ගබ්සාව නොහොත් ඇබෝෂන් කිරීම.....

hiro_nakamura

Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    ඕවා ගැන කියලා වැඩක් නෑ බං අපේ සමහර කාලකන්නි හැත්තට.. දවසට කී දාහක් ඔය ගබ්සාව කියන එක කරනවා ඇද්ද.. උංගෙ තියෙන අමාරුවට අහිංසක ඉපදෙන්න ඉන්න කිරි සප්පයො පලි.. උන්ට අම්මලා කියන්න නරකයි.. වල් බැල්ලියෝ.. උං අම්මා කියන රත්තරන් නමටත් නිගා කරනවා..:angry::angry::angry:

    EKA NAM SAHATHIKA ATHTHA MCHN
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    හිතන්න දෙපැත්තක් තීනවා.
    අකමැත්තෙන් සමාජයට අනාතයෙක් බිහි කරනවට වඩා ගබ්සාව එක අතකින් හොදයි
     
    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    බොහොම වැදගත් ... ලංකාවේ මේක හොරෙන් කරනවා ගේමක් නැතුවම ... අපි හැමෝම මේක ගැන සංවේදි වෙන එක වටිනවා, හදිස්සියට මෝල කර වුනාම අපි හැමෝගෙම සිහිය අඩු වෙනවානේ..:
    :-)( 5+
     
    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    හිතන්න දෙපැත්තක් තීනවා.
    අකමැත්තෙන් සමාජයට අනාතයෙක් බිහි කරනවට වඩා ගබ්සාව එක අතකින් හොදයි

    ගෑනු මිනිස්සු උඩ බලන් හිටියට ළමයි බිහි වෙන්නේ නෑනේ මචං, බිහි නොවන විදියට වැඩ කරන්න ඔන තරම් ක්රම තියනවනේ...
     
    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    බොහොම වැදගත් ... ලංකාවේ මේක හොරෙන් කරනවා ගේමක් නැතුවම ... අපි හැමෝම මේක ගැන සංවේදි වෙන එක වටිනවා, හදිස්සියට මෝල කර වුනාම අපි හැමෝගෙම සිහිය අඩු වෙනවානේ..:
    :-)( 5+

    එලස්............
     
    3267

    Member
    Mar 22, 2009
    2,361
    258
    0
    වව්ල් කැලේ
    mama danna nangi kenek innawa...(nangi kiwwata patta ve*i):angry::angry:
    oya gaanita wise.....oki bandinna kalin kollath ekka gihin 2 times bada wela 2parama abortion karala......:sorry::sorry::sorry::sorry:
    mama nam dan okun ge gewal wala yaneth naha:no::no:...muna balanna kamathith naha:no::no:...maha pawkarayo....:yes::yes:mata nam ee minissu hirikithai......:angry::angry::angry:
    deviyo unta nam samawa denna epa......:no::no::no::no:

    good thread machan...rep+
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    හිතන්න දෙපැත්තක් තීනවා.
    අකමැත්තෙන් සමාජයට අනාතයෙක් බිහි කරනවට වඩා ගබ්සාව එක අතකින් හොදයි

    Anathayek vidihata ipadunot a daruwata duk vidinna wenawa. apahasa vidinna wenawa. eka hari mchan. at anathaya unat manussa jivithayak. buduhamuduruwo deshana kale haturek unat maranna epa kiyala. ehema eke tamange badin ena daruwa marana1............ :(:(:(:(
     
    Thanx :yes::yes::yes::yes:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    අපේ රටේ තියෙන්නේ සිංගල් පේරන්ට් කේස් එකක් නෙමෙයි නේ මචං. ඒ ලෙවල් කරන්නත් කලින් නන්නත්තාරේ ගිහින් බඩවල් හදා ගන්නව. ඊට පස්සසේ ඇබෝර්ෂන් කරගන්නව. ළමයි ඕන කාලෙට ළමයි නෑ

    hamoma ehema na neda bang?
    thamange ge athule iddi dushanaya una lamai innawa ne?
    podi kellanwa rawattan nannaththara karapu welawal thiyanawa ne.
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    කරන්න අත්‍යාවශ්‍ය අවස්ථා තියනවා ඕනම දේක දෙපැත්තක් තියනවා..මගේ මතය!
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    හිතන්න දෙපැත්තක් තීනවා.
    අකමැත්තෙන් සමාජයට අනාතයෙක් බිහි කරනවට වඩා ගබ්සාව එක අතකින් හොදයි

    100% accepted kollo ....

    මම මේ thread එක පුරාම හෙඋවේ මෙන්න මේ Reply එක තමා ... .

    උබට හොද අනාගතයක් තියනවා ...

    images