ගම්පහ ඉන්න උන් වරෙල්ලා..

getitfree

Member
Nov 25, 2011
271
108
0
ගම්පහ ඉන්න උන් වරෙල්ලා..

මචන් ගම්පහ පැත්තේ තියන හොද ජිම් එකක් කියහල්ලකෝ යන්න..

වැඩිය ගයිඩ් කරන්න ඕන නැහැ , අපිට ඕන ටික කරගන්න හොද ප්ලේස් එකක්..
යන උන් නැද්ද?;)