ගමන් බලපත්‍රය.........

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ගමන් බලපත්‍රය.........

    mage 1000 post eka meka

    repost nam soryyy

    යාලුවනේ... ඔයාලා හැමෝම දන්නවනේ ගමන් බලපත්‍රය කියන්නේ මොකද්ද කියලා. මම මේ කියන්න යන්නේ ගමන් බලපත්‍රයක් ගන්න ක්‍රමය නම් නෙමෙයි. ගමන් බලපත්‍රයේ ඉතිහාසය ගැන...

    මුලින්ම ගමන් බලපත්‍රයක් නිකුත් කරල තියෙන්නේ 1948. ඒදා ඉදන් අද දක්වා විවිද ආකාරයේ, විවිද තරතිරමේ ගමන් බලපත්‍ර නිකුත් කරලා තියනවා. මේ පහල තියෙන්නේ 1948 සිට විවිද කාල වකවානුවල, විවිද වෙනස් කම් වලට භාජනය වෙමින් නිකුත් කල ගමන් බලපත්‍ර වල පින්තුර කිහිපයක්.........

    බලන්න ඔයාලත් මේ වර්ගයේ ගමන් බලපත්‍ර පාවිචිචි කරල තියනවද කියලා..................

    මේ තියෙන්නේ මුල්ම ගමන් බලපත්‍ර 1948

    5410607_cvr_pg.jpg
    3210607_inner_pg.jpg

    .................................................................................................

    නිකුත් කල වර්ෂය 1949

    7655123_cvr_pg.jpg
    8855123_inner_pg.jpg

    .................................................................................................

    නිකුත් කල වර්ෂය 1950
    A ශ්‍රේණියේ - හදිසි සහතිකය
    (වලංගු වන රටවල් ඉන්දියාව, මැලේසියාව, සිංගප්පුරුව, බුරුමය)

    69a_cvr_pg.jpg
    17a_inner_pg.jpg

    .................................................................................................

    නිකුත් කල වර්ෂය 1950
    B ශ්‍රේණියේ

    99b_cvr_pg.jpg
    32b_inner_pg.jpg

    .................................................................................................

    නිකුත් කල වර්ෂය 1950
    D ශ්‍රේණියේ

    66d_cvr_pg.jpg
    61d_inner_pg.jpg

    .................................................................................................

    නිකුත් කල වර්ෂය 1970
    E ශ්‍රේණියේ

    95e_cvr_pg.jpg
    18e_inner_pg.jpg

    .................................................................................................

    නිකුත් කල වර්ෂය 1978
    F ශ්‍රේණියේ

    22f_cvr_pg.jpg
    38f_inner_pg.jpg

    .................................................................................................

    නිකුත් කල වර්ෂය 1980
    G ශ්‍රේණියේ

    85g_cvr_pg.jpg
    72g_inner_pg.jpg

    .................................................................................................

    නිකුත් කල වර්ෂය 1983
    H ශ්‍රේණියේ

    91h_cvr_pg.jpg
    62h_inner_pg.jpg

    .................................................................................................

    නිකුත් කල වර්ෂය 1985
    J ශ්‍රේණියේ

    57j_cvr_pg.jpg
    76j_inner_pg.jpg

    .................................................................................................

    නිකුත් කල වර්ෂය 1988
    K ශ්‍රේණියේ

    20k_cvr_pg.jpg
    68k_inner_pg.jpg

    .................................................................................................

    නිකුත් කල වර්ෂය 1992
    L ශ්‍රේණියේ

    49l_cvr_pg.jpg
    89l_inner_pg.jpg

    .................................................................................................

    නිකුත් කල වර්ෂය 1996
    M ශ්‍රේණියේ

    67m_cvr_pg.jpg
    23m_inner_pg.jpg

    මේ තියෙන්නේ පොදුවේ භාවිතා වෙන ගමන් බලපත්‍ර වර්ග කිහිපයක්

    93cover_diplomatic_ppt.jpg

    රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රය

    59cover_official_ppt.jpg

    රාජකාරි ගමන් බලපත්‍රය

    58cover_ordinary_ppt.jpg

    සාමාන්‍ය ගමන් බලපත්‍රය

    83cover_ec.jpg

    හදිසි සහතිකය

    12cover_ic.jpg

    හදුනාගැනීමේ සහතිකය

    63cover_nmr_ppt.jpg

    යන්ත්‍රනුසාරයෙන් කියවිය නොහැකි ගමන් බලපත්‍රය

    s.u
    sinhalaya
    loku lamai