එළකිරිවාසී දුවේ පුතේ,
කිඹුලයියගෙ හාමිනේ දැක්කොත් සිහයක් පතක් නැතුව වැටෙයි යකෝ..

එළකිරිවාසී දුවේ පුතේ,












































යකෝ, අරූගේ වයස කීයද?
යුග පුරුෂයෝ තමයි ඉතින්...!!!

hammo yako kapuwa issmolle giya kapuwa
api nm waliya patan gannakm balan inne
බම්ප් කලොත් බලාගමු කිව්වා!!
මැඩියා ඉතින්, ඩේලි බම්පර් පාරවත් හැම්මේ නැහැ ඕකට බයේ!!!

කිඹුලයියගෙ හාමිනේ දැක්කොත් සිහයක් පතක් නැතුව වැටෙයි යකෝ..
(මේකා මෙතන දාන සෙල්ලම් අක්කා දන්නවා නම් එහෙම මෙලහකටත් ඌව ගෙයින් එලවලා බන්!!!
)
දොලොස් මහේ පහණ වාගේ- දත් කිඹුලා වර්ෂන් 2
රේස් දුවන ජොකියා වාගේ කිරියෙ රන් කොරන්න
ෂේප් එකේ තෙලක් බෙදන් පොර ටෝකක් දෙන්න
මැඩී පැටියෝ නූල් මොටද කිඹුලව එලවන්න
අදින් පස්සේ මේ ත්රෙඩ් එක බම්ප් නොකර ඉන්න......!
මල් කඩලා පැණි හලන්න රී ලෝඩ් එක දෙන්නම්
ගල් ගසලා බයිට් එකට සම්තින් එක දෙන්නම්
කෙල්ල අපේ නර්ස් නංගි ෂෙට් කොරලා දෙන්නම්
කොල්ල වගේ බම්ප් නොකර හිටියොත් ෂලකන්නම්..........!!
රේස් දුවන ජොකියා වාගේ............
දවස පුරා ලෙඩ්ඩු ඇවිත් මගේ ඔලුව කනවා
ගෙදර ගියොත් මදි නොකියම බෝනස් හම්බෙනවා
ඒ අස්සෙම තොපිත් ඉඳන් මාවම තම්බනවා
බම්ප් කලොත් ෂුවර් පුතෝ අම්මප එල්ලෙනවා...........!!!
රේස් දුවන ජොකියා වාගේ............


දැන් නං ලොකු අයියා උඹලගේ ගෙදර එනවා.
ඔව් එනවා
නෙදකිං මේ මැඩි ගණිකාවට මට මොකුත් කියන්න ඔලුව නිදහස් නෑ. මම බර වැඩක් වෙන ආයතයක් වෙනුවෙන්.......
හිටපිය කෝ මම දෙන්නං මේ වැඩේ අහක වුණාම තොට වැල් පොළියත් එක්කම.....
පර මැඩියා......![]()


මහ ලොල් සහගත කතාවක් තියනව ඔය ගැන නං.....අනේ මන්දා බන්! "සිලෝන් රේඩියෝ" කාලේ ඉඳලා "එලකිරි රේඩියෝ" වෙනකම්ම පොර තාමත් කෙලින් කටින් ඉන්නවා!!යුග පුරුෂයෝ තමයි ඉතින්...!!!
![]()

නෙදකිං මේ මැඩි ගණිකාවට මට මොකුත් කියන්න ඔලුව නිදහස් නෑ. මම බර වැඩක් වෙන ආයතයක් වෙනුවෙන්.......
හිටපිය කෝ මම දෙන්නං මේ වැඩේ අහක වුණාම තොට වැල් පොළියත් එක්කම.....
පර මැඩියා......![]()



දැන් නං ලොකු අයියා උඹලගේ ගෙදර එනවා.
ඔව් එනවා
![]()
මෙලහකටත් ඕකාගේ චර පුරුෂයෝ ආරංචිය දීලා ඇති බන්!! 
මෙන්න ඇවිල්ලා![]()






මහ ලොල් සහගත කතාවක් තියනව ඔය ගැන නං.....
එක සැරයක් මේකේ එකෙක් (දැන් ඌ පේන්න නැත) මගෙන් අහල එවල තිබ්බ නේහ් මම හයිලන්ඩර් කෙනෙක් නේද කියලා.....මාව අර කිරියේ මැච් එකකදි දැක්කලු. ඔය කියන වයස නෑලු මට....
මං තව පොඩ්ඩෙන් එදා ම සිය දිවි නහ ගන්නවා ඌයි.....![]()
මතකද මැඩියා පලවෙනි පාර කෝල් කරද්දි ඇහුවා "ඔයා මල්ලි කෙනෙක් නේද?" කියලා.....?? 

ඒක නෙන්නම් බොලැයිට වඩා අවුරුදු පහලොහකින් විතර බාල කිඹුල් අක්කා එක්ක යාළු වෙන්න පුලුවන් උනේ!!! 
අම්මට උඩු ටොමාව දැක්ක කල්.....!මෙලහකටත් ඕකාගේ චර පුරුෂයෝ ආරංචිය දීලා ඇති බන්!!
![]()
පහුගිය මාස දෙක තුනේ ටිකක බිසී උනා මචං. පහුගිය මාස දෙක තුනේ ටිකක බිසී උනා මචං.
ආපහු ඉස්සර වගේ දවසම කිරියේ ඉන්න පුලුවන් නම් කියලා හිතෙනවා බන්!!!
මැඩියාත් සෑහෙන්න කාලෙකට පස්සේ බන් කිරියට ආවේ. අවුරුද්දටම තුන් පාරක් හෝ හතර පාරක් තමයි ලොග් වෙන්න ලැබෙන්නේ. ඉතින්, ඒ ආපු වෙලාවට එක්කෝ ත්රෙඩ් එකක් දාලා යනවා. නැත්නම්, මේ වගේ අහිංසක ආතල් එකක් අරන් යනවා.ආපහු ඉස්සර වගේ දවසම කිරියේ ඉන්න පුලුවන් නම් කියලා හිතෙනවා බන්!!!



එළකිරි දුවා දරුවනි,
දැනට රිප්ලයිස් 120ක දායකත්වයක් ලැබිලා තියෙනවා! ඊලඟ ටාගට් එක රිප්ලයිස් 200!!
මේකේ එවුන්ට කිඹුල් වේෂිව මොන තරම් ඇලජික් වෙලාද තියෙන්නේ කියන එක පෙන්වන්න මේක අවස්ථාවක් කරගමු!!!
-ස්තූතියි!
ගරු සභාපති,
ජගත් කොලු හා පුරුෂ-හිංසන විරෝධී සංවිධානය.