ගබ්සාව_සහ_දෙවියන්_වහන්සේ

Tharanga81

Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    ළමය ආබාධිත නං ගබ්සා කරන්න නීති තියෙන්න ඕනේ. අතවරයක් උනාමත් එහෙමයි. කෙල්ලට තනියම අනුන්ගේ ළමයි හදන්න පිස්සු නෑ නෙ.

    එකගයි.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    එකිගේ කැමැත්තට වටේ ගියානම් මට කරන්න දෙයක් නැ. ඒක 18 පැන්නනම් එකිගේ කැමැත්ත. ඊට පස්සේ ක්‍රියාත්මක වෙන්න ඔනා රටේ නීතිය.

    දැන් වටේ ගිය කතා මොනවද. මම අහන්නේ උබේ ළමය ප්‍රෙග්නට් වෙනවා එකෙක් රේප් කරලා . දැන් මොකද උබ ගන්න තීරණේ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔච්චර ලිබරල් වෙන්න එපා අපේ සමාජෙට සැර වැඩියි :yes: ලින්කන් වගේ එන්න ඕනෙ. ඉස්සෙල්ල දුෂණය වෙන අයට ගබ්සාව අරං දෙන්න බලමු පස්සෙ ඕව සමාජය දියුණු වුනොත් නීතිගත වෙයි :yes:

    දුශනයක් උනාද නැද්ද කියන එක හරියට හොයන්න බැරි අවුලක් තියනව බන් කොහොමත්.. ekai කොහොම මොනා උනත් ගෑනිට තිරනෙ ගන්න අවස්තාව දෙන ඔනෙ කිව්වෙ..
     
    Last edited:

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    එහෙම බලන් හිටියොත් කිසි දවසක නීතියක් හදන්න වෙන්නේ නෑ බන් :baffled: නීතිය හැදුනොත් තමා ඔය කියපු ඒවගේ අවශ්‍යතාව දැනෙන්නේ, එතකොට තමා ඒවා වැඩිදියුණු කරන්න ඕනේ කියල උනන්දු වෙන්නේ කට්ටිය. ඉල්ලුම අනුව නෙ සැපයුම තියෙන්නේ. අවුරුද්දකට කෙල්ලෝ දාහක් ඔය වගේ කේස් අරන් එනවනං, මොනවහරි රිපෝට් එකකට ඉල්ලුම තියෙනවනං ඔන්න ප්‍රයිවට් එකෙක් හරි ඒ චාන්ස් එක අරන් රිපෝට් එක දවසෙන් ගන්න හදනවා. දැන් එහෙම ඉල්ලුමක් නැති හින්දා ඉතින් මාස ගානක් යනව.
    මන්දා බන්. මම බයිට් වෙන සිද්දියක් යන්නේ. ඔය නීතිය මම අර කිව්ව කරුනු සම්පූරන නොකර ගෙනාවොත් බලහන්කො වෙනදේ. ඔක ඇබියුස් කරන්න ගන්නව බඩු පොට් තියන උන් සල්ලි තියන උන් වගේ උන්. උන් අද ඔය සීන් එකට බය ලමයා නිසා. ලමයා නැති කරගන්න ක්‍රමයක් ආන්ඩුවෙන් කියලා දුන්න ගමන් ඔකට තියන නිදහස අන්ලිමිටඩ්.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    දුශනයක් උනාද නැද්ද කියන එක හරියට හොයන්න බැරි අවුලක් තියනව බන් කොහොමත්.. එකත් කොහොම මොනා උනත් ගෑනිට තිරනෙ ගන්න අවස්තාව දෙන ඔනෙ කිව්වෙ..

    එක තමා. කළල අවස්ථාවේදී කාන්තාවට තීරණ ගැනීමේ අයිතිය හිමි විය යුතු වෙනවා.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    දුශනයක් උනාද නැද්ද කියන එක හරියට හොයන්න බැරි අවුලක් තියනව බන් කොහොමත්.. එකත් කොහොම මොනා උනත් ගෑනිට තිරනෙ ගන්න අවස්තාව දෙන ඔනෙ කිව්වෙ..

    ඒ වුනාට ඒ තත්වෙට අපිට එන්න බෑ :no: සෞදි අරාබිය වගේ යන්න ඕනෙ. මුලින් වාහන එලවන්න දෙනව ඒත් පිරිමි කෙනෙක් ඉන්දැද්දිද කොහෙද. ටික ටික යන්න ඕනෙ. :yes: අපිවත් සුද්දො ඒ තත්වෙට පත් කල්ල ගියෙ ටික ටික ගැලවෙන්න ඕනෙ :sorry:
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    දැන් ගුගල් බෝයි කියනවා උගේ ළමයට අවුරු 18 වැඩිනම් දුෂණ උනාට කමක් නැහැ. හරියට ඔප්පු වෙනකම් බඩ ලොකු කරමු කියලා.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එක තමා. කළල අවස්ථාවේදී කාන්තාවට තීරණ ගැනීමේ අයිතිය හිමි විය යුතු වෙනවා.

    :yes:

    හැම පත්තම සලකල බැලුවම ඔක තමා හොදම නිතිය...
    එත් හමුඩුරු, පාදිලි පොන්ස්ල ඉන්නකන් ඔව මෙහෙ වෙන්නෙ නෑ...:dull:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    දැන් ගුගල් බෝයි කියනවා උගේ ළමයට අවුරු 18 වැඩිනම් දුෂණ උනාට කමක් නැහැ. හරියට ඔප්පු වෙනකම් බඩ ලොකු කරමු කියලා.

    තමන්ට වෙන තුරු හැමෝගෙම පිළිතුරු මාර දාර්ශනිකය කියල තමා ඉතිං කියන්න තියෙන්නෙ :sorry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    ඒ වුනාට ඒ තත්වෙට අපිට එන්න බෑ :no: සෞදි අරාබිය වගේ යන්න ඕනෙ. මුලින් වාහන එලවන්න දෙනව ඒත් පිරිමි කෙනෙක් ඉන්දැද්දිද කොහෙද. ටික ටික යන්න ඕනෙ. :yes: අපිවත් සුද්දො ඒ තත්වෙට පත් කල්ල ගියෙ ටික ටික ගැලවෙන්න ඕනෙ :sorry:

    එහෙනම් ඉහින් ආබාදිත කලල මුලින් හදුනගෙන නැති කරල දාන එක තමා මුලික පියවර විදියට කරන්න වෙන්නෙ...:dull:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    යකෝ මුන් ගෑණු අය කලිසම් අඳින්න ගත්තාම ඒකට කෑගහපු උන් :lol:
    ගෑණු අය රස්සා කරන්න ගන්නකොට ඒකට කෑගහපු උන් :lol:
    උඹ හිතනවද මුන් ගර්භාශෙ අයිතිය ගෑණු කෙනාට දෙයි කියල :lol:
    ඔය ඔක්කොම අයිති පිරිමියට :lol:

    :lol: :lol: :rofl:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එහෙනම් ඉහින් ආබාදිත කලල මුලින් හදුනගෙන නැති කරල දාන එක තමා මුලික පියවර විදියට කරන්න වෙන්නෙ...:dull:

    ඒකත් කරන්න දෙන්නෑ යකෝ :lol: මුන් ඔක්කොටම පිස්සු :lol: මං හිතන්නෙ මවගෙ ජීවිතේ අවධානමේ නං ගබ්සා කරන්නෙත් ගූගල්බෝයිස්ලට හොරෙංද කොහෙද නැත්තං මුන් ඒකත් නවත්තනව :sorry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මන්දා බන්. මම බයිට් වෙන සිද්දියක් යන්නේ. ඔය නීතිය මම අර කිව්ව කරුනු සම්පූරන නොකර ගෙනාවොත් බලහන්කො වෙනදේ. ඔක ඇබියුස් කරන්න ගන්නව බඩු පොට් තියන උන් සල්ලි තියන උන් වගේ උන්. උන් අද ඔය සීන් එකට බය ලමයා නිසා. ලමයා නැති කරගන්න ක්‍රමයක් ආන්ඩුවෙන් කියලා දුන්න ගමන් ඔකට තියන නිදහස අන්ලිමිටඩ්.
    එහෙම පොලිසි උසාවි ගානේ රස්තියාදු වෙන්න එන්න කවුද කැමති බන් බොරුවට. අනික මාස්පතා අතවර උනා කියාගෙන එන්නත් බෑනෙ පොලිසියට මාට්ටු නෙ. ජිවිත කාලෙටම එකයි ගොඩක් වෙලාවට.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඒකත් කරන්න දෙන්නෑ යකෝ :lol: මුන් ඔක්කොටම පිස්සු :lol: මං හිතන්නෙ මවගෙ ජීවිතේ අවධානමේ නං ගබ්සා කරන්නෙත් ගූගල්බෝයිස්ලට හොරෙංද කොහෙද නැත්තං මුන් ඒකත් නවත්තනව :sorry:

    මෙහෙ එහෙනම් මූලික පියවරක් ගන්න වෙන්නෙ නෑ...:lol:
    ගබ්සාව, ලින්ගිකත්වෙ ,සමලින්ගිකත්වෙ ගැන මිනිස්සුන්ගෙ තියන අදහස් , රටේ තියන නීති වෙනස් වෙයි කියල හිත්න්න අමාරුයි...
    කතරගම දෙයියන්ට පුක දෙන්නම ලක්ශෙකට කිට්ටුවෙන්න සෙනග දවසට යනවනෙ..
    අලුත් පරම්පරාව කියලත් වෙනසක් නෑ...
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මෙහෙ එහෙනම් මූලික පියවරක් ගන්න වෙන්නෙ නෑ...:lol:
    ගබ්සාව, ලින්ගිකත්වෙ ,සමලින්ගිකත්වෙ ගැන මිනිස්සුන්ගෙ තියන අදහස් , රටේ තියන නීති වෙනස් වෙයි කියල හිත්න්න අමාරුයි...
    කතරගම දෙයියන්ට පුක දෙන්නම ලක්ශෙකට කිට්ටුවෙන්න සෙනග දවසට යනවනෙ..
    අලුත් පරම්පරාව කියලත් වෙනසක් නෑ...

    ඇයි යකෝ උඹ හැම එකකටම දෙයියො ඇදගන්නෙ මූව පැත්තකට දාල දැන් මං උඹත් එක්ක වලියක් පටං ගන්නව :angry:
     
    Similar threads