ඉස්සර අපේ ගෙදර ඕක කරාලු. අපේ ආච්චි. මම ඉපදෙන්නත් කළින්.
වැඩක් ගන්න බැලුවේ![]()
ඉතින් උඹලැයි ආච්ච්ට කිරියෙන් පැණියෙන් ඉතිරිලාද ඒ කාලේ?
ඉස්සර අපේ ගෙදර ඕක කරාලු. අපේ ආච්චි. මම ඉපදෙන්නත් කළින්.
වැඩක් ගන්න බැලුවේ![]()
හොයා ගත්තද මචන් ??මන් අහලා කියන්නම් හාමුදුරුවෝ කෙනෙක්ගේන්

කිරියෙන් පැණියෙන් ඉතිරෙන්න නෙවේ කරලා තියෙන්නේඉතින් උඹලැයි ආච්ච්ට කිරියෙන් පැණියෙන් ඉතිරිලාද ඒ කාලේ?

පුලුවන්නම් බලල කියපන් මචෝහොයා ගත්තද මචන් ??මන් අහලා කියන්නම් හාමුදුරුවෝ කෙනෙක්ගේන්
කිරියෙන් පැණියෙන් ඉතිරෙන්න නෙවේ කරලා තියෙන්නේ![]()
කතරගම දෙයියන්ගේ දේවාලේ කට්ටියත් පහුගිය දවසක ගහගෙන කතරගමට දෙයියන් කන්න දීලා නෑ.ඔච්චර බලවත් කෙනාටත් කන්න හම්බවෙලා නෑ.ඉතින් ඔයවගේ දෙවිවරු පස්සේ ගිහින් කාලේ නාස්ති කරගෙන අතේ තියෙන පිච්චියටත් කෙලවගෙන පුද පූජා තියන්න පිස්සුද බන් උඹලට?
ඒ අස්සේ තව පොරියි මී පැනියිත් හොයපල්ලකෝ.

එහෙනම්?
ඕවා පිස්සු වැඩ බන්.කරන කියන දෙයක් පංචසීලයේ පිහිටලා හොඳ සිහි කල්පනාවකින් වැඩ කරපන්.පුලුවන් හැම වෙලාවෙන පිනක දහමක යෙදිලා ජීවත් වෙයන්.ඔය දෙවිවරු පස්සේ ගියාම අපේ කාලයයි සල්ලි ටිකයි නාස්ති වෙනවා ඇරෙන්න වෙන කිසිම දෙයක් ලැබෙන්නේ නෑ.
දෙවි කෙනෙක්ට පුජා කරන එක මිත්යාදෘශ්ටිකද ?මාත් විෂ්ණු දෙවියෝ පත්තිනි දෙවියෝ වගේ අයට පුජා තියනවාදැන් ඉන්න හාමුදුරුවරුත් මිත්යාදෘශ්ටිකයි.![]()



තෝ වගේ ගොන් අපත්යෙක් electromagnetic waves ගැන කතා නොකර හිටප#
දෙවි කෙනෙක්ට පුජා කරන එක මිත්යාදෘශ්ටිකද ?මාත් විෂ්ණු දෙවියෝ පත්තිනි දෙවියෝ වගේ අයට පුජා තියනවා![]()
![]()

ඉස්සර පොඩි කාලේ පත්තිනි දේවාලෙට ගියා දැන් කොහෙවත් යන්නේ නැ ගෙදරම ඔක්කොම කරනවාදේවලෙකට ගිහින් පූජා වට්ටි තියනවද? නැත්තන් පහන් තියනවද?![]()


ඉස්සර පොඩි කාලේ පත්තිනි දේවාලෙට ගියා දැන් කොහෙවත් යන්නේ නැ ගෙදරම ඔක්කොම කරනවා![]()


ඉස්සර පොඩි කාලේ පත්තිනි දේවාලෙට ගියා දැන් කොහෙවත් යන්නේ නැ ගෙදරම ඔක්කොම කරනවා![]()
පිලිම තියලා පහන් දෙකක් තියනවද?

පහන් තව මල් අරව මේවා තියනවා ඉතින් 

මේ දවස්වල ගම්බාර දෙයියෝ සීන් එකේලු ඉන්නෙ.. සුදු කිට් එකක් ගහල පුක් ගැට්ටෙ පොල් තෙල් ඩිංගක් ගාගෙන පාන්දර ජාමෙ පොඩ්ඩක් නැවිල ඉන්නෝන එතකොට ගම්බාර දෙයියො ඇවිල්ල පේ කරවල යනවලු.. පිහිදගන්න බුලත් කොලේකුයි හිල හොයාගන්න පහනකුයි තිබ්බම ඇතිලු..![]()

Allah, Jesus කියන්නේ ස්වර්ගයක් ගැනවිතරයිAllah, Jesus ehemath paththakin thiyagena wadapan![]()
ඉතින් එ කට්ටියටත් ගරු බුහුමන් කරනවා 