ගම්භිර තෙදැති-GTRZ Version

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මචං කිඹුලා... උඹට හොඳ වැඩේය. එළකිරියේ උඹට ඕනෑ හැටියට නටන්නට ඉඩදිය නොහැකිය. උඹ එළකිරිය නම් වූ උඹේ වෙබ් අඩවිය ගැන හිතාගෙන ඉන්නේ මොනවාදැයි මම හොඳින්ම දනිමි. උඹ එක එකාගේ අයිතීන් වෙනුවෙන් පෙනී හිටින්නට යන එක ඕනෑවට වැඩිය. උඹ හිතා ඉන්නා තරම් ප්‍රශ්න මෙහේ නොමැත. ඔය ඉතින් උඹ දන්නා තරමය.

    ශ්‍රී ලංකාවට එළකිරිය නම් වූ වෙබ් අඩවියක් ලබාදී ඇත්තේ සර්ව බලධාරී දෙවියන් වග නොදැන උඹලා බාල් නටති. සර්ව බලධාරී දෙවියන්ට එරෙහි වන්නට ගොස් සොක්‍රටීස්ට වහ බොන්නට සිදුවීම උඹ අසා නැතුවා විය නොහැකිය. ගැලීලියෝට දුරේක්‍ෂයත් අකුළාගෙන පැන යන්නට සිදුවීම ගැන උඹ අසා නැතුවා විය නොහැකිය. වෙන එකක් තියා මාටින් ලූතර්ට පවා මේ ප්‍රශ්නයට මුහුණ දෙන්නට සිදුවිය. එහෙව් සර්ව බලධාරී දෙවියන්ට උඹ වැනි 'කජු කිරි' කොල්ලෝ ගේමක් නැත. දෙවියන්ගේ කැමැත්ත මත සියල්ල සිදුවෙයි. කොච්චර කවුරු දැඟලුවද ලංකාවේ වෙබ් අඩවි වලට ප්‍රශ්න නැත. සුඛිත මුදිතය. සව්සිරෙන් වොරැඳී ඇත.

    කිඹුලා මෙය නොදැක්කා විය නොහැකිය. දැක්කත් නොදැක්කා වගේ උන්නාට හොඳ වැඩේය. එළකිරියේ බලන්නට ඕනෑතරම් ලස්සන එක එක දේවල් ඇත. දැන් සයිබරයද ඉස්සර වගේ නැත. ඉතින් ප්‍රේමය නම් මනරම් කවිකම උඹ දැක නැතුවා විය හැකිය. බුකියේද වෙනසක් නැත. තනිකඩ පොන්නයන් ආදර කන්දත් එහෙමම තිබේ. වැල සයිට් ගැන නං මට වඩා උඹ දනී. එහෙව් එකේ උඹ මේ මොන නාඩගමක් නටනවාදැයි මට නොතේරේ.

    උඹට පේන්නේම ඕනෑ නැති මඟුල්ය. ඉස්සර සාමාජිකයින් හයසීයක් ඉන්නා කාලයේ තිබුණ ත්‍රේඩ් ගාණම සාමාජිකයින් ලක්ෂ පහකට මදි කියා කියන්නේ උඹලාය. වෙබ් අඩවි වල වැල පිංතූර, වැල වීඩියෝ දැමීම වැඩක් නැත. ඒවා කිසිසේත්ම කතා නොකළ යුතු 'මහ ජරා' මාතෘකාය. ඉතින් උඹට කිසිම කටකවිසිරියාවක් නැත. ඉස්සර අපේ සිංහලයෝ දොට්ට පිලට යන්නට 'කක්කුස්සි' නොතැනුවෝය. උදැල්ලක් ගෙන සොබාසිරිය විඳිමින් ගත කළ ඒ විනාඩි කීපය, එළකිරි සාමාජිකයින්ට කොයි තරම් වටිනා වියහැකි දැයි උඹ හිතන්නේ නැත.

    මාතලනුත්, ටොක්ක මල්ලිත් මැරුණා. දැන් ඉවරය. උඹලා හොයන්නේම ඕනෑ නැති මඟුල්ය. මැරුණා නම් පින් පෙත් අනුමෝදන් කළා නම් ඉවරය. සයිබරයේ කිසිසේත්ම එවැනි මිනීමැරුමක් කරන ජාතියේ දේශපාලකයෝ නැත. උඹලා මොකක් කීවත් අපේ රටේ මිනිස්සු එය දනිති. විශේෂයෙන් එළකිරියේ එහෙම ඒවා ඇත්තේම නැත. තවත් වෙබ් අඩවි අරිනා එක හොඳය. දුප්පතුන් සල්ලිකාරයන් වෙන එකත් හොඳය. දෙක පාස් උනුත් දො ස්තරලා වෙන එක හොඳය. එච්චර හොඳ ඒවාට එරෙහිව පිස්සු නටන්නේ උඹලාය. ඉතින් උඹට හොඳම වැඩේය. පිටරටවලින් එන සුදු මහත්වරුන්ව එළකිරියට ගන්නා එක ගැන උඹට 'පාන් දැයි' නොඅසාම බැරිය. උඹලා පැනලා දෙන්නට යන එක වැරැදිය. ආයෙත් ලංකාවේ සුදු බබාලා පවා ඉපදෙනු ඇත. ඉතින් උඹට ඉරිසියාය. අනික කිඹුලා උඹ හිතා ඉන්නේ උඹ පොඩි එකෙක් කියාය. උඹ පොඩි එකෙක් නම් ප්‍රශ්නයක්ද නැත. උඹ වටා ඉන්නා උන්ද හිතා ඉන්නෙ උඹ පොඩි එකෙකු කියාය. ඒත් උඹ දන්නේ තියා හිතන්නේවත් නැති තරම් දැන් උඹ ලොකුය. දැන් ඉතින් උඹ නිසා අපේ කිසිම මෙම්බරයෙකුට නිවනක් නැත. එව්වා උඹේ වැරැදිය.

    වෙබ් අඩවියක් කරන එක ලේසි වැඩක් නොවේ. ඇඩ්මින් සහ මොඩාලා වැනි මිනිසුන්ගේ හිත හොද හින්දා හොඳය. අනික් පොඩි උන් අතේ ගහන එක යන්තම් ඒ මිනිසුන්ගේ හිත්වලට නිවනකි. නැත්නම් උඹ නිසා එක්කෝ ඒ මිනිසුන්ගේ නහරයක් පුපුරලාය. ඒ තරමටම ඒ අය දැන් උඹට බය වී ඇත. උඹ මෙම්බර්ස්ලා බය කරනා එක මහලොකු කෙරුම්කාරකමක් යැයි සිතා සිටිනවා විය යුතුය. සාමාජිකයන්ගේ හිත් රිදවීම පවා අමනකමකි. උඹ හිතා මතා කළද නොකළද උඹ නිසා කාටත් මෙලෝ සිහියක් නැත. උඹට ඔහොම වෙන එක හොඳ වන්නේ ඒකය.

    උඹට තියෙන්නේ ඉරිසියාවකි. ඒ එක්කෝ උඹට ඉගෙනගන්ඩ බැරි වෙච්ච එකය. නැත්නම් ඩොකෙක් වෙන්න බැරි වෙච්ච එකය. උඹ ඉගෙනගත්තා නම් ප්ලේන්වල රවුම් යන්නට ඉඩ තිබුණේය. අර අහිංසක කොල්ලා හීනෙන් ඇවිදින එක ගැන උඹට ඉරිසියා ඇත. ඉතින් එහෙව් උඹට හොඳ වැඩේය.

    දැන් මේ කතාව නිමා කරමි. දැන් ඉතින් අප නං ගොඩය. කිඹුලා බෑන් කර දැමීම වනාහී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජාතික අවශ්‍යතාවයි. එළකිරියට තිබුණු එකම ප්‍රශ්නයත් එයයි. දැන් ඒ ප්‍රශ්නය හමාරය. දැන් ඉතින් කා බී හැඳ පැලැඳ පුණ්‍යකර්මවල යෙදිය යුතුය. මෙහෙව් රටක අපි බොහෝ තෘප්තිමත්ය. කිඹුලාට හොඳම හොඳ වැඩේය. අපි ගොඩය. ලංකාවම ගොඩය. හැමෝම ගොඩය. ජාතියේ ආඩම්බරකාර තාත්තෙක් ඉන්නා වග උඹ නොදැන හිටිය එකට හොඳ වැඩේය.

    දැන්වත් උඹ හැදේවි යැයි අපි නොසිතමු. මක්නිසාදයත් උඹ වනාහී ඇට, ලේ, මස්, නහර නැති මනුස්සයකුට වඩා එහා ගිය එකෙක් නිසාය. උඹේ නෑදෑ හිත මිත්‍රයන් මොකෙක්වත් නැති නිසාය. උඹ උඹේ වැඩ කරගන්නේම නැති නිසාය. උඹ දැනට එළකිරියේ ජීවත්වන හොඳම ත්‍රස්තවාදියා, නරුමයා නිසාය. දැන් ඉතින් අපිටත් සතුටුය. අපේ ලොක්කාටත් සතුටුය. හැමෝටම සතුටුය.
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ

    දොලොස් මහේ පහණ වාගේ- දත් කිඹුලා වර්ෂන් 2

    රේස් දුවන ජොකියා වාගේ කිරියෙ රන් කොරන්න :lol:
    ෂේප් එකේ තෙලක් බෙදන් පොර ටෝකක් දෙන්න :cool:
    මැඩී පැටියෝ නූල් මොටද කිඹුලව එලවන්න :yes:
    අදින් පස්සේ මේ ත්‍රෙඩ් එක බම්ප් නොකර ඉන්න......! :no::frown:

    මල් කඩලා පැණි හලන්න රී ලෝඩ් එක දෙන්නම් :D:yes:
    ගල් ගසලා බයිට් එකට සම්තින් එක දෙන්නම් :P;)
    කෙල්ල අපේ නර්ස් නංගි ෂෙට් කොරලා දෙන්නම් :love::love:
    කොල්ල වගේ බම්ප් නොකර හිටියොත් ෂලකන්නම්..........!! :cool::yes:

    රේස් දුවන ජොකියා වාගේ............

    දවස පුරා ලෙඩ්ඩු ඇවිත් මගේ ඔලුව කනවා :sorry::no:
    ගෙදර ගියොත් මදි නොකියම බෝනස් හම්බෙනවා :dull::(
    ඒ අස්සෙම තොපිත් ඉඳන් මාවම තම්බනවා :frown:
    :angry:
    බෑන් කලොත් ෂුවර් පුතෝ අම්මප එල්ලෙනවා...........!!! :rofl::rofl:

    රේස් දුවන ජොකියා වාගේ............

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    Last edited:

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    :lol::lol::lol::lol::lol:

    යකෝ, අරූගේ වයස කීයද? :baffled:

    අනේ මන්දා බන්! "සිලෝන් රේඩියෝ" කාලේ ඉඳලා "එලකිරි රේඩියෝ" වෙනකම්ම පොර තාමත් කෙලින් කටින් ඉන්නවා!!:lol: යුග පුරුෂයෝ තමයි ඉතින්...!!! :rofl: :P

    hammo yako kapuwa issmolle giya kapuwa :lol::lol::lol:
    api nm waliya patan gannakm balan inne

    පොර අද මට කෝල් කරලා ගේම ඉල්ලුවා බන්!:lol: බම්ප් කලොත් බලාගමු කිව්වා!!:dull: මැඩියා ඉතින්, ඩේලි බම්පර් පාරවත් හැම්මේ නැහැ ඕකට බයේ!!!:sorry::no:

    කිඹුලයියගෙ හාමිනේ දැක්කොත් සිහයක් පතක් නැතුව වැටෙයි යකෝ..:lol:

    කිඹුල් අක්කගේ මේල් එක හොයාගෙන කොපියක් යවන්නම ඕනි!! :P (මේකා මෙතන දාන සෙල්ලම් අක්කා දන්නවා නම් එහෙම මෙලහකටත් ඌව ගෙයින් එලවලා බන්!!!:lol::lol:)
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නෙදකිං මේ මැඩි ගණිකාවට මට මොකුත් කියන්න ඔලුව නිදහස් නෑ. මම බර වැඩක් වෙන ආයතයක් වෙනුවෙන්.......

    හිටපිය කෝ මම දෙන්නං මේ වැඩේ අහක වුණාම තොට වැල් පොළියත් එක්කම.....
    පර මැඩියා......:growl:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    දොලොස් මහේ පහණ වාගේ- දත් කිඹුලා වර්ෂන් 2

    රේස් දුවන ජොකියා වාගේ කිරියෙ රන් කොරන්න :lol:
    ෂේප් එකේ තෙලක් බෙදන් පොර ටෝකක් දෙන්න :cool:
    මැඩී පැටියෝ නූල් මොටද කිඹුලව එලවන්න :yes:
    අදින් පස්සේ මේ ත්‍රෙඩ් එක බම්ප් නොකර ඉන්න......! :no::frown:

    මල් කඩලා පැණි හලන්න රී ලෝඩ් එක දෙන්නම් :D:yes:
    ගල් ගසලා බයිට් එකට සම්තින් එක දෙන්නම් :P;)
    කෙල්ල අපේ නර්ස් නංගි ෂෙට් කොරලා දෙන්නම් :love::love:
    කොල්ල වගේ බම්ප් නොකර හිටියොත් ෂලකන්නම්..........!! :cool::yes:

    රේස් දුවන ජොකියා වාගේ............

    දවස පුරා ලෙඩ්ඩු ඇවිත් මගේ ඔලුව කනවා :sorry::no:
    ගෙදර ගියොත් මදි නොකියම බෝනස් හම්බෙනවා :dull::(
    ඒ අස්සෙම තොපිත් ඉඳන් මාවම තම්බනවා :frown:
    :angry:
    බම්ප් කලොත් ෂුවර් පුතෝ අම්මප එල්ලෙනවා...........!!! :rofl::rofl:

    රේස් දුවන ජොකියා වාගේ............

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    :lol::lol::lol: දැන් නං ලොකු අයියා උඹලගේ ගෙදර එනවා. :yes: ඔව් එනවා :lol:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    නෙදකිං මේ මැඩි ගණිකාවට මට මොකුත් කියන්න ඔලුව නිදහස් නෑ. මම බර වැඩක් වෙන ආයතයක් වෙනුවෙන්.......

    හිටපිය කෝ මම දෙන්නං මේ වැඩේ අහක වුණාම තොට වැල් පොළියත් එක්කම.....
    පර මැඩියා......:growl:

    මෙන්න ඇවිල්ලා :lol::lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනේ මන්දා බන්! "සිලෝන් රේඩියෝ" කාලේ ඉඳලා "එලකිරි රේඩියෝ" වෙනකම්ම පොර තාමත් කෙලින් කටින් ඉන්නවා!!:lol: යුග පුරුෂයෝ තමයි ඉතින්...!!! :rofl: :P
    මහ ලොල් සහගත කතාවක් තියනව ඔය ගැන නං.....
    එක සැරයක් මේකේ එකෙක් (දැන් ඌ පේන්න නැත) මගෙන් අහල එවල තිබ්බ නේහ් මම හයිලන්ඩර් කෙනෙක් නේද කියලා.....මාව අර කිරියේ මැච් එකකදි දැක්කලු. ඔය කියන වයස නෑලු මට....

    මං තව පොඩ්ඩෙන් එදා ම සිය දිවි නහ ගන්නවා ඌයි.....:lol:
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    නෙදකිං මේ මැඩි ගණිකාවට මට මොකුත් කියන්න ඔලුව නිදහස් නෑ. මම බර වැඩක් වෙන ආයතයක් වෙනුවෙන්.......

    හිටපිය කෝ මම දෙන්නං මේ වැඩේ අහක වුණාම තොට වැල් පොළියත් එක්කම.....
    පර මැඩියා......:growl:

    ආහ්! කිඹුල් වේෂි....... ඔය වැඩ රාජකාරි හැකිතාක් ඉක්මනට අහවර කොරලා වර සටනට!!!:frown:

    නුඹ එනතුරු එලකිරියම දෑස් දල්වා බලා සිටියි........!!!!! :yes:

    ප:ලි:- බොලැයි මැඩියාට පහර දෙන්ට කලියෙන් මැඩියාට මැසේජ් පාරක් දාලා මතක් කොරපිය!! :growl::growl:
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    :lol::lol::lol: දැන් නං ලොකු අයියා උඹලගේ ගෙදර එනවා. :yes: ඔව් එනවා :lol:

    අම්මට උඩු ටොමාව දැක්ක කල්.....!:) මෙලහකටත් ඕකාගේ චර පුරුෂයෝ ආරංචිය දීලා ඇති බන්!! :P:lol:

    මෙන්න ඇවිල්ලා :lol::lol:

    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    මහ ලොල් සහගත කතාවක් තියනව ඔය ගැන නං.....
    එක සැරයක් මේකේ එකෙක් (දැන් ඌ පේන්න නැත) මගෙන් අහල එවල තිබ්බ නේහ් මම හයිලන්ඩර් කෙනෙක් නේද කියලා.....මාව අර කිරියේ මැච් එකකදි දැක්කලු. ඔය කියන වයස නෑලු මට....

    මං තව පොඩ්ඩෙන් එදා ම සිය දිවි නහ ගන්නවා ඌයි.....:lol:

    උඹේ අර මලකඩ වොයිස් එක අහනකොට නම් මැඩියාටත් ඔය ඩවුට් එකම ආවා තමයි! :yes: මතකද මැඩියා පලවෙනි පාර කෝල් කරද්දි ඇහුවා "ඔයා මල්ලි කෙනෙක් නේද?" කියලා.....?? :lol::lol:

    සිරාවටම වොයිස් එක නම් සෑහෙන ලාබාල පාටයි. :D ඒක නෙන්නම් බොලැයිට වඩා අවුරුදු පහලොහකින් විතර බාල කිඹුල් අක්කා එක්ක යාළු වෙන්න පුලුවන් උනේ!!! :P
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අම්මට උඩු ටොමාව දැක්ක කල්.....!:) මෙලහකටත් ඕකාගේ චර පුරුෂයෝ ආරංචිය දීලා ඇති බන්!! :P:lol:

    :lol::lol::lol::lol::lol::lol::lol:

    :) පහුගිය මාස දෙක තුනේ ටිකක බිසී උනා මචං.
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    :) පහුගිය මාස දෙක තුනේ ටිකක බිසී උනා මචං.

    මැඩියාත් සෑහෙන්න කාලෙකට පස්සේ බන් කිරියට ආවේ. අවුරුද්දටම තුන් පාරක් හෝ හතර පාරක් තමයි ලොග් වෙන්න ලැබෙන්නේ. ඉතින්, ඒ ආපු වෙලාවට එක්කෝ ත්‍රෙඩ් එකක් දාලා යනවා. නැත්නම්, මේ වගේ අහිංසක ආතල් එකක් අරන් යනවා.:) ආපහු ඉස්සර වගේ දවසම කිරියේ ඉන්න පුලුවන් නම් කියලා හිතෙනවා බන්!!!:sorry::dull:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මැඩියාත් සෑහෙන්න කාලෙකට පස්සේ බන් කිරියට ආවේ. අවුරුද්දටම තුන් පාරක් හෝ හතර පාරක් තමයි ලොග් වෙන්න ලැබෙන්නේ. ඉතින්, ඒ ආපු වෙලාවට එක්කෝ ත්‍රෙඩ් එකක් දාලා යනවා. නැත්නම්, මේ වගේ අහිංසක ආතල් එකක් අරන් යනවා.:) ආපහු ඉස්සර වගේ දවසම කිරියේ ඉන්න පුලුවන් නම් කියලා හිතෙනවා බන්!!!:sorry::dull:

    ඒක තමයි බං. මම නං එන්න බැරි වෙන කාලෙට දවසකට දෙකකට හරි සැරයක් ලොග් වෙලා pm ටිකවත් බලලා යනවා. උඹලත් ඉතිං බිසී උනාට සතියකට සැරයක් වත් මේ පැත්තේ පස් පෑගුවනම් තමයි හොද. :dull:
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    එළකිරි දුවා දරුවනි,

    දැනට රිප්ලයිස් 120ක දායකත්වයක් ලැබිලා තියෙනවා! ඊලඟ ටාගට් එක රිප්ලයිස් 200!! :yes:

    මේකේ එවුන්ට කිඹුල් වේෂිව මොන තරම් ඇලජික් වෙලාද තියෙන්නේ කියන එක පෙන්වන්න මේක අවස්ථාවක් කරගමු!!! :rofl::lol:
    -ස්තූතියි!

    ගරු සභාපති,
    ජගත් කොලු හා පුරුෂ-හිංසන විරෝධී සංවිධානය.:cool:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එළකිරි දුවා දරුවනි,

    දැනට රිප්ලයිස් 120ක දායකත්වයක් ලැබිලා තියෙනවා! ඊලඟ ටාගට් එක රිප්ලයිස් 200!! :yes:

    මේකේ එවුන්ට කිඹුල් වේෂිව මොන තරම් ඇලජික් වෙලාද තියෙන්නේ කියන එක පෙන්වන්න මේක අවස්ථාවක් කරගමු!!! :rofl::lol:
    -ස්තූතියි!

    ගරු සභාපති,
    ජගත් කොලු හා පුරුෂ-හිංසන විරෝධී සංවිධානය.:cool:
    tumblr_my87xpYTGv1sxmapdo1_500.gif