මුංඇට කිරිබත් සාදන ආකාරය
අවශ්‍ය දේවල් : -
මුන්ඇට 25g (කලින් දවසේ පෙගෙන්න දාන්න)
කැකුලු හාල් 100g
මුද්දරප්පලම් 10
මිටිකිරි කෝප්ප 1 / fresh milk / formula
සීනි තේ හැදි 2
( බබා කෑම කන්න ටිකක් හොර නිසා සීනි චුට්ටක් දැම්මා.අවුරුද්දට අඩු බබාලට සීනි , ලුණු දාන්න එපා.)
ලුණු රස පමණට
සාදන ආකාරය : -
1. මුන් ඇට ටික හෝදලා තැම්බෙන්න තියන්න..තැම්බීගෙන එද්දි හාල් ටික හොඳින් සෝදා එම බාජනේට දමා සාමාන්යෙන් බත් උයන ප්‍රමාණෙට වතුර දාලා වැඩි ගින්දරේ ලිපේ තියන්න.
2. මිටි කිරි ටිකට ලුණු ඇති ප්‍රමාණෙට එකතු කරලා හොඳින් කලවම් කරන්න..
(අනිවාර්යෙන් පොල්කිරි වලට සීනි , ලුණු එකතු කරලා දාන්න.නැත්නම් කිරි රස වෙනමයි.ලුණු රස වෙනමයි එන්නෙ )
3. දැන් බත් එකේ වතුර හාල් මට්ටමට හිඳුනට පස්සෙ ගින්දර අඩු කරන්න..
4. ඊට පස්සෙ අර ලුණු එකතු කර ගත්තු මිටි කිරි ටික එකතු කරන්න.ඊට පස්සෙ හොඳින් කලවම් කරන්න.විනාඩි 5-6ක් අඩු ගින්දරේ උයා ගන්න.
5.දැන් කිරිබත් එක උයලා ඉවරයි...
6. පිගානට බෙදලා උඩින් කුඩාවට කපාගත් මුද්දරප්පලම් දමා නිමුනු පසු බබාට කවන්න
අන්තිම වෙනකම් කියෙව්වනම් Like එකක් දාගෙන යන්නෙ