ගම්භිර තෙදැති-GTRZ Version

good person

Member
Sep 18, 2016
1,237
115
0
avatar329688_6.gif

dath kimbula
banned
reputation_highpos.gif
reputation_highpos.gif
reputation_highpos.gif
reputation_highpos.gif
reputation_highpos.gif
reputation_highpos.gif
reputation_highpos.gif
reputation_highpos.gif
reputation_highpos.gif
reputation_highpos.gif
reputation_highpos.gif
 
Last edited:

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,763
    21,065
    113
    adala nene
    එහෙනං තොපි එහෙමයි නේහ්......???

    තොපිට ජීවිත කාලෙම බම්ප් කොරන්න වෙයි එහෙනං......:angry:
    :P
    කිඹුලා බෑන් වෙනකම් බම්ප් කරමු!:P
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කිඹුලා බෑන් වෙනකම් බම්ප් කරමු!:P

    :P එතකොට කිඹුලා 1ක කොටුවක් තියන අලුත් එකව්න්ට් එකක් හදාගන එයි ඇමසියත් එක්ක වලි දාගන්න. :lol:
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    එහෙනං තොපි එහෙමයි නේහ්......???

    තොපිට ජීවිත කාලෙම බම්ප් කොරන්න වෙයි එහෙනං......:angry:

    කිඹුලා බෑන් වෙනකම් බම්ප් කරමු!:P
     

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ

    එළකිරිවාසී දුවේ පුතේ,

    2011 වර්ෂයේ සිට මේ දක්වා පුරා වසර 6ක් මුලුල්ලේ එලකිරි අන්තර්ජාල සමූහය තුල වර්ධනය වෙමින් පවතින්නා වූ කාම අපරාධ රැල්ලේ මහා මොලකරු හඳුනාගැනීම සහ එම පුද්ගලයා එළකිරි සමූහයෙන් පලවා හැරීමටත් ඔබ විසින් ගෙන ඇති තීරණය සතුටට කරුණකි......!
    දෙවන ලෝක යුධ සමයේ සුදු ජාතික කාන්තාවන්ගේ තට්ටම් මිරිකීමට තැත් කිරීම හේතුවෙන් සිරගත කෙරුණු මෙම තැනැත්තා එහිදී කාපිරි සිරකරුවන්ට ද අතවර කරන්නට උත්සහ කල හෙයින් 1942 වසරේදී මුරුසි දිවයිනට පිටුවහල් කෙරුණි.:lol:

    පසුව, 1950 වසරේ පොදු සමාව යටතේ නිදහස් වී මවු රටට පැමිණි මොහු මුල සිට වසර 13ක් පාසල් ගොස් සරසවි වරම් ලැබ දන්ත ශල්‍ය විද්‍යාව හදාරා කිලිනොච්චි ප්‍රදේශයේ දන්ත වෛද්‍ය සායනයක් පවත්වාගෙන ගියේ ය. :cool:

    එතැන් සිට වසර තිහක කාලයක් පුරාවට දමිළ සහ මලබාර් ජාතික කාන්තාවන් තුන් දහසකට අධික ප්‍රමාණයක් අනියම් භාර්යාවන් වශයෙන් ඇසුරු කල අතර එයින් බිහි වූ තිස් දස දහසකට ආසන්න දරුවන් නිසා උතුරේ ජනගහණය සීග්‍ර ලෙස වර්ධනය වන්නට විය.:nerd:

    ජීවිතාරක්ෂාව පතා දකුණට පලා ආ මෙම පුද්ගලයා පසු කාලීනව මාලඹේ ප්‍රදේශයේ සිය වෘත්තීය කටයුතු පවත්වාගෙන ගියේ ය. මෙහිදී ඔහුගේ ඉලක්කය වූයේ ගැටවර වියේ පිරිමි ළමයින් ය. ළමයින්ට "කිඹුලා බනිස්" කවන මුවාවෙන් චොකලට් රෝල් කැවීම නිසා "කිඹුල මහත්තයා" ලෙස නමක් පට බැඳුණි. දිනක්, ප්‍රතිකාර සඳහා ඔහු වෙත පැමිණි සුප්‍රසිද්ධ කරවල ව්‍යාපාරිකයෙකුගේ මන්ද බුද්ධික පුත්‍රයෙකුට කිඹුලා බනිස් කැවීම දුර දිග ගොස් "මයොනිස් චීස්" ද කැවීම නිසා එම සංක්‍රාන්ති ලිංගික දරුවා ගැබ් ගත්තේ ය. :sorry:

    මෑත කාලීනව නීති රීති දැඩි වීම නිසා අන්තර්ජාලය සමාජ වෙබ් අඩවි වෙත පිවිසෙන මොහු 2011 වසරේදී ලංකාවේ ජනප්‍රියතම වෙබ් අඩවිය වන එලකිරි.කොම් සමූහයේ සාමාජිකත්වය ලබා ගත් අතර එතැන් සිට මේ දක්වා මෙම පුද්ගලයාගේ ගොදුරු බවට පත් වී එළකිරිය හැර ගිය ප්‍රමාණය දෙවැනි වන්නේ රස්පුටීන්ගේ සෙක්ස් කවුන්ට් එකට පමණ ය.:shocked:

    මේ පිලිබඳව සහෝදර එළකිරි සාමාජිකයින් දැනුවත් කිරීමටත්, මෙම ව්‍ය්සනයෙන් ඔවුන් බේරා ගැනීමටත් ඉහත කී කරවල ව්‍යාපාරිකයාගේ පුත්‍රයා (දියණිය?) දිගින් දිගටම උත්සහ කල අතර තමන් ඉතා යහපත් කල් කිරියාවෙන් යුක්ත වූවෙකු බවට අඟවා එලකිරි ඇඩ්මින් මඩුල්ල නොමඟ යැවීමට තරම් මෙම අපරාධකරු උපක්‍රමශීලී විය. ව්‍යාජ එලකිරි ගිණුම් 500ක් පමණ ආර්ම්භ කර තම සටන නොනවත්වා කර ගෙන යෑමට එම දරුව උත්සහ කල නමුත්, ඔහු එසේ ගිණුමක් ආරම්භ කර දෙවෙනි කමෙන්ටුව පල කල සැණින්ම එම ගිණුම් බෑන් කරන්නට යෙදුණි. :(

    අනාගත පිරිමි පරපුර ආරක්ෂා කිරීමට ගත් සියලූම උත්සාහයක්ම ව්‍යර්ථ වූ තැන එම දරුවා, හැකි සෑම විටම එලකිරි සාමාජිකයින් අවුස්සා ඔවුන් ලවා තමන්ව දූෂණය කරවා ගන්නා මානසික රෝගියෙකු බවට පත්විය.:dull:

    මෙවැනි ඉරණමක් ඔබ හෝ ඔබේ සහෝදර මිතුරෙකුට අත්වීමට ප්‍රථම යුහුසුළු වීම ඉතා වැදගත් ක්‍රියාවකි. සය වසරකට පසුව හෝ එලකිරි ජනතාව මේ පිලිබඳව දැනුවත් වීම ප්‍රශංසාවට භාජනය විය යුතු ය. :yes:
    ඊයේ දිනයේ ඔබ විසින් ආරම්භ කරන ලද්දා වූ මෙම ඓතිහාසික සටන මෙම අපරාධකරුවා එලකිරියෙන් අතුගා දමන තෙක් ම පවත්වා ගෙන යා යුතු හෙයින් ඔබගේ වටිනා කාලයෙන් බිඳක් වෙන් කර මෙම ත්‍රෙඩයේ "BUMP" එකක් හෝ කමෙන්ටුවක් යොදන ලෙස පිරිමි සංහතියේම නාමයෙන් ඉල්ලා සිටිමි.......!!!:sorry::dull:



    "කොලු දූෂන, කොලු අපයෝජන, සහ අනාරක්ෂිත ගැබ් ගැනීම් වලින් තොර එලකිරියක් උදෙසා එක් වෙමු!!!!!":D


    මම
    ඔබේ ආදරණීය
    මැඩියා :cool:
    (ගරු සභාපති, ජගත් කොලු සහ පුරුෂ-හිංසන විරෝධී සංවිධානය.)

    "ඒඩ්ස්! වළක්වාගත හැක!! සුව කල නොහැක.....!!!" :sorry:
    - ලෝක සෞඛ්ය සංවිධානයේ පණිවිඩයකි.
     
    Last edited:

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    සුද්ධ සිංහල වාග් ප්‍රහාරයක් ඉදිරියේදි නරඹන්න කදිම අවස්ථාවක් ;););) සිංහල ශබ්ද කෝෂයක් ලඟ තබාගන්න :):)
     

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)

    එළකිරිවාසී දුවේ පුතේ,




    මම
    ඔබේ ආදරණීය
    මැඩියා :cool:
    (ගරු සභාපති, ජගත් කොලු සහ පුරුෂ-හිංසන විරෝධී සංවිධානය.)

    "ඒඩ්ස්! වළක්වාගත හැක!! සුව කල නොහැක.....!!!" :sorry:
    - ලෝක සෞඛ්ය සංවිධානයේ පණිවිඩයකි.


    :lol::lol::lol::lol::lol:

    යකෝ, අරූගේ වයස කීයද? :baffled:

     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,763
    21,065
    113
    adala nene


    මම
    ඔබේ ආදරණීය
    මැඩියා :cool:
    (ගරු සභාපති, ජගත් කොලු සහ පුරුෂ-හිංසන විරෝධී සංවිධානය.)

    "ඒඩ්ස්! වළක්වාගත හැක!! සුව කල නොහැක.....!!!" :sorry:
    - ලෝක සෞඛ්ය සංවිධානයේ පණිවිඩයකි.
    hammo yako kapuwa issmolle giya kapuwa :lol::lol::lol:
    api nm waliya patan gannakm balan inne
     

    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    කාලයෙන් බිඳක් වෙන් කර මෙම ත්‍රෙඩයේ "BUMP" එකක් හෝ කමෙන්ටුවක්