ගම්මන්පිලගේ ගණන් හෑදීම

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මේ අය 7%ක ගාස්තුවක් අය කරන බව ඇත්තක්. ඒ පිලිබඳ ප්‍රසම්පාදන කමිටුව ප්‍රශ්න කල අවස්ථාවේ ඔවුන්ට කියා තිබෙන්නේ ලංකාව ණය ශ්‍රේණිගත කිරීම් වල පහතම අඩියේ තිබෙන්නේ. තෙල් සංස්ථාවත් දිගු කලක් තිස්සේ මූල්‍ය අර්බූදයක තිබෙන ආයතනයක්. ඒ නිසා මෙම ණය මුදල් රක්ෂණය කරන්න විශාල මුදලක් ගෙවන්න වෙනවා. ඒ මුදල අඩු කරන්න බෑ කියා දැනුම් දුන්නා. 7% කපා හරින්නේ සමස්ත මුදලෙන්. පොලී අනුපාතය 3%යි. දැන් අපිට ලැබෙන්නේ 100ක් වෙනුවට 7ක් කපාගෙන 93යි. ඒ අනුව බැලුවාම පොලී අනුපාතය 3.23% දක්වා වැඩි වෙනවා. අපි දැන් බැංකුවලින් ණය ගත්තම කීයක් පොලී ගෙවන වද? 5.5% ක්. එහෙම බලද්දී මිලියන ගණනක ඉතිරියක් අපට වාර්ශිකව කරන්න පුළුවන් මේ ණය මුදල ලබාගත්තොත්. ඒ නිසා මේක වාසි දායක යෝජනාවක් විදිහට අමාත්‍යමණ්ඩලයට පෙනුනා.

    https://lankacnews.com/ඩොලර්-බිලියන-2-5ක-ණයක්-ගන්න-7ක/
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව

    උදේ පාන්දරම 7% ගෙවලා පටන් ගන්නේ.. මූ කියන්නේ ලාභයි කියලා.
     
    • Haha
    Reactions: Boralugoda01

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    පනික්කියා ගාන හදලා තියෙන්නේ මාර විදියට​

    (3/93)*100 =3.2258 ඉතින් වැටයීමක් කරාම 3.23​

    අපි කියමු ගම්මන්පිලගේ මැතමැටික්ස් අනුව 50% කොමිස් ගෙව්ව කියලා​

    (3/50)*100 => 6%​

    ------ Post added on Oct 12, 2021 at 10:29 PM

    දැන් මොකක්ද ඕකෙ තියෙන වරද???? ගනන් දන්න උබ කියල දිපන් බලන්ඩ..

    උඹ පොන්නයෙක් එහෙම දැනගත්තම් හොඳටෝම ඇති... ගණන් හිලව් ලියල තෙරුම් ගන්න තරම් සංකීර්ණ ජිවියෙක් නෙවෙයි උඹ​

    ------ Post added on Oct 12, 2021 at 10:31 PM
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    දැන් මොකක්ද ඕකෙ තියෙන වරද???? ගනන් දන්න උබ කියල දිපන් බලන්ඩ..
    යකෝ සල්ලි දෙන්නත් කලින් 7% පොලියක් අරන්. ඉතින් කොහෙද බෑන්කුවට වඩා ලාභ වෙන්නේ.. පොලී මුදලාලිලත් ඔච්චර අසාධාරණ නෑ.. ඕකේ තව හොද ඒවා තියෙනවා.. ගම්මා කියනවා ලන්කාවට ණයක් ගන්න කොච්චර අමාරුද කියන එකත්.. හිතාගන්න පුලුවන් නේද හොදටම කෙරිලා තියෙන විදිහ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    පොලියක් නෙමේ ඒක රක්ශනයක් කියල තියෙන්නෙ.. ඇමරිකන් සමාගමක්නෙ, මට නම් තේරෙන් නැ උබල මොනවා දොඩෝනවද කියල.. උන්ගෙ නිතියට අනුව උන් ගණු දෙනුව වෙනවනම් කරයි ඇයි උබල ඒකට දොඩවන්නෙ???

    චිනෙන් ගද්දි කියනව යුරෝපෙන් ගනින් කියල, සුද්දම ඇවිත් දෙන්ඩ හදdhදි වෙන බයිලයක් කියෝනව ,විලි ලැජ්ජාව කියල එකක් නැද්ද එකක් කියපල්ලකො..
     
    • Haha
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    කෝ මේ තෙර්ඩ් එක දාපු එකා, ගානෙ වරද කියපන්, මොකෝ හැoගුනේ?????
    උඩ දාලා තියෙන්නේ බලා ගනින් ගොබ්බයා.. යකෝ ගමේ පොලී මුදලාලිලා කපා ගන්නේ පලවෙනි වාරිකේ.. මුන් කෙලින්ම 7% කපලා. ඉතුරු ටිකට වෙනම පොලී..
     
    ගොබ්බයා.. උඹ ට ආස නම් මෙහෙම ගම්මා කියන විදිහටම කියමු.. ඒක ගාස්තුවක්.. යකෝ ඒ ගානත් අපි තමා ගෙවන්නේ. ඉතින් ගෙවන මුලු ගාන එනකොට බෑන්කුවට වඩා ලාභයි කියන්නේ ගම්මන්පිල කියන්නේ එදා වේල පොලී සල්ලි වලින් දුවන ගමේ මාලු කාරයෙක්ද? ගොබ්බයා
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,356
    100,224
    113
    දැන් මොකක්ද ඕකෙ තියෙන වරද???? ගනන් දන්න උබ කියල දිපන් බලන්ඩ..
    උබ තේරුන් ගත්ත කියල මොකෝ ලොවද්දි කට ඇරල හරි වැරද්දක්වත් කියන්න පුළුවනෑ. ඔය තේරෙන ටික තේරුන් අරගෙන හිටපන්
     
    • Haha
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඈඩෙනම අනිත් කෑල්ල

    අනෙකුත් අය ත්‍රිත්ව ඒ ශ්‍රේණිගත කිරීම් තිබෙන බැංකුවක හෝ ලෝකයේ ප්‍රමුඛතම බැංකු 25න් එකක හෝ ඇපයක් ඉල්ලා සිටියා. ඒ අනුව එම සමාගමෙන් අදාල ණය මුදල ලබා ගැනීමට ප්‍රසම්පාදන කමිටුව තීරණය කලරා ඔවුන්ගේ නිර්දේශය මම අමාත්‍යමන්ඩලයට ඉදිරිපත් කලා.

    මේ අය 7%ක ගාස්තුවක් අය කරන බව ඇත්තක්. ඒ පිලිබඳ ප්‍රසම්පාදන කමිටුව ප්‍රශ්න කල අවස්ථාවේ ඔවුන්ට කියා තිබෙන්නේ
    ලංකාව ණය ශ්‍රේණිගත කිරීම් වල පහතම අඩියේ තිබෙන්නේ.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,830
    1
    58,094
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පොලියක් නෙමේ ඒක රක්ශනයක් කියල තියෙන්නෙ.. ඇමරිකන් සමාගමක්නෙ, මට නම් තේරෙන් නැ උබල මොනවා දොඩෝනවද කියල.. උන්ගෙ නිතියට අනුව උන් ගණු දෙනුව වෙනවනම් කරයි ඇයි උබල ඒකට දොඩවන්නෙ???

    චිනෙන් ගද්දි කියනව යුරෝපෙන් ගනින් කියල, සුද්දම ඇවිත් දෙන්ඩ හදdhදි වෙන බයිලයක් කියෝනව ,විලි ලැජ්ජාව කියල එකක් නැද්ද එකක් කියපල්ලකො..
    උඹ මොනවද බන් A/L වලට කරේ?
     
    • Haha
    Reactions: malakadss