ගම්මන්පිල වද උනාන බඩ උනාද?

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,519
    16,292
    113
    වඳ සැත්කම් ගැන කියලා උන් කරේ සාෆිගේ ඵකවුන්ට් ඵකට පාස්කු ප්‍රහාරයට ටික දවසකට කලින් වැටුන කෝටි ගාණක සල්ලි ගැන කේස් ඵක වහල දැම්ම ඵක කියල මටනම් හිතෙන්නේ..සමහරවිට අපි බැන්නට ගම්මන්පිලත් ඵයාලගෙම ඉත්තෙක් වෙන්න පුළුවන්..

    July 2019

    කුරුණෑගල රෝහලේ වෛද්‍ය මොහොමඩ් සාෆි සියාබිඩීන්ව කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා අධිකරණය විසින් ඇප මත නිදහස් කර තිබේ.
    ඒ අනුව රුපියල් දෙලක්ෂ පනස් දහසක මුදල් ඇපයක් හා ලක්ෂ 25 ක ශරීර ඇප 4ක් මත ඔහුට ඇප ලබා දීමට මහේස්ත්‍රාත්වරයා තීන්දු කළේය.

    අයථා ලෙස මුදල් ඉපැයීම, ත්‍රස්තවාදයට ආධාර අනුබල දීම සහ වඳ සැත්කම් සිදුකිරීම යන චෝදනා වෛද්‍ය මොහොමඩ් ෂාෆිට එරෙහි නඩුව කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේදී ගොනුකර තිබේ. රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ෂාෆි වෛද්‍යවරයා ද නඩු විභාගය සඳහා අස පවස්වරුවේ අධිකරණයට ඉදිරිපත් කෙරුණ.

    ඒ අනුව සැකයට තුඩුදෙන පැමිණිලි 147ක් ඇති බැවින් දණ්ඩ නීති සංග්‍රහයේ 311 වගන්තිය යටතේ දරුණු තුවාල සිදුකිරීමේ වරද යටතට ගැනෙන බවද, ඔහු සඳහන් කළේය. එමෙන්ම වන්ද්‍යකරණය සිදුකර ඇත්තේද යන්න පිළිබඳව තහවුරු කරගැනීම සඳහා සිදුකිරීමට නියමිතව තිබූ එස් එච් ජී පරික්ෂණ සිදුකිරීම තාවකාලිකව අත්හිටුවමින් අධිකරණය ලබාදුන් නියෝගය හේතුවෙන් විමර්ශන කටයුතු ඇනහිට තිබෙන බවද නියෝජ්‍ය ‍සොලිසිටර් ජනරාල්වරයා පැවසිය.

    කාසල් සහ ද සොයිසා රෝහල්වල ඉකුත් වසර 05ක කාලය තුළ එස් එච් ජී පරික්ෂණවලට ලක්වූ මව්වරුන්ට සංකූලතා ඇති වී තිබේද යන්න වාර්තාවක් ලබාදෙන ලෙසට එම රෝහල් අධ්‍යක්ෂවරුන්ට නියෝග කරන ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය. විත්තිකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥවරයා කියා සිටියේ වෛද්‍ය ෂාෆි සිසේරියන් සැත්කම් සිදුකිරීමේදී එය තනිව සිදුනොකළ බවත්, ඒ හේතුවෙන් ඔහු පමණක් සිරගත කර සිටීම අසාධාරණයක් බවයි.

    එමෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා නීතිපති දෙපාර්තමේන්තුව ද ඇප ලබා දීමට විරුද්ධත්වයක් නොමැති හෙයින් ඕනෑම ඇප කොන්දේසියක් යටතේ ඇප ලබා දෙන ලෙස නීතීඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. කෙසේවෙතත් අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් කරුණු දක්වමින් කියා සිටියේ මුදල් විශුද්ධිකරණ චෝදනාව යටතේ වෛද්‍ය ෂාෆි මුදල් උපයාගත් ආකාරය පිළිබඳව කිසිදු වාර්තාවක් සී අයි ඩී ය අධිකරණයට ඉදිරිපත් කර නොමැති බවයි.
     
    Last edited:

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa

    පාස්කු ප්‍රහාරේ ගැන අැත්තටම හොයනවනම් investigation පටන් ගන්න හොඳම ඵකා සහ පලවෙනිම ඵකා තමා ඕකා..වඳ සැත්කමක් ගැන කියලා උෟව රටටම උපාසකයා කරා මෝඩ ගොන්නු ටික..ඔන්න බලපං ලපයා පාස්කු ප්‍රහාරේ ගැන හොයන්නේ නෑ..😅
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    තමන් කියපු දේ තමුන් දන්නේ නැති වගේ බාබා වේවි බොරුව දාලා තර්කයෙන් පැනලා කතාවක් මාරු වෙච්චි එක නේද හැමදාම කරේ.
    ඒක වඳ කොත්තු වලට වඩා භයානක දෙයක් ජනතාව නියෝජනය කරන පාර්ලිමේන්තු ඇමැති කෙනෙක් වශයෙන් වගකීමක් ගන්න බැරි එක කියලා මූට අහන්න බැරි උනාද ඕක පෙන්නලා
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,400
    166,787
    113
    එකමත් එක රටක

    මුන්ට ඇත්තටම කියපු දේවල් මතක නෑ බන්
     
    • Haha
    Reactions: Cypress

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,774
    113
    මාලඹේ
    වද සැත්කම් නම් @shenat තමා 🤣🤣
    ඕයි 4000 ද 400 ද 40 ද කියන එකට වඩා වැදගත් වෙන්නෙ උන් කරපු වැඩේ බරපතලකම . :angry: නොදකින් උබේ ගෑනිව වඳ කරල දාන්න තිබුනෙ ඕකා උබ වගේ උන් ඇති නොවෙන්න. :dull:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    මුන්ට ඇත්තටම කියපු දේවල් මතක නෑ බන්
    සමහර ඒවා මතක නැතුව ඇති වයසට. ඒත් ඔය වගේ key points මතක නැති වෙන්න බැහැ නේ.

    මෙතැන මට පේන්නේ මු ට චෝදනා දානකොට මූ කරන මුගේ සාම්ප්‍රදායික විලාසය තමයි ඉස්සෙල්ලා ම proves ඉල්ලන එක.
    මුට වගකීමක් ගන්න ඕනේ නැහැ චෝදනාවෙන් බේරෙන්න first priority එක.

    මූ වගේ එවුන් ගෙන් මිනිස්සුන්ට සත පහකට දෙයක් ගන්න බැහැ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,400
    166,787
    113
    එකමත් එක රටක
    සමහර ඒවා මතක නැතුව ඇති වයසට. ඒත් ඔය වගේ key points මතක නැති වෙන්න බැහැ නේ.

    මෙතැන මට පේන්නේ මු ට චෝදනා දානකොට මූ කරන මුගේ සාම්ප්‍රදායික විලාසය තමයි ඉස්සෙල්ලා ම proves ඉල්ලන එක.
    මුට වගකීමක් ගන්න ඕනේ නැහැ චෝදනාවෙන් බේරෙන්න first priority එක.

    මූ වගේ එවුන් ගෙන් මිනිස්සුන්ට සත පහකට දෙයක් ගන්න බැහැ.
    ඕව එහෙම key points නෙවෙයි බන් .
    ලංකාවේ තියෙන්නේ එදා වේලේ දේශපාලනේ .
    ඒ ඒ කාලෙට තියන රැලි , නාට්ටි වලට සෙට් වෙලා කතා හදාගෙන කියනව . උන්ට මතක තියාගන්න බැරි තරමටම උන් ඒ වගේ එක එක නාට්ටි වෙනුවෙන් ඉදල තියනව
    ඒ වගේම විවිද මත තියන කණ්ඩායම් නියෝජනය කරල තියනව .
    උන්ටම මතක නෑ කලින් හිටියේ මොන මතේ ද , මොන කණ්ඩායමේ ද , කිව්වේ මොනවද කියලා

    ප්‍රතිපත්ති කියලා දෙයක් නෑ නේ . වැල යන අතට මැස්ස ගහන දේශපාලනේ තමයි හැම පක්ෂෙම තියෙන්නේ
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,091
    2,595
    113
    ඕක හරිම බේසික් ක්‍රමයක්. ඔහොම ඒව කිව්වම ගොඩක් වෙලාවට කෝ සාක්ෂි පෙන්නපන් කියනවා ගම්මට. මොකද ගොඩක් උන් ඕවා කියන්නේ වීඩියෝ අතේ තියාගෙන නෙවේ. අරූ හිතුවා අදත් ඕක වැඩ කරයි කියලා. කරුමෙට අරූ වීඩියෝ එක අතේ තියගෙනමයි කිව්වේ. නිකන් හිතපං ඕක උ ළඟ තිබ්බේ නැහැ කියලා. එහෙනම් හෙට වීඩියෝ එක යන්නේ කියපු බොරු වහගන්න දගලන ජෙප්පා කියලා.
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,165
    27,626
    113
    හොරාකාලා අහුවෙලා හිරේ යන්න බයේ කූට්ටම කොට්ටේ උඩ තියාගන්න ලෙඩේ හදාගත්තු ගුදය ගෙම්බන්පිල පොන්නයා ගේ අප්පට වඳ කොත්තුවක් කවන්න බැරිවුනානේ සොන්නලුන්ට. ගෙම්බන්පිල කැරියාව හරහට දාලා කටට රෙන්න ඕනේ රටේම මිනිස්සු ටික එකතුවෙලා. :sick: :sick: :sick:
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    ඇයි බන් මූ ඕස්ට්‍රේලියාවට ගිහින් ආතල් එකේ ඉන්නේ නැතුව මෙහේ පච වෙවී යන්නේ, වයිෆ් උනත් මූට කැමැති නැතුව ඇති 😒
     
    • Like
    Reactions: kinkon

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,515
    9,008
    113
    ඇයි බන් මූ ඕස්ට්‍රේලියාවට ගිහින් ආතල් එකේ ඉන්නේ නැතුව මෙහේ පච වෙවී යන්නේ, වයිෆ් උනත් මූට කැමැති නැතුව ඇති 😒
    කුකොල්ට් වෙන්ඩැති
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,518
    86,795
    113
    ආශ්චර්යමත් රටක
    බයියන්ගෙ ජාතික වීරයෙක් 💪🏻😹😹

    ඇයි බන් මූ ඕස්ට්‍රේලියාවට ගිහින් ආතල් එකේ ඉන්නේ නැතුව මෙහේ පච වෙවී යන්නේ, වයිෆ් උනත් මූට කැමැති නැතුව ඇති 😒

    ලංකාවෙ කුණු දේශපාලනෙන් හම්බ කරලා, නීතිය නවාගෙන ඉන්න බෑනෙ. උගත්කම් බල්ලට ගියාවෙ කියල ඉන්නෙ ඒකයි. මූ විතරක් නෙවෙයි පාච රණවක, චන්න ජයසුමන ඔක්කොම එක ගූ ගොඩේ. 🤮🤮
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,519
    16,292
    113
    පාස්කු ප්‍රහාරේ ගැන අැත්තටම හොයනවනම් investigation පටන් ගන්න හොඳම ඵකා සහ පලවෙනිම ඵකා තමා ඕකා..වඳ සැත්කමක් ගැන කියලා උෟව රටටම උපාසකයා කරා මෝඩ ගොන්නු ටික..ඔන්න බලපං ලපයා පාස්කු ප්‍රහාරේ ගැන හොයන්නේ නෑ..😅

    මේ අාණ්ඩුව බලයට අැවිත් මුස්ලිම් අයගෙන් ලකුණු ගන්න තවත් උෟව උඩ තිබ්බනේ..
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    මේ අාණ්ඩුව බලයට අැවිත් මුස්ලිම් අයගෙන් ලකුණු ගන්න තවත් උෟව උඩ තිබ්බනේ..
    නන්දසේනට අවුරුදු දෙක හමාරක් වගේ තිබුණානේ විමර්ශන කරලා ඇත්ත එළිකරගන්න 🤷🏽‍♂️ ඊට පස්සේ රනිල් මහත්තයාටත් ඕනේ තරම් කල් තිබුණා මූ වරදක් කරලා තියෙනවානම් ඒක හොයාගන්න 🙄