ගමට ආව අහිකුන්ට්ටක කෙල්ල

Dulhaniya

Banned
Mar 23, 2015
260
39
0
අවුලක් වෙන එකක් නැහැ , හැබැයි කෙල්ලට අවුලක් වුනොත් උඹේ බිජ්ජ කපල නයි නටවල නලාවක් හදාගනීවි.
 
  • Like
Reactions: rm1980

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    මේ දවස් වල නත්තල් නිසා නිවාඩුවට ගමේ ආව :cool:ඉතින් ගමට ඇවිල්ලා ඉන්න කොට ගියා පොඩි රවුමක් දාල එන්න ගම වටේ. ඔන්න යන කොට අහිකුන්ට්ටකයෝ ටිකක් ගමට ඇවිල්ලා උන් කුඩාරම් ගහලා ඉන්නවා .මමත් එ පාරෙන්ම ගියා මෙන්න බොලේ යන කොට ලස්සන කෙල්ලක් ඉන්නවා ටිකක් ඇතට වෙන්න :Pමමත් ඉතින් ඇහ දාගෙනම ආව මේ කෙල්ලට තේරිලා මම බලන බැල්ම හරි නෑ කියලා :oo:එ කෙල්ල මට සාය උස්සලා පේන්නුවේ නැතැයි මහත්තයා මේකද බලන්නේ කියලා :dull:මට මාර ලැඡ්ඡාව .එත් පස්සේ කල්පනා කරද්දී හිතුනා එ කෙල්ල මට කැමතියිවත්ද කියලා :rolleyes:මොකක් හරි ආතල් එකක් ගන්න සෙට් කරගන්න බැරි වෙන එකක් නෑ වගේ :love:මොකද්ද උබලගේ අදහස අවුලක් වෙන එකක් නෑ නේද?

    මතක ඇතුව ඒ කෙල්ල බලන්න යනකොට නයයි, වඳුරයි, පිම්බුරයි ගෙනියපන් :P එක්කොත් නයි පෙට්ටිය විතරක් ඇති. නයා උඹ ළඟ ඉන්නවනේ :lol:
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    දැම්ම වඳුරු පැටියෙක් හොයාගෙන පුරුදු වෙයන් කට්ටිය එක්ක රස්සාවෙ යන්ඩ :D


    :lol::lol::lol:අම්මෝ මේ නූලේ කොමෙන්ට් ටික