ගම්මන්පිලගේ සුදුසුකම් මොනවද?

pmmali

Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    බලන්න, චන්දෙ ඉල්ලන අයගෙන් කීයෙන් කීයද දේශපාලනය ඒ කියන්නේ දේශය පාලනය කිරීමට සුදුසු කියලා. මොන පක්ෂෙට දුන්නත් උගත්, හොරකම මැරකම නැති සිංහල බෞද්ධකමට හැදුනු කෙනෙක්ට ඡන්දය දෙන්න.

    G1uCsOw.png

    මෙයා බෝධිසත්වයෙක් උනත් වැඩක් නැහැ. ඉන්නෙක් හොරුන් එක්ක​. ඉල්ලන්නෙත් හොරුන්ට​
     
    SkullVamp

    Well-known member
  • Mar 8, 2013
    783
    326
    63
    ඉගෙනගෙනනම් තියෙනවා.. ඒ උනාට රටට ආදරේනම් ඉතින් ඔය පක්ෂෙන් ඉල්ලන්නේ නැනේ. ඔය පක්ෂෙන් ඉල්ලන්නේ ඔක්කොම බලයට තන්හාව තියෙන උන් තමා..
    අනේ මන්ද බන්.. වෙලා තියෙන්නේ සන්දනෙට චන්දෙ දෙන එකා මිනිමරුවෙක් චන්දෙ ඉල්ලුවත් ඒ පක්ෂේටමයි දෙන්නේ.. රටේ හැම ජනදිපතිවරනයකින්ම අලුත් ආණ්ඩුවක් එනවනම් මෙච්චර හොරකන් වෙන්නේ නැ. එහෙනම් උන් දන්නවනේ හොර වැඩ කරලා රට කරන්න බැහැ අනිවා කෙල වෙනවා කියල..
    ඉගෙනගත්ත එකම විතරක් නෙමෙයි බන්, කොච්චර ඉගෙනගත්තත් වැඩක් නැහැ කොන්ද කෙලින් තියන් වැඩ කරන්න බැරිනම්. අර ෆොන්සේකාගේ පක්ෂේ ගැන විතරයි බන් මටනම් බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්. එත් ඉතින් එකටත් කැඩිලා ගියේ වැඩි හරියක් UNP එකට චන්දෙ දීපු උන්..
    හිතාගන්නත් බෑ බන්, ඇහුවොත් කියන්නේ UNP එකට තම දෙන්නේ කියල, එත් ඉතින් සන්දානේ හැමදාම දිනන්නේ 20%+ විතර lead එකකුත් තියල..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එල එල සුපිරි වැඩක්.
    මම දැක්ක එක පොල් බුරු මීහරකෙක් කියල තියෙනව සුද්දව එපා කරවන කියල,:lol::lol: ඒකට වැරදුනා අපි එපා කරවන්නෙ සුද්දව නෙමේ සුද්දගෙ දේශපාලන පතිපත්ති. :):) සුද්දගෙ @ක ලොවන්ඩ බැරිවෙයි කියල මේකෙ ඉන්න සුද්දගෙ බත් බැලයො හොදටම බය වෙලා.
    :lol::lol::P
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    .මම නම් කියන්නේ මොන පක්ෂේ උනත් මේ වගේ බොරුකාරයන්ට රැවටෙන්න එපා .:angry::angry::angry::angry::angry::angry::angry::angry:

    සිරාවට බන් මුගේ කතාව නම් හරි ශෝක් වැඩ තාමා නැත්තේ
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    hoda manussayek eeth
    okkoma qualification chora wenawa bulath kolayen illana nisa :)

    පසුගිය කාලේ මේ ආසන වලට ඇවිත් ජනතාවට නොයෙකුත් පොරොන්දු දුන්නා. මේක ධර්මද්වීපයක් කරනවා කිව්වා. අපිත් බලන් හිටියා නමයක් පාර්ලිමේන්තුවට ගිය නිසා මේක ධර්මද්වීපයක් වෙයි කියා. ඒ ධර්මද්වීපයක් කරන්නම් කියා ගිය කණ්ඩායම මන්ත‍්‍රී තනතුරට මුලින්ම කාර් පෝමිට් නවයක් අරගත්තා. ඒ නවය ලක්ෂ 450කට විකුණුවා.

    ඊට පසුව ගත්තා බෞද්ධයා නාළිකාව දමන්න රූපවාහිනී බලපත‍්‍රය. ඒක රුපියල් ලක්ෂ 1250කට නගිල් විජේසූරියට විකුණුවා. ඕකයි ගහපු ධර්ම රාජ්‍යය.

    මේ කඩුවෙල ප‍්‍රදේශයේ තියනවා හරියට වැසිකිළියක්වත් නොමැති පන්සල්. ඒවාට එක රුපියල් දහයක්වත් දීලා නෑ.

    දැන් දේශ පේ‍්‍රමියෙක් වෙන්න රුපියල් සියය ගණනේ එකතු කරනවා. කෝ අර හම්බකරපු මුදල්. මොහු ඕස්ටේ‍්‍රලියා පුරවැසියෙක්. ආණ්ඩුව පෙරළුණු ගමන් ඊට පහුවදා ඔහු ඕස්ටේ‍්‍රලියාවේ.

    බෞද්ධ රාජ්‍ය පිළිබද පුරසාරම් දොඩවන චම්පික රණවක පසුගිය 2011 සැප්තැම්බර් 09 දින කැසිනෝ පනතට පක්ෂව අත් උස්සා ඡන්දය ලබාදුන්නා. එදිනම මහ වැස්සක් කඩා හැලී පාර්ලිමේන්තුව ජලයෙන් යටවුණා.

    http://www.infosrilankanews.com/2014/03/blog-post_9324.html

    ඉගෙනගෙනනම් තියෙනවා.. ඒ උනාට රටට ආදරේනම් ඉතින් ඔය පක්ෂෙන් ඉල්ලන්නේ නැනේ. ඔය පක්ෂෙන් ඉල්ලන්නේ ඔක්කොම බලයට තන්හාව තියෙන උන් තමා..
    අනේ මන්ද බන්.. වෙලා තියෙන්නේ සන්දනෙට චන්දෙ දෙන එකා මිනිමරුවෙක් චන්දෙ ඉල්ලුවත් ඒ පක්ෂේටමයි දෙන්නේ.. රටේ හැම ජනදිපතිවරනයකින්ම අලුත් ආණ්ඩුවක් එනවනම් මෙච්චර හොරකන් වෙන්නේ නැ. එහෙනම් උන් දන්නවනේ හොර වැඩ කරලා රට කරන්න බැහැ අනිවා කෙල වෙනවා කියල..
    ඉගෙනගත්ත එකම විතරක් නෙමෙයි බන්, කොච්චර ඉගෙනගත්තත් වැඩක් නැහැ කොන්ද කෙලින් තියන් වැඩ කරන්න බැරිනම්. අර ෆොන්සේකාගේ පක්ෂේ ගැන විතරයි බන් මටනම් බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්. එත් ඉතින් එකටත් කැඩිලා ගියේ වැඩි හරියක් UNP එකට චන්දෙ දීපු උන්..
    හිතාගන්නත් බෑ බන්, ඇහුවොත් කියන්නේ UNP එකට තම දෙන්නේ කියල, එත් ඉතින් සන්දානේ හැමදාම දිනන්නේ 20%+ විතර lead එකකුත් තියල..

    කුචු කුචු ලොක්කා;16438752 said:
    අපි නොදන්න ගම්මන් පිල බලය ඉදිරියේ තන්හාව වැක්කේරෙනවා පොරට හැබයි නියම කපටි මොලයක් තියනවා .......

    aniwaa ... ei rathana hamuduruwo laksha 1500 wiyadam karala gewal wage buddhist centers hadanna nasthi kara salli
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    ඉගෙනගෙනනම් තියෙනවා.. ඒ උනාට රටට ආදරේනම් ඉතින් ඔය පක්ෂෙන් ඉල්ලන්නේ නැනේ. ඔය පක්ෂෙන් ඉල්ලන්නේ ඔක්කොම බලයට තන්හාව තියෙන උන් තමා..
    අනේ මන්ද බන්.. වෙලා තියෙන්නේ සන්දනෙට චන්දෙ දෙන එකා මිනිමරුවෙක් චන්දෙ ඉල්ලුවත් ඒ පක්ෂේටමයි දෙන්නේ.. රටේ හැම ජනදිපතිවරනයකින්ම අලුත් ආණ්ඩුවක් එනවනම් මෙච්චර හොරකන් වෙන්නේ නැ. එහෙනම් උන් දන්නවනේ හොර වැඩ කරලා රට කරන්න බැහැ අනිවා කෙල වෙනවා කියල..
    ඉගෙනගත්ත එකම විතරක් නෙමෙයි බන්, කොච්චර ඉගෙනගත්තත් වැඩක් නැහැ කොන්ද කෙලින් තියන් වැඩ කරන්න බැරිනම්. අර ෆොන්සේකාගේ පක්ෂේ ගැන විතරයි බන් මටනම් බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්. එත් ඉතින් එකටත් කැඩිලා ගියේ වැඩි හරියක් UNP එකට චන්දෙ දීපු උන්..
    හිතාගන්නත් බෑ බන්, ඇහුවොත් කියන්නේ UNP එකට තම දෙන්නේ කියල, එත් ඉතින් සන්දානේ හැමදාම දිනන්නේ 20%+ විතර lead එකකුත් තියල..

    :yes:

    මටත් තියෙන case එක ඕක ටමා බන් අහන අහන එකා ආණ්ඩුවට බනිනවා එත් මුන් චන්දෙන් දිනනවා හෙන lead එකක් දීල :rofl:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    එල එල සුපිරි වැඩක්.
    මම දැක්ක එක පොල් බුරු මීහරකෙක් කියල තියෙනව සුද්දව එපා කරවන කියල,:lol::lol: ඒකට වැරදුනා අපි එපා කරවන්නෙ සුද්දව නෙමේ සුද්දගෙ දේශපාලන පතිපත්ති. :):) සුද්දගෙ @ක ලොවන්ඩ බැරිවෙයි කියල මේකෙ ඉන්න සුද්දගෙ බත් බැලයො හොදටම බය වෙලා.
    :lol::lol::P
    when-i-see-a-client-talking-to-a-marketing-guy-at-the-coffee-machine.gif
     
    Mar 26, 2014
    275
    12
    0
    උදය ගම්මන්පිල කියන්නෙ අනිත් උදවිය වගේම නිකන්ම නිකන් දේශපාලකයෙක් විතරයි. මෙතනදි මෙයාගෙ මාකටින් ක්‍රමේ වෙනස්. අනිත් දේශපාලකයො සාමාන්‍ය මිනිස්සුන්ව රවට්ටන අතරෙ මෙයා උගත් මිනිස්සුන්ව රවට්ටනව. කොහේ කොතන හිටියත් දේශපාලනේට සම්බන්ධවෙන්නෙ දැලි පිහියෙන් කිරි කන්න පුලුවන් ජාතියෙ මිනිස්සු. මේවගේ මාකටින් ගැටවලට අහුවෙන එක මිනිස්සුන්ගෙ සාමාන්‍ය ස්වභාවය.:rofl:

    උදය ගම්මන්පිල විකුනන්නෙ රට,ජාතිය,උගත්කම වගේ දේවල්. ඒනිසා ලන්කාවෙ මොරාල් කාරයො බහුතරයක් මේ වගේ මිනිස්සුන්ට අහුවෙනව.
    :rofl:
     
    propa

    Junior member
  • Sep 7, 2010
    261
    12
    18
    ගොතටුව වයින් ස්ටෝර්ස් එකේ පැරණ ිගොඩනැගිල්ලෙ උඩ මෙයාගෙයි නිශාන්තගෙයි කට්-අවුට් ගැහුවෙ කවුද?
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,301
    896
    113
    Thama math hoyanooo....
    :yes:

    මටත් තියෙන case එක ඕක ටමා බන් අහන අහන එකා ආණ්ඩුවට බනිනවා එත් මුන් චන්දෙන් දිනනවා හෙන lead එකක් දීල :rofl:

    That is because so many people dislike what the current Gov is doing. but there is no better party to choose. if some party is there with some solid people, then it will win. currently what happens is least evil win
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    බලන්න, චන්දෙ ඉල්ලන අයගෙන් කීයෙන් කීයද දේශපාලනය ඒ කියන්නේ දේශය පාලනය කිරීමට සුදුසු කියලා. මොන පක්ෂෙට දුන්නත් උගත්, හොරකම මැරකම නැති සිංහල බෞද්ධකමට හැදුනු කෙනෙක්ට ඡන්දය දෙන්න.

    G1uCsOw.png

    හරි මග ගියේ නෙහෙ නේ
    කෝ දර්ම රාජ්ජ්‍යය ? එක හදන්න නේද අවේ ?
    කැසිනෝ කැපයි ද ?
    අපි ත් මුලදී හෙළ උරුමෙට තම දුන්නේ අන්තිමට එක අපේ හෙළ කරුමේ උනා. බම්බුව
     
    Ridila

    Member
    Jun 20, 2013
    319
    16
    0
    ABQ
    ගම්මන්පිල හොද මනුස්සයා. ඒත් මිනිහා සංධානෙන් ඉල්ලන හින්දා දෙන්නෙ නෑ
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    චම්පික ගම්මන්පිල වගේ මිනිස්සු සාමාන්යෙන් හොද මිනිස්සු], මොලකාරයෝ, ආණ්ඩුව එක්ක ඉන්න නිසා චන්දෙ දෙන්නේ නැහැ. මේ පර දෙන්නේ ජේ වී පි,