ගමන් බලපත්‍රය.........
mage 1000 post eka meka
repost nam soryyy
යාලුවනේ... ඔයාලා හැමෝම දන්නවනේ ගමන් බලපත්‍රය කියන්නේ මොකද්ද කියලා. මම මේ කියන්න යන්නේ ගමන් බලපත්‍රයක් ගන්න ක්‍රමය නම් නෙමෙයි. ගමන් බලපත්‍රයේ ඉතිහාසය ගැන...
මුලින්ම ගමන් බලපත්‍රයක් නිකුත් කරල තියෙන්නේ 1948. ඒදා ඉදන් අද දක්වා විවිද ආකාරයේ, විවිද තරතිරමේ ගමන් බලපත්‍ර නිකුත් කරලා තියනවා. මේ පහල තියෙන්නේ 1948 සිට විවිද කාල වකවානුවල, විවිද වෙනස් කම් වලට භාජනය වෙමින් නිකුත් කල ගමන් බලපත්‍ර වල පින්තුර කිහිපයක්.........
බලන්න ඔයාලත් මේ වර්ගයේ ගමන් බලපත්‍ර පාවිචිචි කරල තියනවද කියලා..................
මේ තියෙන්නේ මුල්ම ගමන් බලපත්‍ර 1948
.................................................................................................
නිකුත් කල වර්ෂය 1949

නිකුත් කල වර්ෂය 1950
A ශ්‍රේණියේ - හදිසි සහතිකය
(වලංගු වන රටවල් ඉන්දියාව, මැලේසියාව, සිංගප්පුරුව, බුරුමය)

B ශ්‍රේණියේ

D ශ්‍රේණියේ

නිකුත් කල වර්ෂය 1970
E ශ්‍රේණියේ

නිකුත් කල වර්ෂය 1978
F ශ්‍රේණියේ

නිකුත් කල වර්ෂය 1980
G ශ්‍රේණියේ

නිකුත් කල වර්ෂය 1983
H ශ්‍රේණියේ

නිකුත් කල වර්ෂය 1985
J ශ්‍රේණියේ

නිකුත් කල වර්ෂය 1988
K ශ්‍රේණියේ

නිකුත් කල වර්ෂය 1992
L ශ්‍රේණියේ

නිකුත් කල වර්ෂය 1996
M ශ්‍රේණියේ
මේ තියෙන්නේ පොදුවේ භාවිතා වෙන ගමන් බලපත්‍ර වර්ග කිහිපයක්
රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රය
රාජකාරි ගමන් බලපත්‍රය
සාමාන්‍ය ගමන් බලපත්‍රය
හදිසි සහතිකය
හදුනාගැනීමේ සහතිකය
යන්ත්රනුසාරයෙන් කියවිය නොහැකි ගමන් බලපත්‍රය
s.u
sinhalaya
loku lamai