මම නම් පෞද්ගලිකව හිතන්නෙ.. ඔය බඩ වෙන ඔක්කොඅ කලල විනස කරල දාන්න ඔනෙ කියල....
එත් ඉතින් මිනිස්සු කැමති නෑනෙ..ලොකෙ පවතින්නෙ කොහොමද.? ,
මිනිස් ආත්ම ලබල නිවන් දකින්නෙ කොහොනද කියල අහනවනෙ...
එතකොට ඉතින් මට කටෞත්තර නෑ..
.
උඹ ගිහිං තියෙන දුර

ඒකට මම එකගයි . උබ එතනදි හරි.. කෙල්ලට අයිතියක් තියෙන්න ඔනා දූශනයකදි ගැබ නැති කරගන්න. හැබැයි සදාරනව ඔප්පු වෙන්න ඔනා කෙල්ල කියන්නේ ඇත්තක් කියලා.

ඔය සක්කි ඔප්පු උනොත් කතා හරි මචන් ලන්කාවේ නීති පද්දතිය කුයික් නම්. විද්‍යා කෙල්ලගේ තීන්දුවම බලහන්කො.. ඔච්චර කේස් වෙලත් තීන්දුව ආවේ කවදද? කෙල්ල මැරිලා කී කාලෙකට පස්සෙද? ඒ කෙල්ල අද ජිවත්ව හිටියානම් බඩට කොච්චර කල්ද? එක පාරට ගබ්සාව ඔකේ කරලා හරියන්නේ නැ අර හරීන් ටැබ් දුන්නා වගේ ඉස්කොලේ උන්ට. ඉස්සෙල්ලා අදිකරනය ක්‍රියාශීලී කරන්න ඔනා. වොහාරික වයිශ්‍ය විද්‍යාව ලන්කාවේ තාම සුද්දගේ කාලේ. මෙඩිකල් ලැබ්ස් තියනවද DNA එකක් බලාගන්න හරියට.. පොලිසියේ උන්ට මේවට දැනුම තියනවද? මේ එකක්වත් නැතුව රයිට් ඔකේ ගබ්සාව දාමු කිව්වට බැ.උසාවියේදී ඔප්පු කරන්න පුලුවන්ද බැරිද කියන කතාව පැත්තකින් තියමුකෝ, ඒක දුෂණයක් උනා කියල කියන අයගේ වැඩක් නෙ. සාක්කි මදි නං නඩුව අහක දාන එකනේ.
මම අහන්නේ අහිංසක කෙල්ලෙක්ට බලහත්කාරෙන් අතවරයක් වෙලා සාක්කිත් එක්ක උසාවියේ ඔප්පු උනොත් කෙල්ලට ගබ්සාවක් කරන්න දැනට නීතියෙන් ඉඩ තියෙනවද![]()
ඔකට යන කාලසීමාව කියපන්කො.. හෙට කෙල්ලෙක් එනවා පොලිසීයට මට ඇරියා කියලා පැමිනිල්ලක් දාන. පොලිසියේ එකා අහනව කවද්ද උනේ. කෙල්ල කියනව ඊයේ රැ ගෙදර යනකොට හන්දිය ලග හිටපු එකෙක් මට ඇරියා. පොලිසියේ එකා පැමිනිල්ල ලියාගෙන කෙල්ලව වයිද්ය පරීක්ශනේකට යවනවා. ඒ පරීක්ශනේ රිපොට් එකේ තියනව ඔව් ඇරලා නම් තමයි හැබැයි ගැබ්ගෙනද කියලා කියන්න කල් මදි.. කාලා වරෙන්කො.. පොලිසියේ එවුන් හොයනව ඇරිය එකාව. ඇරිය එකා ගමෙත් නැ රටෙත් නැ මොකද කෙල්ල දාන්නේ බොරු පැමිනිල්ලක්. ඉතින් සැකකාරයෙක් හොයාගන්න බැනේ. නඩුව ඇදෙනවා බඩ ලොකු වෙනවා. මාස් 8 දි විතර නඩු තීන්දුව අවොත් මොකො කරන්නේ? ඊටත් එහා නඩුව ඇදිලා ගියා කියමුකො අවුරුද්දක්. එතකොට පොඩි එකාට මාස 2-3ක්. එතකොට ඔප්පු උනත් පොඩි එකා මරනවද? කෙල්ල මුල ඉදන්ම කරපු පැමිනිල්ලේ ඉදන් බොරු නම් ආයේ ඔප්පු කරන්න විදියක් තියනවද බඩ උනේ දූශනයකින්ද කැමැත්තෙන් ලින්ගික එකතු වීමකින්ද කියලා.
මට ඔනා විදියට ඔප්පු කරන්න නෙමෙයි, උසාවියට, ජූරියට සැටිස් වෙන්න ඔනා. නැතුව කොහොමද කියහන්කො තීන්දුවක් දෙන්නේ. උබ ගෙදර බුදියගෙන ඉන්නකොට එකෙක් ඇවිත් කුඩුපැකට් එකක් පුටුව යට දාලා ප්ලිසියෙන් ඇවිත් කුදලගෙන ගියාම උබව එල්ලනවනම් වැරදියි කියලා පහුවෙනිදට කො බන් නීතියක්? මේක එහෙම දේවල් වෙන රටක් පුතා. නීතිය ෆේවරින් කලහැකි නිසා මේව බරපතලයි.ඉතිං උඹ කියන්නෙ උඹට ඕනෙ විදිහට ඔප්පු කරන්න බැරි නිසා එහෙමවත් කරගන්න දෙන්න එපා උන් ඔක්කොම විඳෝගෙන වදන්න ඕනෙ කියලනෙ.![]()
උබට හරි හැටි මේ සම්බන්දව දැනුමක් නැහැ වගේ. කමක් නැහැ අද ඉඳල හරි දන ගනින්කෝ.
කාන්තාවක් තමන්ව රේප් කරා කියලා පොලිසියේ පැමිණිල්ලක් ගොනු කල වහාම සිදු කරන්නේ වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීම සඳහා රිහල් ගත කරනවා. ඒ හා සමානවම දැරූ උපත් වැලක්වීමට අවශ්‍ය ඔෂධ ලබා දෙනවා.
ලිංගික දුෂණයකට ගොදුරුවුයේ නම් ප්‍රධාන වශයෙන් මතක තබා ගතයුතු උපදෙස් තුනක්.
1 : සාක්ෂි - අතවරයකට අපයෝජනයකට ලක්වීමෙන් පසුව වෛද්‍යවරයකුගේ පරික්ෂාවට ලක්වනතුරු ඇඟ සේදීම නෑම හෝ ලිංගික අවයව සේදීම නොකළ යුතුය. එය දුෂකයාට / අපයෝජකයාට විරුද්ධව ඇති සාක්ෂි සටහන් දත්ත නැතිවී යාමට හේතු වෙයි. අදාළ සිදුවීම සිදුවී පැය 24 යාමට පෙර අවශ්‍ය වෛද්‍ය උපදෙස් , ප්‍රතිකාර සහ වෛද්‍ය පරික්ෂාවන්ට බඳුන් වීමට කටයුතු කල යුතුය.
2: ගැබ් ගැනීම - ක්ෂණික උපත් පාලන පෙති භාවිතා කරන්න. සිදුවීම සිදුවී පැය 72 ඇතුලත එනම් දින තුනක් ඇතුලත Postinor-1 උපත් පාලන පෙත්තක් භාවිතා කොට හෝ Postinor-2 උපත් පාලන පෙති දෙකක් භාවිතා කරන්න. එසේ නැතිනම් පළමු පැය 72 ඇතුලත Postinor-2 එක පෙත්තක් හා ඊළඟ පැය 12 තුල තවත් Postinor-2 පෙත්තක් ගැනීම තුලින් දුෂකයා ට දාව ඇතිවන ගැබ් ගැනීමෙන් වැළකිය හැකිය. මෙය ගබ්සාවකට නොහොත් Abortion එකකට හේතු නොවේ. මෙම උපත් පාලන පෙති ඕනෑම ෆාර්මසියකින් ලබා ගත හැකිය.
3: සහාය වීම - අදාළ සිදුවීමෙන් පසුව රුධිරය වහනය වේ නම් ඉතා ඉක්මනින් ලඟම ඇති රෝහලෙන් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත යුතුය. එසේ නොවේ නම් දිස්ත්‍රික්ක රෝහලක්, ප්‍රාදේශීය රෝහලක් හෝ මහා රෝහලක් මෙන්ම වෛද්‍ය ගුරු විද්‍යාලයක දී ඔබට අවශ්‍ය ප්‍රමාණවත් වෛද්‍ය ප්‍රතිකාර සහ උපදෙස් ලබා ගත යුතුය.
ඉතිං උඹ කියන්නෙ උඹට ඕනෙ විදිහට ඔප්පු කරන්න බැරි නිසා එහෙමවත් කරගන්න දෙන්න එපා උන් ඔක්කොම විඳෝගෙන වදන්න ඕනෙ කියලනෙ.![]()

උබට හරි හැටි මේ සම්බන්දව දැනුමක් නැහැ වගේ. කමක් නැහැ අද ඉඳල හරි දන ගනින්කෝ.
කාන්තාවක් තමන්ව රේප් කරා කියලා පොලිසියේ පැමිණිල්ලක් ගොනු කල වහාම සිදු කරන්නේ වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීම සඳහා රෝහල් ගත කරනවා. ඒ හා සමානවම දැරූ උපත් වැලක්වීමට අවශ්‍ය ඔෂධ ලබා දෙනවා.
ලිංගික දුෂණයකට ගොදුරුවුයේ නම් ප්‍රධාන වශයෙන් මතක තබා ගතයුතු උපදෙස් තුනක්.
1 : සාක්ෂි - අතවරයකට අපයෝජනයකට ලක්වීමෙන් පසුව වෛද්‍යවරයකුගේ පරික්ෂාවට ලක්වනතුරු ඇඟ සේදීම නෑම හෝ ලිංගික අවයව සේදීම නොකළ යුතුය. එය දුෂකයාට / අපයෝජකයාට විරුද්ධව ඇති සාක්ෂි සටහන් දත්ත නැතිවී යාමට හේතු වෙයි. අදාළ සිදුවීම සිදුවී පැය 24 යාමට පෙර අවශ්‍ය වෛද්‍ය උපදෙස් , ප්‍රතිකාර සහ වෛද්‍ය පරික්ෂාවන්ට බඳුන් වීමට කටයුතු කල යුතුය.
2: ගැබ් ගැනීම - ක්ෂණික උපත් පාලන පෙති භාවිතා කරන්න. සිදුවීම සිදුවී පැය 72 ඇතුලත එනම් දින තුනක් ඇතුලත Postinor-1 උපත් පාලන පෙත්තක් භාවිතා කොට හෝ Postinor-2 උපත් පාලන පෙති දෙකක් භාවිතා කරන්න. එසේ නැතිනම් පළමු පැය 72 ඇතුලත Postinor-2 එක පෙත්තක් හා ඊළඟ පැය 12 තුල තවත් Postinor-2 පෙත්තක් ගැනීම තුලින් දුෂකයා ට දාව ඇතිවන ගැබ් ගැනීමෙන් වැළකිය හැකිය. මෙය ගබ්සාවකට නොහොත් Abortion එකකට හේතු නොවේ. මෙම උපත් පාලන පෙති ඕනෑම ෆාර්මසියකින් ලබා ගත හැකිය.
3: සහාය වීම - අදාළ සිදුවීමෙන් පසුව රුධිරය වහනය වේ නම් ඉතා ඉක්මනින් ලඟම ඇති රෝහලෙන් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත යුතුය. එසේ නොවේ නම් දිස්ත්‍රික්ක රෝහලක්, ප්‍රාදේශීය රෝහලක් හෝ මහා රෝහලක් මෙන්ම වෛද්‍ය ගුරු විද්‍යාලයක දී ඔබට අවශ්‍ය ප්‍රමාණවත් වෛද්‍ය ප්‍රතිකාර සහ උපදෙස් ලබා ගත යුතුය.
මොනවද බන් උබ මේ කියවන්නේ ඔය මෙඩිකලි කරන එකනේ. ඔකෙන් ගැබ් ගැනීම වැලක්වෙනවා නම් ආයේ ඇබොශන් මොකටද? ඔතනින් එහ්ජා පියවරයි මම කතා කලේ.
එහෙනම් ඉතින් හුට්ටේ නීති මොකටද බන්.. අර ගබ්සා මද්යස්තාන රේඩ් කරන්නේ ඇයි? දොස්තරලට හිතුමතේ කරන්නදුන්නම ඉවරයිනේ. ගැනිට නිදහස තියනවා නම් කලලේ ගැන තීරනයක් ගන්න ඇයි ඇබොශන් කරන පොට් පොලිසියෙන් වටලන්නේ. එවලට ගැනු යන්නේ කැමැත්තෙන්.ඔච්චර තර්ක කරන්න දෙයක් නෑ...
ලමය හැදෙනෙ ගෑනිගෙ බඩෙ නම් ගැනිට අයිතිය තියෙන්න ඔනෙ ලමය හදනවද , නැති කරල දානවද කියල තිරනය ගන්න...
ඔය බන කියන වෙහ්සිගෙ පුතාල එන්නෙ නෑනෙ ලමය ලබුනම එන ප්‍රශ්න වලට විසඩුම් ඩෙන්න....
කොහෙන් හරි පාවෙලා බඩට ආත්මෙ එනව කියන ගල් යුගෙ වෙසිගෙ පුතාල හිතන්නෙ නෑ කලලෙ අයිතිය තියෙන්නෙ බඩ අයිති ගෑනිට කියල...![]()
ඔච්චර තර්ක කරන්න දෙයක් නෑ...

ඉතින්.. ඊට පස්සේ මොකද කරන්නේ කියහන්කො.. ලමයා බඩේ හැදෙන එක උබ නවත්තනවද උසාවි නඩු තීන්දුව එනකන්.ඔබතුමානේ කිවේ මව රේප් කරා කියල කවුරු හරි අවොත් කියලා.
එහෙනම් ඉතින් හුට්ටේ නීති මොකටද බන්.. අර ගබ්සා මද්යස්තාන රේඩ් කරන්නේ ඇයි? දොස්තරලට හිතුමතේ කරන්නදුන්නම ඉවරයිනේ. ගැනිට නිදහස තියනවා නම් කලලේ ගැන තීරනයක් ගන්න ඇයි ඇබොශන් කරන පොට් පොලිසියෙන් වටලන්නේ. එවලට ගැනු යන්නේ කැමැත්තෙන්.

මිස්ටර් ගුගල් බෝයි. උබේ ළමයෙක්ව දුෂණය කරලා එයාට ළමයෙක් හම්බ උනොත් ගුගල් බෝයි මොකෑ කරන්නේ.
මිස්ටර් ගුගල් බෝයි. උබේ ළමයෙක්ව දුෂණය කරලා එයාට ළමයෙක් හම්බ උනොත් ගුගල් බෝයි මොකෑ කරන්නේ.

එක තමයි මමත් අහන්නෙ..?
ගෑනියෙක්ට ලමය බිහි කරන්න ඔන නම් ඇබොශන් සෙන්ටර් වලට යන්නෙ නෑනෙ..![]()
ලින්කන් වගේ එන්න ඕනෙ. ඉස්සෙල්ල දුෂණය වෙන අයට ගබ්සාව අරං දෙන්න බලමු පස්සෙ ඕව සමාජය දියුණු වුනොත් නීතිගත වෙයි 
ඔන්න ඔකම තමයි බන් මම කියන්නේ..
උගෙන් අහන්න දෙයක් නෑ...
දුව කියන්නෙ ඇත්තද කියල පෘව් වෙනකන් ඌ බඩ ලොකු වෙන්න දෙනව....![]()
එහෙම බලන් හිටියොත් කිසි දවසක නීතියක් හදන්න වෙන්නේ නෑ බන්ඔය සක්කි ඔප්පු උනොත් කතා හරි මචන් ලන්කාවේ නීති පද්දතිය කුයික් නම්. විද්‍යා කෙල්ලගේ තීන්දුවම බලහන්කො.. ඔච්චර කේස් වෙලත් තීන්දුව ආවේ කවදද? කෙල්ල මැරිලා කී කාලෙකට පස්සෙද? ඒ කෙල්ල අද ජිවත්ව හිටියානම් බඩට කොච්චර කල්ද? එක පාරට ගබ්සාව ඔකේ කරලා හරියන්නේ නැ අර හරීන් ටැබ් දුන්නා වගේ ඉස්කොලේ උන්ට. ඉස්සෙල්ලා අදිකරනය ක්‍රියාශීලී කරන්න ඔනා. වොහාරික වයිශ්‍ය විද්‍යාව ලන්කාවේ තාම සුද්දගේ කාලේ. මෙඩිකල් ලැබ්ස් තියනවද DNA එකක් බලාගන්න හරියට.. පොලිසියේ උන්ට මේවට දැනුම තියනවද? මේ එකක්වත් නැතුව රයිට් ඔකේ ගබ්සාව දාමු කිව්වට බැ.
නීතිය හැදුනොත් තමා ඔය කියපු ඒවගේ අවශ්‍යතාව දැනෙන්නේ, එතකොට තමා ඒවා වැඩිදියුණු කරන්න ඕනේ කියල උනන්දු වෙන්නේ කට්ටිය. ඉල්ලුම අනුව නෙ සැපයුම තියෙන්නේ. අවුරුද්දකට කෙල්ලෝ දාහක් ඔය වගේ කේස් අරන් එනවනං, මොනවහරි රිපෝට් එකකට ඉල්ලුම තියෙනවනං ඔන්න ප්‍රයිවට් එකෙක් හරි ඒ චාන්ස් එක අරන් රිපෝට් එක දවසෙන් ගන්න හදනවා. දැන් එහෙම ඉල්ලුමක් නැති හින්දා ඉතින් මාස ගානක් යනව.