ගම්භාර දෙවි­යෝ

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඉස්සර අපේ ගෙදර ඕක කරාලු. අපේ ආච්චි. මම ඉපදෙන්නත් කළින්.
    වැඩක් ගන්න බැලුවේ :yes:

    ඉතින් උඹලැයි ආච්ච්ට කිරියෙන් පැණියෙන් ඉතිරිලාද ඒ කාලේ?
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කිරියෙන් පැණියෙන් ඉතිරෙන්න නෙවේ කරලා තියෙන්නේ :P

    එහෙනම්?

    ඕවා පිස්සු වැඩ බන්.කරන කියන දෙයක් පංචසීලයේ පිහිටලා හොඳ සිහි කල්පනාවකින් වැඩ කරපන්.පුලුවන් හැම වෙලාවෙන පිනක දහමක යෙදිලා ජීවත් වෙයන්.ඔය දෙවිවරු පස්සේ ගියාම අපේ කාලයයි සල්ලි ටිකයි නාස්ති වෙනවා ඇරෙන්න වෙන කිසිම දෙයක් ලැබෙන්නේ නෑ.
     
    • Like
    Reactions: KPZ

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    කතරගම දෙයියන්ගේ දේවාලේ කට්ටියත් පහුගිය දවසක ගහගෙන කතරගමට දෙයියන් කන්න දීලා නෑ.ඔච්චර බලවත් කෙනාටත් කන්න හම්බවෙලා නෑ.ඉතින් ඔයවගේ දෙවිවරු පස්සේ ගිහින් කාලේ නාස්ති කරගෙන අතේ තියෙන පිච්චියටත් කෙලවගෙන පුද පූජා තියන්න පිස්සුද බන් උඹලට?

    ඒ අස්සේ තව පොරියි මී පැනියිත් හොයපල්ලකෝ.

    ඕක පිලිතුරක් විතරයි බන්. . ඔහොම කලත් නොකලත් මට අදාල නෑ. . :)
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    එහෙනම්?

    ඕවා පිස්සු වැඩ බන්.කරන කියන දෙයක් පංචසීලයේ පිහිටලා හොඳ සිහි කල්පනාවකින් වැඩ කරපන්.පුලුවන් හැම වෙලාවෙන පිනක දහමක යෙදිලා ජීවත් වෙයන්.ඔය දෙවිවරු පස්සේ ගියාම අපේ කාලයයි සල්ලි ටිකයි නාස්ති වෙනවා ඇරෙන්න වෙන කිසිම දෙයක් ලැබෙන්නේ නෑ.
    11.gif
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    දැන් ඉන්න හාමුදුරුවරුත් මිත්‍යාදෘශ්ටිකයි.:(:(
    දෙවි කෙනෙක්ට පුජා කරන එක මිත්‍යාදෘශ්ටිකද ?මාත් විෂ්ණු දෙවියෝ පත්තිනි දෙවියෝ වගේ අයට පුජා තියනවා :( :(
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    යකෝ rep comment එකේ හෙන දිග හෑලි දාන්න එපා. :frown:
    ඔක්කොම පෙන්නන්නෙ නැහැ :no:
    තෝ වගේ ගොන් අපත්යෙක් electromagnetic waves ගැන කතා නොකර හිටප&#35
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    දෙවි කෙනෙක්ට පුජා කරන එක මිත්‍යාදෘශ්ටිකද ?මාත් විෂ්ණු දෙවියෝ පත්තිනි දෙවියෝ වගේ අයට පුජා තියනවා :( :(

    දේවලෙකට ගිහින් පූජා වට්ටි තියනවද? නැත්තන් පහන් තියනවද? :dull:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    දේවලෙකට ගිහින් පූජා වට්ටි තියනවද? නැත්තන් පහන් තියනවද? :dull:
    ඉස්සර පොඩි කාලේ පත්තිනි දේවාලෙට ගියා දැන් කොහෙවත් යන්නේ නැ ගෙදරම ඔක්කොම කරනවා :baffled::baffled:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ඉස්සර පොඩි කාලේ පත්තිනි දේවාලෙට ගියා දැන් කොහෙවත් යන්නේ නැ ගෙදරම ඔක්කොම කරනවා :baffled::baffled:

    Allah, Jesus ehemath paththakin thiyagena wadapan:D:yes:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ඉස්සර පොඩි කාලේ පත්තිනි දේවාලෙට ගියා දැන් කොහෙවත් යන්නේ නැ ගෙදරම ඔක්කොම කරනවා :baffled::baffled:

    පිලිම තියලා පහන් දෙකක් තියනවද?
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මේ දවස්වල ගම්බාර දෙයියෝ සීන් එකේලු ඉන්නෙ.. සුදු කිට් එකක් ගහල පුක් ගැට්ටෙ පොල් තෙල් ඩිංගක් ගාගෙන පාන්දර ජාමෙ පොඩ්ඩක් නැවිල ඉන්නෝනලු එතකොට ගම්බාර දෙයියො ඇවිල්ල පේ කරවල යනවලු.. පිහිදගන්න බුලත් කොලේකුයි හිල හොයාගන්න පහනකුයි තිබ්බම ඇතිලු.. මටත් කිව්වෙ කපුවෙක් :D
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    මේ දවස්වල ගම්බාර දෙයියෝ සීන් එකේලු ඉන්නෙ.. සුදු කිට් එකක් ගහල පුක් ගැට්ටෙ පොල් තෙල් ඩිංගක් ගාගෙන පාන්දර ජාමෙ පොඩ්ඩක් නැවිල ඉන්නෝන එතකොට ගම්බාර දෙයියො ඇවිල්ල පේ කරවල යනවලු.. පිහිදගන්න බුලත් කොලේකුයි හිල හොයාගන්න පහනකුයි තිබ්බම ඇතිලු.. :D

    :rofl:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    Allah, Jesus ehemath paththakin thiyagena wadapan:D:yes:
    Allah, Jesus කියන්නේ ස්වර්ගයක් ගැනවිතරයි
    දෙවියෝ ඉන්න හින්දු ආගමේ අඩුම බ්‍රහ්ම ලෝක ගැන කියනවා.ඒවායේ ආයුෂ කල්ප 1000 ට වඩා එහා නිසා එයාලා ඒවා ස්ථාවර විදියට දකිනවා .තව මිත්‍යා ධ්‍යාන වැඩිම ලොකුවටම කරන පිරිසක් :baffled:ඉතින් එ කට්ටියටත් ගරු බුහුමන් කරනවා :baffled: