ගමටම කොරෝනා බෙදුව කාලකන්නියෙක්

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Lankawe oya Kotahalu magul Thahanan karanna one.. Mona wikara wadak da ,...Shit
    එක නම් ඇත්ත බන් මොන විකාර වැඩ ද


    කඩෙන් කෑම ගෙන එකත් භය හිතෙනව.
    ☹️
    කඩෙන් කෑම ගෙන එකත් භය හිතෙනව.
    ☹️
    kama walin hadenawada ban ? othapu kola wala ehema tibila wenna athi
    තියෙන්න එකෙක් එතුවොත් ඉතින් කැහැල නහය හාරලා කරන්න ඕන ඔක්කොම කරලා නේ බන් ඔය බත් ඔතන්නෙ නිකම්ම හැදෙනවා ඉතිං
    කුකා උයන්න යන්නේ ජීවත් වෙන්න සල්ලි හොයා ගන්න වෙන්න ඈති.. මිනිස්සුන් අසරන වෙලා ඉන්නේ එක පෑත්තකින් බෑලුවම.. ඌ උයන්න ගිහින් තියෙන්නේ පී සී ආර් කරන්න කලින්නේ.. පී සී ආර් කලාට පස්සේ උයන්න ගියා නම් ඌ වෑරදී.


    owu.. kama nam rath karnawa ne.. kola walin thama yanne
    ------ Post added on Aug 1, 2021 at 12:13 PM
    ඌ බොරු කීව සීන් එකක් තියෙනවා වගේ



    kama walinuth bo wenawada bn?

    ehema unoth Uber Eats, Pckeme foods nuth riskyne?

    mewa me okkoma ekagode indala hadila wennathi
    හ්ම්ම්
    මගුල ගෙදර ගත්ත මනුස්සයා වැරදියි. උයපු එකා මොනවා කරන්නද, නිව්ස් එක දාලා තියෙන්නෙ උයපු මනුස්සයා වැරදියි වගේ.
    කොටහලු ගෙදර අරන් තියෙන්නෙ ඌ නේ

    ගමේ සේරම දැන් කොටහලු වෙලා වගේ ඉන්න තියෙන්නෙ ගේ අස්සට වෙලා.
    🙁

    නි ජ වෙලා අ පො උනාම ඔහොම තමා
    😅
    ------ Post added on Aug 1, 2021 at 12:42 PM
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,895
    113
    මම කුකා නම් කියනවා

    මම දන්නවා නම් යන්නේ නෑ මට ලෙඩ හැදිලා කියලා, අපි බඩගින්නේ ඉන්න බැරි කමට උයන්න ගියේ කියලා, සර්ලට පඩි එනවා, දැන් ඔය උද්ඝෝශණ, සිරසේ ලොක්කගේ අවමගුල එහෙම දැක්ක නැද්ද කියලා.
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    මම කුකා නම් කියනවා

    මම දන්නවා නම් යන්නේ නෑ මට ලෙඩ හැදිලා කියලා, අපි බඩගින්නේ ඉන්න බැරි කමට උයන්න ගියේ කියලා, සර්ලට පඩි එනවා, දැන් ඔය උද්ඝෝශණ, සිරසේ ලොක්කගේ අවමගුල එහෙම දැක්ක නැද්ද කියලා.
    vaccine gahalanam thiyenne, eetawada anduwen koranna deyak na thawa.
    game minissu risk eka aragena aawanam party ekata. eka unge karume.

    uyapu ekaata wagakeemak ganna baha.

    Game minissu party ekata awe naththan uyapu ekaa ta uyanna minissuth naha. game minissu aapu nisa thamai uyapu eka aaweth

    dan thiyenne thama thamange arakshawa thama thaman balaganna eka misak katawath blame karala wadak na
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,283
    47,158
    113
    මගුල ගෙදර ගත්ත මනුස්සයා වැරදියි. උයපු එකා මොනවා කරන්නද, නිව්ස් එක දාලා තියෙන්නෙ උයපු මනුස්සයා වැරදියි වගේ.

    ඕක අසේල සම්පත්ගෙ සෙට් ඵකට වදින්න කරපු ඵකක්..දැන් මිනිස්සුන්ගෙ ඔළු වලට යන්නෙ වෙන දෙයක්..මේකෙන් වෙන්නෙ කැන්ටීන්/හෝටල් වලට බඩේ පාර වදින ඵක.මිනිස්සු ගෙදරින්‍ම කෑම ගනියි..අසේලයා ඵක්කම උෟට සපෝර්ට් කරන සෙට් ඵකටම බඩේ පාර..කොහොමද අාණ්ඩුව පලි ගන්න හැටි..ඵක ගලින් කුරුල්ලො දෙන්නයි..😂😂😂
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,321
    26,851
    113
    Kandy
    කෑම වලින් හැදෙනවද රස්නෙට විනාශ වෙන්නේ නැද්ද
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,998
    1
    58,317
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කියන හැටියට කෑම වලින් කොවිඩ් බෝවෙන්නෙ නෑනෙ. අර හේමන්තයට කියල නිල ප්‍රකාෂයක් නිකුත් කරගන්න ඕනෙ.
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    කෑම වලින් හැදෙන්නේ නෑ බං. කොටින්ම කොරෝනා වෛරස් එක ආමාශයට ගියොත් විනාශ වෙන්න එපැයි.
    ඔතන වෙන්න ඇත්තේ කෑම දෙන එව්න්ට තිබිලා කෑම දෙන වෙලාවේ කතා කරපු නිසා බෝ වෙන එක.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    අපිටත් ඔය වගේ කෑම ගෙදරට ගෙනල්ල දෙනව. හැබැයි හිත රිද්දන්නෙ නැතුව ස්තූති කරල අරගෙන එක්කෝ විසිකරනවා නැත්නම් ආපහු පාරක් රත් කරල ගන්නව. එලියෙ ඉන්න හැම එකාටම කොරෝන කියල හිතල වැඩ කරානම් ඉවරයි.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,301
    1
    101,146
    113
    34
    Kalutara
    ඒ PHI හාදයා කියන්නේ කෑම වල තැවරිලා බෝවෙලා කියල,.. මාර වැඩක්නේ. මේ ලෝකේ කොහෙවත් කෑම වලින් කොරෝනා බෝ වෙලා කියල අහල නෑනේ. එතකොට මුළු ලෝකෙන්ම ලංකාවද පලවෙනි පාරට කෑම වලින් කොරෝනා බෝ වෙනවා කියල හොයාගත්ත රට? 🙄

    බලහන් මේ වීඩියෝ එකේ කියන්නෙත් එහෙම කතාවක්නේ..



    There's no evidence of anyone contracting the virus that causes COVID-19 after touching food containers and food packaging. Many restaurants are now offering no-contact takeout and delivery to lessen the risk of transmission.
     
    • Like
    Reactions: WhyNot1

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    කොච්චර නැණවත් ජනතාවක්ද ඉන්නෙ
    රටේ අනාගතය සුපිරියටම තියෙයි
    දෙන්න මා පිංවත් සිල්වතුනි සාදුකාරයක් සද්දෙට
     
    • Like
    Reactions: kinkon

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,293
    24,476
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    කෑම වලින් බෝ වෙන්න ඉඩ තියෙනවනෙ. මැල්ලුම් සලාද ඩෙසර්ට් වර්ග. කෑම පාර්සල් හදනව. කෑම උයල ඉවර උනාට පස්සෙ කෑම නිවෙනව 50C නෑනෙ.
    එක මිනිහෙක් හිටියොත් ඇති.
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    ඒ PHI හාදයා කියන්නේ කෑම වල තැවරිලා බෝවෙලා කියල,.. මාර වැඩක්නේ. මේ ලෝකේ කොහෙවත් කෑම වලින් කොරෝනා බෝ වෙලා කියල අහල නෑනේ. එතකොට මුළු ලෝකෙන්ම ලංකාවද පලවෙනි පාරට කෑම වලින් කොරෝනා බෝ වෙනවා කියල හොයාගත්ත රට? 🙄

    බලහන් මේ වීඩියෝ එකේ කියන්නෙත් එහෙම කතාවක්නේ..

    ඉතිං හිතපංකෝ PHI ලගේ දැනුම
     
    • Sad
    Reactions: Heshan Daminda