ඒ තර්කය මිනිස්සුන්ට සාදාරන නැ මචන්.. අපි දන්න ඔනා තරම් පවුල් තියනවා, එක්කො අයියා, මල්ලි, නන්ගි, අක්කා වගේ තමන්ගේ සිබ්ලින්ග් කෙනෙක්ට ආබාද එක්ක ඉපදිලා ඉන්නවා. ඒත් තමන්ගේ අයියා, අක්කා ඒ අය ආබාදයි කියලා මරලා දාන්නේ නැනේ, සර්වයිවල් ඉන්ස්ටින්ක්ට් කියලා. සම්බොලයි බතුයි කාලා හරි ඒ අයවත් ජීවත් කරනවා. ඒකයි මනුස්සකම.
ආබාදිතයෙක් බලා කියා ගන්න එක ලේසි පාසු දෙයක් නෙමෙයි මචන්





noooooo
