ගබ්සාව සහ පල්ලිය
ආරක්ෂිත සහ නීත්යානුකුලව ගබ්සා කිරීම කාන්තාවකගේ මානව අයිතියක්. පල්ලිය කියන කියන විදියට හිටිය නම් තාම ලෝකේ පැතලියි, සූර්යයා පෘතුවිය වටේ යනවා කියල තමයි හිතන් ඉන්න වෙන්නේ.

ආරක්ෂිත සහ නීත්යානුකුලව ගබ්සා කිරීම කාන්තාවකගේ මානව අයිතියක්. පල්ලිය කියන කියන විදියට හිටිය නම් තාම ලෝකේ පැතලියි, සූර්යයා පෘතුවිය වටේ යනවා කියල තමයි හිතන් ඉන්න වෙන්නේ.

බලෙන් හදවල අන්තිමට අම්ම උනත් ඒ ළමයට සලකන එකක් නෑ උපන්න ගමන් කුණු බක්කියේ. ඊට වඩා ගබ්සා කරන එක හොඳයි.
මිනිස්සුන්ට පිටින් ඉඳන් බන කියන්න පුළුවන් ඒත් ඒ ගෑනු ළමයනේ ලමයව හදන්න ඕනේ, අඩු වයසෙන් උන දෙයක්නං ඉගෙනීමත් ඉවරයි, චරිතෙත් ඉවරයි. ජීවිතේම ඉවරයි.
ආත්මාර්ථකාමී කාලකන්නි
ඊළඟට අපේ හාමුදුරුවරු ටිකත් ඔය වගේම එලියට බහිනවා ඔය කතාවම කියාගෙන