ලමක් නෙමෙයි. අපි මෙතන ඉදන් කෑගැහුවට ඒ වේදනාව දන්නෙ වෙන අය තමා. ඒ මිනිස්සු කියන විදපු කතා වලින් තමා අපිට ඒ දුක අවබෝධ කරගන්න පුලුවන්. එතකොට මව ගොඩක් වෙලාවට මානසිකව ලෙඩ වෙනව. විශාදය වගේ රෝග ඇතිවෙනව. අන්තිමේද දරුවව ඇලවල් ගානෙ විසි කරල යනව. ඒ නිසා ඉහත කී කොන්දේසි සපුරන තමන්ට අව්ශ්‍ය නැති දරුවෙක් දස මාසයක් කුසේ දරාගෙන සිටිය යුතුයි කියන්න අපිට කිසිම අයිතියක් නෑ.

    නීති ගතකලාම ඉවරද නෑ. තව තියෙනව. පස්සෙ ඒ ටික දාන්නම්.
     
    • Like
    Reactions: thanujaka

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    අම්මගේ ජීවිතේට හානියක් වෙනවනම් විතරක් ගබ්සාව කමක් නෑ කියමු (හානියක් කිව්වේ අම්ම මැරෙයි නම් හරිය). හැබැයි ඉතින් අංගවිකල ළමයි ගබ්සාව නීතිගත කරයි, දුශනේ වුනානම් ගබ්සා කරන්න පුළුවන් කියයි... හිමින් සැරේ ඕන එකෙක්ට කරගනින් කියයි. ඕකට තමයි ඔය එන්න හදන්නේ, ගණිකා වුර්තියත් එහෙම්මම නීතිගත කරානම් අපේ උන්දලට මල් හතයි :rofl:

    ගබ්සාව හොදයි කියල වේදනාවෙන් බෙරිහන්දෙන උන් ටිකනම් හැබැයි NGO ගොබිලයො ටිකකුයි, අවජාතක පුත්තු ටිකකුයි. උන්දලට මෙව්වා තේරෙන්නේනම් නැ කොහොමත්
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    ගබ්සාවක් කරන්න පුළුවන් එකම අවස්ථාව මවට ජිවතයට හානියක් සිදු වෙන අවස්ථාව කියලා සඳහන් වෙනවා

    ඔව් ඒ අවස්ථාවත් මග හරින්න පුළුවන් මේක හරියටම නීතිගත කරලා... මේක දැන් ගොඩක් වෙන්නේ නිකන් දොස්තරලා හරහා... උසාවි යැමක් නැතුව... නමුත් මේ තුනම අඩංගු කරලා තව පණතක් හදල ඒ කාර්ය අධිකරණ වෛද්‍ය නිලධාරි කෙනෙක් ලව්වා කරවන්න පුළුවන්නම් ඒ අවස්ථාවත් මග හැරිලා යනවා... එකයි මේක අලුත් පණතට ආයේ එන්න ඕනේ කියල මම කියන්නේ...

    එ වාගේ ඔය සිමාසහිත කියන තැන ඔය අවස්ථා පුළුල් වෙන්නෙ එහෙම නැද්ද වෙනත් කරුණුත් එක්ක?

    නැ.. ඒ අවස්ථා පුළුල් වෙන්න කිසිම ඉඩක් කොතනකින්වත් කොහොමකින් වත් නැ... මොකද යම්කිසි කියාපටිපාටික උල්ලංඝනයක් සෘජුවම මිනිමැරීම කියන වරදට අහුවෙන නිසා කවුද දැන දැන ඒ අවදානම ගන්නේ...

    එවාගෙම මෙක ළමයා අව මානසික හෝ ලැබෙන්නට යන දරුවා ආබාධිතයකු වීම යටතේ ගත්තොත් මානුශිය මදි නෙද්

    එක මෙහෙමයි මචං.. ඔය කාරණාව මෙහෙම හිතපන්... බඩේදිම දැනගන්නවා ළමයාගේ ඉනෙන් පහල ඉන්ද්‍රියයන් කිසිවක් හරියට පිහිටලා නැ කියල... එහෙම උනොත් ඉපදුනත් ඒ ළමය සදාකාලිකව එකතැන් වෙනවා... එය ගෑනු ලමයෙක් නං කවුද මචං එයාව බදින්නේ... ලගම නෑ හිතවතෙක් නැත්තන් අම්ම තාත්ත මැරිච්ච දවසක කව්ද ඒ ලමයව බලාගන්නේ... පිළියම අංගවිකල නිවාසෙකට දාන එකද... ඊට වඩා හොදයි බන් ගැබෙම මැරෙන එක... අපිට කියන්න පුළුවන් අනේ පවු කියල... නමුත් ජීවත්වෙන කෙනා තමයි එකේ අමාරුව දන්නේ... එහෙම බිත්ති 4කට කොටු වෙලා එක්තැන් වෙලා අවරුදු 50ක් 60ක් ජීවත් වෙන්න සිද්ධ උනොත් කොහොමද... ඒ මිනිස්සු වැටෙන මානසික තත්ත්වය උබට අඩුම තරමේ මවාගන්නවත් පුලුවන්ද? බඩේදීම මරණ එක පව් තමයි... නමුත් විදව විදව අවරුදු 50ක් 60ක් බිත්ති හතරක අතරේ කොටුවෙලා ජීවත් වෙනවට වඩා එක හොදනැද්ද කියල හිතල බලපන්... ඊලග කාරණාව.. කවදාවත් ඒ ළමයාගේ අම්මටයි තාත්තටයි හිත නිදහසේ මැරෙන්නවත් පුලුවන්ද බලපන් එහෙම ළමයෙක්ව සමාජේ තනිකරලා දාල...සදාකාලිකව හිතේ කරදරෙන්... අන්න ඒ වගේ යම් යම් ප්‍රායෝගික කාරණා නිසා අව මානසික හෝ ලැබෙන්නට යන දරුවා ආබාධිතයකු වීම යටතේ ගබ්සාව නීතිගත කරන එකේ කිසිම වැරද්දක් නැ බන්...

    50‍ට 50 යන මතෘකාවක් හම්බවුනාමයි බං මට මේ වාගේ.සිරාවට:oo:එකියන්නෙ පැත්තක් වෙන අතකට බරයි.අනේ පැත්ත තව පැත්තකට බරවෙනවා.:oo:
    උඹ කියන යම් කරුණුත් එකක බැලුවොත එක පැත්තකින් එකඟ වෙන්න වෙනවා මටත්..:baffled:.:oo::Dනුමත් සමහර කරුනුත් එක්ක තව පැත්තකින් එකඟ වෙන්න බැහැ:dull::sorry:.නිතීමය පැත්ත පැහැඳිලියි දැන්.....:Dඔව් එක පැත්තකින් නිති විරොධි ගබ්සා අඩු වෙනවා තමයි:oo:කිව්වත් වා‍ගෙ අධීකරණ වෛද්‍ය වරයෙකු මගින් සිදු‍වුවහොත්.ඔව් අධිකරණය හරහා සිදුවෙනවා නම් එතන අපරාධයක් හැටිය ගනම් ගන්න බැහැ තමයි....කවුද කැමති මිනිමැරිමේ චොදනවාකට ගැවෙන්න:dull:
    ඔක් ඉතින් උඹ කියන එක ඒ ආක‍රයෙන් ක්‍රියාතමක වුනොත් හරි.නැතුව තවම අනතරගතය දන්නෙ නැහැනේ අපි.එක නිසා අපි අවධානයෙන් ඉඳිමු.:Dමෙක වෙන පැත්තකට ඈඳිලා ගියොත් අපිට ‍එතනදි පොඩඩක් හිත්නන වෙන කරුණක්:oo:අනික් කාරණය වෛද්‍ය විද්‍යාවට අනුව සති 8 කාලයක් යනවාලු කලලයක් ජිවයක් බවට පත්වෙන්න..:oo:අංග විකල දරු උපත් සිදුවන්නත් යම් යම් කරුණ කරණා බල පනවා විය හැකි එකියන්නේ මවගෙ පැත්තේන්.:dull:එහෙම බැලුවෙත් මේ කතාව තව පැත්තකට ඇදිලා යනවා.:oo:හැබයි මචන් අපිට බැහැ ඔක හරහා නිතී විරොධි ගබ්සා ස්ථානත් අවම කරන්න.:yes::dull:

    මගෙ හිතට එකඟව මේ වැඩේ පාපකර්මයක් තමයි අනික් පැත්තෙන් බැලුවොත්.:sorry::dull::oo:
     
    • Like
    Reactions: Lewke

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    ජොනී බට්ට;16922366 said:
    අම්මගේ ජීවිතේට හානියක් වෙනවනම් විතරක් ගබ්සාව කමක් නෑ කියමු (හානියක් කිව්වේ අම්ම මැරෙයි නම් හරිය). හැබැයි ඉතින් අංගවිකල ළමයි ගබ්සාව නීතිගත කරයි, දුශනේ වුනානම් ගබ්සා කරන්න පුළුවන් කියයි... හිමින් සැරේ ඕන එකෙක්ට කරගනින් කියයි. ඕකට තමයි ඔය එන්න හදන්නේ, ගණිකා වුර්තියත් එහෙම්මම නීතිගත කරානම් අපේ උන්දලට මල් හතයි :rofl:

    ගබ්සාව හොදයි කියල වේදනාවෙන් බෙරිහන්දෙන උන් ටිකනම් හැබැයි NGO ගොබිලයො ටිකකුයි, අවජාතක පුත්තු ටිකකුයි. උන්දලට මෙව්වා තේරෙන්නේනම් නැ කොහොමත්

    :yes::yes::yes:

    ඔටුවා කූඩාරමට ඔලුව දැම්ම වගේ වැඩක් කියලා මම නම් හිතන්නෙ ඔය නීතිය. ඕක නීතිගත වුනහම කවුරු හරි ගැහැනියකට වාද කරන්න පුළුවන්, දූශණය වුනු කෙනෙකුට හම්බෙන දරුවා මරන්න ඉඩ දුන්නේ ඒ දරුවා එපා නිසයි, මටත් දරුවා එපා, මේ දරුවත් වැරදිලා හිට්ටෝගත්තු එකක්. ඒක නිසා මටත් මේ දරුවව මරන්න ඕන කියලා. ඔය නීතිය පිළිඅරගෙන උඹලට පුලුවන්ද ඒ කරුනට බැහැ කියන්න. ඔතනින් පටන් ගත්ත විසබීජෙ ඉවර වෙන්නේ හිතේ හැටියට මිනී මරන්න ලයිසන් අරගෙන තමා.

    ගබ්සාව නීතිගත කිරීම හරිය කියන අය කියලා තියෙන කරුණුත් අහක දාන්න බැහැ. නමුත් ඒ දේවල් වලට පිළියම නූපන් දරුවෙක් මරන එකද? ඇයි දියුනු මනසක් තියෙනවය කියන මනුස්ස අපිට, බහුතර බෞද්ධයන් ඉන්න රටක අපිට ඔය ප්‍රශ්ණ වලට ඊට වඩා සාර්ථක ක්‍රමයකට යන්න බැරි. ඇයි අපිට මිනිස්සුන්ගේ ආකල්පමය වෙනසකට, සoවර්ධනයකට යන්න බැරි? ඇයි අපිට නිසි ලිoගික අධ්‍යාපනයක් තුලින් අනවශ්‍ය ගැබ ගැනීම් නවතන්න බැරි. ඇයි රටට ඉපදෙන දරුවො රටට බරක්ය කියන්නෙ?

    ගබ්සාව නීතිගත කිරීම හරියට ඔලුවෙ කැක්කුම නවත්තන්න බෙල්ල කපනවා වගේ වැඩක්. ඒ අන්තයට යන්න කලින් කරන්න තියෙන දේවල් කරලද තියෙන්නෙ? උඹලම කල්පනා කරලා බලපල්ලා.
     
    Last edited:

    thanujaka

    Well-known member
  • 50‍ට 50 යන මතෘකාවක් හම්බවුනාමයි බං මට මේ වාගේ.සිරාවට:oo:එකියන්නෙ පැත්තක් වෙන අතකට බරයි.අනේ පැත්ත තව පැත්තකට බරවෙනවා.:oo:
    උඹ කියන යම් කරුණුත් එකක බැලුවොත එක පැත්තකින් එකඟ වෙන්න වෙනවා මටත්..:baffled:.:oo::Dනුමත් සමහර කරුනුත් එක්ක තව පැත්තකින් එකඟ වෙන්න බැහැ:dull::sorry:.නිතීමය පැත්ත පැහැඳිලියි දැන්.....:Dඔව් එක පැත්තකින් නිති විරොධි ගබ්සා අඩු වෙනවා තමයි:oo:කිව්වත් වා‍ගෙ අධීකරණ වෛද්‍ය වරයෙකු මගින් සිදු‍වුවහොත්.ඔව් අධිකරණය හරහා සිදුවෙනවා නම් එතන අපරාධයක් හැටිය ගනම් ගන්න බැහැ තමයි....කවුද කැමති මිනිමැරිමේ චොදනවාකට ගැවෙන්න:dull:
    ඔක් ඉතින් උඹ කියන එක ඒ ආක‍රයෙන් ක්‍රියාතමක වුනොත් හරි.නැතුව තවම අනතරගතය දන්නෙ නැහැනේ අපි.එක නිසා අපි අවධානයෙන් ඉඳිමු.:Dමෙක වෙන පැත්තකට ඈඳිලා ගියොත් අපිට ‍එතනදි පොඩඩක් හිත්නන වෙන කරුණක්:oo:අනික් කාරණය වෛද්‍ය විද්‍යාවට අනුව සති 8 කාලයක් යනවාලු කලලයක් ජිවයක් බවට පත්වෙන්න..:oo:අංග විකල දරු උපත් සිදුවන්නත් යම් යම් කරුණ කරණා බල පනවා විය හැකි එකියන්නේ මවගෙ පැත්තේන්.:dull:එහෙම බැලුවෙත් මේ කතාව තව පැත්තකට ඇදිලා යනවා.:oo:හැබයි මචන් අපිට බැහැ ඔක හරහා නිතී විරොධි ගබ්සා ස්ථානත් අවම කරන්න.:yes::dull:

    මගෙ හිතට එකඟව මේ වැඩේ පාපකර්මයක් තමයි අනික් පැත්තෙන් බැලුවොත්.:sorry::dull::oo:

    දැනට තියෙන නීතියේ රාමුව ඇතුලෙ හෙමින්සරේ ඩොකෙක් අල්ලාගෙන ගබ්සා කිරීම කරන්න පුළුවන් යහමින් සල්ලි තියෙන කෙනෙකුට... එක නිසාම තමයි මම කියන්නේ මේකට අලුතින් පණතක් එන්න ඕනේ කියල ඒ අඩුපාඩුව වහල... එතකොට ඔය පැති බරවිල්ලක් නැ... විදිමත්ව හදන අලුත් පණතකින් ඔය අවස්ථා තුනේදීම 100% නීතිය හරහා රිංගීම නතර කරන්න පුළුවන්...100%ක්ම...

    ඔව් මේ නීතිය මං මේ කියනවට වඩා වෙනස් විදිහකින්න් ආවොත් කෙස් එක අවුල් වෙනවා තමයි...
    නමුත් බන් අපේ රටේ තියෙන්නේ ඉතින් කොහේ හරි රටකින් කොපු ගහපු නීතිනේ...
    ගබ්සා නීතිය වලංගු අනිත් රටවල ගබ්සා නීතිය හැදිලා තියෙන්නේ ඔය කරුණු 3 පදනම් වෙලා තමයි... සො අපේ රටෙත් එක වෙනස් වෙයි කියල නං මං හිතන්නේ නැ....
    හැබැයි වෙනස් උනොත් නං ඉතින් එක ඛේදවාචකයක් වෙනවා...

    ඔව් මචං මරණ එක පවු තමයි... ඒ වගේම ජීවිත කාලයක් විදව විදව ජීවත් වෙන එකත් පව්... එක අපි හිතන තරං සරල නැ ලොවෙත්...
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    ජොනී බට්ට;16922366 said:
    ගබ්සාව හොදයි කියල වේදනාවෙන් බෙරිහන්දෙන උන් ටිකනම් හැබැයි NGO ගොබිලයො ටිකකුයි, අවජාතක පුත්තු ටිකකුයි. උන්දලට මෙව්වා තේරෙන්නේනම් නැ කොහොමත්
    අවාසනාවට ගබ්සාව නොමැතිකම නිසා බිහිවෙන බහුතරය අවජාතකයින්. නමුත් විහිලුවට කාරනය නම් ඔවුන් උපන්නෙ නැත්නම් හොදයි කියන උබලමයි ඒදේ කරන්න ඉඩ දෙන්නෙත් නැත්තෙ. අවජාතක පුත්තු කියල කෑගහන උබට හිතන්නෙ නැද්ද මේ අවජාතක පුත්තු හිටියෙ නැත්නම් හොදයි කියල. එහෙනම් ඒ අවජාතකයින් හදුනාගත් මොහොතේ ඔවුන් ඉවත් කිරීමට ඔබත් දායක උනා නම් අද මෙහෙම අවජාතකයෝ කියමින් බනින්න වෙන්නෙ නෑ නේද? :rofl::rofl:
    ----------------------------------------------------
    බනින බොහොමයක් දෙනා දන්නෙ නෑ මේ මොකටද බනින්නෙ කියලවත්. මීට කලින් කෙනෙක් සදහන් කලා ඔහු ඉන්න සමාජයේ අවජාතකයින් කියා සමාජ කොන් කිරීමක් නෑ කියල හැබැයි ඒ සමාජෙම ඔහුගේ මතයම දරන අය බනින කොට පවිච්චි කරන වචනෙත් අවජාතකයො කියල තමයි. අයිස්චර්ය තමයි. :yes:

    ගබ්සාව නීතිගත කලයුත්තෙ ඇයි කීයන තැනද අවජාතක ප්‍රශ්නෙ සදහන් කරල ඇති. ඒ අනුව කිව්වෙ. මගේ අකවුන්ට් එකට දැන් දාල නටන්න එපා.
    :D
     
    • Like
    Reactions: waligamaya

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    ඔටුවා කූඩාරමට ඔලුව දැම්ම වගේ වැඩක් කියලා මම නම් හිතන්නෙ ඔය නීතිය. ඕක නීතිගත වුනහම කවුරු හරි ගැහැනියකට වාද කරන්න පුළුවන්, දූශණය වුනු කෙනෙකුට හම්බෙන දරුවා මරන්න ඉඩ දුන්නේ ඒ දරුවා එපා නිසයි, මටත් දරුවා එපා, මේ දරුවත් වැරදිලා හිට්ටෝගත්තු එකක්. ඒක නිසා මටත් මේ දරුවව මරන්න ඕන කියලා. ඔය නීතිය පිළිඅරගෙන උඹලට පුලුවන්ද ඒ කරුනට බැහැ කියන්න. ඔතනින් පටන් ගත්ත විසබීජෙ ඉවර වෙන්නේ හිතේ හැටියට මිනී මරන්න ලයිසන් අරගෙන තමා.
    සරල උදාහරනයක් දෙන්නම්. අපිට බිලිදු සමකට යම් ආලෙපනයක් නිශ්පාදනය කලාට අපිට ඒක මාකට් එකට දාන්න බෑ එය අනුමත නොකර. එතකොට ඒ ආලේපනය අනුමත කිරීමට යම් ක්‍රියාපටිපාටියක් තියෙනව. ඒ වගේම ගුණාත්මක තත්ව තියෙනව. එතකොට මේ තත්ව වලට එකග නොවෙන කිසිම නිශ්පාදනයක් අනුමත වෙන්නෙ නෑ. එහෙම අනුමත නොවුන කියල ඔවුන් තරක කරොත් බේබි ශෙරමි වගේ නිශ්පාදන වලට අවසර තියෙනව නම් ඇයි අපිට නැත්තෙ කියල පිලිතුර හරි සරලයි, අව්ශ්‍ය ගුණාත්මකබාවය සපුරාගෙන එන්න. මිනීමැරුමක් කලත් ඒ බව පැහැදිලිව ඔප්පු වුවවත් දෙදෙනෙකුට එකම දඩුවම හිමි නොවන අවස්තා තියෙනව එහෙමයි කියල ඇයි අරූට දීපු දඩුවම මුට දෙන්න බැරි කියල ප්‍රශ්න කරන්න බෑ. එහෙම කරනවා නම් නැවත නීති මාර්ගයෙන් එන්න ඕන. එතකොට එම අවස්තාවට අදාල කරුනු විතරයි නැවත විභාග වෙන්නෙ. නැතුව සමස්තය නෙමේ. උබ අහන්නෙ අර පොඩි කාලෙ ළමයි ටීචර්ගෙන් අහන කතානෙ බන්.

    ගබ්සාව නීතිගත කිරීම හරිය කියන අය කියලා තියෙන කරුණුත් අහක දාන්න බැහැ. නමුත් ඒ දේවල් වලට පිළියම නූපන් දරුවෙක් මරන එකද? ඇයි දියුනු මනසක් තියෙනවය කියන මනුස්ස අපිට, බහුතර බෞද්ධයන් ඉන්න රටක අපිට ඔය ප්‍රශ්ණ වලට ඊට වඩා සාර්ථක ක්‍රමයකට යන්න බැරි. ඇයි අපිට මිනිස්සුන්ගේ ආකල්පමය වෙනසකට, සoවර්ධනයකට යන්න බැරි? ඇයි අපිට නිසි ලිoගික අධ්‍යාපනයක් තුලින් අනවශ්‍ය ගැබ ගැනීම් නවතන්න බැරි. ඇයි රටට ඉපදෙන දරුවො රටට බරක්ය කියන්නෙ?

    ගබ්සාව නීතිගත කිරීම හරියට ඔලුවෙ කැක්කුම නවත්තන්න බෙල්ල කපනවා වගේ වැඩක්. ඒ අන්තයට යන්න කලින් කරන්න තියෙන දේවල් කරලද තියෙන්නෙ? උඹලම කල්පනා කරලා බලපල්ලා.
    අනිවාර්යෙන්ම ලිංගික අධ්‍යාපනය දියුනු කරන්න ඕනෙ. ඒකින් 80% විතර අනවශ්‍ය ගැබ් ගැනීම නවත්තන්න පුලුවන්. නමුත් 100% බෑ. එතකොට ඉතිරිවන ප්‍රතිශතයට ඒ වගේම අංගවිකල වැනි කළල වෙනුවෙන් තියෙන රැකවරණය කුමක්ද? මවුපිය සෙනෙහස අහිමි දරුවන් රටට බරක් විය හැකියි. ඒ වගේම මේක වක්‍රයක් විදියට යනව. සමාජෙට වෛරකරන දරුවන් බිහිවෙනව ඒ අනුව ඔවුන් හොරු මංකොල්ලකාරයො වෙනව. ඊලගට උන් කෙල්ලනව දූශනය කරනව. ඒදුශනයෙ ප්‍රතිඵලය විදියට තවත් සමාජ වෛරකාරයෙක් බිහිවෙනව. ඌත් මංකොල්ලකාරයෙක් වෙනව. ඌත් දිනක කෙල්ලෙක් දූශනය කරනව. මේ සරලව බන් කිව්වෙ. පොඩ්ඩක් සමාජෙට ගිහින් බලන්න. :(

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    :yes::yes::yes:

    ඔටුවා කූඩාරමට ඔලුව දැම්ම වගේ වැඩක් කියලා මම නම් හිතන්නෙ ඔය නීතිය. ඕක නීතිගත වුනහම කවුරු හරි ගැහැනියකට වාද කරන්න පුළුවන්, දූශණය වුනු කෙනෙකුට හම්බෙන දරුවා මරන්න ඉඩ දුන්නේ ඒ දරුවා එපා නිසයි, මටත් දරුවා එපා, මේ දරුවත් වැරදිලා හිට්ටෝගත්තු එකක්. ඒක නිසා මටත් මේ දරුවව මරන්න ඕන කියලා. ඔය නීතිය පිළිඅරගෙන උඹලට පුලුවන්ද ඒ කරුනට බැහැ කියන්න. ඔතනින් පටන් ගත්ත විසබීජෙ ඉවර වෙන්නේ හිතේ හැටියට මිනී මරන්න ලයිසන් අරගෙන තමා.

    ගබ්සාව නීතිගත කිරීම හරිය කියන අය කියලා තියෙන කරුණුත් අහක දාන්න බැහැ. නමුත් ඒ දේවල් වලට පිළියම නූපන් දරුවෙක් මරන එකද? ඇයි දියුනු මනසක් තියෙනවය කියන මනුස්ස අපිට, බහුතර බෞද්ධයන් ඉන්න රටක අපිට ඔය ප්‍රශ්ණ වලට ඊට වඩා සාර්ථක ක්‍රමයකට යන්න බැරි. ඇයි අපිට මිනිස්සුන්ගේ ආකල්පමය වෙනසකට, සoවර්ධනයකට යන්න බැරි? ඇයි අපිට නිසි ලිoගික අධ්‍යාපනයක් තුලින් අනවශ්‍ය ගැබ ගැනීම් නවතන්න බැරි. ඇයි රටට ඉපදෙන දරුවො රටට බරක්ය කියන්නෙ?

    ගබ්සාව නීතිගත කිරීම හරියට ඔලුවෙ කැක්කුම නවත්තන්න බෙල්ල කපනවා වගේ වැඩක්. ඒ අන්තයට යන්න කලින් කරන්න තියෙන දේවල් කරලද තියෙන්නෙ? උඹලම කල්පනා කරලා බලපල්ලා.

    මෙහෙමයි මචන්. මොකක් හරි නීතියක්, හරි අලුත් තාක්ෂනයක් හරි මිනිස්සුන්ට අඳුන්වල දෙනකොට ඒ ගැන මහජනතාව දැනුවත් කරන්න ඕන. ඒත් ලන්කාවෙ කවදාවත් එහෙම දෙයක් වෙන්නෙ නැහැ. ෆෝන් ආවා මොකදවුනේ? ඉන්ටනෙට්/ෆේස්බුක් ආවා මොකදවුනේ? අන්තිමට මේවා රටේ අලුත් ප්‍රශ්න බවට පත්වුනා. අඩුම තරමෙ ලන්කාවෙ නීතිය ගැනවත් ලන්කාවෙ මිනිස්සුන්ට හරි හමන් අවබෝධයක් නැහැ. උසාවියට ගියාම කඩපු නීතිය මොකක්ද කියලවත් සමහර වැරදිකාරයො දන්නෙ නැහැ. මේව ටික හරියට සාමාන්‍ය භාෂාවෙන් මිනිස්සු අතරට ගෙනියන්න ඕන.අපේ රටේ ගුරුවරු 8 වසර සෞඛ්‍ය පාඩම් ටිකවත් උගන්නන්නෙ නැහැ. මිස්ලට ලැජ්ජයිලු. කොහොමහරි ලින්ගික අධ්‍යාපනය හැමෝටම අනිවාර්ය වෙන්න ඕන. ග්‍රාමසේවකලව දම්මවල ලින්ගික අධ්‍යාපනික පොත්, උපත්පාලන ද්‍රව්‍ය,පෙති ගෙවල් ගානෙ ගිහින් 18 ට වැඩි අයට බෙදල දෙනව වගේ දේවල් කරන්න තියෙනව. එහෙමවුනොත් ගබ්සාව හුඟක් අඩුවෙනව. හැබැයි මේ දේවල් එක්ක ගබ්සාව නීතිගත කරන්නත් වෙනව. මොකද සමහර විෂේශ අවස්ථා තියෙන නිසා. අනිත් රටවල්වල ඒව කරන හැටි දැක්කම ලන්කාව ගැන ලැජ්ජයි. ලන්කාව පිරිහෙන්න මූලිකම සාදකය ඔය ලන්කාවෙ මුල් බැහැල තියෙන සන්ස්කෘතිය. ඒක බමුනු මතවලින් පිරිල තියෙන්නෙ. ඒවගේ සන්ස්කෘතියක් මිනිස්සුන්ගෙ උවමනා එපාකම් ගැන හිතන්නෙ නැහැ.අපේ මිනිස්සු මෙච්චර අපේම සන්ස්කෘතියට ගරහන්නෙ ඒ වෙනුවට වෙන දේවල් වැලඳ ගන්නෙ ඒ නිසා.ඔය අවුරුදු දහස් ගනන් තියෙන ආකල්ප එහෙම වෙනස් වෙන්නෙ නැහැ විවෘත ආර්තිකේ ආපුගමන් හැන්ගිලා තිබ්බ කුනු ටික එලියට වැටුන.:P

    අද ලෝකෙම යන්නෙ ධනවාදී පැත්තකට,එතනදි දුර්වලය බරක් වෙනව.දරුවො විතරක් නෙමෙයි හුඟක් වෙලාවට වැඩිහිටියොත් බරක් වෙනව. ඒ නිසා යම්කිසි විපරීත ගමනක් තියෙන්නෙ. අලුත් ක්‍රමේ ඇතුලෙ ඉඩ තියෙන්නෙ ස්වයන් පාලිත මිනිසාට මිසක් නීති දාලා මිනිස්සුන්ට නෙමෙයි. බටහිර රටවල්වල මිනිස්සු හුඟක් දුරට ස්වයන් පාලිත තත්වෙට ඇවිත් ඉන්නෙ. අපි යන්න ඕන ඒ පැත්තට මිසක් අරක එපා මේක එපා කියලා නීති දාගෙන ඉන්න හම්බයො පැත්තට නෙමෙයි. හොඳ හික්මීමක් තියෙන මිනිහට නීති තිබුනත් එකයි නැතත් එකයි.තමන්ගෙ ක්‍රමේට ජීවත්වෙනව. ඒත් නීති දාගෙන ගැටගහගෙන ඉන්න මිනිස්සු ඒ නීති අස්සෙන් රින්ගල තව තව වැරදි කරනව. ලන්කාවෙ එක දවසක් නීතියක් නැතිවුනොත් මොනවයින් මොනව වෙයිද?:rofl:

    ඔන්න ඕක නිසා තමයි ලන්කාවෙ අපි සන්ස්කෘතිය, ආගම් ඔලුවෙ තියාගෙන හිරගෙවල් අරිනකොට. කිසිම සන්ස්කෘතියක් නැහැයි කියල අපි බනින රටවල් වල හිරගෙවල් වැහෙන්නෙ.:cool:

    ඇත්තටම නීතියක් ගේනකොටම සීයට සීයක් සර්ව සාධාරන විදියට කරන්න බැහැ. ඔය කියන විදියට එහෙනම් අපරාධකාරයොත් මරණ එක වැරදි වෙන්න ඕන. ආගම්වාදී කෝනයෙන් බලල නීති දාන්නෙ හම්බ රටවල්වල, ලන්කාව එතනට යන්න ඕන නැහැ. ආගම වෙනයි නීතිය වෙනයි. දෙකම වෙන වෙනම තියෙනකම් පිරිසිදුකම රැකෙයි.
     
    Last edited:

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    ගබ්සාවක් කරන්න පුළුවන් එකම අවස්ථාව මවට ජිවතයට හානියක් සිදු වෙන අවස්ථාව කියලා සඳහන් වෙනවා

    ඔව් ඒ අවස්ථාවත් මග හරින්න පුළුවන් මේක හරියටම නීතිගත කරලා... මේක දැන් ගොඩක් වෙන්නේ නිකන් දොස්තරලා හරහා... උසාවි යැමක් නැතුව... නමුත් මේ තුනම අඩංගු කරලා තව පණතක් හදල ඒ කාර්ය අධිකරණ වෛද්‍ය නිලධාරි කෙනෙක් ලව්වා කරවන්න පුළුවන්නම් ඒ අවස්ථාවත් මග හැරිලා යනවා... එකයි මේක අලුත් පණතට ආයේ එන්න ඕනේ කියල මම කියන්නේ...

    එ වාගේ ඔය සිමාසහිත කියන තැන ඔය අවස්ථා පුළුල් වෙන්නෙ එහෙම නැද්ද වෙනත් කරුණුත් එක්ක?

    නැ.. ඒ අවස්ථා පුළුල් වෙන්න කිසිම ඉඩක් කොතනකින්වත් කොහොමකින් වත් නැ... මොකද යම්කිසි කියාපටිපාටික උල්ලංඝනයක් සෘජුවම මිනිමැරීම කියන වරදට අහුවෙන නිසා කවුද දැන දැන ඒ අවදානම ගන්නේ...

    එවාගෙම මෙක ළමයා අව මානසික හෝ ලැබෙන්නට යන දරුවා ආබාධිතයකු වීම යටතේ ගත්තොත් මානුශිය මදි නෙද්

    එක මෙහෙමයි මචං.. ඔය කාරණාව මෙහෙම හිතපන්... බඩේදිම දැනගන්නවා ළමයාගේ ඉනෙන් පහල ඉන්ද්‍රියයන් කිසිවක් හරියට පිහිටලා නැ කියල... එහෙම උනොත් ඉපදුනත් ඒ ළමය සදාකාලිකව එකතැන් වෙනවා... එය ගෑනු ලමයෙක් නං කවුද මචං එයාව බදින්නේ... ලගම නෑ හිතවතෙක් නැත්තන් අම්ම තාත්ත මැරිච්ච දවසක කව්ද ඒ ලමයව බලාගන්නේ... පිළියම අංගවිකල නිවාසෙකට දාන එකද... ඊට වඩා හොදයි බන් ගැබෙම මැරෙන එක... අපිට කියන්න පුළුවන් අනේ පවු කියල... නමුත් ජීවත්වෙන කෙනා තමයි එකේ අමාරුව දන්නේ... එහෙම බිත්ති 4කට කොටු වෙලා එක්තැන් වෙලා අවරුදු 50ක් 60ක් ජීවත් වෙන්න සිද්ධ උනොත් කොහොමද... ඒ මිනිස්සු වැටෙන මානසික තත්ත්වය උබට අඩුම තරමේ මවාගන්නවත් පුලුවන්ද? බඩේදීම මරණ එක පව් තමයි... නමුත් විදව විදව අවරුදු 50ක් 60ක් බිත්ති හතරක අතරේ කොටුවෙලා ජීවත් වෙනවට වඩා එක හොදනැද්ද කියල හිතල බලපන්... ඊලග කාරණාව.. කවදාවත් ඒ ළමයාගේ අම්මටයි තාත්තටයි හිත නිදහසේ මැරෙන්නවත් පුලුවන්ද බලපන් එහෙම ළමයෙක්ව සමාජේ තනිකරලා දාල...සදාකාලිකව හිතේ කරදරෙන්... අන්න ඒ වගේ යම් යම් ප්‍රායෝගික කාරණා නිසා අව මානසික හෝ ලැබෙන්නට යන දරුවා ආබාධිතයකු වීම යටතේ ගබ්සාව නීතිගත කරන එකේ කිසිම වැරද්දක් නැ බන්...
    jeewathwenna hamoma asai bn. Ehenam pilika, thawa honda karanna bari leda thiyena minissu polimata suicide karaganna epai. E lamayage jeewithe theeranaya karanna api mokkuda
     
    Similar threads