ගබ්සාව සහ පල්ලිය

Tyrion Lannister

Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ගබ්සාව සහ පල්ලිය

    21034267_2015664811784338_6787211486291983403_n.jpg

    ආරක්ෂිත සහ නීත්යානුකුලව ගබ්සා කිරීම කාන්තාවකගේ මානව අයිතියක්. පල්ලිය කියන කියන විදියට හිටිය නම් තාම ලෝකේ පැතලියි, සූර්යයා පෘතුවිය වටේ යනවා කියල තමයි හිතන් ඉන්න වෙන්නේ.
    ;);)
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,519
    8,728
    113
    ගබ්ෂ කරන එක නෙවෙයි අපි කරන්න ඕනි. ජනතාව දැනුවත් කරලා ගර්බනී වෙන්නේ නැතුව ඉන්න එක. ඒ කිවේ දුශනේ කරන ඒවා සමාජෙන් තුරන් කරන එක. එකට මුලිකත්වේ ගන්න ඕනි පන්සල් පල්ලි තම.:rolleyes::rolleyes::rolleyes:
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ගබ්ෂ කරන එක නෙවෙයි අපි කරන්න ඕනි. ජනතාව දැනුවත් කරලා ගර්බනී වෙන්නේ නැතුව ඉන්න එක. ඒ කිවේ දුශනේ කරන ඒවා සමාජෙන් තුරන් කරන එක. එකට මුලිකත්වේ ගන්න ඕනි පන්සල් පල්ලි තම.:rolleyes::rolleyes::rolleyes:

    ලිංගික අපහරණය වලක්වන නීති රටේ තියෙනවා. නමුත් අපහරනයක් සිද්ධඋනාම දුෂකයාට දඩුවම් කරනවට අමතරව, වින්දිත කාන්තාවට සහනයක් සැලසෙන්න ඕනේ. තමනට අනවශ්‍ය දරුවෙක් බිහිනොකරන්න ඇයට අයිත්යක් තියෙන්නේ ඕනේ. ඕක පල්ලියට අදාලම නෑ.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    මේ රට පාලනය කරන්නේ අදාලම නැති උන් තමා. පිටින් ආපු පල්ලියයි පිටින් ආපු පන්සලයි තම පාලනය කරන්නේ.. ඔකෙන් මිදුනුදාට තමා ගොඩ යන්න වෙන්නේ.. ඔය කතාව පල්ලිය විතරක් නෙමෙයි පන්සලත් කියනවා, දේවාලෙත් කියනවා.
     
    • Like
    Reactions: Tyrion Lannister

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අම්ම අකමැත්තෙන් ලමයව බලෙන් හදන්නේ කොහොමද :baffled: බලෙන් හදවල අන්තිමට අම්ම උනත් ඒ ළමයට සලකන එකක් නෑ උපන්න ගමන් කුණු බක්කියේ. ඊට වඩා ගබ්සා කරන එක හොඳයි.
     
    • Like
    Reactions: Tyrion Lannister

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    මේ රට පාලනය කරන්නේ අදාලම නැති උන් තමා. පිටින් ආපු පල්ලියයි පිටින් ආපු පන්සලයි තම පාලනය කරන්නේ.. ඔකෙන් මිදුනුදාට තමා ගොඩ යන්න වෙන්නේ.. ඔය කතාව පල්ලිය විතරක් නෙමෙයි පන්සලත් කියනවා, දේවාලෙත් කියනවා.

    සීරාවට බන්
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    අම්ම අකමැත්තෙන් ලමයව බලෙන් හදන්නේ කොහොමද :baffled: බලෙන් හදවල අන්තිමට අම්ම උනත් ඒ ළමයට සලකන එකක් නෑ උපන්න ගමන් කුණු බක්කියේ. ඊට වඩා ගබ්සා කරන එක හොඳයි.

    අනිත් ඒක බන් තමනට අනවශ්‍ය දරුවෙක් නිසා අම්මට විදින්න වෙන වේදනාව. මේ අම්ම අවුරුදු 13-14ක පොඩි දරුවෙක් වෙන්නත් පුළුවන්. ඒ දරුවාගේ හීන, අනාගතේ?, ඔය ඔක්කම ලිංගික අපහරනයක් නිසා නැති වෙන්න ඕනෙද?
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    සීරාවට බන්
    කැසිනො එකක් ගහනව කිව්වොත් ඇරගෙන එනාව පල්ලියයි පන්සලයි දේවලෙයි.. ටහිකෙන්න ඉතින් ඉතාලියේ, ඔස්ට්‍රේලියාවේ ඉන්දියාවේ තායිලන්තේ නැද්ද කැසිනො.. අලි මගුලක් වෙලා තියෙන්නේ. දර්මේ ගෙනාපු රටවල උන්ට වඩ දාර්මික චන්ඩි මෙහේ පල්ලි පන්සල් රන් කරන්නේ..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    අනිත් ඒක බන් තමනට අනවශ්‍ය දරුවෙක් නිසා අම්මට විදින්න වෙන වේදනාව. මේ අම්ම අවුරුදු 13-14ක පොඩි දරුවෙක් වෙන්නත් පුළුවන්. ඒ දරුවාගේ හීන, අනාගතේ?, ඔය ඔක්කම ලිංගික අපහරනයක් නිසා නැති වෙන්න ඕනෙද?
    ඇත්ත :yes: මිනිස්සුන්ට පිටින් ඉඳන් බන කියන්න පුළුවන් ඒත් ඒ ගෑනු ළමයනේ ලමයව හදන්න ඕනේ, අඩු වයසෙන් උන දෙයක්නං ඉගෙනීමත් ඉවරයි, චරිතෙත් ඉවරයි. ජීවිතේම ඉවරයි.
     
    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    පල්ලිවල ෆාදර් ල හුකල අර මල්ලියේ ඉන්න මදර් ලට බබ්බු හම්බ උනහම උන්ට එකට පවුල් කන්න පුළුවන් නේ එකයි
     
    Mar 14, 2015
    184
    32
    0
    ane manda bn minissu kiyanne buddimath jeewin kiyala kiyanne eth balapan hariyata adyapanayak nathuwa lingikawa hasirila asarayekwa marala dana hati. wadak naha bn api danaganna one owagen araksha wena widiya missak gabsa karannawath wena wena magul karanna wathnami.
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ane manda bn minissu kiyanne buddimath jeewin kiyala kiyanne eth balapan hariyata adyapanayak nathuwa lingikawa hasirila asarayekwa marala dana hati. wadak naha bn api danaganna one owagen araksha wena widiya missak gabsa karannawath wena wena magul karanna wathnami.

    රේප් කියන්නේ කැමැත්තෙන් වෙන එකක් නෙවෙයිනේ බන්. කොන්ඩම් දන්නේ නෑ ඉතින්
    :dull:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මේ ෆාදර්ලගෙ ඇට දෙකට ගහන්න ඕනෙ ඇදගෙන වැටෙන්න :yes: එතොකට තේරෙයි කොහෙවත් යන කාලකන්නියෙක් දූශණය කරපු හින්ද ගෑණු කෙනෙක්ට කොච්චර විඳවන්න වෙනවද කියල :angry: ආත්මාර්ථකාමී කාලකන්නි :angry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මේ ෆාදර්ලගෙ ඇට දෙකට ගහන්න ඕනෙ ඇදගෙන වැටෙන්න :yes: එතොකට තේරෙයි කොහෙවත් යන කාලකන්නියෙක් දූශණය කරපු හින්ද ගෑණු කෙනෙක්ට කොච්චර විඳවන්න වෙනවද කියල :angry: ආත්මාර්ථකාමී කාලකන්නි :angry:

    ඕකුන් හෙන මුලධර්මවාදී බන්...
    මට පෙන්නන්න බැරි පකයෝ ජාතියක් තමයි....
    දවසක් කැරියෙක් මාත් එක්ක වාදෙට ආව කතෝලික ආගම ගැන....
    විනාඩි 5යි වාදෙ ගියේ කට උත්තර නෑ උකන්නට...
    මුන පුක කර0 හිටිය.. :dull:
     
    මේකට විරුද්ධ හැමෝටම එහෙම කල්ල පෙන්නන්න ඕනෙ කොහෙවත් යන එකෙක්ගෙ ආතල් එකක් වෙනුවෙන් ලමයි හදන එක කොච්චර අමාරුද කියල :yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මේකට විරුද්ධ හැමෝටම එහෙම කල්ල පෙන්නන්න ඕනෙ කොහෙවත් යන එකෙක්ගෙ ආතල් එකක් වෙනුවෙන් ලමයි හදන එක කොච්චර අමාරුද කියල :yes:

    කොච්චර වාද කරත් ඔකුන්ගේ මතය නම් වෙනස් වෙන්නේ නෑ බන්...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ ෆාදර්ලගෙ ඇට දෙකට ගහන්න ඕනෙ ඇදගෙන වැටෙන්න :yes: එතොකට තේරෙයි කොහෙවත් යන කාලකන්නියෙක් දූශණය කරපු හින්ද ගෑණු කෙනෙක්ට කොච්චර විඳවන්න වෙනවද කියල :angry: ආත්මාර්ථකාමී කාලකන්නි :angry:
    හා හා වැඩිය තරහ ගන්න එපා :P ඊළඟට අපේ හාමුදුරුවරු ටිකත් ඔය වගේම එලියට බහිනවා ඔය කතාවම කියාගෙන :D