රට යන අතට ගියොත් අපි ඔක්කොම වලේ මචෝ. රට හරි අතට යවල අපිත් ඒ එක්කම යමු. අපි ඒක නොකලොත් අපි වෙනුවෙන් ඒක කරන්න වෙන කෙනෙක් නෑ.

රට යන අතට ගියොත් අපි ඔක්කොම වලේ මචෝ. රට හරි අතට යවල අපිත් ඒ එක්කම යමු. අපි ඒක නොකලොත් අපි වෙනුවෙන් ඒක කරන්න වෙන කෙනෙක් නෑ.

අනිවාර්යෙන්ම ලිංගික අධ්‍යාපනය දියුනු කරන්න ඕනෙ. ඒකින් 80% විතර අනවශ්‍ය ගැබ් ගැනීම නවත්තන්න පුලුවන්. නමුත් 100% බෑ. එතකොට ඉතිරිවන ප්‍රතිශතයට ඒ වගේම අංගවිකල වැනි කළල වෙනුවෙන් තියෙන රැකවරණය කුමක්ද? මවුපිය සෙනෙහස අහිමි දරුවන් රටට බරක් විය හැකියි. ඒ වගේම මේක වක්‍රයක් විදියට යනව. සමාජෙට වෛරකරන දරුවන් බිහිවෙනව ඒ අනුව ඔවුන් හොරු මංකොල්ලකාරයො වෙනව. ඊලගට උන් කෙල්ලනව දූශනය කරනව. ඒදුශනයෙ ප්‍රතිඵලය විදියට තවත් සමාජ වෛරකාරයෙක් බිහිවෙනව. ඌත් මංකොල්ලකාරයෙක් වෙනව. ඌත් දිනක කෙල්ලෙක් දූශනය කරනව. මේ සරලව බන් කිව්වෙ. පොඩ්ඩක් සමාජෙට ගිහින් බලන්න.

api mokku wunath demawpiyanta ayithiyak thiyenawajeewathwenna hamoma asai bn. Ehenam pilika, thawa honda karanna bari leda thiyena minissu polimata suicide karaganna epai. E lamayage jeewithe theeranaya karanna api mokkuda

මෙහෙමයි මචන්. මොකක් හරි නීතියක්, හරි අලුත් තාක්ෂනයක් හරි මිනිස්සුන්ට අඳුන්වල දෙනකොට ඒ ගැන මහජනතාව දැනුවත් කරන්න ඕන. ඒත් ලන්කාවෙ කවදාවත් එහෙම දෙයක් වෙන්නෙ නැහැ. ෆෝන් ආවා මොකදවුනේ? ඉන්ටනෙට්/ෆේස්බුක් ආවා මොකදවුනේ? අන්තිමට මේවා රටේ අලුත් ප්‍රශ්න බවට පත්වුනා. අඩුම තරමෙ ලන්කාවෙ නීතිය ගැනවත් ලන්කාවෙ මිනිස්සුන්ට හරි හමන් අවබෝධයක් නැහැ. උසාවියට ගියාම කඩපු නීතිය මොකක්ද කියලවත් සමහර වැරදිකාරයො දන්නෙ නැහැ. මේව ටික හරියට සාමාන්‍ය භාෂාවෙන් මිනිස්සු අතරට ගෙනියන්න ඕන.අපේ රටේ ගුරුවරු 8 වසර සෞඛ්‍ය පාඩම් ටිකවත් උගන්නන්නෙ නැහැ. මිස්ලට ලැජ්ජයිලු. කොහොමහරි ලින්ගික අධ්‍යාපනය හැමෝටම අනිවාර්ය වෙන්න ඕන. ග්‍රාමසේවකලව දම්මවල ලින්ගික අධ්‍යාපනික පොත්, උපත්පාලන ද්‍රව්‍ය,පෙති ගෙවල් ගානෙ ගිහින් 18 ට වැඩි අයට බෙදල දෙනව වගේ දේවල් කරන්න තියෙනව. එහෙමවුනොත් ගබ්සාව හුඟක් අඩුවෙනව. හැබැයි මේ දේවල් එක්ක ගබ්සාව නීතිගත කරන්නත් වෙනව. මොකද සමහර විෂේශ අවස්ථා තියෙන නිසා. අනිත් රටවල්වල ඒව කරන හැටි දැක්කම ලන්කාව ගැන ලැජ්ජයි. ලන්කාව පිරිහෙන්න මූලිකම සාදකය ඔය ලන්කාවෙ මුල් බැහැල තියෙන සන්ස්කෘතිය. ඒක බමුනු මතවලින් පිරිල තියෙන්නෙ. ඒවගේ සන්ස්කෘතියක් මිනිස්සුන්ගෙ උවමනා එපාකම් ගැන හිතන්නෙ නැහැ.අපේ මිනිස්සු මෙච්චර අපේම සන්ස්කෘතියට ගරහන්නෙ ඒ වෙනුවට වෙන දේවල් වැලඳ ගන්නෙ ඒ නිසා.ඔය අවුරුදු දහස් ගනන් තියෙන ආකල්ප එහෙම වෙනස් වෙන්නෙ නැහැ විවෘත ආර්තිකේ ආපුගමන් හැන්ගිලා තිබ්බ කුනු ටික එලියට වැටුන.
අද ලෝකෙම යන්නෙ ධනවාදී පැත්තකට,එතනදි දුර්වලය බරක් වෙනව.දරුවො විතරක් නෙමෙයි හුඟක් වෙලාවට වැඩිහිටියොත් බරක් වෙනව. ඒ නිසා යම්කිසි විපරීත ගමනක් තියෙන්නෙ. අලුත් ක්‍රමේ ඇතුලෙ ඉඩ තියෙන්නෙ ස්වයන් පාලිත මිනිසාට මිසක් නීති දාලා මිනිස්සුන්ට නෙමෙයි. බටහිර රටවල්වල මිනිස්සු හුඟක් දුරට ස්වයන් පාලිත තත්වෙට ඇවිත් ඉන්නෙ. අපි යන්න ඕන ඒ පැත්තට මිසක් අරක එපා මේක එපා කියලා නීති දාගෙන ඉන්න හම්බයො පැත්තට නෙමෙයි. හොඳ හික්මීමක් තියෙන මිනිහට නීති තිබුනත් එකයි නැතත් එකයි.තමන්ගෙ ක්‍රමේට ජීවත්වෙනව. ඒත් නීති දාගෙන ගැටගහගෙන ඉන්න මිනිස්සු ඒ නීති අස්සෙන් රින්ගල තව තව වැරදි කරනව. ලන්කාවෙ එක දවසක් නීතියක් නැතිවුනොත් මොනවයින් මොනව වෙයිද?
ඔන්න ඕක නිසා තමයි ලන්කාවෙ අපි සන්ස්කෘතිය, ආගම් ඔලුවෙ තියාගෙන හිරගෙවල් අරිනකොට. කිසිම සන්ස්කෘතියක් නැහැයි කියල අපි බනින රටවල් වල හිරගෙවල් වැහෙන්නෙ.
ඇත්තටම නීතියක් ගේනකොටම සීයට සීයක් සර්ව සාධාරන විදියට කරන්න බැහැ. ඔය කියන විදියට එහෙනම් අපරාධකාරයොත් මරණ එක වැරදි වෙන්න ඕන. ආගම්වාදී කෝනයෙන් බලල නීති දාන්නෙ හම්බ රටවල්වල, ලන්කාව එතනට යන්න ඕන නැහැ. ආගම වෙනයි නීතිය වෙනයි. දෙකම වෙන වෙනම තියෙනකම් පිරිසිදුකම රැකෙයි.

jeewathwenna hamoma asai bn. Ehenam pilika, thawa honda karanna bari leda thiyena minissu polimata suicide karaganna epai. E lamayage jeewithe theeranaya karanna api mokkuda
ජොනී බට්ට;16922366 said:අම්මගේ ජීවිතේට හානියක් වෙනවනම් විතරක් ගබ්සාව කමක් නෑ කියමු (හානියක් කිව්වේ අම්ම මැරෙයි නම් හරිය). හැබැයි ඉතින් අංගවිකල ළමයි ගබ්සාව නීතිගත කරයි, දුශනේ වුනානම් ගබ්සා කරන්න පුළුවන් කියයි... හිමින් සැරේ ඕන එකෙක්ට කරගනින් කියයි. ඕකට තමයි ඔය එන්න හදන්නේ, ගණිකා වුර්තියත් එහෙම්මම නීතිගත කරානම් අපේ උන්දලට මල් හතයි
ගබ්සාව හොදයි කියල වේදනාවෙන් බෙරිහන්දෙන උන් ටිකනම් හැබැයි NGO ගොබිලයො ටිකකුයි, අවජාතක පුත්තු ටිකකුයි. උන්දලට මෙව්වා තේරෙන්නේනම් නැ කොහොමත්

දැනට තියෙන නීතියේ රාමුව ඇතුලෙ හෙමින්සරේ ඩොකෙක් අල්ලාගෙන ගබ්සා කිරීම කරන්න පුළුවන් යහමින් සල්ලි තියෙන කෙනෙකුට... එක නිසාම තමයි මම කියන්නේ මේකට අලුතින් පණතක් එන්න ඕනේ කියල ඒ අඩුපාඩුව වහල... එතකොට ඔය පැති බරවිල්ලක් නැ... විදිමත්ව හදන අලුත් පණතකින් ඔය අවස්ථා තුනේදීම 100% නීතිය හරහා රිංගීම නතර කරන්න පුළුවන්...100%ක්ම...
ඔව් මේ නීතිය මං මේ කියනවට වඩා වෙනස් විදිහකින්න් ආවොත් කෙස් එක අවුල් වෙනවා තමයි...
නමුත් බන් අපේ රටේ තියෙන්නේ ඉතින් කොහේ හරි රටකින් කොපු ගහපු නීතිනේ...
ගබ්සා නීතිය වලංගු අනිත් රටවල ගබ්සා නීතිය හැදිලා තියෙන්නේ ඔය කරුණු 3 පදනම් වෙලා තමයි... සො අපේ රටෙත් එක වෙනස් වෙයි කියල නං මං හිතන්නේ නැ....
හැබැයි වෙනස් උනොත් නං ඉතින් එක ඛේදවාචකයක් වෙනවා...
ඔව් මචං මරණ එක පවු තමයි... ඒ වගේම ජීවිත කාලයක් විදව විදව ජීවත් වෙන එකත් පව්... එක අපි හිතන තරං සරල නැ ලොවෙත්...
එතකොට අපිට එකඟ වෙන්න බැහැනේද මේ දැන් සිමාසහිත ඉදිරිපත් කරන යම් කරුණුත් එක්ක.....?අපිට දැන් කතා කරපු කරනා බැලුවම මෙහෙමයි කියලා නිගමනයක් විතරයිනේ අපි කරලා තියෙන්නේ.....නිති ගත කිරිමෙන් අපිට වෙන යහපත/අයහපත ගැන පොඩ්ඩක් හොයළා බලන්න වෙනවා බං
.මට පෙනවිදහට යහපත් නැහැ
.අනික් 100% වෛද්‍ය පරිකශන නැහැ අංගවිකලද කියලා කියන්න පුළුවන්.මම දැන් යළුවෙක්ට කොල් එක්ක දලා ඇහුවා.නමුත් බොහෙ මව්වරුන් දැරුවා බිහිකරනවා.එව්ගේ ඒ මව් සෙනහසින් බලගන්නවා.ජිවත කාලයම විදව විදව පව් කියලා එහෙම අතඅරින මව් වරුත් නැහැ.නමුත් අරවාගේ ගොඩක් වෙලාවට ඉනෙන් පහල වාගේ කෙස් වලදි දරුවා නැති වෙනවා සොබාවිකම බොහො දුරට.
?.තවත් අපි බලමු උපත ලබලා උපතින් පසුව යම් අනතුරකින් අබාධිත වුනොත් එ අයට කුමක් වෙවිද?එ අයත් එතකොට ලොකයේ විඳව විඳව නෙද් ඉන්නේ එතකො එ අයට ගන්න තිරණය මොකකද්.මම මචන් උඹ දුන්න අදාල පිළිතුරේ විදව විදව ඉන්න කියන දෙට තමයි මේ ප්‍රශනය යොමු කරේ
වෙන සීන් එකක් නැත.
නීතියෙදි නූපන් දරුවා ජීවිතයක් කියල සලන්නෙ නැහැ. ඒක නිසා මේක කරන එක එච්චර අමාරු දෙයක් නෙමෙයිමේ කාරණා දෙකම අපි හිතන තරම් සරල නැහැ බං.එතකොට අපිට එකඟ වෙන්න බැහැනේද මේ දැන් සිමාසහිත ඉදිරිපත් කරන යම් කරුණුත් එක්ක.....?අපිට දැන් කතා කරපු කරනා බැලුවම මෙහෙමයි කියලා නිගමනයක් විතරයිනේ අපි කරලා තියෙන්නේ.....නිති ගත කිරිමෙන් අපිට වෙන යහපත/අයහපත ගැන පොඩ්ඩක් හොයළා බලන්න වෙනවා බං
.මට පෙනවිදහට යහපත් නැහැ
.අනික් 100% වෛද්‍ය පරිකශන නැහැ අංගවිකලද කියලා කියන්න පුළුවන්.මම දැන් යළුවෙක්ට කොල් එක්ක දලා ඇහුවා.නමුත් බොහෙ මව්වරුන් දැරුවා බිහිකරනවා.එව්ගේ ඒ මව් සෙනහසින් බලගන්නවා.ජිවත කාලයම විදව විදව පව් කියලා එහෙම අතඅරින මව් වරුත් නැහැ.නමුත් අරවාගේ ගොඩක් වෙලාවට ඉනෙන් පහල වාගේ කෙස් වලදි දරුවා නැති වෙනවා සොබාවිකම බොහො දුරට.
දැන් අනික් අබාදිත පුද්ගලයන්වත් එකියන්නේ වෙනත් විදිහකට ගත්තොත් වෙනත් විදිහට අබාධිත වන අය එතකොට ඒ අය සමාජය ජිවිත් වුන උදවිය එ අයත් විදවනවානෙද ජිවත කාලයෙදිම?.තවත් අපි බලමු උපත ලබලා උපතින් පසුව යම් අනතුරකින් අබාධිත වුනොත් එ අයට කුමක් වෙවිද?එ අයත් එතකොට ලොකයේ විඳව විඳව නෙද් ඉන්නේ එතකො එ අයට ගන්න තිරණය මොකකද්.මම මචන් උඹ දුන්න අදාල පිළිතුරේ විදව විදව ඉන්න කියන දෙට තමයි මේ ප්‍රශනය යොමු කරේ
වෙන සීන් එකක් නැත.

මේ කාරණා දෙකම අපි හිතන තරම් සරල නැහැ බං.එතකොට අපිට එකඟ වෙන්න බැහැනේද මේ දැන් සිමාසහිත ඉදිරිපත් කරන යම් කරුණුත් එක්ක.....?අපිට දැන් කතා කරපු කරනා බැලුවම මෙහෙමයි කියලා නිගමනයක් විතරයිනේ අපි කරලා තියෙන්නේ.....නිති ගත කිරිමෙන් අපිට වෙන යහපත/අයහපත ගැන පොඩ්ඩක් හොයළා බලන්න වෙනවා බං
.මට පෙනවිදහට යහපත් නැහැ
.අනික් 100% වෛද්‍ය පරිකශන නැහැ අංගවිකලද කියලා කියන්න පුළුවන්.මම දැන් යළුවෙක්ට කොල් එක්ක දලා ඇහුවා.නමුත් බොහෙ මව්වරුන් දැරුවා බිහිකරනවා.එව්ගේ ඒ මව් සෙනහසින් බලගන්නවා.ජිවත කාලයම විදව විදව පව් කියලා එහෙම අතඅරින මව් වරුත් නැහැ.නමුත් අරවාගේ ගොඩක් වෙලාවට ඉනෙන් පහල වාගේ කෙස් වලදි දරුවා නැති වෙනවා සොබාවිකම බොහො දුරට.
දැන් අනික් අබාදිත පුද්ගලයන්වත් එකියන්නේ වෙනත් විදිහකට ගත්තොත් වෙනත් විදිහට අබාධිත වන අය එතකොට ඒ අය සමාජය ජිවිත් වුන උදවිය එ අයත් විදවනවානෙද ජිවත කාලයෙදිම?.තවත් අපි බලමු උපත ලබලා උපතින් පසුව යම් අනතුරකින් අබාධිත වුනොත් එ අයට කුමක් වෙවිද?එ අයත් එතකොට ලොකයේ විඳව විඳව නෙද් ඉන්නේ එතකො එ අයට ගන්න තිරණය මොකකද්.මම මචන් උඹ දුන්න අදාල පිළිතුරේ විදව විදව ඉන්න කියන දෙට තමයි මේ ප්‍රශනය යොමු කරේ
වෙන සීන් එකක් නැත.
?.තවත් අපි බලමු උපත ලබලා උපතින් පසුව යම් අනතුරකින් අබාධිත වුනොත් එ අයට කුමක් වෙවිද?එ අයත් එතකොට ලොකයේ විඳව විඳව නෙද් ඉන්නේ එතකො එ අයට ගන්න තිරණය මොකකද්.මම මචන් උඹ දුන්න අදාල පිළිතුරේ විදව විදව ඉන්න කියන දෙට තමයි මේ ප්‍රශනය යොමු කරේ
වෙන සීන් එකක් නැත.
පණ්ඩිත ටෝක් දාල කෑගහපු උන් දැන් පැත්ත පලාතෙ එන්නෙ නෑ.පිස්සුද බන්...එහෙම උපදින උන් අපරාද කාරයො වෙන්නෙ නෑ..මොකද අපේ රට හෙන සදාචාරයක් තියෙන රටක්නෙ මේ රටේ මිනීමරුවො ස්ත්‍රී දූශකයො නැහැ..අඩු ගානෙ හොරෙක්වත් නෑනෙ...ඉන්නෙ උබල අපි වගේ ගබ්සාව නීතිගත කරන්න ඕනෙ (සීමා සහිතව.)කියන අවජාතක මිනීමරුවො ටිකක් විතරයි...ආගම ඉස්සරහට දාගෙන වෙන ජාතිකයන් දඩයමේ යන උන් මිනී මරුවො නෙවෙයි...උන් සමාජ ශෝධකයො අපි පඩත්තල පාහරයො...අපි වගේ උන්ට හිටුවා පස් ගහලත් මදි..![]()
එන උනුත් කියාගන්න දේවල් නැති උත්තර දැක්කෙ නෑ වගේ ඉන්නව.
ඒ ගමන් එකම දේ ආයිආයිත් කියෝනව.
දැන් ඉතිං ඕවට රිටන් එක වෙන ත්‍රෙඩ් එකකින් ලබෙනකම් ඉන්න තමා තියෙන්නෙ.
පිලිගන්නෙ නැති එකාට ඔලුවෙන් හිටගෙන කිව්වත් පිලිගන්නෙ නෑ.
උන්ට කියල තේරුමකුත් නෑ.
අපි ගියා. 
පණ්ඩිත ටෝක් දාල කෑගහපු උන් දැන් පැත්ත පලාතෙ එන්නෙ නෑ.එන උනුත් කියාගන්න දේවල් නැති උත්තර දැක්කෙ නෑ වගේ ඉන්නව.
ඒ ගමන් එකම දේ ආයිආයිත් කියෝනව.
දැන් ඉතිං ඕවට රිටන් එක වෙන ත්‍රෙඩ් එකකින් ලබෙනකම් ඉන්න තමා තියෙන්නෙ.
පිලිගන්නෙ නැති එකාට ඔලුවෙන් හිටගෙන කිව්වත් පිලිගන්නෙ නෑ.
උන්ට කියල තේරුමකුත් නෑ.
අපි ගියා.
![]()

...ඔන්න උබත් යන එකේ මමත් යනවා...හොද පිලිතුරක් දීල තිබුනොත් විතරක් මම ආයෙ උත්තර දෙනවා..නැතිව මගෙ වචන නාස්ති කරගන්න යන්නෙ නෑ..
uba yaksha kathawak ne ban kiyanne. Rape wela pregnant wena lamayage physically kisima aulak naha. Ethakota ee lamaya issarahata awajathakayek wela widawai kiyala hithala abort karala danna oni. Mara tharkayakne bnඒ දෙක සහමුලින්ම වෙනස් තත්ත්වයන දෙකක් මචං...
පිළිකා හැදුනු මිනිස්සූ, වෙනත් හොද කරන්න බැරි ලෙඩක් හැදුනයි කියන මිනිස්සු නිකම්ම ඉන්නව නෙමෙයි නේ බන්... බෙහෙත් අරන් මොනවා හරි කර කර ජීවත් වෙන්න ආපහු ගේමක් ගහනවනේ බන්... මම කියන්නේ එහෙමවත් බලාපොරෝත්තුවක් නැතුව සදාකාලිකව අසරණව ජීවත් වෙන්න ඇයි එහෙම අය බිහිකරන්නේ කියල....
ඊලග කාරණාව තමයි උබ ඔය කියන විදිහට පසුකාලීනව ලෙඩ හැදිලා දුක් විද විද ජීවත් වෙන අයට නීත්‍යානුකූලවම තමන්ගේ ජීවිතය අතහරින්න අවසර දීලත් දැන් ලෝකේ නීති හැදිලා තියෙනවා..
එකට කියන්නේ euthanasia කියල... දැන් ලෝකේ ගොඩක් රටවල් වල මේකට අවසර දීල තියෙනවා... උදාහරණයක් විදිහට Belgium වල මේක නීතීගතයි... එහෙ යම්කිසි ලෙඩක් හින්ද වේදනාවෙන් දුක් විදින කෙනෙක්ට පුලුවන් තමන්ගේ දිවිනසාගන්න නීත්‍යානුකූලව ( එක කරන පිළිවෙලක් තියෙනව හැබැයි)
ලෝකේ රටවල් අද ඒ තරං නීතියෙන් ඉස්සරහට ගිහිල්ල මචං... නීති හදන්නේ ආතල් එකට නෙමෙයි නේ... සමාජ අවශ්‍යතා සම්පූර්ණ කරන්නමයි...නීතිය දැඩි වෙන්න ඕන මචං... එත් නීතිය සෘජු වෙන්න හොද නැ.. සමාජ අවශ්‍යතා එක්ක ඒවා නම්‍යශීලී වෙන්න ඕනේ....
දැනටමත් ළමයාගේ ජීවිතය තීරණය කරන්න අම්මට අවස්ථාවක් තියෙනවා infanticide කියන තත්ත්වය යටතේ කියන එක මම කලින් පොස්ට් එකක පැහැදිලි කරලා තියෙනවා...
මේක ඒ නීතියම තවත් ඉස්සරහට ගෙනයාමක් විතරයි.... අනික මං කලින් කිව්වා වගේ දැනට ගබ්සා නීතියේ තියෙන අඩුපාඩුත් මේ හින්ද මග හරවගන්න පුළුවන් ඉතා සාර්ථකව..
uba yaksha kathawak ne ban kiyanne. Rape wela pregnant wena lamayage physically kisima aulak naha. Ethakota ee lamaya issarahata awajathakayek wela widawai kiyala hithala abort karala danna oni. Mara tharkayakne bn

......සියළු කරුණු වල යම් යම් අනතරගථයක් තියනවා වැරදි සහ නිවැරදි කියන එක .50/50 කියන කතාව.
නමුත් බොහෙ මව්වරුන් දැරුවා බිහිකරනවා.එව්ගේ ඒ මව් සෙනහසින් බලගන්නවා.ජිවත කාලයම විදව විදව පව් කියලා එහෙම අතඅරින මව් වරුත් නැහැ
අතහරින මවුවරු නැහැ නෙමෙයි මචං... අතහරින්න බැ... කැමති උනත් අකැමති උනත් හදන්නම ඕනේ..එකයි තියෙන ප්‍රශ්නේ... මේ නීතිය ගෙනාවයි කියල එහෙම ළමයින්ව හදාගන්න කැමති අම්මලට එකෙන් බාධාවක් වෙන්නේ නැ නේ...
කැමති අයට හදාගන්න පුළුවන්... නමුත් දැන් තියෙන නීතියෙන් එහෙම හදාගන්න අකමැති අම්මලට පවා ලමයින්ව හදාගන්න බල කරනවා... එකේ ප්‍රතිපලයක් විදිහට තමයි කාණු මුල්ලේ බෝක්කු අයිනේ, අංගවිකල නිවාස වල ළමයි දුක් විදින්නේ... මේ නීතිය ගෙනාවයි කියල එහෙම ළමයි හදන්න කැමති අයට කිසි බාධාවක් වෙන්නේ නැ... අකමැති අයට කරන බල කිරීමයි නතර වෙන්නේ...
නමුත් අරවාගේ ගොඩක් වෙලාවට ඉනෙන් පහල වාගේ කෙස් වලදි දරුවා නැති වෙනවා සොබාවිකම බොහො දුරට
ඔව් බොහෝදුරට එහෙම වෙනවා වෙන්න පුළුවන්... එතකොට එහෙම නොවෙන කොටසට.. අන්න ඒ කොටසට නීතිමය සරණක් අවශ්‍යයි කියලයි මම කියන්නේ...
දැන් අනික් අබාදිත පුද්ගලයන්වත් එකියන්නේ වෙනත් විදිහකට ගත්තොත් වෙනත් විදිහට අබාධිත වන අය එතකොට ඒ අය සමාජය ජිවිත් වුන උදවිය එ අයත් විදවනවානෙද ජිවත කාලයෙදිම?.තවත් අපි බලමු උපත ලබලා උපතින් පසුව යම් අනතුරකින් අබාධිත වුනොත් එ අයට කුමක් වෙවිද?එ අයත් එතකොට ලොකයේ විඳව විඳව නෙද් ඉන්නේ එතකො එ අයට ගන්න තිරණය මොකකද්.මම මචන් උඹ දුන්න අදාල පිළිතුරේ විදව විදව ඉන්න කියන දෙට තමයි මේ ප්‍රශනය යොමු කරේ
වෙන සීන් එකක් නැත.
ඔව් යම් යම් සමාජමය කරුනුත් මිනිස්සු එකතැන් වෙන්න පුළුවන්... ඒ ගොල්ලොත් ව්දව විදව ඉන්න එකේ මෙගොල්ලන්ටත් එහෙමම ඉන්න දෙමු කියන එක කොච්චර අසාධාරණද බන්..
සහනයක් දෙන්න පුල්වන් තැනදී සහනයක් දෙන්න ඕනෙයි කියලයි මම කියන්නේ....
අනික පිරිස අඩුවෙන තරමට තමයි පසුකාලීනව ඒ තත්ත්වෙට පත්වෙන අයගේ සුබසාධන මට්ටමත් දියුණු වෙන්නේ.... කට්ටිය වැඩිවෙන්න වැඩිවෙන්න ඒ යට ලැබෙන සුබසාධනයත් ඉහල යන්නේ නැනේ... කට්ටිය වැඩිවෙන්න වැඩිවෙන්න වෙන්නේ ඒ මිනිස්සුන්ගේ ජීවන මට්ටම තවත් පහල යන එක... කට්ටිය අඩු උනාම තමයි එයාලගේ සුභසාධන මට්ටමත් ඉහල යන්නේ... එකයි මම කියන්නේ ඒවගේ සදාකාලිකව අබාධිතව සාමාජ ගත වෙන පිරිස අඩුකරන්න පුළුවන් අවස්ථාවෙදී උචිත ක්‍රියාමාර්ග ගන්න ඕනේ කියල...
මේ ප්‍රශන අද ඉයේ ඉදන් තිබ්ච්ච ප්රශන්යක් නෙමෙයි බං.බොහො රටවලත් මේ ප්‍රශනයේ දෙපැත්තක් තියනවා.
මම ඉන්නේ මගෙ මතයේ මචන් එක අයේ වෙනස් වෙන්නෙ නැහැ
.උඹ ඉන්න උඹෙ මතයේ.මිනස්සු විවිධයි විශමයි කියනවානේ
.මාත් ත්‍රෙඩ් එකෙන් අයින් වෙන්නම් එහෙනම්,දිවයින පත්තරයට වෛද්‍ය පාලිත බණ්ඩාර සුභසිංහ මහතා ලියු ලිපයක් උපුටා දකවමින්.මෙක මම හිතන්නේ මේ ලිපිය එළකිරියෙ ගියා.
මෙහෙමයි මචන්. මොකක් හරි නීතියක්, හරි අලුත් තාක්ෂනයක් හරි මිනිස්සුන්ට අඳුන්වල දෙනකොට ඒ ගැන මහජනතාව දැනුවත් කරන්න ඕන. ඒත් ලන්කාවෙ කවදාවත් එහෙම දෙයක් වෙන්නෙ නැහැ. ෆෝන් ආවා මොකදවුනේ? ඉන්ටනෙට්/ෆේස්බුක් ආවා මොකදවුනේ? අන්තිමට මේවා රටේ අලුත් ප්‍රශ්න බවට පත්වුනා. අඩුම තරමෙ ලන්කාවෙ නීතිය ගැනවත් ලන්කාවෙ මිනිස්සුන්ට හරි හමන් අවබෝධයක් නැහැ. උසාවියට ගියාම කඩපු නීතිය මොකක්ද කියලවත් සමහර වැරදිකාරයො දන්නෙ නැහැ. මේව ටික හරියට සාමාන්‍ය භාෂාවෙන් මිනිස්සු අතරට ගෙනියන්න ඕන.අපේ රටේ ගුරුවරු 8 වසර සෞඛ්‍ය පාඩම් ටිකවත් උගන්නන්නෙ නැහැ. මිස්ලට ලැජ්ජයිලු. කොහොමහරි ලින්ගික අධ්‍යාපනය හැමෝටම අනිවාර්ය වෙන්න ඕන. ග්‍රාමසේවකලව දම්මවල ලින්ගික අධ්‍යාපනික පොත්, උපත්පාලන ද්‍රව්‍ය,පෙති ගෙවල් ගානෙ ගිහින් 18 ට වැඩි අයට බෙදල දෙනව වගේ දේවල් කරන්න තියෙනව. එහෙමවුනොත් ගබ්සාව හුඟක් අඩුවෙනව. හැබැයි මේ දේවල් එක්ක ගබ්සාව නීතිගත කරන්නත් වෙනව. මොකද සමහර විෂේශ අවස්ථා තියෙන නිසා. අනිත් රටවල්වල ඒව කරන හැටි දැක්කම ලන්කාව ගැන ලැජ්ජයි. ලන්කාව පිරිහෙන්න මූලිකම සාදකය ඔය ලන්කාවෙ මුල් බැහැල තියෙන සන්ස්කෘතිය. ඒක බමුනු මතවලින් පිරිල තියෙන්නෙ. ඒවගේ සන්ස්කෘතියක් මිනිස්සුන්ගෙ උවමනා එපාකම් ගැන හිතන්නෙ නැහැ.අපේ මිනිස්සු මෙච්චර අපේම සන්ස්කෘතියට ගරහන්නෙ ඒ වෙනුවට වෙන දේවල් වැලඳ ගන්නෙ ඒ නිසා.ඔය අවුරුදු දහස් ගනන් තියෙන ආකල්ප එහෙම වෙනස් වෙන්නෙ නැහැ විවෘත ආර්තිකේ ආපුගමන් හැන්ගිලා තිබ්බ කුනු ටික එලියට වැටුන.
අද ලෝකෙම යන්නෙ ධනවාදී පැත්තකට,එතනදි දුර්වලය බරක් වෙනව.දරුවො විතරක් නෙමෙයි හුඟක් වෙලාවට වැඩිහිටියොත් බරක් වෙනව. ඒ නිසා යම්කිසි විපරීත ගමනක් තියෙන්නෙ. අලුත් ක්‍රමේ ඇතුලෙ ඉඩ තියෙන්නෙ ස්වයන් පාලිත මිනිසාට මිසක් නීති දාලා මිනිස්සුන්ට නෙමෙයි. බටහිර රටවල්වල මිනිස්සු හුඟක් දුරට ස්වයන් පාලිත තත්වෙට ඇවිත් ඉන්නෙ. අපි යන්න ඕන ඒ පැත්තට මිසක් අරක එපා මේක එපා කියලා නීති දාගෙන ඉන්න හම්බයො පැත්තට නෙමෙයි. හොඳ හික්මීමක් තියෙන මිනිහට නීති තිබුනත් එකයි නැතත් එකයි.තමන්ගෙ ක්‍රමේට ජීවත්වෙනව. ඒත් නීති දාගෙන ගැටගහගෙන ඉන්න මිනිස්සු ඒ නීති අස්සෙන් රින්ගල තව තව වැරදි කරනව. ලන්කාවෙ එක දවසක් නීතියක් නැතිවුනොත් මොනවයින් මොනව වෙයිද?
ඔන්න ඕක නිසා තමයි ලන්කාවෙ අපි සන්ස්කෘතිය, ආගම් ඔලුවෙ තියාගෙන හිරගෙවල් අරිනකොට. කිසිම සන්ස්කෘතියක් නැහැයි කියල අපි බනින රටවල් වල හිරගෙවල් වැහෙන්නෙ.
ඇත්තටම නීතියක් ගේනකොටම සීයට සීයක් සර්ව සාධාරන විදියට කරන්න බැහැ. ඔය කියන විදියට එහෙනම් අපරාධකාරයොත් මරණ එක වැරදි වෙන්න ඕන. ආගම්වාදී කෝනයෙන් බලල නීති දාන්නෙ හම්බ රටවල්වල, ලන්කාව එතනට යන්න ඕන නැහැ. ආගම වෙනයි නීතිය වෙනයි. දෙකම වෙන වෙනම තියෙනකම් පිරිසිදුකම රැකෙයි.
යම් යම් කොන්දේසි මත හෝ ගබ්සාව නීතිගත කිරීම සුදුසු දැයි තීරණය කිරීම නැවත සිතා බැලිය යුත්තේ එමගින් නීති විරෝධීව සිදු කරන ගබ්සාවන් තවත් කරගෙන යාමට නීතියේ සිදුරක් සාදන බැවිනි. එසේ අත්‍යවශ්‍යම නම්, ඒ සදහා තීරණය ගත යුත්තේ මහාධිකරණයයි. මක්නිසාදයත් මිනිස් ජීවියකුට "මරණ දඬුවම" දිය හැක්කේ අධිකරණයට පමණක් බැවිනි. එවිට එම ගැබ දරන කාන්තාව තම කුසතුල සිටින දරුවාට එරෙහිව සිදු කරන පැමිණිල්ල පිළිබදව විමසා බලා එම දරුවා වරදකරු බවට අධිකරණය තීරණය කළහොත්, එම මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට වෛද්‍යවරුන්ට නියම කරනු ඇත.
Me para Salaka balena eka kondesiyak oka.මං කොහෙද බන් එහෙම කතාවක් කියල තියෙන්නේ... මේ ත්‍රෙඩ් එක පුරාවටම කිසිම තැනක මම කියල නැ අවජාතකව ඉපදෙන ළමයි විදවනවා ඒ හින්ද ඇබෝර්ට් කරන්න ඕනේ කියල...
මං කොහෙහරි තැනක එහෙම දෙයක් කියල තියෙනවනං මට එක පෙන්නපන්කෝ මුලින්ම....
රේප් වෙලා හටගන්නා කලලයක් ඇබෝර්ට් කරන්න නීතියෙන් අවසර ලැබෙන්න ඕනේ කියන එක මම පිලිගන්නවා... සහ ඒ සදහාම අනන්‍ය වූ තර්කත් තියෙනවා...
ළමයි වගේම දෙමව්පියොත් විදවන හින්ද ඇබෝර්ට් කරන්න අවසර දෙන්න කියල මම කියන්නේ අවමානසිකත්වය හෝ අංගවිකල බාවය කියන අවස්ථා දෙකේදී පමණයි...
මේ කියල තියෙන කිසිම දෙයක් පටලව ගන්න එපා....